කෙල්ලො_ආදරේට_හරි_පෙරේතයි_බං..❤️🙈

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ස්ක්රීන් ශොට් එකක
එවන දේටත් වඩා ඒකි බලන්නෙ
චාර්ජ් කීයද , වෙන නොටිෆිකේෂන් ඇවිත් තියෙනවද ,
ඉමෝ එකේ ස්ටේටස් ඇවිත් තියෙනවද ,
හෙඩ් සෙට් එක කනෙක්ට් කරලද ,
ඩේටා ඔන් කරලා තියෙන්නෙ මොන සිම් එකෙන්ද ,
සිග්නල් හොඳට අහු වෙනවද ,
ඊටත් පස්සෙ එවපු ස්ක්රීන් ශොට් එකේ
බැක්ග්රවුන්ඩ් එකට දාලා තියෙන්නෙ මොනවද,
ඒක කොහොන් කොහොම ගත්ත එකක්ද කියලා නං
ඒකිත් හම්බානකට පැලියාව තියෙන එකියක් බං.. 😂

ඒකි කවදාවත් උඹව සැක කරන් නෑ
ඒත් ඒකි පොඩි දේ පවා හොයනවා
මොකද ඒකිට උඹව වටිනවා
මල ඇණයක් වෙවී හරි හැමතිස්සෙම
උඹේ පස්සෙන් ඉන්නෙ
ඒකිට ආදරේ කියන්නෙ ජීවිතේම හිංදා...❣️
පොඩි වෙනසකටත් මහ හුඟක් දුක් වෙන
පුළුවන් තරම් දරාගෙන ඉවසගෙන හිටියත්
එක පාරටම හැමදේම එළියට එද්දි
ඒකි උඹ එක්ක රණ්ඩු කරන්නෙ
ආදරේ රැකගන්න මිසක් නැති කරගන්න නෙමෙයි
ඒ තමයි ගෑනු හිත..
ගෑනියෙක් මොනව බෙදා ගත්තත්
ආදරේ බෙදාගන් නෑ
ගෑනු ආදරේට ලෝබයි
උන් හරි පෙරේතයි ආදරේට
එක පාරක් ආදරෙන් කතා කරහම
හැමදේම අමතක වෙලා යන තරමට
උන්ගෙ හිත් සංවේදියි... ☺️
ඒකයි උන් එල්ලි එල්ලි
ආදරේ විතරක්ම හොයන්නෙ
ඒක නොලැබෙද්දි
පිස්සියක් වගේ හැසිරෙන්නෙ..
මම දන්නෙ නෑ මම උඹලගෙ හිත් වලට කතා කරනවද කියලා ඒත් මට හිතෙනවා මේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ම මෙහෙම වෙන්න ඇති කියලා.. ඒ නිසා හිතට ආපු දේ වචන වලට හැරෙව්වා..✍️
බුදුසරණයි..! 💚
❤️#කෙල්ලො_ආදරේට_හරි_පෙරේතයි_බං..❤️🙈
උඹ ඒකිට යවන
ස්ක්රීන් ශොට් එකක
එවන දේටත් වඩා ඒකි බලන්නෙ
චාර්ජ් කීයද , වෙන නොටිෆිකේෂන් ඇවිත් තියෙනවද ,
ඉමෝ එකේ ස්ටේටස් ඇවිත් තියෙනවද ,
හෙඩ් සෙට් එක කනෙක්ට් කරලද ,
ඩේටා ඔන් කරලා තියෙන්නෙ මොන සිම් එකෙන්ද ,
සිග්නල් හොඳට අහු වෙනවද ,
ඊටත් පස්සෙ එවපු ස්ක්රීන් ශොට් එකේ
බැක්ග්රවුන්ඩ් එකට දාලා තියෙන්නෙ මොනවද,
ඒක කොහොන් කොහොම ගත්ත එකක්ද කියලා නං
ඒකිත් හම්බානකට පැලියාව තියෙන එකියක් බං.. 😂
ඒකි කවදාවත් උඹව සැක කරන් නෑ
ඒත් ඒකි පොඩි දේ පවා හොයනවා
මොකද ඒකිට උඹව වටිනවා
මල ඇණයක් වෙවී හරි හැමතිස්සෙම
උඹේ පස්සෙන් ඉන්නෙ
ඒකිට ආදරේ කියන්නෙ ජීවිතේම හිංදා...❣️
පොඩි වෙනසකටත් මහ හුඟක් දුක් වෙන
පුළුවන් තරම් දරාගෙන ඉවසගෙන හිටියත්
එක පාරටම හැමදේම එළියට එද්දි
ඒකි උඹ එක්ක රණ්ඩු කරන්නෙ
ආදරේ රැකගන්න මිසක් නැති කරගන්න නෙමෙයි
ඒ තමයි ගෑනු හිත..
ගෑනියෙක් මොනව බෙදා ගත්තත්
ආදරේ බෙදාගන් නෑ
ගෑනු ආදරේට ලෝබයි
උන් හරි පෙරේතයි ආදරේට
එක පාරක් ආදරෙන් කතා කරහම
හැමදේම අමතක වෙලා යන තරමට
උන්ගෙ හිත් සංවේදියි... ☺️
ඒකයි උන් එල්ලි එල්ලි
ආදරේ විතරක්ම හොයන්නෙ
ඒක නොලැබෙද්දි
පිස්සියක් වගේ හැසිරෙන්නෙ..
මම දන්නෙ නෑ මම උඹලගෙ හිත් වලට කතා කරනවද කියලා ඒත් මට හිතෙනවා මේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ම මෙහෙම වෙන්න ඇති කියලා.. ඒ නිසා හිතට ආපු දේ වචන වලට හැරෙව්වා..✍️
බුදුසරණයි..! 💚
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI