මට විතරයි පුලුවන් තමුසෙට අතක් උස්සන්න.....කවදාහරි තමුසෙව මැරි කරන හස්බන්ඩ්ටවත් තමුසෙට අතක් උස්සන්න දෙන්නේ නෑ මම

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙටි කතාව
❤️❤️නැට්ටිච්චි❤️❤️
"ඒයි.....ඌරෝ......"
"මොකද ගෙම්බියේ මට ඌර ඌරා ගාන්නේ....යකෝ ජිම් ගිහින් ලස්සනට බොඩි එක හදාගෙන කෙල්ලෝ පිසු හැදෙන්න තරම් හැන්ඩ්සම් ලුක් එකට ඉන්න මට ඔහොම කියන්නේ....ගහප් පයින් බොට......"
මම කතා කර කර හිටිය කෙල්ලට පස්සේ ගන්නම් කියලා කෝල් එක කට් කරලා නැට්ටිච්චිගේ පැත්තට හැරිලා කෙල්ලගේ කොන්ඩෙන් ඇදලා ලගට ගත්තේ කකුලකුත් උස්සලා බොරුවට ගහනවා වගේ ඇක්ට් කරලා.
"ආව්වා.......රිදෙනවා ඌරෝ....."
"එහෙනම් මේ හැන්ඩ්සම් කොල්ලට ඌරා කියන එක නවත්තපං....."
"අනේ මේ.....තමුසේ කොච්චර හැන්ඩ්සම් හැන්ඩ්සම් ගෑවත් මටනම් තමුසෙව තනිකරම ඌරෙක් තමයි....."
"නොදකින් උබ වගේ සහෝදරියක් මටම හම්බුනානේ පූරුවේ කරපු කරුමෙට....මට කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්න විදිය දැක්කනම් තමුසේ ඔහොම කතා කරන්නේ නෑ මට....."
"අනේ මේ....ඒක ගැන මං නොදන්නවද.....ඒක නෙවෙයි.....තමුසේ මගේ යාලුවොන්ට එහෙම බැල්ම දාලා අහු වෙන්න එපා හරිද....මට සැනසීමෙන් ඉන්න ඕනි......"
නැට්ටිච්චි මගේ උකුලෙන් ඉදගෙන කොන්ඩ කෑල්ලකුත් අබර අබර එහෙම කියද්දි මට හිනා ගියේ මේකිගේ යාලුවෝ ටිකගේ රගේ මතක් වෙලා .
"අඩේ....මං මොනා කරන්නද බං......ඒ කැහැට්ටියෝ ටිකනේ සෙවල පෙර පෙර මං වටේ කැරකෙන්නේ....."
"හරි හරි මේ...තමුසෙත් නිකන්ම ඉන්නවා ඇති....අයියේ තමුසේ කවදද හලෝ ඔය වැඩ නතර කරන්නේ.....යාලුවෝ එක්ක රවුම් ගහනවා....බොනවා.....මොනවද මේ.....මමීලටත් ගානක් නෑ.....එකම කොල්ලනේ....එයාට ජීවිතේ විදින්න දෙන්න....හහ්....අනේ මගේ කට......ඒ මදිවට කෙල්ලෝ කි දෙනෙක්ව රැවැට්ටුවද කියනවා තමුසේ......"
"එහෙම තමයි බං.....මේ කාලේ පොඩ්ඩක් එන්ජෝයි කරලා ඉන්න ඕනේ......කෙල්ලෝ ශොපින් කරනවා වගේ තමයි කොල්ලෝ මෙහෙම කරද්දි....උබ මගේ හොද....නැට්ටිච්චිනේ බං.....ඔයත් පාඩුවේ ශොපින් පාරක් දාලා ආතල් එකේ ඉන්න....."
"ඔව්....ඔව්....තමුසේ ඔය කෙල්ලොන්ට කරනවා වගේ වෙන කොල්ලෙක් මාවත් රවට්ටලා ගිය දවසට තේරෙයි....එතකොටත් කියනවා කොල්ලෝ කාලේ එන්ජෝයි කරන්නනේ එහෙම කරන්නේ.....ශොපින් පාරක් දාලා ආතල් එකේ ඉන්න කියලා... "
"මේ.....නැට්ටිච්චි උබ මගේ යකා අව්ස්ස ගන්න එපා......උබට එහෙම වෙනකම් මං බලන් ඉදියි කියලා හිතනවද....උබට එහෙම වෙන්න දෙන්නේ නෑ.....මේ අයියා ඉන්නකල් එකෙක්ටවත් උබට සීරීමක්වත් කරන්න දෙන්නේ නෑ .......කරන්නත් බෑ......උබ ඒක දන්නවා......අනික වෙන කෙල්ලොන්ට උබව සමාන කරන්නේ මොකද....ඔය කොහෙවත් යන කෙල්ලෝ ගානට උබව දාලා කතා කරලා මගෙන් කන පලා ගන්න ලෑස්ති වෙන්න එපා....කාටවත් උබට අතක්වත් තියන්න දෙන්නේ නෑ මේ අයියා.....ඒක දැනගෙන ඉන්නවා නැට්ටිච්චි....."
මම කේන්තියෙන් නැට්ටිච්චි දිහා බලාගෙන එහෙම කියද්දි කෙල්ල කටත් උල් කරගෙන ඊලගට කියපු එකටනම් මට හිනා.
"එහෙනම් තමුසේ හැමතිස්සෙම මගේ ඔලුවට ගහගෙන යන්නේ.....හුම්ම්....."
"ඒ මමනේ.....මට විතරයි පුලුවන් තමුසෙට අතක් උස්සන්න.....කවදාහරි තමුසෙව මැරි කරන හස්බන්ඩ්ටවත් තමුසෙට අතක් උස්සන්න දෙන්නේ නෑ මම...."
"ඒක මාර කතාවක්නේ....හහ්....අයියේ තමුසේ ඔහොම මගේ ඔලුවට ගහලා නරක තැනකට වැදිලා මම මැරු......"
"කට වහපං.....ආයෙත් මැරෙන කතා කියවනවා....දෙන්නේ කන පොඩි වෙන්න......"
මම නැට්ටිච්චිට කියන්න ගිය දේ ඉවර කරන්නවත් දෙන්නේ නැතුව සද්දෙට එහෙම කෑ ගහද්දි කෙල්ල බය වෙලා උකුලෙන් නැගිට්ටම මම ආයෙත් සන්සුන් වෙලා කෙල්ලව මගේ උකුලෙන් වාඩි කරවගෙන ඔලුව අතගෑවේ නැට්ටිච්චි ඇස් වල කදුලු පුරවගෙන මගේ පපුවට ඔලුව තියාගද්දි.
"උබ මගේ පණ නැට්ටිච්චි....ඔය වගේ කතා කියන්න එපා ආයෙත්.....මට දරා ගන්න බෑ ඒක.....චූටි කාලේ ඉදලම මගේ ලග හුරතල් වුන උබව මට වටින තරම් උබවත් දන්නේ නෑ...."
මම නැට්ටිච්චිගේ ඔලුව අත ගගා එහෙම කිව්වම කෙල්ල ඇස් වල කදුලු පුරවගෙනම මගේ දිහා බලලා හිනා වුන විදියට මට දැනුනේ ලොකූ ආදරයක් කරුනාවක් කෙල්ල ගැන.
"ම්ම්...කෝ කෝ.....එහාට පලයං.....ගද...සැක්....නාන්නේ නැද්ද බං උබ...."
මම නැට්ටිච්චිව ටිකක් අව්ස්සන්න හිතාගෙන එහෙම කිව්වේ මගේ නංගිගේ කදුලු දකින්න මම ආස නැති නිසා.
"අනේ මේ ඌරු තඩියෝ....මං හැමදාම නානවා හරිද....ඌරොනේ නාන්නේ නැතුව මඩ නනා ඉන්නේ...."
මම කියපු එකට කුලප්පු වුන වැස්සියෙක් වගේ නහයෙන් පිබ පිබ කෙල්ල මට බැන්නේ ශෝක් එකට තිබ්බ රැව්ලෙනුත් ඇදලා.මේ වාත ඇනෙන් බේරෙන්න හිතාගෙන මම ඊලගට කියපු එකටනම් නැට්ටිච්චිගේ කට කනේ කන අතේ.
"හරි හරි මේ....ලෑස්ති වෙනවා හවසට රව්මක් දාලා එමු....."
"අනේ මගේ සුදූ......අයියා....උම්ම්ම්ම්මා....."
"සැක්....දුවපිය කිව්වම....ආවා මෙතන කෙල ගාන්න....."
කෙල්ල උඩ පැන පැන දුවගෙන යද්දි මම හිනා වෙවී බලන් හිටියේ ටිකක් වෙලා මේ කෙල්ලගෙ හුරතලේ දිහා.
එහෙම්මම මම ෆෝන් එක ආයෙත් අතට අරගෙන තවත් කෙල්ලෙක්ට කෝල් එකක් ගත්තේ අද මීට් වෙන්න වෙන්නේ නෑ කියලා කියන්න.
"හෙලෝ...ව්.....සුදූ......"
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
"ඩැඩී.....මට සල්ලි ටිකක් ඕනි....."
"ආහ්....කොල්ලා.....කීයක්ද ඕනි....."
"ම්ම්....කීයක් විතරද දෙන්න පුලුවන්....."
ඩැඩී ඕන ගාන අහද්දි මම ඩැඩී ලගින් ඉදගෙන ඩැඩීගේ කරටත් අත දාගෙන එහෙම ඇහුවම ඩැඩී හිස් චෙක් එකක සයින් එක විතරක් දාලා දුන්නා.හැමදාම ඩැඩීගෙන් මම සල්ලි ඉල්ලද්දි ඩැඩී එම්ප්ටි චෙක් එකක් දෙන්නේ කැමති ගානක් ගන්න කියලා.
මම ඩැඩීටත් වේව් කරලා නැගිට්ටේ එලියට යන්න.ඒත් යන්න හදනකොටම නැට්ටිච්චි ඉස්සරහට පැන්නේ ගෙම්බෙක් පනිනවා වගේ.
"මොකද බොල නැට්ටිච්චියේ වෙලා තියෙන්නෙ....අදනම් බෑ රට වටේ ඇවිදින්න උබත් එක්ක.....ගිය සතියේ ගිහින් මට ඇති වුනා...."
"අනේ මේ ඌරෝ....මට ඕනි නෑ තමුසේ එක්ක යන්න කොහෙවත්.....ඩැඩී ඔයාලා තමයි මේ වල් ඌරාට ඉල්ලන ඉල්ලන දේ දීලා නරක් කරන්නේ....දැනුත් ඔය සල්ලි ඉල්ලුවේ එක්කෝ කොහේහරි කෙල්ලෙක් එක්ක රට වටේ ඇවිදින්න වෙන්නැති.....නැත්තම් අර රස්තියාදුකාරයොත් එක්ක බොන්න වෙන්නැති....."
"අයියෝ ස්වීටී....මේව සාමාන්ය දේවල්නේ.....ඔයත් යාලුවෝ වගේ ඉන්න අර හරක් පට්ටිය එක්ක කොහේහරි යන්න....."
"අනේ මේ...මගෙ යාලුවොන්ට එක එක ඒවා කියන්න එන්න එපා හරිද.....ඩැඩී....අද මට ක්ලාස්....මන් එනකොට ටිකක් හවස් වෙයි...."
නැට්ටිච්චි එහෙම කියලා ගස්සගෙන උඩට යද්දි ඩැඩීත් හිනා වෙවී ආයෙත් නිව්ස් පේපර් එක බලන්න ගත්තා.මමත් එහෙම්මම ලිස්සලා ආවේ අලුතින් ටෝක් කරපු කෙල්ලව මීට් වෙලා හවසට යාලුවෝ එක්ක සෙට් වෙන්න හිතාගෙන.
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
කෑල්ලව මීට් වෙලා යාලුවෝ ටිකට සෙට් වෙන්න අපේ සුපුරුදු පොට් එකට යන්න මම කාර් එකේ ටික දුරක් යද්දිම සෙට් එකේ එකෙක්ගෙන් කෝල් එකක් ආවම මම කෝල් එක ආන්ස්වර් කලේ මම එනගමන් කියලා කියන්න.
"අඩෝ #%@....මම එනගමන් යකෝ.....උබලට මේ ටික ඉවසන්න බැරිද මම එනකම්...."
"එහෙම එකක් නෙවෙයි යකෝ.....ඉක්මනට වරෙන්.....බයිට් එකක් තියෙනවා හුග කාලෙකින්....කලින් ආවොත් උබටත් ඉතුරු වෙයි....."
ඌ නොකියා කියපු දේ මට තේරුන නිසා මගේ කට කොනකට ආවේ හිනාවක්.නැට්ටිච්චි කියපුව මතක් වුනත් ආයෙත් හිතින් හිතා ගත්තේ අදින් මේ දේවල් නවත්තනවා කියලා.
අද අන්තිම දවස නේද කියලා හිතලා හොදට එන්ජෝයි කරන්න හිතාගෙන කාර් එකේ ස්පීඩ් එක වැඩි කලේ ඉක්මනට තැනට යන්න.
මම එතනට යද්දිත් සෙට් එකම හොදට ගහලා ඉන්නේ කියලා උන්ගේ හැසිරීමෙන් මට තේරුනා.
"මොකක්ද &#%...තොපිලට මං එනකල් ටිකක් ඉවසන්න බැරි වුනාද....රෙ#$....."
මම එහෙම කියනගමන් පුටුවකින් ඉදගෙන බෝතලයක්ම අරගෙන කටේ තියාගෙන බීගෙන බීගෙන ගියේ මුකුත් කලවම් කරන්නෙත් නැතුව.
"හරි හරි බං.....ඔය ඇති වෙනකම් තියෙන්නේ.....පොඩ්ඩක් කූල් වෙලා ඇතුලට ගිහින් රත් වෙන්න....අපිනම් හොදට රත් වුනා....පට්ට බං හොදේ....පිස්සු හැදෙනවා...."
මම බෝතල් දෙකක් විතර එකපිට බොනකොට එකෙක් එහෙම කියද්දි මටත් දැණුනේ ආසාවක්.ඒ ආසාවත් එක්ක තවත් බෝතලයක් කඩලා කටේ ගහගෙන මම නැගිට්ටේ ඇතුලට යන්න.
"හෝව්...හෝව්.....ඔහොම ඉදපං.....එකෙක් ඇතුලේ තාම.....ඌ ආවට පස්සේ පලයං....ඌ කැමතිනම් ඉතින් හව්ලේ බෙදාගනින් එක පාර....හහ්...හහ්......හහ්...."
එකෙක් හෙන හයියෙන් හිනාවෙවී එහෙම කිව්වම මම කුනුහරපයකුත් කියලා ආයෙත් ඉදගෙන බොන්න ගත්තේ ඇතුලේ ඉන්න එකා එනකම්.
පැය බාගයක් විතර තිබ්බ හැම එකෙන්ම බිබී බලන් හිටියේ ඇතුලේ එකා එනකම්.දැන්නම් බීලා වැඩි වෙලා ඇස් දෙකත් පියවෙන සයිස්.
ඔහොම තවත් ටික වෙලාවක් ඉද්දි ඇතුලේ එකා දාඩිය පෙරාගෙන එලියට ආවම මම ඌ ලගට ගිහින් ඔලුවට එකක් ගහලා කුනුහරපෙන් බැන්නේ මෙච්චර වෙලා ගත්තට.
"තෝ ඔහොම කියයි ඇතුලට ගිහින් ආවනම්....යකෝ ඒකි පට්ට සැපක් දෙන්නේ හොදේ.....එන්න හිතෙන්නේ නෑ බං...."
"හරි හරි....කට වහගෙන ඉදපං...."
මම එහෙම කියලා ඇතුලට ඇවිත් දොර වහලා බෙඩ් එක ලගට ගියේ තොල කටත් ලෙව කකා වැනි වැනි.බොද වුන ඇස් වලින් දැක්කේ බෙඩ් එකේ ඇගේ එක නූල් පොටක්වත් නැතුව කෙදිරි ගගා හිටිය කෙල්ලෙක්ව.ඒක දැක්කම මට දුකක් නම් නොදැනුන තරම්.හයහත් දෙනෙක්ට ගොදුරු වෙලා හිටිය කෙල්ලගේ ඇග හැමතැනම තුවාල.බෙඩ් එකේ සුදු බෙඩ් ශීට් එකේ හැමතැනම වගේ ලේ.
බෙඩ් එකේ හුස්ම ගන්නත් අපහසුවෙන් කෙදිරි ගගා ඉන්න කෙල්ලගේ ඒ දැකපු එකක්වත් මට වැදගත් වුනේ නෑ.මට හිතුනේ වෙලාවෙ හැටියට මල කදක් හරි කමක් නෑ කියලා.මම ඒ කෙල්ලගෙන් දැක්කේ....ම්හ්....දැන් කෙල්ලෙක්ද....එයාගෙන් දැක්කේ මම ඇගේ ලස්සන විතරයි.
ඒ කටින් කෙදිරිය අස්සේ මොන මොනවදෝ කියනවා ලාවට වගේ ඇහුන නිසා කන ලන් කරලා අහගෙන හිටියේ මොනවද මෙයා කෙදිරි ගගා කියවන්නේ කියලා.ඒ තොල් අස්සෙන් මට හීනියට ඇහුනේ කැඩිච්ච වචන වලින් "අයියේ... අයියේ එන්නකෝ...."කියනවා වගේ.
"ඕහ්....සෝ සොරි ඩාලින්...ඔයාගේ අයියා මේ වෙලාවෙනම් ඔයා ලග නෑ....ඒකට මොකද ඉතින්....මේ මම ඉන්නේ....හහ්....හහ්...හහ්......"
මම එහෙම කියලා රූම් එක දෙදරන තරම් සද්දෙන් හිනා වෙලා ඒ කෙල්ලගේ ඇගට ගොඩ වුනේ ටීශර්ට් එකත් ඇගෙන් පන්නලා දාලා.පැයකට අදික කාලයක් ඒ කෙල්ලගේ යාන්තම් රැදිලා තිබ්බ හුස්ම පොදත් යන තරමටම ම මට හිතුනු හිතුනු විදියට එයාව යූස් කරලා ඒ බෙඩ් එකේම අනිත් පැත්තෙන් ඇල වෙලා එහෙම්මම නිදා ගත්තේ වෙරිමර ගාතෙමයි.
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
අමාරුවෙන් ඇස් දෙක ඇරියේ මම ජනෙල් වලින් මූනට ඉර අව්ව වැටෙද්දි.ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තේ ඊයේ බීපුවගේ පවර් එක පෙන්නන්න වගේ.
මම එහෙම්මම ඇදේ ඉදගෙන ඔලුවත් කස කස පත ඈනුමක් ඇරලා බැලුවේ ඉන්නේ කොහෙද කියලා.එතකොටයි තේරුම් ගියේ ඉන්නේ ගෙදර නෙවෙයි....තාමත් ඊයේ රෑ හිටිය තැන කියලා.එතකොටම මතක් වුනේ මට ඊයේ ගෙනාපු කෙල්ලව.
"ඕහ් ශිට්.."
ඒ කෙල්ලව ඊයේ රෑම කොහෙට හරි ගිහින් දැම්මේ නැ නේද කියලා මතක් වෙද්දි මට දැනුනේ මං එක්ක වගේම යාලුවෝ සෙට් එකත් එක්කත් කේන්තියක්.ඒ කේන්තියත් එක්කම ඒ පැත්තට හැරුන මට වමනෙට වගේ ආවේ ලේ ගද නිසා.
ඒත් ඒ රූපේ ටික වෙලාවකින් ඇහැට හුරු වෙනවත් එක්කම මාව ගල් ගැහිලා ගියේ දකින දේ විශ්වාස කරන්න බැරිව.
"නෑ......නෑ නෑ....ඒක....ඒක වෙන්න බෑ......"
ඇහින් දැකපු දේ විශ්වාස කරන්න බැරිව මම ඒ කෙල්ලගේ අත දිහා බැලුවේ දෙයක් හොයාගන්න.
"මේ....මේ මම....මම ගිය අවුරුද්දේ බර්ත්ඩේ එකට දුන්න බ්ලේස්ලට් එක නේද.....නෑ.....නෑ....නෑ...නෑ....."
මුකුත් හිතාගන්න බැරිව හොලමන් වෙලා හිටිය මාව පිටිපස්සෙන් පිටි පස්සට ගිහින් බිත්තියට හේත්තු වුනේ අත පය වෙව්ලද්දි.
මුකුත් හිතාගන්න බැරිව මොහොතක් ඒ අයුරින්ම හිටිය මම දුවලා ගිහින් පිස්සෙක් වගේ බෙඩ්ශීට් එක අරගෙන ඒ වත වැහෙන්න එලුවේ වෙව්ලන අත් වලින්.බෙඩ්ශීට් එක එලද්දි ඒ වතේ මගේ අත වැදුනම මම ගැස්සිලා ගියේ අතට දැනුනේ දැඩි සීතලක් නිසා.
"අනේ.....අනේ එහෙමනම් වෙන්න එපා.....නෑ....නෑ...."
මම පිස්සුවෙන් වගේ හිතට එන හැමදේම තොල් මතුරමින් ඒ වත ලගට ලන් වෙලා බැලුවේ හුස්ම වැටෙනවද කියලා.ඒත් ඒ වත තනිකරම ගල් කුට්ටියක් වගේ හයි වෙලා කියලා තේරෙද්දි මම බයෙන් පිපස්සට විසි වෙලා බිම ඉන්දවුනේ ඇස් වලින් කදුලු ගලද්දි.
ඒ එක්කම මගේ ෆෝන් එක රින්ග් වෙද්දි මම ගැස්සිලා ඒ දිහා බැලුවේ ෆෝන් එක ගන්න යන්නවත් කකුල් දෙක පන නැති නිසා.
කොහොමහරි අමාරුවෙන් කකුල් දෙක වාරු කරන් මම බෙඩ් ටේබල් එක ලගට ගිහින් ෆෝන් එක අරගෙන ආන්ස්වර් කරලා කනේ තියා ගත්තේ වෙව්ලන අත් වලින්.
"අනේ පුතේ කොහෙද ඉන්නේ දරුවෝ.....බලන්නකෝ පුතේ දුව තාම ඊයේ ක්ලාස් ගිහින් ගෙදර ආවේ නෑනේ.....ඉහි....ඉහි...ඉහි.....මගේ කෙල්ල කොහේ ගිහින්ද දන්නේ නෑ......අනේ පුතාගේ යාලුවෝ ඉන්නවනේ ගොඩක්....ඒ අයටත් කියන්නකෝ බලන්න කියලා...ඉහි....ඉහි.
.ඉහි....අනේ මගේ හුරතලී....."
අතින් ෆෝන් එක ගිලිහිලා බිම පතිත වෙලා කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා ගියේ මගේ හදවතත් ඒ අයුරින්ම බිදී විසිරී යද්දි.
දෙපයට වාරු නැතිව එහෙම්මම බිම දන ගැස්සුනේ දෙනෙතින් කදුලු වැල් ගගක් මෙන් ගලන් යද්දි.
කිසිවක් වටහා ගන්නවත්.....දරා ගන්නවත් නොහැකිව ඇහි පිල්ලමකුදු නොගසා මිනිත්තු හතලිහකට අදික කාලයක් මම ඒ අයුරින්ම බලන් හිටියේ ඒ නිසල සිරුර දෙස.
"නංගී................................හ්...."
ඒ......හරි සිහියට පැමිනි පළමු තප්පරයේම ඇය වෙනුවෙන් මගේ මුවින් පිටවූ පළමු වදන.
කොහොම දරා ගන්නද....රකිනවා කිව්ව මේ අත් වලින්ම ඇයව කෙලසලා තියෙද්දි....
-නිමි-
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI