......හිමි නැති පෙම....
" සර් මුලු ගමම ඉවරයි..කොටි කෙල්ලෙක් විතරයි ඉන්නෙ එකි කටවත් අරින්නැ."
"බන්ඩාර ජිප් එක ගන්න"
රතය කදවුරට ඉගිලිනි.
"කෙල්ල කොහෙද?....මුන් මිනිස්සු මර මර අම්ම වගෙ තියෙන රට දෙකට කඩන්න හදනවා..උන්ගෙ එව්න්ට විරුද්දව කට හොල්ලන්න බැ.."
සෙනුල් ගිය ගමන් පොරවගෙන හිටපු රෙද්ද පෙත්තකට අයින් කරා.
සෙනුල් ගොලු උනා.
"දෙල්ශා"
"සර් කෙල්ලට සිහිය නැ."
සෙනුල්ගෙ වෙනස හිටපු හෙමෝටම තේරුනත් කව්රුත් ඒ ගැන කතා කරේ නැහැ.
දුවගන ආපු සෙනුල් ජිප් රතයට ගොඩ උනා.
කොල්ලො ටික දාලා මාස 5 ගෙදර ගියෙ නැති සෙනුල් එදා දරුනුම අවස්තාවෙ ගෙදර ගියා.
සෙනුල් දැකපු අම්මටයි,තත්තාටයි පුදුමයි
"අම්මලාව බලන්න අවා මම."
හවස් උනා...
"තාත්තේ අම්මා කොහෙද"
අම්මා නැති වෙලාවක් බලලා කොල්ලා තාත්තත් එක්ක කතාවට වෙටුනා.
"තාත්තේ උංගා නැන්දලාට මොකද උනේ"
" ඇයි පුතේ මේ එක පාරම.."
" නෑ තාත්තෙ නිකන් ඇහුවෙ....මම ගියාට පස්සෙ මොකද උනේ කියලවත් මම දන් නෑනේ ඒකයි...."
"පුතා හමුදාවට ගිහින් ටික දවසක් යද්දි LTTE එකට සම්බන්දයි කියල තුන් හතර පාරක් පොලීසියට අරන් ගියා. ආයෙත් ගමට ආවා. ගමේ ඉන්න බැරි උනා. උංගගෙ නෑයෙක් ඇවිත් උන්ව එක්කන් ගියා.ඊට පස්සෙ මොකද උනේ කියල නම් දන්නෑ පුතේ..........."
"හ්ම්ම්ම්....පව් උංග නැන්දල....අසරණ මනුස්සයෝ.."
ඒත් එක්කම සෙනුල්ට කෝල් එකක් එන්වා..
"සර් අර කෙල්ලට සිහිය අවා..ඒකි සර්ගෙ නම කියවනව..."
"මම එන්නම් බන්ඩාර.කෙල්ලට කන්න දෙන්න."
"මට යන්න වෙනව අම්මෙ මම අයෙ ඉක්මනට එනවා."
"අනේ මගෙ පුතාට බුදු සරණයි.."
අම්මටයි තාත්තටයි වැදල පුලුවන් තරම් ඉක්මනින් සෙනුල් කදවුරට පිටත් විය..
"සර්......"
කදවුරට යද්දි කොල්ලො ටික වට කර ගත්තා.
දෙල්ශා හිටපු තැනට ළං වුණා.
දෙල්ශා රෙද්ද ඔලුවෙ ඉදන් පොරව ගෙන.සෙනුල් රෙද්ද අයින් කරන්න හැදුව...ඒත් කෙල්ල රෙද්ද කටිනුත් හපාගෙනයි හිටියෙ...සෙනුල් රෙද්ද අයින් කරද්දි ඇස් දෙක මිරිකෙන්න තරම් තදට පියා ගෙන ඒ කෙල්ල බයටද කියන්න තේරෙන්නෑ ඒත් හොදටම ගැහෙන්නට විය.
"දෙල්ශා කතා කරන්න..මාව මතකද...මට හැමදේම දැන ගන්න ඕනේ...."
කෙල්ල ඇස් අරියා..එදා තිබුනු අදරේ වෙනුවට ඒවගෙ තිබුනෙ ඇවිලෙන වෛරක්....ඒ කවුරු ගැනද කියන්න සෙනුල්ට හිතා ගන්න බැ.
"ඔව් හොදට අදුරනවා.සෙනුල් සියත් බන්ඩාර....."
බලන් හිටපු කොල්ලන්ට වෙන්නෙ මොනාද කියල හිතා ගන්න බෑ.දෙමළ උනත් උන්ටත් වඩා හොදට කෙල්ලෙ සිංහල කතා කරන දිහා කොල්ලො ටික බලන් හිටියේ මොනාද වෙන්නෙ කියලා හිතා ගන්නවත් බැරි නිසා. කවුරුවත් ඉස්සරහ අරින්න බැරි උනු කට සෙනාල් ඉස්සරහ කතා කරද්දි හැමෝම පුදුම වෙන්න ඇති..
"ඔයාල අපේ ගමෙන් යනකන් උන හෙමදේම මම දන්නවා.ඊට පස්සෙ මොකද උනේ කියන්න මට"
නැත ඇය ඒ ගැන වචනයක්වත් කියන්නට සූදානමක් නැත..
" දෙල්ශා තවත් මගේ යකා අවුස්සන් නැතිව කතා කරනවා.."
බලාගෙන හිටපු කොල්ලො ටිකත් ගැස්සෙනවා සෙනුල් දැක්කා...ඒත් සෙනුල්ගේ හිතේ තිබුන තරහටත් දුකටත් සෙනුල් ඒක ගනන් ගත්තේ නෑ....කොල්ලොත් එක්ක අවුරුදු ගානක් ඉදලවත් මෙහෙම කවදාවත් ඔහුට තරහ ගියපු දවසක් වෙලාවක් ඔවුන් දැක තිබුනෙත් නැත..
මෙතරම් කෑ ගැහුවත් දෙල්ශාගෙ කටින් වචනයක්වත් පිට වූයේ නැත...
යලි වචනයක්වත් කතා නොකරපු ඔහු දෙල්ශාගේ දෙබාහුවෙන් අල්ලා හොල්ලා ඇතෑරියේ ය...
බලා සිටිනා සෙබලුන් ඉතා බියට පත් විය....දෙල්ශාගෙ නෙතින් කදුලු රූරා වැටෙද්දී ඇය කටහඩ අවදි කලා ය...
" ඔයාලගෙ මිනිස්සු අහිංසක මාවයි අම්මවයි කොටි කියල හංවඩු ගැහුවා......"
ඇය යලි නිශ්ශබ්ද විය......
" ඔව් මම කොටියෙක් තමයි......
දැන්නම් ඇගේ නෙත් දෙස බලන්නට බැරිය.......කෙනෙකු පුච්චා දමන්නට තරම් ගින්දරක් ඒ දෑස් වල මිරිකී ඇත.......
නැවත බිම බලාගත් ඇය කතා කරන්නට විය....
"අපේ අම්මට දුරින් නෑ වෙන කෙනෙක් විතරයි අපේ පිහිටට හිටියේ....ගමේ මනුස්සයෝ කොටි කොටි කිය කියා අපිව හන්වඩු ගහද්දි අපි රාජා එක්ක මෙහාට අවා...."
" මේ වෙද්දි මේ වාගේ අහිංසක කොල්ලො කෙල්ලො කීදෙනෙක් තොපි මැරුවද..."
දෙල්ශා කාතාව කියල ඉවර කරන්නත් කලින් ඉස්සරල වාගෙම තේජාන්විත හඩින් යලි ශෙනුල් ගුගුරන්නට විය....
" ඔව් මැරුවා....අපිට උන අසාදාරණ වලට පලි ගත්තා.....හොදට හිටපු මගෙ අහිංසක අම්මවයි මාවයි වැරැද්දක් නොකර කොටි කියල හංවඩු ගැහුවට පස්සෙ ඇත්තටම කොටි උනා අපි....."
" චටාස්ස්ස්..."
මොන හේතුවකටවත් කාන්තාවකට අතක් උස්සන් බැරි නීතියක් ඔවුන්ට තිබුනත් ඒ වචන ටික දෙල්ශාගෙ කටින් පිටවෙනවත් සමගම ශෙනුල්ගෙ අත ඇගේ කම්මුලේ නතර විය...
කොල්ලන් ශෙනුල් ලගට ළං උනත් ඔහුව අල්ලන්න ඔවුන් බිය විය......
දෙල්ශගේ නෙත් වලින් කදුලු කැට මහා වර්ෂාවක් වී ඇගේ දෙපා මුල වැටෙද්දී ඈ නැවත කතා කරන්නට විය....
" රාජට ඔනේ උනේ ඔයයි මමයි ගැන දැන ගත්තට පස්සෙ ඔයාව මරන්න....අම්මට ඔනේ උනෙත් ඒක......"
කොල්ලන්ගෙ නෙත් විශාල විය...එකෙකුට එකෙක් ඔවුන් දෙස බලා ගන්නට විය.....
" මගෙ අතින්ම ඔයාගෙ අවසාන දකින්න එයාලට ඕනේ උනේ...."
ඉන් එහාට කතා කරන්නට තරම් ශක්තියක් ඈ සතුව නැති තරම් ය....ඉකි ගසමින් හඩනා කෙල්ල දෙස ඔවුන් බලා සිටියේ කිසිත් සිතා ගත නොහැකිවය....
" එයාල හැමදා ම මාත් එක්ක රංඩු උනා......ඊයේ ඒ පිපුරුන බෝම්බෙත් මට දීලා මාව ගෙදරින් එලියට දැම්මෙ මේ කදවුරට ඔයා කදවුරේ ඉද්දි බෝම්බෙ ගහන්න කියලා..."
" ඔයාව මරන්න කියල මට දුන්න බෝම්බෙ අපේ ගෙටම ගැහුවා......ගේ මගෙ අම්ම්ත් එක්කම ගිනි ගත්තා.....එයාල මැරුණ..මාවා විස්සිකුණා......
කෙල්ල යලි රෙද්ද හිසේ සිට පොරව ගෙන ඉකි ගසමින් හඩන්නට විය......
කොල්ලො ටිකට කතාව එහෙම් මෙහෙන් තේරුනත් කවුරුත් ම කතා කරේ නැත....
ශෙනුල් වචනයක්වත් කතා නොකර ජිප් එක වෙත දිව ගියා...කොල්ලන් පසුපස දිව්වත් ඔහුව නතර කර ගන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත..ජිප් එක ඉගිල්ලුනෙ මාර වේගකින්........
ගියේ කොහේද කියා කවුරුත් දන්නේ නැත....ඔහු යලි අවේ පැයකින් විතර....එතෙක් කදවුරෙන් ඔහුට කෝල් ගත්‍තද ඒවාට ප්‍රතිචාරයක් දැක්කුවේ නැත්......
කදවුරට අඩිය තබනවාත් සමගම....
"සර් කෙල්ල සුවිසයිට් කරගෙන"
ශෙනුල්ගේ ප්‍රතම ප්‍රේමය එසේ ඔහුව දමා ගොස් ඇත.....දෙමළ කෙල්ලෙක් ඇයි ඔවුන්ගේ ආදරයට විරුද්ද වූ ඔහුගේ මව,පියගේ හිත සෑදීමටත් දෙල්ශට තමන්ගේ මතකය අමතක කරන්නට සිතා ගෙදර අත හැර විත් ඇගේ මතකයන් සමග ජීවත් වූ සෙනුල්ගේ අදරය එසේ අවසන් විය.........
නිමි......
❤️ ℙ𝔸𝕎𝔸ℕ𝔸 ℍ𝔼𝕋𝕋𝕀𝔸ℝ𝔸ℂℍℂℍ𝕀 ❤️

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.