💝💋💝💋💝💋💝💋💋💝💋💝💋💝
🌹🌹🌹🌹🌹🌹🌹🌹02🌹🌹🌹🌹🌹🌹🌹💜️️🌹💜️💜️🌹💜️💜️කෙටිකතාව🌹💜️💜️🌹💜️💜️🌹💜️
"හෑ...පොතේ හැටියට නම් මන් බය වෙන්න ඕන නේහ්? ඕප්ස්... සොරි මට අමතක උනා..
ඕකේ....මන් බය වෙලා ඉන්නෙ.... ඕන්න්න්..."
ශති තොල් උල් කර කර කිව්වෙ බිම බලාගෙන. එක විනාඩියක් ශති දිහා බලන් හිටි කොල්ලට හිතුනෙ මේකි තමන්ව විහිලුවට අරන් කියල. කොල්ල කරේ කලිසම් සාක්කුවේ තිබ්බ කුඩා පිහිය අරන් කෙල්ලගෙ බෙල්ලට ලන් කරන එක.
"මාව $@%@&ක් වගෙ පේනවද උබට ආ?"
ශතීගෙ ඇස් උඩ ඉන්දවුනේ බෙල්ලට ලන් කරපු පිහිය දැකල.
"අ...අනෙ...හ්..න්...නෑ ...මන් මන් ඒම මුකුත් දැක්කෙ නෑ ... මිස්ට හැන්කර්චීස්...."
"මොන? මොකක්?"
"ඇ..අ...ඇයි?"
"මොකක්ද තමුසෙ ඒ කීවෙ? මිස්ට ?"
"හ්...හැ...හැන්කර්චීස් ...."
"මොකා?????"
"නෑ...ම්...මේ...ඔයා මූන ලේන්සුවකින් වහන් ඉන්න හින්ද..."
"ජස්ට් ශටප්ප්ප්ප්... තමුසෙ නම් මහ විකාරයක් ඕයි... මන් කියන එක අහනව. මාත් එක්ක හුරතල් වෙන්න් විතරක් එන්නෙපා... මේ මගුල කෙරෙන්නෙ නැති වෙන්න තමුසෙ මොනවම හරි කරන්න ඕන. නැත්තන් තමුසෙ තමුසෙගෙ කසාද සහතිකේ වෙනුවට ඉක්මනටම මරන සහතිකේ ලියාගනියි."
"එ...ත් කෝමද... මන්..."
"පැනල යනව... කොල්ලෙක් ඇතිනෙ?"
මිස්ට හැන්කර්චීස් එහෙම කියද්දි ශතී තොල් පිට පෙරලල බිම බැලුව.
"මට නෑනේහ්...?"
"මොකක්? වයස අවුරුදු විසි දෙකක් වෙලත්?"
"කලින් හිටිය..."
"කීයක්ද?"
"ගනන් කලේ නෑ ඌරො... අ..නෑ මන් කීවෙ... ගනන් කලේ නෑ මිස්ට හැන්කර්චීස් ...."
"ඇයි මොකද වුනේ.?"
"හැමෝටම ඕනෙ උනේ ලොකු පස්සකුයි පපුවකුයි තියෙන කෙල්ලක් "
"ඉතින් තමුසෙටත් තියෙන්නෙ...."
"ඒ දෙකම තිබ්බට.... මන්... රූම් අස්සෙ යන්නෙ... නෑනෙ...දේ වෝන්ටඩ් ජස්ට් සෙක්ස්... අනික...ඕවගෙ ගිහින් කරන දේවල් ........ මන්...මන්...දන්නෙ නෑහ්..."
ශතී බිත්තියේ කොනක් හූරමින් කියද්දි මිස්ට හැන්කර්චීස් ඔලුවෙ අත ගහගත්ත. ඒත් අයෙත් පියවි සිහියට ඇවිත් ශතිට පිහිය ලන් කරමින් කීවෙ මෙහෙම.
"ඔව් තමුසෙ බබා... මන් අය කියන්නෙ නෑ කියපු දේ කරනව... මේ ගැන කාට හරි කීවොත්?????? මන් උබෙ ඔලුව ගලවල අතට දෙනව... යනව දැන් ඇදට..."
ශතීව ලිහිල් කරපු මිස්ට හැන්කර්චීස් ශතී ඇදට යනකන් බලන් හිටිය.
"මොනවද හැරිල බලන්නෙ? යනව ගිහින් ඇදේ බිත්තිය පැත්තට හැරිල නිදාගන්නව.."
ශතී කියපු විදිහටම කලේ ඇබුල් වෙච්ච මූනෙන්...
"දැන් බෙඩ් ශීට් එක අරන් පොරවගන්නව ඔලුවෙ ඉදන් ..."
කොල්ල අයෙත් අණ කලා. ශතී කියපු විදිහටම කලා. ඒ ඇස් වල ඇදිල තිබ්බෙ අමුතුම හිනාවක්.
"ගුඩ් නයිට්..."
ඒ ගැඹුරු හඩ මුමුනපු සද්දෙ ශතීට ඇහුනෙ නෑ .
"මිස්ට හැන්කර්චීස් .... ඔයා....ඉන්නවද?"
ශතී ලාවට ඇහුවෙ විනාඩි කීපයක් ගෙවුන තැන.
"මිස්ට.... හැන්..."
ශතී හෙමිහිට හැරිල බලද්දි මිස්ට හැන්කර්චීස් නෑ . කාමරේ ජනෙල් ඇරිල.
බැල්කනියෙ දොරත් ඇරල. ශතී සේරම වහල ඇවිත් අයෙත් ඇදේ ඇලවුනා
"ඔයා කවුද මිස්ට හැන්කර්චීස් ?"
ශතී නින්දට වැටුනෙ ඒ ගැන හිත හිතමයි....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"අයියෙ... ඔයා කරන්නෙ වැරැද්දක්... "
"ඒක තමුන්ට අදාල නෑ . මන් කරන්නෙ මට ඕන දේ... තමුන් තමුන්ගෙ බිස්නස් බලාගෙන පාඩුවෙ ඉන්නව..."
සතීශ් කීවෙ තමන්ගෙ මල්ලි දිහාට ඇගිල්ලක් උරුක් කරගෙන.
"ඔව් මට කට පියන් ඉන්න තිබ්බ පාඩුවෙ අයිය කරන්නෙ හරි දෙයක්නම්. "
"මන් කරන දේවල් වල හරි වැරැද්ද හොයන්න උබ කවුද? එහෙන් අර ශිතීද මොකීද මගේ කරේ ... උබත් ආවද මෙතන?"
"අපි ශිතීව බලෙන් ඔයාගෙ කරේ එල්ලුවද? ඔයාටනෙ එයාවම ඕනෙ උනේ.. ඒ වගේම එයාව ඕනෙ වෙන්න හේතුවත් මන් දන්නව. මගෙ කට හරි අමාරුවෙන් ඉවසන් ඉන්නව කියන එකත් මතක තියාගන්න අයියෙ..."
"ආ දැන් මන් උබට බය වෙන්නද ඕන?"
සතීශ් මහ හඩින් හිනාවෙමින් ඇහුවෙ. ඒ මූනෙ තිබ්බෙ මහ ගුප්ත පෙනුමක්
"ඕකේ ඔන්න මන් බය උනා... දැනගනින් මිනිහො..... උබට මේ පලිහවඩන පරම්පරාවෙ උරුමෙ ලැබුනෙ නමට විතරයි. උබ හැමදාමත් අර නාකි ජෝඩුවගෙ හදාගත්ත පුතා විතරයි . "
"ඔව් අයියෙ ඔයා .... ඔයා ඔය විදිහටම කියන්න... දන්නවද හරි ඇත්ත ආ? මට ඔයා ගැන දුකයි... මොකද කීවොත්...."
සතීශ් දිහාට දික් කරගත්ත දඹර ඇගිල්ලෙනුත් කෝපය ඉතිරෙන මූනෙනුත් කියාගෙන ගිය ඔහුගේ හඩ නතර උනේ දොරකඩ ගාම්භීර ලෙස හිටගත්ත පලිහවඩන මැතිනිය නොහොත් සරෝජාගෙ තේජාන්විත හඩින්.
"ආකේන්..... පුතා එලියට යන්න..."
ඒ විදානයත් එක්ක ඔහු නොහොත් ආකේන් කාමරයෙන් පිටව ගියේ කෝපයෙන් මිටිකරගත් දෑතින්.
"මට ඔයා ගැන ලැජ්ජයි ලොකු පුතා..."
සරෝජා පිටවුනේ බිදුනු හඩින් එසේ කියන ගමන්.
"ආකේන්.. චූටි පුතේ...."
සරෝජා හෙමින් ඇවිදන් ගියේ පිටත ගෙවත්තේ බන්කුවට වී කල්පනාවේ ගිලී සිටි ආකේන් ලග වාඩි වෙමින්.
"අම්මා...."
"ඔය ඉවසන විදිහටම තව ටිකක් ඉවසන්න පුතා. ලොකු පුතා ඇත්ත දැනගත්තම ගොඩක් දුක් වෙයි. එයා කවදාමහරි දැනගනියි ඇත්තටම හදාගන්න ගත්තෙ ඔයාව නෙමේ එයාව කියල. ඒත් එයාට දැන්ම ඒක කියන්න එපා. තමාශි දුවගෙ මරනෙත් එක්ක ලොකු පුතා ඉන්නෙ ගොඩක් වෙනස් වෙලා. අපෙම කරුමෙට ඒ දරුව මැරුනෙ.."
සරෝජා කියවන් ගියේ පුදුම වේදනාවකින්.
"තමාශි මැරුනෙ නෑ අම්මෙ . ....... මැරුවා...."
ආකේන් තමන්ගෙම හිතට මුමුනගත්තෙ පපුවෙන්ම නැගුන වේදනාවෙන්.
"ඒත් අම්ම අයිය ගැන දැන දැනම අර කෙල්ලගෙ ජීවිතේ විනාශ කරන්න හදන්නෙ. අම්ම දන්නව අයියා ගෑනු...."
"මන් දන්නව පුතා... මුලු රටම අපට හිනාවෙන්න ගන්න කලින් මේක මෙහෙම වෙන්නෝන. ශමාති දේවේන්ද්ර අනිවාර්යයෙන්ම ශමාති පලිහවඩන වෙනවාමයි.... ඒක වෙනවාමයි.... ඒ දරුව මේකාව හදල ගනියි..."
සරෝජා එහෙම කියන ගමන් ගේ පැත්තට අඩිය තිබ්බෙ පපුවෙ බලාපොරොත්තු ගොඩක් තියාගෙන.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"ශිතී....."
අනෝමා ශිතී දිහා බලන් හිටියෙ හොදවගෙන් ගුටි දෙකක් දෙන්න තරම් තරහින්.
"අනෙ... තරහ ගන්නෙපා අම්මි ...."
"තරහ ගන්නෙපා??? මන් තාත්තිට මොනවද දැන් කියන්නෙ ආ? ඒ මිනිස්සුත් එක්ක සේරම තීන්දු කලාට පස්සෙ බදින්න බෑ කියන්නෙ? මොන යකෙක්ද වැහිල ඉන්නෙ ශතී? අපට සැනසිල්ලෙ මැරෙන්නවත් බැරිද? තාත්ති මේව කොහොම දරාගනියිද? ආපු ආපු හැම මනමාලයම පන්න ගත්ත. අර මනුස්සය කොච්චර වේදනාවෙන්ද ඉන්නෙ තමන්ගෙ එකම දුවට ...."
"අනෝ.... මොකද මේ?"
ශිතීගෙ තාත්තා නොහොත් රන්ජිත් ඇහුවෙ අසල වූ පුටුවක ඉදගන්න ගමන්.
"මු...මුකුත් නෑ මහත්තයා ...."
"නෑ නෑ මට කියන්න... මොකද මේ?"
"මේ...ශතීට... "
"සොරි තාත්ති මට සතීශ් අයියව බදින්න බෑ . මට තාම විසි දෙකයි... ඇයි මාව මෙහෙම පන්නන්න හදන්නෙ? මාව ඔයාලට වදයක්ද? මට කැම්පස් යන්න දුන්නෙත් නෑ . ස්කූල් යනකන්ම මාව හිරකරන් හිටියෙ සතෙක් වගේ... ඇයි තාත්ති මට මෙහෙම කරන්නෙ ඔයාල?"
ශිතී කීවෙ අඩ අඩ දෑත් අතර මූන හන්ගගෙන.
"මහත්තයා...."
අනෝමාගෙ විලාප හඩත් එක්ක ඔලුව උස්සපු ශිතී කදුලු අස්සෙන් දැක්කෙ පපුව තදින් අල්ලගෙනම සෝෆාව මතම ඇදවැටෙන තමන්ගෙ තාත්තව.
"තාත්ති...."
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"මිසිසි දේවේන්ද්ර .... මන් කලින් ඉදන්ම ඔයාලට ඇඩ්වයිස් කලා මිස්ට දේවෙන්ද්රට ලොකු ශොක් එකක් නොඑන විදිහට වැඩ කරන්න කියල. හාර්ට් පේශන්ට් කෙනෙක්ව ගොඩක් පරිස්සමින් බලාගන්න ඕන ... අපි ට්රීට් කලා... දැන් තරමක් හොදයි. මතක තියාගන්න පේශන්ට් මීට වඩා බල්ලාගන්න."
වෛද්යවරයා එසේ කියා පිටවෙද්දි ශිතී අම්මා දිහා බැලුවෙ ඇස් විශාල කරගෙන.
"අම්මි.... ඔයා...ඔයා...මොනවද මගෙන් හැන්ගුවෙ... ආ? තාත්ති...තාත්ති හාර්ට් පේශන්ට් කෙනෙක්ද? ඇයි මට... ඔයාල හැන්ගුවෙ... අම්මි...අම්මි... මට කියන්න... මො..මොකක්ද..මේ... වෙන්නෙ... මේ?"
"ශිතී.... ඔයාගෙ හදහනේ තිබ්බ... අවුරුදු 23 වෙනකන් ඔයාට අපලයි කියල. ජීවිතය අවදානම් කියල..... අවුරුදු විසි තුන වෙන්න කලින් කොහොම හරි දරුවව කසාදබන්දන්න කියල...... තාත්ති ලෙඩ උනේ ඒ ගැන හිතලමයි... අනෙ ශිතී... පුතේ.... තාත්ති... තාත්ති බේරෙයි නේද? එ...එයාට සනීප වෙයි නේද?"
අනෝමා ඇහුවෙ උමතුවෙන් වගේ ශිතීගෙ දෑත ම පපුවට තුරුල් කරන් අඩාගෙනමයි.
"ඔව්...ඔව් මගෙ අම්මි.. මන්..මන්.. තාත්තිව සනීප කරනවනෙ... අපි දෙන්න එයාව හොදට බලාගමු... මන් මන් සතීශ් අයියව බදින්නම් .. එයාට එතකොට ගොඩක් සතුටු හිතෙයිනෙ? අපි අපි ඉක්මනට වෙඩින් එක ගමු අම්මි... මගෙ තාත්ති ගොඩා.......ක් සතුටු වෙයි අම්මි..."
ශිතී තමන්ගෙ ජීවිතේ ප්රභලම තීරනයක් ගත්තෙ ඒ විදිහට...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"ඉන්න පුතේ... මාත් එන්නම්..."
"නෑ අම්මි... මන් යන්නම්... ලිතූ එනව කීව මන් එක්ක යන්න ..."
"හ්ම්...එහෙනම් පරිස්සමින් යන්න... ගිහින් කමල් අන්කල්ව එවන්න.. මටත් ගමනක් යන්න තියෙනව ...."
"හරි අම්මි මන් ලිතූවත් දාගෙනම ශොපින් කරල සැලෝන් එකටත් ගිහින්මයි එන්නෙ හොදේ... ඒ හින්ද වෙලා යයි... අම්මි ඒ වෙද්දි ගිහින් ඇවිල්ලත් තියෙයි.. මන් කෝල් කරාම කමල් අන්කල්ව එවන්න..."
ශිතී අම්මටත් වැදල දුවගෙන ගිහින් නැගුනෙ නවීන පන්නයේ මෝටර්රතයකට. ලිතූගෙ ගෙදර ලගින් නවත්තපු වාහනෙන් ඔලුව එලියට දාපු ශිතී හෝර්න් එකට වඩා හයියෙන් බෙරිහන් දුන්නෙ ලිතූව එලියට ගන්න .
"ලිතුවෝ........."
"එනවෝ..........."
ලිතූ බෑග් එකත් කරේ තියාගෙන එක පිම්මට දුවන් ආවෙ යුද්දෙට යන්න වගේ.
"අඩී සුන්දරී... හව් ආ යූ... අයිම් පයින් තැන්කූ... හරි අන්කල් යන්..."
ලිතූ ශිතීවත් පෙරලගෙනම වාහනේට නගින ගමන් කීවෙ.
"ඇති යාන්තන් උබව එලියට ගත්ත..."
"ඒම තමයි යකූ.... අපිත් උබල වගේ පිලිවෙලක් වෙන්නෙපැයි කෝම කෝම හරි. කසාද නට්ටක් බැදගෙන ඒම... මේමනේ සූටී.....
බදින්න නම් කොල්ලෙක් ඕන
අද කාලෙ කොල්ලෙක් හොයාගන්න ලස්සනත් ඕන
ලස්සන වෙන්න මේකප් ඕන
මේකප් ගන්න සල්ලි ඕන
සල්ලි ලැබෙන්න...."
"අම්මෝ... ඇති දෙයියො ... ඕන්න දෝත් මුදුන් තියලම වැන්ද. නවත්තපන් පීස්ස්ස්ස්ස්ස්"
"මේ උබෙ මනාලයිය... "
"ඉතිම්ම්ම්ම්ම්"
"සෝ ස්වී..............ට් ලූ නේද?"
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💜️🌹💜️🌹💜️🌹💜️🌹💜️🌹💜️🌹💜️🌹💜️

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.