.කවදාවත් එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන්න එපා..එක සැරේ හැටකට විතර ආදරේ කරපල්ලා.එතකොට දුක් විදින්න ඕන් නෑ..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
සත්‍ය කතාවකි
කෙටි කතාවක්...

අනේ සුදු මහත්තයා මම කොහොමද ඔයා නැතිව එක තප්පරයක් වත් ඉන්නේ ...අනේ ප්ලීස්ස් මට මට මෙහෙම කරන්න එපා..

අනේ සුදු නංගි මම ඔයාව හැමදාටම දාල යනව නෙවෙයිනේ...ටික කාලෙකට මාව අමතක කරන්න...

බෑ බෑ මන් මරිල යයි..අනෙ අපි ආයෙත් මුල ඉදන් පටන් ගමු...

එයාව අමතක කරන්න පුලුවන්නම් මම සත්තයි ඔය තුරුලට එනවා....................................................................................
අහස දිහා බලාගෙන කල්පනා කලේ මට මේ මොකක්ද උනේ කියල...නොදැනිම වසරක අතීතයට ඇදිල ගියෙ මටම හොරෙන්..

2017.08.24
අම්මෝ මාර කම්මැලී අෆ්ෆා..sc නිවාඩුනේ..කම්මැලි කම යන්න කෑගල්ලෙ ආවා හෆෝ එහෙ ඊට හපන්...

Wow කෞද මේ ...fnds requst දාහක් මැද්දේ හිත අදිලා ගියේ ...ආදර කුරුල්ලා කියලා තිබුන accont එකක් වෙත...කම්මැලිකමේ හිටිය නිසා requst එක ok කරලා chat එකට එන්ටර් උනා...

අහ් කතාවෙන් කතාව මම කෞද කියන්නත් බැරි උනා.....මම #නමින් සංජනා ඉද්දමල්ගොඩ.දෙසරයක් හැරිල බලන තරන් ලස්සනකට මම උපතින්ම හිමිකම් කියන තරුනියක්...කටකාර,දගකාර,අහින්සල චරිතයක්..

ඔහු #නමින් සචින් වීරසින්හ..එයත් ඉතිම් මට දෙවනි නෑ කෙල්ලො පිස්සු හැදෙන ලස්සනකට එයත් උපතින්ම හිමිකන් කියන තරුනයෙක්...

hi
Hy
Mk
pol ganawa
oyaata kurulu una ehema athi needha?
e mokd.
Na ithim adhara kurullekne
Ah kurulu una nA love sik nam thiyanu..
...........................................................................
මෙහෙම පටන් ගත්තු අපේ කතාව ආදරයකට පෙරලෙන්න වැඩි කාලයක් ගියෙ නැහැ ....එතකොට මම 10ය වසරෙ.එයා 12 වසරෙ art තමයි a/l වලට කරන්න්නේ...

මම කොච්චර ලස්සන උනත් අපේ තාත්තාගෙ නපුරු කම නිසයි,අදි ආරක්ශික කලාපයක මාව සිරගත කර තිබූ නිසයි මට නම් මීට කලුම් ප්‍රේමයක් තිබිලම නෑ .. .මගේ පාලුවට හිටියේ මගෙ 4න් එක තමයි ...මගේ තාත්තට හොටෙල් එකක් තියන නිසාම මගෙ අම්මයි,තාත්‍තායි දෙන්නා ගොඩාක් බිසි...මගෙ අක්කත් මට වඩා අවුරුදු 3ක් වැඩිමල් නිසා එයා එයාගෙ ලෝකේ..මටම් සල්ලි වලිම් මෙහෙමයි කියන්න අඩුවක් තිබුන්නැහැ....
මට ඔනෙ උනේ ආදර් ඉතිම් fb එකෙන් හම්බුන මේ අමුත්තට ගොඩාක් මාත් ආදරේ කලා.....කොච්චර කොල්ලො පස්සෙන් ආවත් ඇහැක් වත් ඇරල නොබැලුවේ ඒ ආදරේ නිසාමයි..

මේ කතාව වෙද්දි මම 10 ය වසරෙ...

කෝමහර් එයා ටික දවසක් අතුරුදන් වෙනවා..මට ඒ අතරේ අරන්චි වෙනවා එයා එයගෙ පූජනීය ප්‍රේමය වෙනුවෙන් පෙට්‍රල් බීලා කියලා....එයාට එහෙ වෙන සම්බන්දයක් තිබිලා තියනවා...එයාගෙ නම තරූ කියන්නයි,එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියන්නයි විතරයි මම දන්නේ.......එ කෙල්ලගෙ ගෙඩරට මාට්ටු වෙලා එ කෙල්ලට කොස්සක් කැඩෙන්න ගහලා..කෙල්ල වසත් බීලා....................................කෝම හරි දවස් 08කින් විතර සචින් අයියා මට කතා කලා..එයා කිව්ව එයාට සමාවෙන්න ආයෙත් ඒම කරන්නැහැ..අපි මුල ඉදන් පටන් ගමු කියලා එයාට තිබුන ආදරේටම මම ආයෙත් ඒ පොරොන්දුව පිට එයා එක්ක අලුතින් ජීවිතයක් පටන් ගත්තා..ඉට පස්සෙ තමයි අපි අතර 4න් number පවා හුවමාරු උනේ...මෙහෙම මාස 08ක් ගෙවිලා ගියා...
.........................................................................
2018.05.15 එයා මාව බලන්න එච්චර දුරක් ගෙවාගෙන අනුරාදපුර එනවා...එයා රත්නපුර.....එදා තමයි මගේ ජීවිතේ පලවෙනි වතාවට තාත්තාගෙ හැර පිරිමි පපුවකට තුරුල් වෙන්නේ...පවෙනි lip kiss එක එදා තමයි මට ලැබෙන්නේ...මෙහෙම පැය 02ක් විතර එයා එක්ක ඉදල මන් අයෙත් ගෙදර එන්න පිටත් වෙනවා..මේ වෙද්දී මගේ නැන්දයි මාමායි මේ ගැණ දැනන් හිටියා.....

යීට පස්සෙ අපි අපිට ගෝඩාක් ආදරේ කරන්න ගන්නවා.අපි අතරේ රහස් නෑ,වන්චා නෑ,බොරුව නෑ කොටින්ම කිව්වොත් කිසො පවුද්‍යගලිකත්වයකුත් නෑ.... ..............................................2018.06.14 අපි දවස් 03,ක ට්‍රිප් එකක් යනවා.එදා රෑ අපි නැතර වෙන්මෙ සචින් අයියගේ ගමේ හොටෙල් එක්ක...එයා තමයි පහුවදා අපිට ඒ සයිඩ් එක පෙන්නන්නෙ...එදා මන් එයාට හරි ආසවෙන් බත් කැව්වා..එයා එක්ක බින්ච් ගියා... අම්මෝ ඉතිම් එදයින් පස්සෙ මගේ පවුලේ අම්මයී,තාත්තායි,අක්කායි ඇර අනිත් හැමෝම මේ ගැන දැන ගන්නවා.......................................................2018.07.15 එයා අයෙත් මාව බලන්න උඩමලුවට එනවා....එදත් පැය 2ක් විතර ඉතිම් එයා එක්ක ඉදලා මම අයිත් ගෙදර එන්න පිටත් වෙනවා....අපි අතරේ මොන දේ උනත් එයා මේ වෙනකල් මගේ බුරියෙන් පල්ලෙහස්ට අතක් වත් තියල නෑ...සචින් අයියාගෙ ඒ හැදියාවට මන් ගරු කරනවා...............................2018.07.16 එයාගෙ බිත්ඩේ එක මන් ඉතිම් කොච්චර දුර හිටියත් ලග ඉන්නවා වගේ එයාව ස්ප්‍රයිස් කරන්නත් පුලුවන් උනා.....හේ..................................ඔහොම කාලෙ ගිවීගෙන යනවා....2018.08.24 ට අවුරුද්දක් යිතිම් මටත් මාර හැපි...අපි ගොඩාක් ආදරෙන් ඉන්නේ....................................................

ආදරේට කනකොකා හඩන්න එච්චර කාලයක් ගියෙ නෑ...එයාට සතුටක් එක්කම මගේ අත්මයම හිරි වට්ටමින් එයාට 2018.08.11 එයාගෙ පන කෙන්ද තරූ ගෙන් එයාට කෝල් එකක් එනවා.......................එක එයා මට කිව්වා ඒත් බෝම ටිකයි....
ඇයි ඔයා ඕම.මට මෝනාද හන්ගන්නේ ඇයි මූන එල්ලම් ඉන්නේ අනේ සුදු අප්පච්චි මට ඇත්ත කියන්න....
ම්ම්
මට කියන්න බැරි දේවලුත් තියනවද ඔයාට..
ම්ම් කියන්න..

අද තරූ මට කතා කලා...එයා කිව්ව එයාට මාව අමතක නෑ..මාව අමත කරන්නත් එපා කියලා....

ආත්මයම හිරි වැටෙද්දියි මම අහන් හිටියේ ඔවු..මම ඇඩුවා ගොඩාක්..පහුවදා මගෙ num එයා block කරලා.මන් යලුවෙක්ට කතා කරමයි unblock කරේ..ඇයි අහද්දි එයා කිව්වෙ තරූ ක්ලාස් යනවද බලන්න ටවුන් එකට ගියා හදිස්සියෙවත් එයා හම්බුනොත්,එතකොට ඔයත් කෝල් කරොත් ප්‍රශ්නයක් වෙන නිසයි එම කලේ කියලා....මම එයාට බැන්නෙ නෑ.කොටින්ම මට වචන පිට උනේ නෑ ඇඩුවා ඇඩුවා ඇඩුවා කෝම හරි 2018.08.15 අපේ සම්බන්දෙ නතර වෙනවා..සදහටම මම කලේ එදා උදේ ඉදන් නොකා අඩුව එක විතරයි...මගේ යලූවා මහූශදීට මේක බලන් ඉන්න බැරි නිසා එයා සචින් අයියට කතාකරන්න ට්‍රයි කලා එයා 4න් උස්සන්නැහැ...එයා ආන්ස කලේ.මහූශදිගේ අක්ක මීනූ ගත්ත කෝල් එකක්.එයා මීනූ අක්කිට කියල තිබුනේ වෙනම කතාවක්................................................................එයා මිනු අක්කිට කියලා තරූ කතා කරලා එයාට ක්ලාස් එක ලගට එන්න කිව්වා...එතනිදි තරූ ආයෙත් එයාට ආදරේ කිව්වයි කියලා...තරු එයයි අයිත් හැරෙන්න බැරි තරන් දුර ගමනක් ගිහින් ඉන්නෙ කියලා....පෙරේදා රෑ ඉදම් මම නොකා ඉදලා ඒක බලන් ඉන්න බැරි ටන මාගෙ කකුල්,අත් මිටිකන් මට මගේ හොදම යාලුවයි,එයාගෙ අක්කී කැව්වා.........
මන් අඩනවා ඔවු විදවනවා..මොකද මට මේ තනිකම දරන් ඉන්න බැරි නිසා.කොච්චර නම් ආදරේ කරන්න ඇතිද මගෙ සුදු අයියේ ඔයාට ඔයාගෙ හිත දන්නවා....මම මෙහෙමවත් ඉන්නේ මට හොද යාලුවෝ ටිකකුයි,හොද පවුලකුයි ඉන්න නිසා.....ගොඩාක් ආදරෙයි මන් ඔයාට..මේ පිස්සිගෙ ගෙම්බා වෙන්න කාටවත් බෑ.ඔක්කෝම අය කියද්දි මේ සම්බන්දේ හරියන්නෑ කියලා මට ඔනි උනේ ඔයා එක්ක සතුටින් ජීවත් වෙන්න.ඔවු මට මෙහෙම වෙන්න ඕනෙ ඔයා ලගින් සැපේදි නෙවෙයි දුකේදි හිටියට ඇස් දෙක වගේ රැක්කට.ඔයාට බොරු නොකෙරුවාට ඔවු මට මෙහෙම වෙන්න ඕනේ..ඔයාලා දෙන්න සතුටින් ඉන්න.හැමදාටම...මාව මතක් උනොත් මගේ නමින් මලක් පූජ කරන්න ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නටම...තෙරුවන් සරනයි................................................................................................................ මගේ කතාව කියවපු ඔයාලට කියන්න තියෙන්නේ...කවදාවත් එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන්න එපා..එක සැරේ හැටකට විතර ආදරේ කරපල්ලා.එතකොට දුක් විදින්න ඕන් නෑ...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI