මං නැති දවසක දැනෙයි මගෙ අගේ 😏😏 ඉන්නවකො හෙට එන මනමාලයට මං කැමති වෙලා ඌව බැදල ළමයි දහයක් විතර හදනවා 😏😏😏😂

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඒයී බූරුවෝ නැගිටිනවකො අයිසේ ඔහොම නිදන් ඉන්නේ නිදිකුම්බෙක් වගේ 😡😡
නැගිටිනවා යෂ් හැබැයි ඔන්න වතුර හලනවා නැගිට්ටේ නැත්නම් 😂😂
ඒ....ඒයි එපාහ්හ් . අනේ අම්මේ මේකිව ගෙට ගත්තේ ඇයි පාන්දරම 😥😥😥
මල වදයක්නේ යකෝ😏😏😏
මගෙ ගෙදර මට නිදාගන්න නෑනේ මේකි එක්ක ..

අනා ඉතිම් හොද ළමයා නැගිට්ටනේ..😊😊😊😊
මොන වදයක්ද බන් මොකද මේ පාන්දරම කඩන් පැන්නේ කියපන්කෝ.😏😏
ඇයි මෝඩයෝ අමතක උනාද අද දවසම ඇවිදිමු කිවුවා නේද ..මේ පොකට් මනී තියෙනවා මං ගාව 💰 💰💰
ඉතිම් බන් ෂනුලියෝ අපි හැමදාම කරන්නේ ඇවිදින එකනේ බන් 😂😂
හරි ඕයි අදත් ඇවිදිමුකෝ පල ඉතිම් මූණ හෝදන් වර කටේ ගද ඈයියා 😁😁😂
තෝ ඉම්බේ මොකටද ඉතිම් ..පල ඉතිම් එළියට මං ලෑස්ති වෙලා ඉන්නම්..උබනම් මගේ ආත්මීය කරුමයක් බන්.උබට මට ඇරෙන්න වදයක් වෙන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද ෂනු 😏😏
අහ් ඉන්නවකෝ හොයාගන්න මං හොද කොල්ලෙක්වත් ..😏
එතකොට මං ඌට වද දීදී ඉන්නම්කෝ 🙈🙈😏
පුහ් මං යනවා එළියට .ඉක්මනට එනවා හරීද.😽😽
ෂනූගේ ඒ කතාවට නම් යෂ්ගේ හිත ගැස්සිලා ගියා..ෂනූ යෂ් හොදම යාලුවො උනේ මොන්ටිසෝරි යන කාලේ ඉදන්මයි..මේ දෙන්නගේ ගෙවල් එක ළග තියෙන නිසා හැමවෙලේම ඉතිම් එකටම තමයි ..
ෂනුලි නිහංසා නම වගේම කෙල්ලත් ඉතිම් හරිම කියුට් තමයි ..පිස්සු විකාරයක් 😂😂
යෂ්වින් පැහැසර මේ අනිත් විකාරේ මරු ඩබල මෙයාලගෙ නම් ෂෝට් කරන් තමයි හැමදාම කතා කරේ යෂ් ඇන්ඩ් ෂනු ❤️
යෂ් කොතනද ෂනූ එතන මේ යාලුකමට එක එක අයගෙන් පද හැදුන වාර නම් අනන්තයි ඉතිම් .
හැබැයි මෙයාලා ඒවා සතේකට මායිම් කරන් නෑ 😂😂
ගෙවල් වලිනුත් ප්රශ්නයක් නොවුනේ මෙයාලගෙ ගොන් වැඩ ගැන දන්න නිසා 😂😂😂🙈🙈
හැබැයි ඉතිම් මේ යාලුකම මැද්දට ආදරේ ඇවිත් ගොඩක් කල් යෂ් දන්නෙම නැතුවම ෂනූට ආදරේ කරන්න පටන් අරන් .කොල්ලට අහන්න බයයි.මොකද තියෙන යාලුකමත් නැති වෙයි කියලා කොල්ලට බයයි.😥😥
ඒයී වරකෝ එළියට ...පරක්කු වෙනෝ බන්..😡😡
ඉදපන් බන් එනෝ 😯😯😯
මේ ඒක නෙවේ නැන්දා මූ ඉපදුනෙත් පරක්කු වෙලාද අප්පා.👧
මොකද දූ ඒහෙම අහන්නේ 😂😂
නෑ ඉතිම් මලාට ගමනක් යද්දී ඉක්මනට යන්න බෑනේ..
හැමදාම පරක්කුයි.😏😏😏
අහ් මොනාද මොනාද මගේ ස්වීට් අම්මා එක්ක කුටු කුටු ගාන්නේ අහ් 😏👦
නෑ මං මේ කිවුවේ කොළඹට වැහැලලු පොල්කට්ටක් පිරෙන්න 👧
උබට ඉතිම් මං කිවුවා කියලා හිතාගනින් මෝඩී👦
අහ් මේ මේ රණ්ඩු නොකර යන මගුලක යනවද දෙන්නා එක්ක මගෙන් කොසු පාරක් කන් නැතුව 😠😠😠
👧 මේ අද බීච් යන් එතෝට ඉස්සෝ වඩේ කමු.අලුත් ෆිල්ම් එකක් ඇවිත් ඒකත් බලන්න යන්.තව 😯
👦 හෝව් හෝව් ඇති ඇති බන් 🙏🙏
ඔය සේරම ඉවර වෙද්දී මගෙ හොද පණ ගිහින් තියෙයි.
ඔයා හොද නෑ යෂ් 😭😭😭 👧
අනේ මේ බොරුවට මෙතන හොටු පෙරන්න එපා යන් ඉතිම් 👦
නොකිව්වට ඉතිම් යෂ් කැමති මේ පිස්සි එක්ක ඉන්න .ෂනූ නැති ජීවිතයක් දැන් යෂ්ට නෑ කියලායි යෂ්ට නම් හිතුනේ..
මෝඩයෙක් නොවී කියපන් බූරුවෝ ෂනූට ආදරෙයි කියලා.
නැත්නම් ඉතිම් උබේ රෝසමල වෙන එකෙක් අයිතිකරගනී .😡😡
යෂ්ගෙ යටි හිත හැමදාම කියන්නේ ඔය ටික තමයි
ඒත් කොල්ලට බය යාලුකමත් නැති වෙයි කියලා 😭😭
මොනාද මැට්ටෝ කල්පනා කරන්නේ ඔහොම .👧
නෑ මේ මං කල්පනා කරේ මෙච්චර ලස්සන කෙල්ලෙක්ට ඇයි දෙයියනේ බෙලෙක් කටක් දුන්නේ කියලා 😂😂👦
ඔහ් මයි ගෝඩ් යෂ් අනේ මාව පොඩ්ඩක් කොනිත්තන්නකෝ.අනේ මං මේ දකින්නේ හීනයක්ද දෙයියනේ 😂👧
මොකද බන් 👦😏
නෑ ඔයා කිවුවේ මං ලස්සනයි කියලා නේද 👧
අනා ඉතිම් එන්න කිස් එකක් දෙන්න 😘😘😘
ෂනූ 😯😯😯😯ඔන්න බලාගෙන
පිස්සුද ඕයි මැරෙන්න හදනවද 😠😠
මේක පාර බලනවා හැප්පුනා නම් එහෙම .👦
කෙල්ලව ඇදලා ගත්ත පාරට නැවතුනේ කොල්ලගේ පපුවේ 🙈🙈
ඒ හැගීම ෂනූගේ ඇගෙත් නිකන් විදිල්ලක් කෙටුවා වගේ ☺️☺️☺️
හැප්පුනා නම් ඉතිම් මොනා වෙන්නද මැරෙයි 😏👧
කට කඩනවා මං උබේ ආය එහෙම ඔහොම කතාවක් කිවුවොත් 👦
මට කවුද ඉන්නේ එතකොට
යෂ් ඔයා 😯😯😯👧
එනවා යන්න 😠😠👦
කොහෙවත් එක්ක යන් නෑ අද 😠
😭😭😭😭 අනේ යෂ් 🙏🙏🙏
හොද නෑ මෝඩයා පුහ් මට ඕනි නෑ ආය බූරුවා 😏😏
ඒ ඒ මොනාද කියවන්නේ අහ් 👦👦👦
අහ් මොකද අද දෙන්නා කලින් ඇවිත් 😯
හරි වැඩක්නේ මේක ඇයි අපිට කලින් එන්න හොද නැද්ද මල විකාර 😏😏😏
මොනා වෙලාද පුතේ අද දෝණිට 😯
ගනන් ගන්න එපා නැන්දා මාත් එක්ක ඔය තරහෙන් ඉන්නේ ..තව ටිකකින් හරි යයි..කෝ මාමා 👦
අහ් ඇතුලේ ඉන්නවා ..ඔයාලා දෙන්නට මොකක්ද කියන්න තියෙනවා කිවුවා මයෙ හිතේ..
යන්කෝ ඇතුලට.
අහ් මේ ළමයනේ මං මේ බැලුවා කා එක්කද මේ නෝනා කතා කරන්නේ කියලා.
දෝණි එළියට එන්න ටිකක්
ඇයි තාත්තා 👧
දෝණි හෙට ඔයාලා කොහෙවත් යන්න එපා හෙට ඔයා බලන්න මනමාලයෙක් එනවා .
මොකක් 😭😭
ඒ පාර තව එකෙක්ද 😏😏
දෝණි මේ කලින් පාර ආපු අයට ඔයාලා දෙන්නා එකතු වෙලා කරපු දේවල් මං දන් නෑ කියලා හිතන්න එපා හරිද.ආය එහෙම එහෙම දෙයක් උනොත් අප්පච්චි නරකයි කියන්න එපා 😠😠😠
මොකද බූරුවෝ හිනා වෙන්නේ 😏😏
නෑ මට සතුටුයි.මේ පිස්සිගෙන් ඉක්මනට නිදහස් වෙන්න පුලුවන් ඒකයි 😂😂😂🙏
අහ් එහෙමද 😏😏
මං නැති දවසක දැනෙයි මගෙ අගේ 😏😏
ඉන්නවකො හෙට එන මනමාලයට මං කැමති වෙලා ඌව බැදල ළමයි දහයක් විතර හදනවා 😏😏😏😂
ඒක නම් ඉතිම් යෂ්ගේ බොක්කටම වැදුනා ඉතිම් 😥😥
මොකුත් නොකියා ඉක්මනට ගෙදර ගියේ ටිකක් කල්පනා කරන්න ඕනි නිසා 😥😥
හොද වැඩේ මෝඩයට 😂😂😏👧
දවස් දෙකක් ගෙවුනෙ ඉක්මනටම
යෂ් ආවේ නැති එකට ෂනූ නම් හිටියේ ගොඩක් දුකෙන් ඒ වගේම තරහෙන් .
නැන්දා .....නැන්දා
ෂනූ දුව 😯😯
මොකෝ දරුවෝ
කෝ නැන්දා යෂ්.
.
කාමරේ ඇති දුව.මොකෝ දෙන්නා තරහ වෙලාද.ආන් අරයා කාමරේට වෙලා කල්පනා කර කර ඉන්නවා 😏
මං ගිහින් බලන්නම් නැන්දා ..
ඒයී 😠😠😠👧
බූරුවෝ 😏
ෂනූ ඔයා මෙහේ 😯😯😯
හෑ තමුසෙට උණ ගැනිලද 😯👧
යකෙක් දැකලා වගේ 😂😂
ඇයි වදේ මං වෙනදටත් මෙහේ එන්නේ.
හ්ම් 😥😥👦
යෂ් මොකක්ද ප්රශ්නේ 👧
ඇයි ඊයේ ආවේ නැත්තේ 😥😥
මං මොකටද එන්නේ 😏👦
මනමාලයා ලස්සනයද 😏👦
නැතුව මගෙ මනමාලයා ගොඩක් ලස්සනයි 😊😊😊👧
මගෙ 😯😯👦
ඇයි මොකෝ 👧👧
මෙච්චර ඉක්මනටම මගෙඋනාද ෂනූ 👦
නැතුව ඉතිම් මං ගොඩක් ආදරෙයි එයාට
👧🙈🙈
ෂනූ ඔයා යන්න දැන් අපි පස්සේ කතා කරමු.
👦
පස්සේ මොකක්ද මට දැන් කතා කරන්න ඕනී 👧😠😠
ඔයා දැන් මගෙ නෙවෙය ෂනූ.යෂ් හිතින්ම හිතා ගත්තා 😥😥👦
මේ මෝඩස් 😏👧
තමුසෙ මට ආදරෙයි නේද 🙈🙈
මොකක් 😯😯👦
පිස්සුද තමුසෙට ඔලුව කොහෙද වැදුනේ අහ් 😏😏
මං ආදරේ නෑ පිස්සු විකාරෙට 👦😏😏😏
ඒ උනාට මං ආදරෙයිනේ 🙈🙈👧
😯😯👦 මොකක්
ඔව් යෂ් මං ගොඩක් ආදරෙයි 👧මං බලන් හිටියේ ඔයා මට ආදරෙයි කියයි කියලා 😥😥
ෂනූ😯😯
ඇත්තටමද ෂනූ 😥
ඔව් බන් ඇත්තටම හැබැයි මට ආදරේ නෑ කිවුවොත් මං මුහුදේ පැනලා මැරෙනවා 😭😭😭👧
යකූ😂😂😂🔫 මේකි 👦
ඔහොම තර්ජනේ කරනවද බන් 😂😂
ඉතිම් කියනවා මට ආදරෙයි නේද 😭😭
ඔව් ෂනූ මාත් ගොඩක් ආදරෙයි ඔයාට🙈🙈😘😘😘❤️❤️ ..ඔයාට ආදරෙයි නොකිව්වේ අපේ යාලුකමත් නැති වෙයි කියලා බයට.👦
අනේ මැට්ටා ඔයා නම් 🙈🙈❤️👧
දැන් අර මනමාලයාට මොකෝ වෙන්නේ එතකොට 😉😉😉👦
මං අප්පච්චට ඇත්ත කිවුවා යෂ් ඔයාට ආදරෙයි කියලා ..
මොකක්
තමුසෙට එච්චර දෙයක් කරන්න පුලුවන්ද .කොහොමද එච්චර දෙයක් කියන්න හයියක් ආවේ 👦
මොනා කරන්නද ඉතිම්
ඔහේට මාව ඉල්ලන්න බැරි නම් මං හරි කියන්න එපැයි.😏😏😏👧
ආදරෙයි බං ගොඩාරියක් ❤️❤️😘😘😘👦
මාත් ආදරෙයි මහත්තයෝ ගොඩාරියක් 😘😘❤️🙈👧
මේ අර කිවුවේ දහදෙනා හදමු ඇහ් 😉😉😉👦
අනේ යනවා යන්න මෝඩයා 🙈🙈👧
මගේ මෝඩි ආදරෙයි මැණික මැරෙනකල්ම ❤️😘😘😘😘😘😊😊
නිමි ❤️

ආදරෙයි ගොඩාරියක් 😘😘❤️❤️
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI