පාරමිතා😀 නොපුරමු 😄අප😅 දෙදෙනා😋
පවසන්න වචන නැ
මුවගට එන්නේ....
සගවන්න හැකි එකම දේ
කදුලු පමනකි මා නෙතේ....
දවන ගිනි අලු කරනවා...
ආදරේ ඇති හද පතුලේ.
කොහොමද මං මගේ කෙල්ලේ
ඔබෙන් වෙන්ව මා යන්නේ....
ලොවට රහසේ පෙමි කලේ අප
වෙන්න යන්නද මෙි ලෙසින්
මගේ හදවත වාදින ගින්දර
දන්නේ මා පමනයි ඉතින්
කියන් සදවතිය
ඉතින් ඔබ මට
ශාප කරනවද ඔයා
Share this post :
--------------------------
---------------------------------
----------------------------------------------------------
--------------------------------------------------------
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.