❣ඔය නිල්නෙතු මගෙයි ❣
"නංගි මේ මං කියන දේ පොඩිඩක් අහන්න.
"අනේ මට කරදර කරන්න එපා. කලින් දිපු උත්තරේම තමයි දෙන්න තියෙන්නේ
"එහෙම කියන්න එපා. තව එක පාරක් හිතලා බලන්න
කෙල්ලට එකසිය ගානට මල පැනලා. පාරේ මිනිස්සුත් බලනවා. ඒත් කොල්ලට නමි ගානක් නෑ. කෙල්ලගේ මූණ ලැජ්ජාවට රතු වෙලා. කොල්ලා බලන් ඉද්දිම කෙල්ල බස් එකේ නැගලා යන්න ගියා.
#කසුන්_නිමන්ත තාම හරියට ජොබි එකක් නැතුව ගෙදටිට වෙලා ඉන්නවා. ඒත් කොල්ලා හොදට ඉගෙන ගත්තා. ජොබි එකක් හොයන අතරේ තව මැනේජ්මන්ටි කෝස් එකක් කරන ගමන් ඉන්නේ. කෝස් එකට යන අතරතුරේ තමයි කසුන්ට ඒ ඇස් මුණ ගැහුණේ. කොචිචර හිතුවත් අමතක කරන්න බැරි ඇස් දෙකක් කියලයි කසුන්ට හිතුනේ.
#දේදුණු_විමංසා පරිගණක පාඨමාලාවක් කරන ගමන් ඉන්නේ. කොල්ලගෙයි කෙල්ලගෙයි කෝස් දෙකම තියෙන්නේ එකම ආයතනයක. ඇත්තටම දේදුන්නක් වගේ තමයි. ඒකනේ කසුන්ට හිත ගියේ.
"අනේ කසූනා ඇත්තටම බොට පිස්සුද යකෝ මෙචිචර කෙල්ලෝ ඉද්දි ඔය කෙල්ල පස්සෙන්ම බඩ ගාන්නේ
"ඒකට තමයි බං හිත ගිය තැන මාලිගාව කියන්නේ
"උබට පිස්සු. ඒකි උබව ගනන් ගන්නේවත් නැ. උබ බොරැවට ආදරේ හිගා කනවා
"බලපන්කෝ බං දවසක ඒකි මට කැමති වෙන්නේ නැද්ද කියලා
"ඇත්තටම මොකද බං ඒකිගේ එචිචර ගෑස්
"සමහරවිට එයා හොද ජොබි එකක් තියෙන කෙනෙක්ව හොයනවා වෙන්නත් පුලුවන්. මං මගේ ටාර්ගටි එකට කොහොමත් යනවා බං. උබ දන්නවනේ මගේ හැටි
"ඔවි ඉතින් ඉස්සර ඉදන්ම උබේ හීනේ ලොකු කමිපැනි එකක ලොක්කෙක් වෙන්නනේ
"ඔවි බං. ඒත් අර ඇස් දෙකත් මං ලගම තියා ගන්න ඕනි
කසුන්ට අවුරැදු ගානකින් හිත ගියේ දේදුනුට තමයි. ඒකනේ කොල්ලා මෙචිචර පස්සෙන් එන්නේ. කෙල්ලත් ගනන් උස්සනවා අහස උසට. කෙල්ලගේ කැමත්තක් තවම නැති කසුන්ගේ හිතේ විතරක් ආදරය දෝලනය මේ අපුරැ බැදීමට මොනා වෙයිද කියලා තමයි වැඩේ.
❣❣❣❣❣❣❣❣❣
"මේ දේදු අර අයියා පවි නැද්ද බං.
"මොන අයියද බං කියවන්නේ
"බබෙක් වෙන්න එපා බං. අර උදේ හවස උබේ පස්සෙන් එන්නේ අන්න ඌ
"ආ.. එයා තව ආපුදෙන් ඔහොම.
"උබ සෙල්ලමි කරනවද බං මිනිස්සු එක්ක.
"දැන් උබට පෙන්නේ මොනා කරනවා වගේද
"අනේ උබ ඕන මගුලක් නටා ගනින්
කාලය ගෙවී ගියේ කසුන්ගේ හිතේ දේදුනු ගැන තවත් ආදරය වැඩිකරමිනි.
#මාස_10ක්_ගෙවි_ගියා
"නංගි මං මේ අන්තිම පාරට අහන්නේ. තාමත් ඔයාගේ හිත හැදුනේ නැද්ද
"#අයියේ_ආදරේ_බලෙන්_ගන්න_පුලුවන්_දෙයක්_නෙමෙයිනේ
කසුන්ට ඒ වචන ටික කනට ගැහුවා වගේ. කෙල්ල එචිචර හිතන්නේ නැතුව කිවිවට දැන් කෙල්ලටත් දුකයි. කියපු වචන ටික ආයේ ඇදලා අරං කටට දාගන්න පුලුවන්නමි කෙල්ල ඒකත් කරලා. කොල්ලා කෙල්ල දිහා ටිකක් වෙලා බලන් ඉදලා යන්න ගියා. කෙල්ලටත් දුකයි.
කොචිචර ගනන් ඉස්සුවත් කෙල්ලත් කොල්ලට හිත යටින් පැලෙන්න ආදරේ කලා. ඒත් ඒක කොල්ලට දැනෙන්න දුන්නේ නෑ. යාලුවෙක්ගේ මාර්ගෙන් කොල්ලට කියන්නයි කෙල්ල හිතන් හිටියේ. ඒත් හැමදේම වෙනස් වුනා.
කසුන් ආයේ කෝස් එක තියන දවසට ආවේ නෑ. කෙල්ල බලන් ඉදලා යනවා. කෙල්ල දැනන් හිටියේ නෑ කසුන් කරපු කෝස් එක එදා ඉවර වුනා කියලා. කොල්ලා ඒක කියන්න හැදුවත් කෙල්ල අර වචන ටික කියලා ඉවරයි.
"මේ දැන් ඇයි උබ බෙල්ල කඩන් පාර දිහා බලන් ඉන්නේ
"නෑ එහෙම මුකුත් නැ. ඇයි
"හැයි තමයි. අනේ මේ කොලේ වහන්න එපා. ඒ කොල්ලා ආයේ උබේ පස්සේ එන්නේ නෑ. උබටත් ඕන වුනේ ඒකනේ. දැන් හරිනේ
"ඇයි ඇයි එයා එන්නේ නැත්තේ
"එන්නේ නැත්තේ ඒ ලමයගේ කෝස් එක ඉවර නිසා.
"මොකක් . ඉවරයි. ෂික්. එතකොට එයා එන එකක් නැද්ද ආයේ
"කෝස් ඉවර වුනාම ආයේ එන්නේ මොන මගුලටද බං
"ඒත් එයාට එහෙම නෑවිත් ඉන්න බෑ
"ඇයි උබ ඌට ගනන් ඉස්සුවේ උබ හරියට පංච කලයාණි වගේනේ. දැන් විදෝපන්. අපරාදේ. ඌ ඉගෙනගෙන නැතුවද. ලස්සන නැතුවද. මගෙන් වගේ ඇහුවා නමි සතියෙන් කැමැත්ත දිලා. උබේ පස්සෙන් මාස කීයක් නමි ඌ ආවද .පවි
❣❣❣❣❣❣❣❣❣
"හෙලෝ කසුනා.. කොහොමද ඉතින්. කෝස් එකෙන් පස්සේ කතා කරන්නවත් බැරි වුනා
"ඒකනේ. උබේ නමිබර් එක මං ලග නැතුව බං තිබිබේ.
"දැන් මොකෝ කරන්නේ. ජොබි එකක් සෙටිද
"ඔවි බං මං අපේ බාප්පලාගේ තැනේ වැඩ
"ඒ කොයිද බං
"උබ අහලා තියනවා මන්දා අර 'විජේසිංහ ටෙක්ස්ටි' කියන්නේ
"මොකද බං මං නොදන්නේ ඒක නම ගිය ෂොප් එකක්නේ.
"මං ඒකේ HR එකේ බං. අපි ඒකට කමිපියුටර් ඔපරේටර් කෙනෙක්ව හොයනවා .දන්න කෙනෙක් හිටියොත් එවපන් බං
"ආ හරි. ඒක නෙමෙයි අර කෙල්ලව හමිබුනේ නැද්ද
"නෑ බං එයා එදා මගේ මූණටම කිවිවනේ. තවත් මොනාද. මං හිත හදා ගත්තා. ඒත් ඒ ඇස් මට කවදාවත් අමතක වෙන්නේ නෑ
"මිමි ඕවා හිතන්න එපා බං. උබ කොහොමහරි උබේ ලොකුම හීනේ හැබෑ කරගත්තනේ. උබට හොද කෙනෙක් ලැබෙයි
"බලමු බං
❣❣❣❣❣❣
#මාස_දෙකක්_ගෙවි_ගියා
"පුතා කසුන් මට හෙට නුවර යන්න වෙලා. මං හෙට ඉන්ටවිවිස් දාලා තියෙන්නේ කමිපියුටර් ඔපරේටස්ලට. පුතාට පුලුවන්ද හෙට ඉන්ටවිවි ටික කරන්න
"ආ ඕක සුලු දෙයක් බාප්පේ. මං බලාගන්නමි.
"වෙල් ඩන් පුතා.
ඔය අතරේ තමයි දේදුනුත් ඉන්ටවි එකකට යන්න ලෑස්ති වෙන්නේ. කෙල්ලගේ අප්පචිචි කෙල්ලට උපන්දිනේට අරන් දුන්න අලුත්ම සාරියත් ඇදගෙන උදේම නැගිටලා හැඩවුනේ ඉන්ටවි එකට හොදට මූණ දෙන්න ඕන නිසයි.
"අමිමා මේ හොදයිද. තනියමම ඇද ගත්තා මං
"ආ ඔය තියෙන්නෙ යස අගෙට. ඇස්වහක් කටවහක් වදින්න එපා මගේ කෙල්ලට
අමිමලා කොහොමත් එහෙමයිනේ. අමිමලාගේ ආදරේ මොන දේකටවත් මිල කරන්න බෑ.
පරක්කු නොවී ඉන්ටවි එක තියන තැනට දේදුනු ආවේ අප්පචිචි එක්කයි. ඇතුලට ආපු කෙල්ල ඉන්න කටිටිය දැකලා ටිකක් බය වුනා. මොකද මේ කෙල්ලගේ පලවෙනිම ඉන්ටවි එක නිසයි.
අංක පිලිවලට ඇතුලට ගියා. දේදුනු තමයි අන්තිමයා වුනේ. තමන්ගේ අංකය කිවිවම ලොකු හුස්මක් උඩට අරං පිට කලේ කොහොමහරි ඉන්ටවි එක පාස් වෙනවා කියලා අරමුණක් හිතේ ඇතුවයි. බයෙන් බයෙන්ම ඇතුලට ගිය කෙල්ලට ඇතුලේ හිටපු කෙනාව පෙනුනේ නමි නෑ.
"එක්ස්කියුස්මී සර්. මේ අයි කමින්
කෙල්ල ගොඩක් විනිත විදියට කතා කලා. කෙල්ල සර් කියලා කතා කලේ වෙන කාටවත් නෙමෙයි මේ කෙල්ලගේ පස්සෙන්ම ආදරේ ඉල්ලන් ආව කොල්ලටයි. ඒත් මේ ඉන්නේ කසුන් කියලා නමි කෙල්ල දන්නෙවත් නෑ.
කොල්ලා කෙල්ලට ඇතුලට කතා කලාට කෙල්ල දිහා බැලුවෙවත් නෑ. කෙල්ල ඇතුලට එනවත් එක්කමයි කොල්ලගේ ලැප් එකට මේල් එකක් ආවේ. කොල්ලා හිටියේ ඒ සිහියෙන් . මේල් එක චෙක් කරලා ඉවර වුන කොල්ලා එක පාරටම කෙල්ල ඉන්න පැත්තට හැරැනා. කෙල්ල බිම බලන් හිටියේ.
"දේදුනු..."
කෙල්ලට ඒ කටහඩ අදුර ගන්න වැඩි වෙලා ගියේ නෑ.ඒ ආදරණිය හඩ කෙල්ල හැමතැනම හෙව්වා. ඒත් අවාසනාවකට කෙල්ලට කොල්ලා ගැන පොඩි දෙයක්වත් දැනගන්න ලැබුනේ නෑ. කොල්ලා හිතුවෙත් කෙල්ලට වෙන කෙනෙක් ඇති කියලයි. නැත්තමි ඉතින් අර වගේ කතාවක් කියන්නේ නෑනේ.
"කසුන් අයියේ ඔයා
දෙන්නට දෙන්නා විනාඩි ගානක් යනකන් කතා කලේ නෑ. ඇස් දිහා බලන් ඉන්නවා. කසුන්ට මේ දේ හිතා ගන්නවත් බෑ. කෙල්ලටත් එහෙමයි
"ඉදගන්න දේදුනු
"අයියේ ඔයා.. මට හිතා ගන්නවත් බෑ. කොයිද ඔයා හිටියේ
"මමද මං හිටියේ ඔයාගේ ඇස් ඇතුලේ. ඒත් ඒ ඇස් එදා මට කිවිවා කාගෙවත් ආදරයක් බලෙන් ගන්න බෑ කියලා. ඒ නිසා මං ඒ ඇස් හැමදාම හිතේ තියන් ඉදලා එයාගෙන් ඈත් වෙලා හිටියේ.
"අනේ අයියේ මං ඒක එදා එචිචර හිතලා කිවිවේ නෑ.
කෙල්ල කියවන අතරේ කොල්ලා හොර පුසා වගේ කෙල්ලගේ හැම විස්තරයක්ම බලා ගත්තා. ගෙදර ඇඩිරස් එක පවා මතක තියා ගත්තා. ඔක්කොම ටික බලන් කොල්ලා පුටුවෙන් නැගිටිටා
"දේදුනු මං අනිත් අයගේ සුදුසුකමිනුත් බලලා ඔයාව තේරිලා නමි අපේ ආයතනයෙන් ඔයාට දැනුමි දීමක් කරයි.
"තෑන්ක්ස් සර්
කෙල්ලගේ ඉතින් තාමත් ලොකුකම. යන කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ ආදරෙන්.
"දේදුනු පරිස්සමින් යන්න
"හා..
"තව දෙයක් මට සර් සර් ගාන්න එපා.
කොල්ලා එහෙම කියද්දිම කෙල්ල හිනාව තද කරන් එලියට ආවේ සතුටින්.
❣❣❣❣❣❣❣❣
#දවස්_දෙකක්_ගතවිය
ඉන්ටවි එකට ගිහින් ඇවිත් දවස් දෙකකුත් ගත වෙලා ගියේ දේදුනුගේ බලාපොරොත්තු නැති කරමින්ය. කෙල්ල හිතුවෙම කොල්ලගේ හිතේ තවමත් පුංචි හරි ආදරයක් ඇති කියලයි.
"ෂික් අපරාදේ මං එචිචර ගනන් ඉස්සුවේ. පවි. දැන් එයා හොද කෙනෙක් ගැන හීතනවා ඇති. වෙන කෙනෙක්ට ආදරේ ඇති. මං වෙන ජොබි වලටවත් ඇප්ලයි කරලා බලන්න ඕනි. නැත්තමි අප්පචිචි පවි. කොචිචර වියදමිද දැන්.
දේදුනු හිතුවේ එහෙමයි. ගෙදර ඉන්න වෙලාවට දේදුනු කලේම FB එකට ගිහින් කතා කියවපු එක තමයි. ඔය අතරේ කෙල්ලගේ ගෙදර ගේටිටුව ගාවින් කාර් එකක් හෝන් කරනවා ඇහුනා. ඒත් කෙල්ල ගනන් ගත්තේ නෑ.
"අනේ අපේ ගෙදටිට නෙමෙයි වෙන්න ඇති. කාර් බාර් වලින් අපේ ගෙවල් වලට කවුරැ එන්නද
කෙල්ල නමි හිතුවේ එහෙමයි. සද්දයක් බද්දයක් නොතිබිබ ගේ ඇතුලෙන් කෙල්ලගේ අමිමගෙයි තාත්තගෙයි කටහඩ එක්ක හොදට අහලා පුරැදු කටහඩක් ඇහෙන්න ගත්තා.
"ඒ ඒ ඒ එයාගේ කටහඩ. ඒක වෙන්න බෑනේ. එයා කොයිද අපේ ගෙවල් දන්නේ. මටත් පිස්සු.
කෙල්ල තනියම කියෝනවා.
"දෝණි මේ ඔයා අදුරන කෙනෙක් ඇවිත්. පොඩිඩක් එන්න
"මං අදුරන කෙනෙක්. හරි අමිමා
දණහිස ලගට කඩන් හිටිය කොණ්ඩෙත් උඩට කරලා බැදගත්ත දේදුනු සාලෙට ආවේ එචිචර ගානක් නැතුවයි. ඒත් කෙල්ල දැක්ක දෙයින් කෙල්ලට මේ ඉන්නේ එයාගේ ගේද කියලා හිතා ගන්නත් බැරි වුනා
"කසුන් අයියේ ඔයා අපේ ගෙදර
"ඔවි ඇයි අපිට එන්න බැරිද
"ඇයි පුතේ අපිට නිකන්වත් මේ දරැවා ගැන කිවිවේ නැත්තේ
"ඒ ඒ කිවිවේ අප්පචිචි
කෙල්ලට හීන් දාඩියයි මහා දාඩියයි දෙකම දාලා. කෙල්ලට දැනුනේ ලෝකේ පෙරලෙනවා වගේ
"ඇයි ඔයාගේ හිතේ තියන දේ අපිට නොකිවිවේ
"මගේ හිතේ මොනා තියෙන්නද අමිමා
කෙල්ල ගොත ගහන විදියට කොල්ලට තනියම හිනා. කොල්ලා බලන් ඉන්නේ කෙල්ල ඇස් නටව නටව අමිමටයි අප්පචිචිටයි කියන ඒවා දිහා.
"මේ ලමයා කතා කරලා අපිට හැමදේම කිවිවා. ඒ වෙනකන් ඔයා නෙමෙයි මේක අමිමටවත් කිවිවේ මට කියන්න බැරිනමි.
"අනේ අප්පචිචි එහෙම දෙයක්....
කෙල්ල කියද්දිම කසුන් මැද්දෙන් පැන්නා
"නෑ දේදුනුගේ තාත්තේ මාත් මෙයාව පුදුම කරවන්න තමයි ආවේ. ඇත්තටම මං කැමති පුලුවන් තරමි ඉක්මනට දේදුනුව බදින්න.
කෙල්ල කසුන් දිහා බලන් ඉන්නේ කටයි ඇසුයි දෙකම ඇරන්. කෙල්ලගේ මූණ රතුවෙලා. කෙල්ල නොකිවිවට කොල්ලට ආදරෙයි ගොඩක්. ඒත් මේ වගේ දෙයක් වෙයි කියලා නමි හිනෙකින්වත් කෙල්ල හිතුවේ නෑ
"අපි අද හෙටම කෙන්දර බලවන්නමි. සිරිතක් විදියට. අපල එහෙම තියෙනවා නමි ඒවා දුරැවෙලා යන්න බෝධිපුජා එහෙම තියන්න බැරියෑ. පුතා කෙන්දර කොපියක් ගෙනාවද
"ඔවි තාත්තේ මෙන්න ගන්න. එහෙනමි මං ගිහින් එන්නමිද
"ආවා විතරයිනේ. කෑම ටිකක් කාලම යමු පුතේ
දේදුනුගේ අමිමගේ බල කිරිමට කසුන්ට කෑම කටක් කාලා යන්න ඉන්නම වුනා. ඔය අතරේ කොල්ලා කෙල්ලගේ නමිබර් එකත් ගත්තා.
"දේදුනු හෙට ඉදන් වැඩට එන්න. උදේ 8 වෙද්දි. මං එන්නමි .ලෑස්ති වෙලා ඉන්න
"හ්මිමි.. ඇයි එකම දවසක මෙචිචර සතුටක් දුන්නේ
"ඇයි එහෙම දෙන්න එපාද
"නෑ මං කිවිවේ මේ
"හරි හරි දැන්. දැන් ඉතින් කොචිචර ගනන් ඉස්සුවත් වැඩක් නෑ.
කෙල්ල ලැජ්ජාවෙන් ඇබරෙනවා. දෙන්නට දෙන්නා සමු ගත්තේ ආදරෙන්. ඒ වගේම සතුටින්.
❣❣❣❣❣❣❣❣
"කෝ.. ලෑස්ති වුනාද. මං එන ගමන් ඉන්නේ
"ඔවි මං ලෑස්ති. ඒක නෙමෙයි කියන්න දෙයක් තියනවා
"ඒ මොකක්ද
"මං ඒක හමිබුනාම කියන්නමි
"හාකෝ හාකෝ
කොල්ලා කෙල්ලගේ ගෙදර ඉදලා ගිය දවසෙම කෙල්ලගේ අමිමයි අප්පචිචි කෙන්දර බලන්න ගියා. හොදට ගැලපෙනවා වගේම ලගදි සුභ නැකත් දෙකක්ම තියනවා කියලයි කෙල්ලට දැනගන්න ලැබුනේ. කොල්ලට තමන්ගේ කටින්ම මේ සුභ ආරංචිය කියන්න කෙල්ල අමිමලාගෙන් ඉල්ලුවා
කොල්ලගේ කාර් එකට නැගපු කෙල්ලගේ ලස්සන දිහා කොල්ලා බලන් හිටියේ ආදරෙන්.
"කෝ දැන් මොකක්ද කියන්න තියනවා කිවිවේ
"මිමි.. කියන්නම ඕනිද දැන් ඒක
"නැතුව ඉතින්
"ඔයා එදා ගිය වෙලේම අමිමලා ගියා කේන්දර බලන්න
"ඉතින්
"ඉතින් හොදටම ගැලපෙනවලු. හොද නැකත් දෙකක් ලග තියනවලු. ඔයාලගේ ගෙදරිනුත් කැමති නමි අපේ ගෙදරින් අවුලක් නෑ කිවිවා
එක පාරටම කාර් එක නවත්තපු කොල්ලා කෙල්ලව ඇදලා අරන් නලල ඉමිබේ කියා ගන්න බැරි සතුටක් හිතට ආපු නිසයි. කෙල්ල ඒ උණුහුමේ මිදුනේ ආරක්ෂාවක් සෙනෙහසක් එහි තිබුන නිසයි.
"මං අදම ගිහින් අපේ අමිමලාව එක්කන් ඔයාලගේ ගෙදර එනවා. මට ඔයාව ඕනි. මං ඉස්සර ඉදන්ම මේ ඇස් දෙකට ගොඩක් ආදරේ කලා. මේ ඇස් හැමදාටම මගේ. ඒ ඇස් බලාගන්න ඕනි. සතුටින් තියනවා දුකක් නොදි
"අනේ අයියේ උදේ පාන්දරම මාව අඩවන්නද යන්නේ
"අමිබෝ නෑනෑ. මං ආදරෙයි මගේ පණට ගොඩක්
"මාත් එහෙමයි මහත්තයෝ.
ඒත් එක්කම කාර් එක පාරට දාපු කසුන් කාර් එකේ රේඩියෝව දැමිමා. දාද්දිම ගියේ කසුන් ආසම කරන සිංදුව තමයි. කොල්ලා ඒක හයියෙන් කියන්න ගත්තේ සතුට වැඩිකමටයි..
"පෙර අත්භවේ ආදරෙන් එකට අපි ඉන්නැති..
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැති..
ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා..
ඔය දෑත ලැබුවොත් මෙමා..
හුස්මටත් වැඩිය මං ඔබට පෙමි කරනවා..
වචනෙන් නොකීවත් සදා.. "
කොල්ලා සිංදුව කියන දිහා කෙල්ල බලන් හිටියේ කදුලු පිරැණු දෑසින් ආදරෙන්ය. ඒ එක්කම කොල්ලා කෙල්ල දිහා බැලුවේ ඔක්කොම ඔයා ආස විදියට සිද්ධ වෙයි වගේ.
ඔවුන් දෙදෙනාම සිතූ ආකාරයට ගෙවල් දෙකෙන්ම ආශිර්වාදය ගෙන මගුල් බෙර හඩින් පෝරැ මස්තකය උඩ දෙදෙනාගේ දෑගිලි පැටලුනේ කසුන්ගෙයි දේදුනුගෙයි ආදරය විශ්වාසය ශක්තිමත් කරමින්ය.
❣ සමාප්තයි ❣
බුදු සරණයි.....!

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.