උණුහම ඒ මා තමා සුළගක් වී එන හමා ඔබ තුරුලෙම දැවටිලා සුපුරුදු සුවදක් වෙලා සංසාරේ යලි කදදා හෝ හමුවෙවි නම් අපි අයේ සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේන්.....

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
පේජ් එකටත් ලයික් එකක් දාලා කියවන්න .....
අනේ අම්මේ මගේ සුදු නොනාට ගොඩක් අමාරුයි ද මම ඉක්මනට එනවා අම්මේ""
මගේ දුවේ ඉන්න පුතා ලග එනවා..
චානුක පන වගේ ආදරේ කරන පුංචී කෙල්ලා අහිංසා හොදටම අසනීප වෙලා. අහිංසාගේ අම්මාට චානුට කොල් කරේ අහිංසාට ටිකක් අමාරු නිසා..
මචං ඉක්මනට යමන් මගේ කෙල්ලට ටිකක් අමාරුයි..
හරි බං මේ පුලුවන් ඉක්මනට යනවා..
චානුගේ හොදම යාලුව උනේ බිනුර. චානුගේ වාහනේ අරන් ආවේ බිනු මොකද චානු පිස්සුවෙන් අහිංසාව බලන්න යන්න ඕන නිසා.
මචං කර් එක ඔහොම තියපන් මම මගෙ පණව අරන් එනම්
චානු පිස්සුවෙන් ගේ ඇතුලට දුවලා අහිංසාව වඩාගෙන කර් එකට නැග්ගා..
අම්මා ඉස්සරහින් නගින්න. අනේ මචන් ඉක්මනට යමන් ..
අහිංසාව ගොඩක් පපුවට තුරුල් කර ගත්තා..
අනේ මගේ මහත්තයෝ මම මැරෙයිද..
අනේ මගේ කෙල්ලට මුකුත් වෙන්න දෙන්නේ නෑ මම ඉන්නකම්. මගේ ජිවිතේ දිලා හරි මම ඔයාව බෙර ගන්නවා.
අහිංසා ඉක්මනට හොස්පිටල් එකට ඇඩ්මිට් කරා..
කව්ද මේ ළමයගේ බර කාරයා..
මම ඩොක්ටර් අහිංසාව හොස්පිටල් ඇඩ්මිට් කරේ..
ඔයාගේ කව්ද එයා..
මම තමයි ඩොක්ටර් එයාව බදින්න ඉන්න කෙනා..
ඔය ළමයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන..
හරි ඩොක්ටර්..
විනාඩි 15ක් සමග චානු ඩොක්ටර් සමග කතා කරලා, මොකක්ද කොලයකට අස්සන් කරනවා අහිංසාගේ අම්මා දැක්ක..
ඇයි පුතේ මගේ දුවට කොහොමද?
බය වෙන්න එපා අම්මේ අහිංසාට මුකුත් වෙන්න නෑ.
මචං බිනු පොඩ්ඩක් මෙහට වරෙන්.
චානු ඇඩුනු කදුලින් බිනූට කරට අත තියාගෙන ගොඩක් දෙවල් කිව්වා.
මචං අහිංසාට කියපන් මම කොහෙද කියලා එකිට කියපන් හදිසියේ මම රට ගියා කියලා.
හරි මචං මම ඔක්කොම බලා ගන්නම්.. චානු උබ බය වෙන්න එපා.
අහිංසාට නින්ද යන්න බෙහෙත් දිලා මම එයා ඇහෙරෙන්න කලින් එයාව බලන්න ඕන මචං..
හරි මචං අපි යමු අහිංසා ලගට..
චානූ හිතේ ලොකු වේදනවක් හීතේ තියාගෙන අහිංසා ලගට ගිහින් අත අරගෙන පපුවට තියා ගෙන ඇස් වල කදුලු පුරවගෙන අඩන්න උනා.
මචං චානු අපි යමු නේද..
ඔව් මචං යමු අම්මාට මේ කිසි දෙයක් කියන්න එපා බිනු
හරි මචං
අම්මේ හවස අහිංසාගේ ඔපර්රෙශන් එක බය වෙන්න එපා අම්මේ දුව ඉක්මනට සනීප වෙනවා මම ඉක්මනට ගිහින් එනම්
අනේ මගේ රත්තරං පුතාට තෙරුවන් සරණයි..
චානු අහිංසාගේ අම්මාට වැදලා යන්න ගියා..
අහිංසාගේ ඔපර්රෙශන් එක එදින හවස කරන්න ඩොස්තරලා පටන් ගත්තා පැය 4කට පසු අහිංසාගේ ඔපර්රෙශන් එක සාර්ථකයි කියලා ඩොක්ටර් අහිංසාගේ අම්මාට කිව්වා. අහිංසාට සිහිය එනකොට චානු දකින්න හිටියේ නෑ.
අම්මේ කෝ මගේ චානු
දන්නේ නෑ දුවේ හවස එන්නම් කියලා ගියේ තම නෑ. පුතාගේ යාලුවනම් ඉන්නවා මම එන්න කියන්නද.
හා අම්මේ අනේ එන්න කියන්න
බිනු කෝ චානු අනේ මට එයාව බලන්න ඕන.
මමත් දැක්කේ නෑ අහිංසා ගෙදර යනවා කියලා ගියා ෆොන් එක වැඩ කරන්නෙත් නෑ ..
අහිංසා සනිප වෙලා ගෙදර ආවා.. දින සතී මාස ගත උනා එත් චානුගේන් කිසිම ආරංචියක් ආවේ නෑ..
මේ අතරේ බිනු ටික ටික අහිංසාට ලං උනා. මෙහෙම ගිහින් මේ දෙන්නගේ වෙඩින් එකට දින තීන්දු උනා..
චානු ඇත් වෙලා අවුරුදු දෙකක් ගත වෙනකොට බිනුගෙයි අහිංසාගේයි වෙඩින් එක ගන්න ඔක්කොම ලැස්ති උනා.
අහිංසාගේ වෙඩින් එක දවසේ අහිංසාගේ ෆොන් එකට කොල් එකක් ආවා..
අහිංසාගේ ඇස් අදාහා ගන්න බැරි උනා ඒ කෝල් එක ආවේ චානුගේන් නිසා.. අහිංසා ඉක්මනට ෆොන් එක අන්සාර් කරලා ගොඩක් තරහින් මෙහෙම කිව්වා..
තමුසෙ කොහෙද මෙච්චර කල් හිටියේ ඇයි මාව දාලා ගියේ
දුවේ සමාවෙන්න චානු නෙවෙයි කතා කරන්නේ.. මිට අවුරුදු දෙකකට කලින් ඔයාගේ ඔපර්රෙශන් එකක් කරා මතකද ඒ ඔපර්රෙශන් එක කරපු ඩොක්ටර් කතා කරන්නේ..
කෝ ඩොක්ටර් චානු මොකක්ද ප්රශ්නෙ
දුව කලබල වෙන්න එපා පුලුවන්නම් ඉක්මනට හොස්පිටල් එකට එන්න චානුට ගොඩක් අමාරුයි
මනමාලියක් උනා අහිංසාගේ ඇස් දෙකෙන් කදුලු බෙරෙන්න පටන් ගත්තා..
මොකක්ද මේ දෙයියනේ වෙන්නෙ මට කිසි දෙයක් තෙරෙන්නේ නෑ..
අහිංසා බිනුට විස්තරේ කිව්වා. බිනු දෙපාරක් හිතුවේ නෑ දෙන්නගේ වෙඩින් කර් එකෙන්ම හොස්පිටල් එකට ගියා..
අහිංසා ඉක්මනට ගිහින් ඩොක්ටර් හමු උනා..
මොකක්ද ඩොක්ටර් චානුට වෙලා තියෙන්නෙ.
ඉක්මනට අපි යාමු දුවා චානුව බලන්න
අහිංසායි අහිංසාගේ නිත්යානුකූල මහත්තයයි ඩොක්ටයි චානුව බලන්න ගියා.
චානු වාට්ටුවේ දොර දිහා ගොඩක් ආසවේන් බලන් හිටියා. චානුගෙ අන්තිම හුස්ම යන්න කලින් අහිංසාව බලන්න..
අහිංසා දොරටුවෙන් එනකොට චානුගේ හුස්ම පොද විශ්වයට එකතු උනා..
අහිංසා දුවලා ඉක්මනින් යනකොට චානු ජිවිතේ න් ගිහින් ඉවරයි..
අනේ ඩොක්ටර් මොකක්ද උනේ චානුට..
අහිංසා ලොකු වේදනවෙන් බිනුගේ ශර්ට් එකෙන් අදිමින්
මොකක්ද උනේ අනේ මට කියන්න ඇයි මට හන්ගන්නේ. මෙච්චර කල් ඔයා මට කොච්චර බොරු කරලාද ඇයි මට චානූ ගැන කිව්වේ නැත්තේ..
අහිංසා මේ අහන්න අඩන්න එපා..
පොඩ්ඩක් ඉන්න ළමයා චානු ඔයාට මේක දෙන්න කිව්ව..
ඩොක්ටර් අහිංසාගේ අතට චානුගේ අත් අකුරින් ලියපු දිග ලියුමක් ගෙනත් දුන්න..
මගේ ආදරනීය සුදු නෝනා..
ඔයා මෙක කියවනකොට මම මේ ලොකන් ගිහින් තියෙවී.. මේක කියවලා දුක් වෙන්න එපා මගේ රත්තරං. මිට අවුරුදු දෙකකට කලින් මගේ රත්තරංට මම ජිවිතේ දුන්න.. ඔයා අසනීප වෙලා හොස්පිටල් එකට අරන් ආවා වෙලාවෙ ඩොක්ටර් කිව්වා ඔයගේ වකුගඩු දෙකම හොදටම නරක් වෙලා කියලා.. ඉක්මනට ඔපර්රෙශන් එක කරන්න ඕන කිව්වා.. මගේ ලෝකේ හිටියේ ඔයා විතරයි රත්තරං මගේ අම්මායි තාත්තායි මගේ ජිවිතේන් පොඩි කාලේදිම ඇත් උනා ඔයා තමයි මගේ රත්තරං මට ජිවිතයක් දුන්නේ පාසල් කාලේ ඉදන් පාඩම් වැඩ වලට උදව් කරලා හොද ජොබ් එකක් කරන්න මාව මේ තත්වේට ගෙන්න ඔයා උදව් කරා. මට ඔයාට මොනවා හරි වෙනවා බලන් ඉන්න බෑ රත්තරං එකයි ඔයා වෙනුවෙන් මගේ ජිවිතේ කැප කරේ මගේ අනිත් වකුගඩුව නරක් වෙලා ඉතින් මට යන්න කාලේ හරි ඩොක්ටර් කිව්වේ ඔයාට වකුගඩුව දුන්නේත් ජිවත් වෙන්න පුලුවන් අවුරුද්දක් විතරයි කියලා. මම මේ හැමදේම බිනුට කිව්වා එකයි එයා ඔයාට ලං උනේ. බිනුට බනින්න එපා මමයි එයට කිව්වේ මේ කිසි දෙයක් ඔයාට කියන්න එපා කියලා මගේ සුදූ නොනා.. අද ඔයා මනමාලියක් වෙලා මට ඔයාගේ ලස්සන බලන්නවත් මේ ලෝකේ නෑ. බිනු එක්ක මම හදපු පුංචි ගෙදර ජිවත් වෙන්න. ඔයා ආසවේන් හිටපු විදිහටම මගේ කාමරේ ලස්සනට සරසලා ඇති ඔයායි බිනුයි ගොඩක් සතුටින් ජිවත් වෙන්න. මගේ ගෙදරයි කර් එකයි ඔයාගේ නමට කිව්වා. මගේ රත්තරං කෝ දැන් කදුලු පිහිද ගන්න.. මේ අත්මේ ඔයාගේ ලග ඉන්න මට පින නෑති උනාට ඊලඟ අත්මේ මගේ රත්තරං ලගම ජිවත් වෙන්න මම පොරොන්දු වෙනවා. මගෙ මැනිකට සුබ මංගලන්.....
---නිමී--
උණුහම ඒ මා තමා සුළගක් වී එන හමා
ඔබ තුරුලෙම දැවටිලා සුපුරුදු සුවදක් වෙලා
සංසාරේ යලි කදදා හෝ හමුවෙවි නම් අපි අයේ
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේන්.....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI