කොල්ලෝ මං මේක දැම්මේ කෙල්ලෙල්ගේ සෙක්ස් පොටෝ එෆ්බී දාලා තියනවා දැක්කා මොකෙක් හරි තිරිසනෙක්...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#විශ්වාසනීයයී... (කෙටි කතාවක්)

පේජ් එකට ලයික් එකක් දාල කියවන්න පටන් ගන්න හොදද

"අද අපි රූම් යමුද පැටියෝ"

"අනේ මට බයයි සුදු අයියේ"

"බය වෙන්න දෙයක් නෑ දෙයියනේ ඔයාට මාව විශ්වාස නැද්ද"

"අනේ එහෙම නෑ දෙයියනේ මට මටත් වඩා ඔයාව විශ්වාසයි සුදු මහත්තයෝ"

"එහෙනම් යමු මැට්ටී"

සුපුන් මල්කී එක්ක පෙම්සුව විදින්නට යන පළවෙනි දවස... හිත්වල ආදරේ පිරිලා ඉතිරිලා.. කලුතර බීච් එක ගාව තියෙන සාමන්‍ය මට්ටමේ නවාතැනකට ගිය මල්කිත් සුපුනුත් රිසි සේ පෙම් සුව විදින්න ගත්තා. ජීවිතේ පලවෙනි අත්දැකීම . මතක් වෙන්න පොටෝ ගහලා වීඩියෝ කරගෙන මතකයන් බලන්න ශෙයා කරගත්තේ ශෙයාරිට් වලින්...

කාලය ගෙවුනා සුපුන් එන්න එන්නම සැරපරුෂ වුනා.. මල්කිට ඉවසන්න බැරිම තැන සම්බන්දය නතර වුනා.. සුපුන්ට මල්කි නැති අඩුව දැනෙනකොට සුපුන්ට ආයේ ලං නොවෙන්නම මල්කී හිත හදාගෙන සුපුන් කොච්චර පස්සෙන් ආවත් මල්කිගෙ හිතට එන්න නම් ඉඩක් ලැබුනේ නෑ.

සුපුන්ගේ ආදරය ආශාව වයිරයක් වුනා.. එදා අන්තිම වතාවට අහන්න ගියපු වෙලාවේ මල්කි බැනපුවා හිතේ රැව් පිලි රැව් දුන්නා...

හිතේ ආපු කෙන්තියට . තිබුනු පොටෝ වීඩියෝ ඔක්කොම අන්තර්ජාල ගත කලා. මල්කිට පාරෙ බහින්න බෑ.. අම්මා තාත්තා පොලවේ හැපි හැපි අඩනවා. අන්තිමට ගෙවල් විකුනලා වෙන දිහාක පදිංචියට ගියේ ගමටම නෑයොන්ටම හොරෙන්. ගිහිං. මල්කිව ගෘහ සේවයට රට යැව්වා. ඉගන ගත්තු ඔක්කොම වතුරේ... ජීවිතේම විනාසයි. .

ස්ටිකර් කමෙන්ට් ටිකක් දාලා ශෙයා කරන්න යාලුවනේ

නිමි

කොල්ලෝ මං මේක දැම්මේ කෙල්ලෙල්ගේ සෙක්ස් පොටෝ එෆ්බී දාලා තියනවා දැක්කා මොකෙක් හරි තිරිසනෙක්...

මචං. ආතල් ගනින්. අපි මිනිස්සු. උපරිම සෙක්ස් කරපන්. ජීවිතේම එකෙක් එක්ක ඉන්න එපා වෙනස් රහ හොයපන්. කෙල්ලෝ කොල්ලො ඔක්කොම සැප විදපන් ජීවිතේ විදපන්. සම්ප්‍රදාය . සංස්කෘතිය බල්ලට දාපන්. හැබැයි බලු වැඩ කරන්න එපා..ආතල් එකක් ගත්තා දෙන්නෙක් ඒක එතනින් ඉවරයි. පොටෝ ගහන්න වීඩියෝ කරන්න එපා මොකටද. තමන්ට ඕනි වින්දනේ විදපන්. ඒකී උබ ගැන තියන විශ්වාසේ රැකපන්. ආදරේ කරන්න ඕනි නෑ ආසාවට සෙක්ස් කරපන් දෙන්නෙක්ගේ. හැබැයි ගවුරවේට හානි කරන්න එපා.. තප්පරේක හරි සතුටක් දීපු ඒකිට . විශ්වාස කරපු ඒකිට වරදක් කරන්න එපා. උබට හෙන ගහයි.. තමන්ගේ දේ කරගෙන පාඩුවේ හිටපන්. බදිනවා කියලා රවට්ටලා කරන්නත් එපා. ආසයි නම් කෙලින් කතා කරපන් කරමු කියලා. එයි. ඒකිත් ආස නම්. ඒත් රවට්ටන්න විශ්වාසේ කඩන්න එපා.... ආතල් ගන්නින් විශ්වාසේ රකින්න පුලුවන් නම්.. විතරක්.....

සෙක්ස් කියන්නේ ආදරය මත නොව විශ්වාසය හා ආසාව මත පදනම් වෙන දෙයක්.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI