ඈත එක කෝච්චිය දිහා බලලා රේල් පාර මැද්දට ගිහින් දුවමින් එන නිම්න දිහා බැලුවා..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💚💜එක දවසක 💚💜
"නිම්න අයියේ..ඔයා හොදටම තෙමිලනෙ..😞😞"
"එහෙම කටුත් කන්න වෙනවා තමයි ලව් කරන්න ගත්තාම..😄😄"
නිම්න කිව්වෙ දුක්මුසු මුහුන එල්ලගෙන සිටි බෙත්මිට..පාසල් නිමවී බෙත්මි මල් මල් කුඩෙත් ඉහලන් බස් හෝල්ට් එකට අැවිත් වටපිට බැලුවෙ නිම්න එනකම් තමයි..නිම්නගෙයි බෙත්මිගෙයි මේ පාසල් ප්රේමය හරිඅපූරුවට ගලන් ගියා..
බෙත්මි දුප්පත් පවුලක හැදීවැඩුනු තරුණියක්..නිම්න හොද ලොකු සල්ලිකාර පවුලකයි හැදීවැඩුනෙ.සල්ලි තියෙනවා කියලා කිසිම ලොකුකමක් නිම්නගෙ තිබුනෙ නැහැ...හැමෝටම සැලකුවේ එකවගේ..සල්ලිකාර කෙල්ලන්ට වඩා දුප්පත් බෙත්මි ගැන අාදරයක් ඔහුට අැති වුනෙත් එ් නිසාමයි..
"අයියෝ..මූණ එල්ලන් ඉන්න එපා මැට්ටියේ.."
"මම නිසා තමයි අයියට කරදර..😞😞"
"පිස්සුද ළමයෝ..ඔයා නැතුව වෙන කවුරු මට කරදර කරන්නද..එ්කටත් අවසර ඔයාට විතරයිනෙ..😊😊"
බෙත්මි නිම්න දිහා හොරෙන් බලලා හිනාවුනේ මුහුන ලැජ්ජාවෙන් රතුවෙද්දි..නිම්නට පන වගේ අාදරේ කලේ අැය.නිම්නත් එහෙමයි...
"එ් කොල්ලො..නැගපං..😄😄"
එ් සාලිය ..නිම්නගෙ අයියා..නිම්න වගේම හරිමහොද ගතිගුන සාලියටත් ලැබිලා තිබුනෙ..නිම්න ඉක්මනින් සාලියගෙ කාර් එකට නග් බෙත්මිට අත වැනුවා...බෙත්මිත් හිනාවෙලා ඔහුට සමු දීලා ඈතින්එන බස්එකට නැග්ගෙ...
උසස්පෙළ විභායට සූදානමින් ඉන්න මේ දෙන්නගෙ සම්බන්ධෙට නිම්නගෙ පියාගෙන් නම් කැමැත්තක් තිබුනෙ නැහැ..
"පොඩි පුතා..අපිට ගැලපෙන තැනකින්ද ඔය කෙල්ලව හොයාගත්තෙ අා..පිස්සුවැඩ නොකර ඉන්න..ලැජ්ජ නැද්ද පොඩි පුතා..😠😠"
"තාත්තා..දුප්පත් පොහොසත්කම් හොයලා මොකටද මනුස්සකමයි වටින්නෙ..එ් කෙල්ල හරිම අහිංසකයි තාත්තා..හරිම හොද ගුණයහපත්..මං කවදාහරි මැරි කරනවනම් එ් බෙත්මි විතරයි තාත්තා.."
"පොඩි පුතා උඹ හිතන දේවල් වෙන්නෙ නැහැ මං ඉන්නකම්..දැනගනිනං.."
නිම්න කෑම කන ක නවත්වලා අත හෝදන් නැගිට්ටෙ වේගෙන් පුටුව පස්සට තල්ලු කරන්..
"පොඩි මල්ලි ..උඹ මොකද කරන්නෙ දැං..තාත්තා අපිට කෑ ගහන්නෙ අාදරේටනෙ.."
සාලිය නිම්නගෙ රූම් එකට අැවිත් කිව්වෙ කල්පනා කරමින් සිටි නිම්නගෙ කරට අතක් දාලමයි..
"අයියා..ඔයා දන්නවා මං බෙත්මිට කොච්චර අාදරෙයිද කියලා..අනික දැං අපේ අාදරේට අවුරුදු හතරක්..මං එ්කිට පන වගේ අාදරෙයි..එ්කිත් එහෙමයි මං නැති වුනොත් එ් අහිංසකී මැරෙයි අයියෙ..මට බැහැ බෙත්මි නැතුව ඉන්න..මමත් මැරෙනවා අැත්තමයි..එ් මගේ ජීවිතේ..මගේ හුස්ම ටික..මගේ පන එ්..😢😢"
නිම්න කදුලු අතරින් කියවමින් නැගිටලා ගිහින් අත මිටි කරලා බිත්තිය ගැහුවෙ වේගෙන්..සාලිය ඔහුගෙ උරහිසට තට්ටු දමලා ඔහුව සංසුන් කරලයි රූම් එකෙන් එලයට ගියේ..සාලියට නිම්න ගැන අැති වුනේ පුදුමාකාර දුකක්..හැමදාම මේ වගේ නිම්න අශෝක් වන ඔහුගෙ තාත්තා එක්ක රන්ඩු වෙන්න ගත්තා..නිම්නට මොනදේ උනත් බෙත්මිවනම් අමතක කරන්න බැරි වුනා..
"අනේ නිම්න අයියේ..මට ඔයාව නැතිවෙයිද නිම්න අයියේ.."
බෙත්මි උද්යානයේ බංකවේ සිට කිව්වෙ කදුලු පිරුනු දෑස් වලින් නිම්න දෙස බලමින්..
"එහෙම වෙන්නෙ නැහැ මගෙ පන..ඔයාට මොනදේ වුනත් මේ අයියා ඉන්නවා ඔයාගෙ..බය වෙන්නඑපා මගෙ රත්තරන්.."
"එ්ත් අයියේ ඔයාගෙ තාත්තා මට කැමති නැහැනෙ.."
"මැනික..අපි පැනලා යමුද.."
"මොනවා..අයියේ මේ අැත්තටමද කි...කිව්වෙ..😳😳"
"ඔව් ..මම ඊයෙ රෑ කල්පනා කරලා ගත්ත තීරනයක්..මොකද කියන්න ඔයා .."
"අයියේ..එතකොට අපේ ඉගැනීම.."
"ඔයාට ඊටවඩා මාව වටින්නෙ නැද්ද..."
"අනේ එහෙම කියන්න එපා..මට ඔයාව වටිනවා මගෙ අයියේ..මම එන්නම්.."
නිම්න බෙත්මිව බදාගත්තෙ හරිම අාදරෙන්..නිම්න ගත්ත මේ තීරනය ගැන සාලියටත් කිව්වා..
"උඹ හොදට හිතලද මේතීරණය ගත්තෙ මල්ලි.."
"ඔව් අයියෙ..බෙත්මිටයි මටයි ඈත් වෙලා ජීවත් වෙන්න බැහැ මළකඳවල් වගේ..මමබෙත්මිව මැරි කරනවා..
සාලිය ලොකු හුස්මක් අරන් පිට කරලා ගිහින් අායෙ රූම් එකට අාවෙ සල්ලි මිටියකුත් අරන්..එය නිම්නගෙ අතට දුන්නා..
"පැනලා ගියත් ජීවත් වෙන්න වියදම් යනවා..රස්සාවක් හොයාගනිං මල්ලි..එතකම් මේ ටික ගන්න..පරිස්සමෙන් කරන හැමදේම.."
"ඔ..ඔයා දෙවිකෙනෙක් අයියේ.."
නිම්න සාලියට වැන්දා..
"හා ..හා..ඔය මොනවද කරන්නෙ..මගේ මල්ලිට මං උදව් නොකර වෙන කාට කන්නද..පොඩිකාලෙ ඉදන් මං උඹට පන වගේ අාදරෙයි මල්ලි..උඹඅඩනවටවත් මං කැමති නැහැ..අර අහිංසක කෙල්ලවත් බලාගනිං.."
සාලිය එහෙම කියලා නිම්නව වැලදගෙන රූම් එකෙන් යන්න ගියා..එදා රාත්රියේ නිම්න බස්හෝල්ට් එකට යනකොට බෙත්මි අැවිත් හිටියෙ..ගෙදරින් ඈත්වෙලා එ්ම ගැන අැයට තිබුනෙ දුකක්..නිම්නයි බෙත්මියි ඈත පළාතකට ගිහින් කලියට කාමරයක් අරන් ජීවත් වුනා..නිම්නයි බෙත්මියි දෙන්නම නැත්තෙ පැනලා ගිහින් බව තේරුම්ගත් අශෝක් ගෙදරම යුද්ධයක් කරන්න ගත්තෙ යකා වගේ...කාලය ගත වුනා..බෙත්මියි නිම්නයි හිටියෙ හරිමසතුටින්..හරිමඅාදරෙන්..එ් අාදරේට අැස්වහක් වදින්න එපා කියලා බෙත්මි පහන තියලා පාර්ථනා කළා..නිම්න එ් ළඟ වැඩපලක වැඩට යන්න ගත්තා..නිම්නට පැනලා යනකොටසල්ලි දුන්න එක පවා සාලිය තම පියාට කිව්වා..
"යකෝ..හරකෝ..තොට මොලයක් නැද්ද මිනිහෝ..අරූට අර ගෑණි එක්ක පැනලා යන්න උදව් කලේ..අා..මට දැන්ද මේවා කියන්නෙ.."
අශෝක් කේන්තියෙන් සාලියට බැනලා ගමන්න හදනකොට සුජාතා වන ඔහුගෙ මව මැද්දට පැනලා එය නැවැත් වුවා..
"තාත්තා..ඔයා මෛ නම්බුව ගැන හිතලා නැති කඑන්න ගියේ ලස්සන ජීවිත දෙකක්..මල්ලිට එදා එ් තීරනය ගන්න ඉඩ නොදුන්න නම් මරන දෙකක් දකින්න වෙන්නෙ..පොඩ්ඩක් තේරුම්ගන්න තාත්තා.."
සාලිය කොපමන අශෝක්ට තේරුම් කරන්න උත්සහ කලත් ඔහුගෙ දරදඩු හිත වෙනස් කරන්න නම් බැරි වුනා...සාලිය හොරෙන් හොරෙන් නිම්නට කතා කරලා එහෙ ගියේ දුකසැප බලන්න..එ් වෙලාවට නිම්නගෙ අතට කීයක් හෝ දීලා යන්න සාලිය අමතක කලේ නැහැ...
කාලය ගෙව්නෙ බෙත්මිගෙයි නිම්නගෙයි සුන්දර අාදරය මැද...
"නිම්න අයියේ...වැදගත් කාරනාවක් කියන්න තියෙනවා රත්තරන්..😄😄"
බෙත්මි හිටිගමන් නිම්නට කෝල් කලේ වැඩකන අතරේ..ඔහුට දැනගන්නකම් ඉවසිල්ලක් නැහැ බෙත්මි කියන්න හදන කාරනාව..
"අනේ කියන්නකො මැනික.."
"හවසට අාවාම කියන්නම්කෝ.."
නිම්න එදා හවස ගෙදර අාවෙ ඉවසිල්ලක් නැතුව..අාව ගමන් බෙත්මිට කතා කරගෙන කුස්සියට පැත්තටම ගියා..අැය වලං සෝදමින් හිටියේ..නිම්න අැයව බදාගෙන එ් කම්මුල්ලට හාදුවක් දුන්නෙ උතුරායන අාදරෙන්..
"කියන්නකො දැං වත් මැනික.."
"නිම්නඅයියේ..ඔයා දැං තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ..😄😄"
"මොනවා..මැනික..මේ..අැත්තමද දෙයියෝ.."
නිම්නට දැනුන සුට කියාගන්න බැරි තරම් ඔහු බෙත්මිව බදාගෙන ඉබගෙන ගියේ පිස්සුවෙන් වගේ..
"කෝ කෝ..අයින් වෙන්න..මමහෝදලා දෙන්නම්.."
"අනේ..එපා අයියේ.."
"පන්ඩිත නොවී ඉන්නකෝ..කෝ.."
නිම්න එ් වලං ටික ඔක්කොම හේදඅවෙ ළඟ හිටිය බෙත්මි දිහා හිනාවෙලා බලමින්..
කාලය සමග බෙත්මිගෙ බඩ ඉදිරියට නෙරාගෙන එන්න ගත්තා..නිම්න හරිම අාදරෙන් බෙත්මිව බලාගත්තෙ..අැයට තම තව බලන්න අාස හිතඅනත් නිම්නට කියන්න ගියේ නැහැ..නිම්න බෙත්මිට හැමදාම හවසට කන්න කෑමජාති ගොඩක් ගෙනාවා..බෙත්මිව බලාගන්න කියලා ගේ එහපැත්තෙ නයනා අක්කට කියලයි නිම්න ගියේ..නයනා අක්කා බෙත්මිට වඩා අවුරුද්දක් විතර වැඩිමහල්..එයාලට තවම බබාලා නැහැ..බැදපු අලුත..
දවසක් නිම්නට නයනා අක්කගෙන් කෝල් එකක් අාවෙ බෙත්මිට අමාරුයි ඉක්මනට එන්න කියලා..ඔහු වීල් එකක් අරන්ම ගෙදරට ගිහින් ඉක්මනටම බෙත්මිව අරන් රෝහලට ගියා...පුංචි දූ පැටියෙක්..නිම්නගෙ අැස්වල සතුටු කදලු පිරුනා..ඔහු පුංචි පැටියට වගේම බෙත්මිටත් හාදුවක් දුන්නා..
පුංචි පැටියා ගෙදර අරන් අාවාම ගේම කිරි සුවදින් පිරිලා..පැටියා හරියට නිම්න වගේමයි..
"අා මල්ලි..පොඩ්ඩක් එනවද.."
නයනා කතා කලේ මිදුල අතුගාමින් සිටි නිම්නට..ඔහු නයනා අක්කා සිටි වැට ළඟට ගියා..
"අැයි අක්කෙ.."
"අනේ මල්ලි..පොඩි උදව්වක් කරනවද.."
"කියන්න අක්කෙ.."
"අපේ ගෙදර සාලෙ බල්බ් එකට කරට් එක එන්නෙ නැහැ..මොකක්හරි වෙලා පොඩ්ඩක් අැවිත් බලනවද.."
"හරි අක්කෙ මං එන්නම්.."
නිම්න ගියේ කාමරයට..පංච පැටියට කිරිදමින් සිටි බෙත්මිගෙ නලලට කිස් එකක් දීගෙනම නිම්න අැය ළඟින් වාඩි වුනා..
"මැනික..නයනා අක්කා කතා කලා එයාලගෙ ගෙදරට කඑට් එක එන්නැහැලු..පොඩ්ඩක් බලන්න කියලා..මං යන්නද.."
"ගිහින් එන්න නිම්න අයියේ ඉතිං.."
"මං ඉක්මනට එන්නම් මැනික.."
නිම්න බෙත්මිට වගේම පුංචි දු පැටියටත් හාදුවක් දීලයි නයනා අක්කලාගෙ ගෙදරට ගියේ..
"මේ බලන්නකො මල්ලි.."
"ඉන්න අක්කෙ..මට පුටුවක් දෙනවද.."
නිම්න නයනා අක්කා දුන්න පුටුව උඩට නැගලා බල්බ් දදා බලුවා ..බල්බ් මාරුවෙන් මාරුවට දාලා බැලුවා..
"ඉන්න මල්ලි මං කාමරයෙ එක අරන් එන්නම්.."
නයනා අක්කා එහෙමකියලා කාමරයට ගියා ටිකකින් නිම්නට අැහුනෙ නයනා අක්කගෙ කෑ ගැහිල්ලත් එක්කම මොනවදෝ පෙරලෙන සද්දයක්..ඔහු වහා කාමරයට දිව ගොස් බැලුවා..නයනා අක්කා බිම වටිලා පුටුවත් එක්කම..නිම්න වහාම නයනා අක්කව නැගිට්ටවන්න උත්සහා කලා...
"අයියෝ අක්කා..මේ මොකද වැටිලා.."
"අයියෝ..මල්ලි..කකුල ලිස්සුවනේ.."
නිම්න නයනා අක්කව නැගිට්ටවන්න උත්සහා කලේ..අැයගෙ බඩ මරදින් අතදාලා අනෙත් අත කරවටා දාගත්තා..නයනා අක්කා නිම්නගෙ මුන දිහා බැලුවා..ඔවුන්ගෙ මුහුනු ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා තිබුනෙ..නයනා අැස් හීන් කරලා යටි තොල හපන් නිම්නව දාගෙන එ් බෙල්ල යාන්තමට සිපගත්තා..තම හැගීම් පාලනය කරගන්න බැරුව වගේ නිම්නත් එ් දේට ඉඩ දුන්නා..මොහොතකට ඔහුට අැගේ අාදනීය බිරිද බෙත්මිව අමතක වුනා...ඔහුගෙ අතින් නයනාගෙ අැදුම් එකින් එක ගැලවෙන්න ගත්තෙ සිපගැනීම් මැද..නිම්න අැගේ පහස විදින්න ගත්තෙ මත් වු පිස්සෙක් වගේ..
ටිකකින් එකපාරටම කාමරය අැතුලට අාව කෙනා දැකලා නිමිනට හීන්දාඩිය දාන්න ගත්තා..අැගේ එක නූල් පොටක්වත් නැතව නයනා අක්කගෙ අැග උඩ සිටි නිම්න වහා අැගෙන් අයින් වුනේ කරට් එකන් වැදුනා වගේ..
"බෙ...බෙ...බෙත්මි..ඔ...ඔයා..😳😳"
බෙත්මිට මේ දැක්ක දේ හිතාගන්න බැරුව ගල්වෙලා බලහිටියේ..අැස්වලින් කදඅලු කැට හෝ ගාලා ගලන්න ගත්තා..අැය අඩාගෙනම දිව්වෙ ගෙදර..මේ ලෝකෙ සිහියක් නැතුව වහා අැදුම් අැදගත් නිම්න ඉක්මනට ගෙදර දිව්වා..ඔහු යනකොට බෙත්ති පුංචි පැටියව බදාගෙන හොදටම අඩමින් සිපගන්නවා..
"අනේ මගෙ රත්තරන් පුංචි පැටියෝ..මේ අම්මට සමාව දෙන්න මගෙ දෙයියෝ..අාදරෙයි මේ අම්මා ඔයාට..මගෙ පන ටික ..😭😭"
"බෙ..බෙත්මි මේ..අහන්න.."
නිම්න බෙත්මිගෙ උරහිසට අත තියද්දි බෙත්මි එ් අත ගසාලලා දැම්මෙ ඔහු දිහා නොබලා..එකපාරටම අැය පුංචි පැටියව අැද මතින් තියලා නිම්නවත් තල්ලු කරන් දිව්වා..නිම්නත් අැය පසු පස දිව්වේ අැයට කතා කරමින්..පිස්සියක් වගේ අඩමින් දිව්ව අැය ඈත එක කෝච්චිය දිහා බලලා රේල් පාර මැද්දට ගිහින් දුවමින් එන නිම්න දිහා බැලුවා..
"එපා බෙත්මි..අයින් වෙන්න...."
නිම්න කෑ ගහන් අැය ළඟට එනකොට ප්රමාද වැඩී..දුම්රිය වේගෙන් ගියේ බෙත්මිගෙ අවසන් හුස්ම හෙලමින්..

"බෙත්මී......................😭😭"
නිම්න එතනම අැද වැටිලා කෑ ගැහවෙ ඔලුව බදාගෙන..
😭😭කාටද රිදුනේ..
කවුරුද හැඩුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ...😭😭
නිමී..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI