මට ඕන විදවලම මැරෙන්න..
උබ දුන්න ගින්දරින් පිච්චෙන්න..
උබට රිද්දන්න නෙමේ..
මට මගෙන්ම පලිගන්න...
උබ දුන්න ගින්දරින් පිච්චෙන්න..
උබට රිද්දන්න නෙමේ..
මට මගෙන්ම පලිගන්න...
මතක ඔක්කොම අලුකරන්න..
හැම මොහොතකම ඇස් තෙත්කරන..
ජීවත් වෙන්න නෙමේ..
අන්තිම හුස්ම ටිකවත් සැනසිල්ලේ හෙලන්න..
හැම මොහොතකම ඇස් තෙත්කරන..
ජීවත් වෙන්න නෙමේ..
අන්තිම හුස්ම ටිකවත් සැනසිල්ලේ හෙලන්න..
පපු කැවුතු කුඩුවෙලා යන්න...
උබ එක්ක මවපු හීන ගිනිතියන්න..
ආදරේ කෙරුවට නෙමේ..
උබව ලේවල දියකරගන
ආත්මෙට කිදා බැහැපු උබව අමතක කරන්න...
උබ එක්ක මවපු හීන ගිනිතියන්න..
ආදරේ කෙරුවට නෙමේ..
උබව ලේවල දියකරගන
ආත්මෙට කිදා බැහැපු උබව අමතක කරන්න...
මාරයා එනකල් බලාගන ඉන්න...
අපායක් වෙච්ච ජීවිතේ කෙලවරක් දකින්න..
ජීවත් වෙන්න ආස නැතුව නෙමේ..
උබටම ආදරේ කරල
උබ මත්තේ නැහිල..
කාලකණ්ණි වෙච්ච ජීවිතේ..
අවසානයක් දකින්න......
අපායක් වෙච්ච ජීවිතේ කෙලවරක් දකින්න..
ජීවත් වෙන්න ආස නැතුව නෙමේ..
උබටම ආදරේ කරල
උබ මත්තේ නැහිල..
කාලකණ්ණි වෙච්ච ජීවිතේ..
අවසානයක් දකින්න......
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.