#ආදරවන්තයා
කෙටි කතාවක් .
"අනේ වස්තුව මට ලගින් ටිකක් ඉන්න ඕනේ"
"බෑ ඉසුරු පරක්කු වෙනවා මට යන්න ඕනේ"
"අනේ වස්තුවේ හැමදාම මාව ඈතින් තියන්න එපා"
"නපුරු වෙන්න එපා මැණික"
"ඔවු මම නපුරුයි"
"දැන් වදයක් වෙන්න එපා මම යනව"
"හැමදාම මගේ ඇස් වලට කදුලු දෙන්න එපා පන"
"මම ගෙඩක් ආසයි හුදකලාවෙ ඔයත් එක්ක ආදරෙන් ලංවෙලා ඇවිදින්න"
"පුලුවන් හැම වෙලාවෙම කතා කරන්න"
"නිතරම ඔයා ගැන හොයල බලන්න"
"මට ඒ ආදරේ අහිමිද?"
"ඔය විකාර අහන්න වෙලාවක් නෑ මම යනව"
වර්ණී ඉසුරුගෙ ජීවිතය වුනේ ...ඉසුරු ගොඩක් ආදරය කරන නිසාය.ඒත් වර්ණී ඉසුරු කරන හැම දේටම බනිමින් නපුරු කම් කලේ.ඉසුරු ගොඩාක් හදවතින් අඩවමින්ය.
,ඉසුරු තරමක් සංවේදී තරුණ ගැටයෙක් වු අතර වර්ණී ගේ පස්ස ලගට තිබූ දිග කොන්ඩය,වර්ණීට ආඩම්බර වු අතර දෙකම්බුල් රෝස පාටින් බබළන විට ඹබරැන් මත් වන්නේ ඇස් අදහ ගන්නත් බැරි ලෙසටය .සුරගනක් ලෙස රෑපයෙන් බබළන වර්ණී ගේ ඉසුරු ගොඩක් ඇලුම් කරන්නේ නිල් මැණික් වලින් ඔප දැමු වගේ බබළන ඇස් යුවලටය.නෙළුම් පොහොට්ටු සේ පියයුරු යුවල ඇයගේ හැඩය කැටයමක් කරන්න පෙර ලැබූ පිං බලය ලැබී ඇතැයි මට සිතේ.
ඉසුරු නිතරම ඇයට කතා කරන්න උස්සහ කරත් ඇය දවසටම එක වතාවක් හෝ දෙවතකාවක් ඉසුරු ගේ cll වලට ආන්සර් කරන අතර සමහර දවස් වලට එයත් නොමැතතිය,
දවසක් ඇමතුමක් ගත් අතර
"වර්ණී ඔයා කොහෙද ඇයි මගේ කෝල් වලට පිළිතුරු නැත්තේ"
"අනේ මම වැඩ ඉසුරු ඔයාට තේරුන් ගන්න බෑ මාව"
"අනේ ඉසුරු මම තියනවා"
"තව විනාඩියක් ඉන්න වර්ණී "
කියද්දීම වර්ණී කෝල් එක කට් කලේ ඉසුරු ව.මුලු රැයම පාලු හුදකලාවක වෙදනාවේ අරුත මතක් කරමින්ය,
ඉසුරු ගේ ලෝකය වර්ණී ය.වර්ණී එය නොදන්නවා නෙමේ.එත් ඉසුරු ව වර්ණී ගොඩක් සැක කරන අතර.ඉසුරු ගොඩක් සමාජශීලීය.නමුත් හදවතින් ආදරේ සෙනෙහස හොදින් දන්න අතර, ඉසුරු කවදාවත් වර්ණී ගේ ඇස් කොන් වල කදුලු බින්දු දකින්න අකමැති සැබෑ ප්‍රේමවන්තයෙකි.
"වර්ණී මට ඔයාව හම්බ වෙන්න පුලුවන්ද"
"බෑ ඉසුරු මම කලින් යනව"
"හම්....."
"අනේ වර්ණී අපි ගොඩ දවසකින් හම්බ වුනේ නෑනේ"
"අද බෑ වෙන දවසක"
ඉස්සර වර්ණී ඉසුරු සමග හැම වෙලාවෙම සුස්ම වගේ සිට දැන් දුර ඉදන් පන අදින ලෙස ආදරය දුරස් වුනේ දෛවය වෙන්න ඇති,......
නමුත් කිසි දිනක ඉසුරු වර්ණීට වෙනස් කමක් නොකරුවේ අදටත් තමන්ගේ හුස්ම වර්ණී නිසාය.
වර්ණී ගැන නොයෙක් දේ එක එකා කීවත් කවදාවත් ඉසුරු වර්ණී ව සැක නොකෙරුවේ වර්ණී ඉසුරුගේ ආත්මය නිසාය.
"මචං මං මේ උබේ මොදට කියන්නේ, උබ හිත හදාගනින්"
"ඒකි කාටදෝ නිතරම වගේ කෝල් කරනවව"
"මැසේජ් කොටනව"
"පලයන් සාගර යන්න උබල මොනව කිවුවත් මට ඒකි විශ්වාසයි"
"ඕන මගුලක් උබට ආයි කියන්නේ නෑ"
ඉසුරු මතුපිටින් සුන්දර කොලු ගැටයෙක් වුනාට,හදවතින ගොඩාක් හිතන අහිංසකයෙකි.
බස් එකේ ,කෝච්චියේ,පාර තොටේ ආලයෙන් යන එන, දුරකතනයේ එල්ලීගෙන යන ආදරවන්තයන් වන්තියන් දිහා බලා සතුටු වෙන ඉසුරු,ඒ සතුට මැදින් ඇස් අග කදුලු බින්දු සගවා හදවතින් කදුලු කැට තුරැලු කර ගනිමින් මැරි මැරී දුක්විදින වාර ගනන් නැතුවාම නොව,එක දවසක් මහ රෑක
ඉසුරුට කැස්සක් ඇවිත් හොදටම අමාරු වුනේ .කටින් ලේ හලමින් බිම වැටී දෙකට තුනට නැවී ඉතාමත් අමාරුවෙන්ය,
"අම්මේ" ......."අම්මේ"............ "අම්මේ"
"ඉන්න බෑ................"
"අම්මේ මට ගොඩක් අමාරැයි අම්මේ........... "
" මේ පුතාලගේ තාත්තේ "
"කොල්ලට මොකද්ද වෙලා"
"කොල්ලට හොදටම අමාරුයි"
"ඔයා පුතාව බලාගන්න ඒයි ..මම දුවල ගිහින් අනුරගේ ත්‍රී විල් එක අරන් එන්නම්"
අම්මාගේ දරු සෙනෙහසේ කදුලු බිදු මැදින්...ඉසුරු ගේ මාරයා අවසන් හුස්ම මැදින් ඉසරුව ගෙනයන්න හදනවාක් මෙන් ,.....
අමාරුවෙන් හුස්ම අදින ඉසුරුව හෝමාගම ඉස්පිරිතාලෙට ගෙන ගියේ දෙමාපියන්ගේ අදෝනාව මැදින්ය.
ට්‍රොලිය මත කොරිඩෝව දිගේ අමාරුවෙන් රැගෙන යන ඉසුරු කෙදිරි ගාමින්ය.....
ඒ කෙදිරිය මැදින්ද වර්ණී බලාගන්න කියමින් ඇදෙන ඉසුරු .සියලු දෙනාගේ සිත් වේදනාවෙන් බර කර අවසන් හුස්ම අදිනාක් මෙන් තරම් ඔහු ගේ මුස්ම ඇදෙන්නට විය .
ඇටෙන්ඩර් වරු ඉසුරුව උස්සා ශල්‍යකර්ම ඇදට දැම්මේ ..දොස්තර වරුන්ගේ උපදෙස් ඇතුව ,ඔහුව බේරා ගන්න නම් ඔපරේෂන් කරන්න වෙයි යනුවෙනි
හර්ද වේගය අඩු කරමින් හුස්ම අමාරුෙවන් ගත් ඉසුරු බුදුන්ගේ පිහිටින් ටික දවසක් හරි පන කෙන්ද රැකගන්න මිහිපිට දෙවිවරු සමත් වුනේ පැය අටක ශල්‍යකර්මයකට යට වෙමින්ය.
සතියක පමන කාලයක් ගිහින් ඉස්පිරිතාලෙන් ගෙදරට ආපු ඉසුරු ගැන වර්ණී නිකමටවත් කෝල් එකක් නොගෙන තිබුනු අතර .ඇයට ඉසුරු ඇගේ නපුරු කම් මැද්දේම ඇයව අමතක කර ඇතැයි සිතා සිතමින් සිටි අතර.දවසක් හදිද්සියේම ඇය ඉසුරු ට කොල් එකක් ගත්තේ යමක් දැනගැනීමටය
"Hello ඉසුරු "
"Hello ඉසුරු "
"හම්"
"ආ.....ලොකු ලයින්ද?"
"නෑ"
"එහෙනම්"
"මං පාඩුවේ ඉන්නවා"
"මොකෝ වෙලා තියෙන්නේ ආ"
"මම මේ කාටවත් සෙකන් වෙන්න නෙමේ ගත්තේ"
"හා"
"ලොකු කම මම තියෙන"
ඉසුරු දුක තදකරන් ඉවසීමෙන් කතා කල අතර .කවදාවත් නොසිතූ ලෙස ඉසුරු වෙනස් වී ඇති බව වර්ණීගේ හිතට වදයක් වෙන්න ටිකෙන් ටික පටන් ගත්ත අතර ,මෙතෙක් කාලයක් ඉසුරු ව ගනන් නොගත්තු වර්ණී නිතර නිතර කෝල් ගන්න පටන් ගත්තේ, ඉසුරු ගේ සෙනෙහස ,ආදරය තරම් වෙනකෙක් නෙකරන නිසාය,
"හෙලෝ මොකද වෙලා තියෙන්නේ ආ"
"වෙනදට මට කරදර කරන තමුසෙ දැන් වෙන කෙල්ලෙක් සෙට් කර ගත්තද"
"කොල්ලෝ මහා බලු ඕයි"
"මම දැනගෙන සිටිය තමුන් ගැන"
නිතර නිතර කොල් කර කර වර්ණී රන්ඩු වෙන්න ගත්තේ ,නැවත ඉස්සර වගේ ආදරය යදිමින් ය,නමුත් ඉසුරු ටිකින් ටික ඇයගෙන් ඈත් වන්න පටන් ගත්තේය.
ඉසුරුගේ හොදම යාලුවා කවී මේ හැමදෙයක්ම දැන සිටි අතර වර්ණීට කිසි දෙයක් නොපවසන ලෙස ඉසුරු පොරොන්දු කර ගෙන සිටියාය.
"අන්න දැන් අරකිගෙ ඇස් ඇරිල"
"උබ ඈත් කරනවද"
"ඔවු බං මගෙ කරුමෙට ඒකි අත ගහන්න හොද නෑ"
'ඒත් ඒකිට ඇත්ත කියල අයින් කරපන්"
"ඒකිට දුක හිතෙයි බං"
"මම නිසා කදුලු ගලනවට එයා මන් ආස නෑ බං"
"තව ටික දවසකින් මම මැරිල යයි"
"ඒ වුනාට උබ කොයි තරම් ආදරේද කියල ඒකි දන්නව"
"දැන් ඒකිට ඕනේ උබව...ඉන්න කන් නපුරැකම් නැතිවෙනකොට උබ තමයි වැරදි කෙල්ලො නම් මාරයි ඉසුරු ව...මං යනව වෙලාවට බෙහෙත් ටික බීපන්"
කවී ගියේ වර්ණී ගැන කේන්තියෙන්ය.
දැන් ඉසුරු ලෙඩක් නොපෙනෙන සේ පිටතින් හොද තත්වයක සිටියද මරනය කොයි මොහොතෙද යන්න ඔහුත් දැන සිටියේ නැත.
දිනක්
"මට තමුසෙව හම්බෙන්න ඹ්නේ"
"හා"
"වෙනද හම්බ වෙන තැනට එනව"
"හා"
"බෑ බෑ එතන බෑ මේ ප්‍රශ්නය විසද ගන්න"
"පාක් එකට එනව"
"හා"
"හවසටම එනව බොරුකාරයා "
"හා"
ඉසුරු වර්ණී හම්බෙන්න ගියේ ,වර්ණී ගේ ඉල්ලීම පරිදි වුනත් දැකගන්නත් තිබු ආසාව මැද්දේය.
වෙනදාට හැමදාම පරක්කු වෙන වර්ණී පැය බාගයක් කලින්ම ඇවිත්ය.
"ආවද එනකන් නමයි හිටියේ"
"කියන්න"
"දැන් මට කියනවා මාව එපාද"
"එපා"
"හේතුව "
"මට කෙල්ලෙක් ඉන්නවා"
"ඒකයි හොරේ"
"තමුයෙ මහ බල්ලෙක් ඕයි.....තමුසෙට මම වෛර කරනව"
"චටාස්....."
වර්ණී ගේ අත ඉසුරු ගේ කන හරහා ගියේ ....අහිමි වීමේ දුක තදින් වර්ණී ට ලැබුන නිසාය.වර්ණී දැන් ඇත්තටම විරහව සමග බෑගය අරන් ගියේ ඉසුරු ගේ මුනවත් නොබලය,
ඇය නොපෙනෙනකන් බලන් හිටි ඉසුරු ගේ ඇස් කවදාවත් නොමැතිව කදුලින් පොගවන් පිටාර ගලමින්ය.වෙනදා හංගා ගත් කදුලු අද පිට වෙන්නේ ඉසුරු ටත් නොදැනීමය.
එදින හවස් වෙනකම්ම මහරගම මචං එකෙන් හොදටම සුරාවෙන් මත් වී ඉසුරු ගෙදර ගියේ රෑ වෙලාය.
"පුතේ උබ බීල නේද මොකද වුනේ"
"උබේ ලෙඩේට හොද නෑ නේද?"
"අනේ මගෙ අම්මේ බයින්න එපා"
"අද විතරයි අම්මේ කොයි මොතේ හරි ඔයාලත් දාල මට යන්න වෙනව අම්මේ"
"ඉසුරු ගේ අම්මා ඉසුරු බදාගෙනම අඩන්නට විය"
"අනේ මගෙ පුතේ........උබ කොහෙවත් යන්නෑ"
කෙමින් කෙමින් කාලය ගත වී ගියා .වර්ණී හොදටම ඉසුරු ට වෛර කලා.ඒත් ඉසුරු වර්ණී ට මහ මෙරක් තරම් ආදරේ කලා.හැම හුස්මක් ගානෙම වර්ණී ගැනමින් සිතමින් කාලය ගත කලා.
"අම්මේ මට අද බත් එපා"
"හැමදාම ලෙඩ කෑම කන්න බෑ අම්මේ"
"ඒත් පුතේ"
"හා අදට විතරයි ඔන්න කඩෙන් කන්නේ"
"මම ගිහින් එන්නම් අම්මේ"
එදා දෙමාපියන් හිතුවේ නෑ ඉසුරු ආයි නිවසට එයි කියා.ඔෆිස් එකේදී හදිසියේම සිහිය නැති වී ඇද වැටුන ඉසුරු .නතර වුනේ මහරගම පිලිකා රෝහලේ හදිසි අංශයේය,ඒ වන විටත් පිලිකාව ඇග පුරා ඉසුරු ගේ ඇගේ පැතිරී තිබුන අතර ..මරනාසන්තයේ ඉසුරු සටන් කලේය.මෙය ආරන්චි වුන ගමන්ම කට්ටියටම පනිවිඩය දුන් අතර වර්ණී ටත් කියන්න විය..ඒ වන විටයි වර්ණී දැන ගත්තේ ඉසුරු තමාගේ සතුට වෙනුවෙන් ඈත් වුනේ කියාය.
හැමෝටම කලින් බලන්න ගිය වර්ණී දැක්ක ගමන් අමාරැවෙන් ඉසුරු අහක බැලුවේ වර්ණී වෛරය වැඩිවන්නට ඉඩ හරිමින්ය.
"ඇයි ඉසුරු මට නොකිවුවේ"
"අනේ මාව දාල යන්න එපා"
"මගේ ආයුශත් අරන් ඉන්න ඔයා"
"අනේ ඉසුරු"
කියා වර්ණී අඩන්න ගත්තේ ඉසුරු බදාගෙනය..ඉසුරු අමාරැවෙන් අත ගෙන ඇගේ ඔලුව අතගාමින් අමාරැවෙන් වචන දෙක තුනක් පිට කලේ ඇස් අගින් කදුලු බිදු හලමින්ය
"ස....තු...ටි...න් ඉන්න වර්...ණී..,හැමදාව ආද.....රෙ....යි"
කියා වැඩි වේලාවක් ගියේ නැත...
කීක් ...කීක් ...කීක්.....කී............ .........
ගාගෙන හර්ද යන්ත්‍රයත් සමග ඉසුරු ගේ හුස්ම මාරයා විසින් අරන් ගියේ හැමෝගෙම ඇස් මනාපිටය.දෙස්තරවරු හුස්ම ගැනීමට කොතරම් වෙර දැරුවත් පලක් නොවුනේය,හැමෝගෙම ඇස් වලට කදුලක් ලබා දෙමින් දෙමාපියන්ගේ හා වර්ණී ගේ අදොනා හඩ මැද්දේම මේ ආදරවන්තයා මෙලොවින් ඒ වන විටත් ජීවිතේ තබා හුස්ම අරන් සමුගෙනය.
.......................... .........සමාත්තයි........
නූතනයේ ඉසුරු ලා වර්ණී ලා ඇත..ආදරයද ඇත නමුත් ආදරය සුන්දරය.විරහව වේදනාවකි.මනුෂ්‍යත්වය දේවත්වයකි.සැබෑ ආදර වන්තයන් අමරණීය වේ...

"අම්මේ" ......."අම්මේ"............

කීක් ...කීක් ...කීක්.....කී............
ගාගෙන හර්ද යන්ත්‍රයත් සමග ඉසුරු ගේ හුස්ම මාරයා විසින් අරන් ගියේ හැමෝගෙම ඇස් මනාපිටය.දෙස්තරවරු හුස්ම ගැනීමට කොතරම් වෙර දැරුවත් පලක් නොවුනේය,හැමෝගෙම ඇස් වලට කදුලක් ලබා දෙමින් දෙමාපියන්ගේ හා වර්ණී ගේ අදොනා හඩ මැද්දේම මේ ආදරවන්තයා මෙලොවින් ඒ වන විටත් ජීවිතේ තබා හුස්ම අරන් සමුගෙනය.
..........................
නූතනයේ ඉසුරු ලා වර්ණී ලා ඇත..ආදරයද ඇත නමුත් ආදරය සුන්දරය.විරහව වේදනාවකි.මනුෂ්‍යත්වය දේවත්වයකි.සැබෑ ආදර වන්තයන් අමරණීය වේ...
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.