අනේ මන්දා ඔයාගේ පපුවට තුරුල් වෙලා ඉද්දි හැමදේම අමතකයි මට

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#දුප්පත්_කෙල්ල (කෙටි කතාවක්)

"අනේ මැනික තව ටිකක් ඉන්න දෙන්නකෝ"
"මට නම් කමක් නෑ මැට්ටී හැබැයි දැන් හතරහාමරයි"
"මොකක් යමු යමු ගොනෝ මාව ගෙදරින් ඔයාලගේ දිහාටම පන්නයි"
"ඉතිං ශෝයිනේ"
"අනේ මන්දා ඔයාගේ පපුවට තුරුල් වෙලා ඉද්දි හැමදේම අමතකයි මට"
මේ ගිම්හාන්ගෙත් සයුරිගෙත් ආදරකතාව ගිම්හාන් විජේවර්ධන විජේවර්ධන ප්‍රොපටීස් කම්පැනි එකේ ඊගාව හිමිකරු සයුරි දුප්පත් පවුලක එකම කෙල්ල තාත්තා මේසෙන් බාස් කෙනෙක්...
"මගෙ මැනික ගෙදර ගියාද"
"ඔව් මේ ගෙදර මැට්ටෝ ඔයා ගෙදරද"
"ඔව් දැන් ආවේ"
එලෙවල් පංති යනකොට ආදරේ කරන්න ගත්තේ ගල්කිස්සේ බීච් එකේ වැලිකැට බෙන්ච් වලට කතා කරන්න පුලුවන් උනා නම් මීට වඩා ලස්සනට කියාවි කතාව... කොල්ලා හරිම චාම් ඩෙනිමයි ටී එකයි බාටා දෙකයි තමයි කොහේ ගියත් බයික් එකෙයි බස් එකෙයි ගමන් ගියේ කෙල්ල දැනගෙන හිටියේ නෑ කොල්ලා රිච් ෆැමිලි එකක කියලා...බැලූ බැල්මට එහෙම පෙනුනෙත් නෑ...
"මැනික ඔයාට දෙයක් කියන්න ඕනී"
"මොකක්ද අනේ "
"ගෙදර සල්ලි අඩුපාඩුයි මං රස්සාවකට යන්නද ඔයා කැමති නම්"
"යන්න මං දන්නවනේ චූටි දෝනි මට වරදක් කරන්නේ නෑ කියලා"
"හරි ඉතිං ඔයාම තමයි හොයලා දෙන්නත් ඕනී"
"ම්ම්ම්ම් මං හොයලා දෙන්නම්කෝ"
කොල්ලගේ හොදම යාළුවෙක් වගේ හිටියේ කම්පැනි එකේ මැනේජර් එයාගෙන් ජොබ් එකක් හොයාගන්න පුලුවන්.
"හෙලෝ ධනංජය මට පොඩි උදව්වක් ඕනි"
"ඔව් කියන්න සර්"
"මෙහෙමයි මට යාලුවෙක්ට රස්සාවක් ඕනී අයිටී එහෙම පුලුවන් ඒලෙවල් පාස් හැබැයි කම්පැනිය මගේ කියලා එයා දැනගන්න බෑ අම්මා දැනගන්නත් බෑ මේ මගේ යාලුවෙක් කියලා"
"පුලුවන් සර් මැඩම් ගාවම වේකන්සියක් තියෙයි it ඔපරෙටර් කෙනෙක්ට"
"හරි මං ඉන්ටවීව් එකට එවන්නම් සදුදා උදේ 8ට"
"ඔකේ සර්"
ගිම්හාන්ගේ තාත්තා නැතිවුනේ කොල්ලා පොඩිකාලේම ඇක්සිඩන්ට් එකකින් එදා ඉදන් අම්මා තමයි හැමදේම බලාගෙන හිටියේ..

ගිම්හාන්ගේ තාත්තා නැතිවුනේ කොල්ලා පොඩිකාලේම ඇක්සිඩන්ට් එකකින් එදා ඉදන් අම්මා තමයි හැමදේම බලාගෙන හිටියේ...
ඔක්කොම කොටස් එකවුන්ට් එකේ හදිස්සි නම් යාලුවෙක් වෙලා බලන්න, තව කතා තියෙයි. මේක හෙට ගෲප් දාන්නම්.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI