ඔහු මගේ යහනට පැන මට සරදමට මෙන් කීවේය. මමද ඔහුගේ සිනහවට එක් වෙමින් ගවුම් අතරින් කලු පැහැ දිගු ගවුමක් ඇද ගතෙමි.
"ඇමතියට පරක්කු නැත්නම් මටත් තිබ්බා උදව්වක් දෙන්න.. "
ඔහු මා කැඩපත ඉදිරියේ දි පිටුපසින් පැමිණ මා තද කොට වැළැඳ ගත්තේ ය. ඔහුගේ රලු හුස්ම මගේ ගෙලේ වදියි. ඔහු වශී බන්දකයෙක් මෙන් මා වසඟ කර ගනි.
තවත් මොහොතකින් මා උන්නේ ඔහු සමඟ වෑන් රථය තුළයි. අපේ ගමනාන්තය වූ ගුවන් තොටුපොළ වෙත කෙමින් කෙමින් ළං වෙයි. නමුත් මා සැලසුම් කර පරිදි තවමත් කිසිවක් සිදු වූයේ නැත.
එකවරම අරුල්ගේ දුරකතනය නාද වුණි. එසේ නම් සුභ ආරංචිය පැමිණ තිබේ. සිදු වූයේ කුමක්ද සිදු වන්නේ කුමක්ද යන්න දැන ගැනීමට නොහැකිව මම යටි සිතින් වැළපුණෙමි.
අරුල් වාහනය පාරේ අයිනකට කොට නැවැත්තුවේය. ඉන් පසු වාහනයෙන් බැස වේගයෙන් කතා කරමින් එහෙට මෙහෙට ඇවිද්දේ ය. විටක ටයරට වැරෙන් පා පහරක් එල්ල කරමින්ද, කෙස් ඇද ගනිමින්ද, නළල මිරික ගනිමින්ද ඔහු ඇමතුමට සම්බන්ධ වී සිටියේය.
මේ සියල්ල මා බලා උන්නේ හදවතින් සිනාසෙමිනි. මගේ ආත්මය මත කෲර ලෙසින් ඇදි කැළැල් සුමටව පිරිමදිමිණි.
" ඒයි.. බහිනවා.. මට ඇමතිතුමා ගාවට යන්න ඕනි.. "
අරුල් දොර අරිමින් කෑ ගැසුවේය. ඔහු බෙහෙවින් කලබල වී ඇත. ඔහුගේ අතින් දෙපාරක්ම වාහනයේ යතුර ගිලිහිණි.
" මොනවද බලන් ඉන්නේ..? බහිනවා ඕයි.."
" මාත් යන්නේ ඇමතිතුමා ගාවටනේ.."
මම කිසිදු ගාණක් නොමැතිව කීවේමි. ඔවුන්ගේ කලබලය මට කිසි ලෙසකින්ම අදාළ නොවේ.
" මගුලක් කියවන්න එපා වේ... දැං උඹව ඇමතියා ගාවට එක්කන් ගියොත් තවත් ප්රශ්නේ ඩබල් වෙනවා. මගේ කුණුහරුප අහ ගන්නේ නැතුව වාහනෙන් බැහැපන්.. "
" දැං එතකොට මොකක්ද ප්රශ්නේ..?"
අරුල් දත්මිටි කමින් රවාගෙන අහක බැලුවේය. ඔහුව හොදින්ම අදුරන මා එහි අර්ථය තේරුම් ගතෙමි. ඔහු බොහෝ සෙයින් කලබලයටත්, කෝපයටත් පත්ව තිබේ. ඉතින් එයින් මට වගක් නොවේ.
" එහෙනම් මාව ගෙදරට ගිහින් දාන්න.. "
මම අත් දෙක බැඳ ගෙන ඉස්සරහ බලා ගතෙමි. ඔහුගේ කලබලය තව තවත් රස විඳින්නට බොළද ආසාවක් හිතට දැනේ. මා රිදවමින්, මා හඬවමින් ඔවුන් ඒ ප්රීතිය රස විඳි අයුරු මතකයට නගා ගනිමින් මම අහක බලා ගෙනම සිටියෙමි.
" මගෙන් මුකුත් අහ ගන්නේ නැතුව බැහැපන්. මං දැං ඇමතිතුමා ගාවට යන්න ඕනි. "
" මෙතනින් බැහැලා මේ රෑ මං කොහොමද ගෙදර යන්නේ..??"
" උඹ යන විදියකට පලයන් තවත් මගේ යකා අවුස්සන්නේ නැතුව. "
" මට යන්න තියෙන එකම විදිය තමයි කිව්වේ. එක්කන් ආවා වගේම ගිහින් දානවා.. "
ඔහු නළලත මිරික ගනිමින් මොහොතක් කල්පනා කරේය. ඊළඟ තප්පරේ ඔහු මගේ ගෙලට දෑත තබා රකුසු වෙස් ගෙන මගේ මූණට එබුණේ ය.
" මාව යකෙක් නොකර බැහැපන් යකෝ.. "
ඔහුගේ දෑස් වලින් ගිනි පිටවේ. ඔව්.. ඔහුගේ කෝපය ඔහු දවමින් සිටී. මම යටි හිතින් ප්රීතියෙන් නැහැවෙමින් සිටියෙමි.
" ඔයා රිද්දනවා අරුල්. "
" මේ අත ගන්නවා. තමුසේ මාව මෙතන දාලා ගියොත් මං ඊලග කෝල් එක ගන්නේ තමුසෙගේ ඇමතියට. "
මම පුළුවන් තරම් වෙර ගෙන ඔහුගේ දෑත ඈත් කරමින් කීවෙමි. ඔහුත්, මමත් ඇමතිතුමාගේ දාසයන් මිස අන් කිසිවෙකුත් නොවේ. ඒ කටුක සත්යයෙන් මම ඔහුට දමා ගැසුවෙමි.
තවත් මොහොතකින් ඔහු මගේ ගෙල අත් හැර අසුනට හේත්තු වී දිගු හුස්මක් පිට කරේ ය. මේ මගේ වාරයයි. මම අනුකම්පා සහගත බැල්මක් දෙනතට නගා ගෙන ඔහුගේ උරහිසට අතක් තැබුවෙමි.
" අරුල්.. ඇමතිතුමා ඇත්තේ ප්රශ්නෙක. ඒත් ඔයා ඔච්චර කලබල වෙන්න එපා.. "
මම බොහොම ආදරණීය හඬකින් කීවෙමි. මා තුළ මෙතරම් දක්ශ රංගන ශිල්පිනියක් සිටින බව මම මින් පෙර නොදැන සිටියෙමි. නමුත් ඔහු කිසිවක් නොකියා නිහඬ වූයේ ය.
" මේ බලන්න අතත් රතු වෙලා.. "
ඔහු වාහනයේ බඳට පහර දුන් දෑත මගේ අත්ලට මැදි කර ගනිමින් මම කීවෙමි. ඔහු නිහඬවම මගේ දෑතින් අත මුදා ගත්තේය.
ඔහු මගේ රංගනයට පහසුවෙන්ම හසු වී ඇත. ඔහු කිසිවක් කීමට පෙර මම ඔහුගේ උරහිසකින් හිස තබා ගතෙමි.
" ඇමතියගේ ප්රශ්න වලට ඔයා ඔහොම කේන්ති ගනිද්දි මට බය හිතෙනවා අරුල්. ඔයා ඔයාටම මොකක් හරි කරදරයක් කර ගනී.. "
ඒ වචන මගේ මුවගට කෙසේ ගලා ආවේදැයි මා දන්නේ නැත. නමුත් ඒ සෑම වචනයක්ම අතීතයේ මා තුළ හුස්ම ගත් බොළද කෙල්ල අරුල්ගේ ප්රේමය ඉදිරියේ මිමිණූ වදන් ය.
" ඔයා ටිකක් රිලෑස්ක් වෙන්නකෝ.. "
මම ඇහෙන නෑහෙන ස්වරයෙන් මිමිණුවෙමි. විනාඩි කිහිපයක් නිහඬව ගෙවී ගියේ ය. ඉන් පසු ඔහු මා ඈත් නොකරම වාහනය පණ ගැන්වූවේය. තවත් මොහොතකින් ඔහු වාහනය හරවා ගත්තේ ය.
මෙය මගේ සැලැස්මේ නොතිබූ අංගයක් වුවත් එය් කෙමින් කෙමින් මගේ වාසිය හැරවී ඇත. ඉතින් මා එයින් උපරිම ප්රයෝජන ගත යුතු ය.
මම අසුනට හේත්තු වී දකුණතින් ඔහුගේ හිස කෙස් අවුල් කරමින් අත ගෑවෙමි. ඔහු එවැනි දඟකාරකම් වලට බොහෝ සෙයින් ප්රිය කරනා බව මම හොඳින්ම දැන සිටියෙමි.
" මේක මහ අවුල් කාලයක්.. ප්රශ්න ප්රශ්න.. "
ඔහු මිමිණුවේ ය. මම මුහුණට සිනාවක් නගා ගෙන ඔහු දෙස බැලුවෙමි.
" මං ළඟ ඉද්දි ඔයාට එහෙම කාලයක් එන්නේ නෑ අරුල්.. "
තවත් මොහොතකින් ඔහු උන්නේ මගේ නිවස ඉදිරිපිටයි. නමුත් ඒ තරම් පහසුවෙන් ඔහුට යන්නට දිය නොහැක. මේ තත්වය උඩ කොහොමත් ඇමතිතුමාගේ විදෙස් සංචාරය අවලංගු වන බව පැහැදිලිය. තවත් යමක් මා කළ යුතුමය.
" ඔයා යනවද අනේ.. මෙච්චර රෑ වෙලා මට තනියම කාමරේට යන්න.. මාව ඇරලවන්නකෝ.. "
" මොකද මේ අමුතු කෝලමක්.. "
" එන්නකෝ.. "
මම ඔහුගේ දෑතින් ඇදමින් ඔහුට කරදර කළෙමි. අවසානයේ මම ඔහුව ගේ ඇතුළට රැගෙන ආවෙමි. මේ මොහොතේ ඇමතියා තනි වනු දැකීම බොහෝ ආනන්දනීය වනු ඇත.
අරුල් මා හැර දමා යන්නට සූදානම් වෙද්දි මම ඔහුව තදින් වැළද ගෙන ඔහුගේ දෙතොල් මත බලෙන්ම හාදු වැස්සක් තැබුවෙමි. සරාගි අප්සරාවක් ඉදිරියේ ඔහුට තවත් මා ප්රතික්ෂේප කළ නොහැකි තැනකට මම ඔහු රැගෙන ආවෙමි.
සැබැවින්ම මම ඔහුව මගේ මායා දැලට හසු කර ගත්තෙමි. ඔහුගේ රළු දෙතොල් මගේ ගෙල මත රට මවද්දි මම නිදහසේ කෙඳිරි ගෑවෙමි. තව තවත් ඔහුව අවුස්සමින් පෙර නොවිඳි අමුතු මිහිරක් මම වින්ඳෙමි.
අවසානයේ සාලයේ සැටිය මතදීම අපේ යුද්දය ඇරඹුණි. අරුල්ගේ මනසින් ඇමතිතුමා අමතක වූයේ කොයි මොහොතින් දැයි ඔහුම නොදන්නේ ය. උස් පහත් වන කෙදිරිලි හඬකින් ඔහුගේ සවන් පිරී යන්නට ඇත.
හෝරා දෙකක් තුළ ඔහුත්, මමත් කිහිප වරක්ම එකතු වූයෙමි. ඔහු වරක් යන්නට සැරසුනද මම එය වළක්වාලමින් ඔහුව යළිත් ප්රාණවත් කරමින් ඔහු මගේ මායා දැලේම රඳවා ගත්තෙමි.
අවසානයේ ඔහු යන්නට ගියේ පාන්දර උදා වූ පසුවය. නැතහොත් මා ඔහු නිදහස් කරේ පාන්දර යාමයේ ය.
ඔහු පිටව ගිය පසු මම ප්රීතිමත් බැල්මකින් දොර වසා දැමුවෙමි.
" ලයිව් ශෝ එක නියමෙට තිබුණා.. "

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.