අද නෙත්මි හොදට ඉගෙන ගන්නවා .. ඒත් ආයෙ කාටවත් ආදරෙ කලේ නෑ.. එයාගෙ හිත තාම තරූශ ලග.. එයා බලන් ඉන්නව දවසක එයා එයි කියල තරූශට වෙන කෙල්ලක් ඉන්නව කියල දැනගෙනත්...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හායි  ඔයා ලියපු කතාව ගොඩාක් ලස්සනයි ... ඇත්තටම ඒක මගේ කතාවට සමානයි.. ඒකයි රික්වෙස්ට් එකක් දැම්මෙ

ම්ම්ම් එහෙමද .. තෑන්ක්ස් ..

ඔයාට පුලුවන්ද මගේ කතාවත් ලියන්න ..

ම්ම්ම් බලමුකෝ කියන්න බලන්න..

..........................................................
ඔන්න ඒ අක්කිගෙ ඉල්ලීමකට තමා මේකනම් ලිවෙ.. ලියන්න නම් මුලින් බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.. ඒත් අක්කියා මට පුළුවන් විදිහට මම ඔන්න ලියන්නම් ...

ඇය නෙත්මි අකිත්මා. ඕලෙවල් එක්ස්සෑම් එකෙන් පස්සේ රිසාල්ට් එනකල් ගෙදරට වෙල ඉන්න ටිකක් කටකාර කෙල්ලක් කිවෝත් හරි.

ඇත්තටම නෙත්මි හිටියෙ ගොඩාක් පාලුවෙන්.. කෝස් එකක් කරන්න හැදුවත් අම්ම නම් ඒකට වැඩි කැමත්තක් දැක්කුවෙ නෑ..

අම්මේ .....

මොකද කෙල්ලේ බෙරිහන් දෙන්නේ. මගේ කන් ඇහෙනවා තාම

අම්මේ අර මගේ යාලුවා නෙතුකිට..

ඔව් ඉතිම් ඒ කෙල්ලට මොකද

එයාගෙ අම්මා එයාට පෝන් එකක් අරන් දීලා.. අනෙ අම්මේ මටත් අරන් දෙන්නකෝ

උබට මොකටද පෝන් එකක්.. අනික කොහෙන්ද කෙල්ලේ ඕවට සල්ලි ..

මොකක්ද අම්මේ අනේ එපා වෙනවනේ

රිසාල්ට් ආවම අරන් දෙන්නම් කෙල්ලේ...
..........................................................
ඒත් කොහොම හරි ඇය අඩල අඩල පෝන් එකක් ගත්තා..

ආ වාව් ලස්සන පෝන් එකක් .

ම්ම්ම්ම් මම දැන් මොකද කරන්නේ.. ආ ඉමෝ හදාගන්න ඕනේ.

හිතුවා වගෙම ඇය ඉමෝ එකවුන්ට් එකක් හදල දන්න යාලුවො හැමොම ඇඩ් කරගත්තා..

මුලින්ම ඉතිම් මැසේජ් කරන්න වැඩිය කවුරුත් හිටියෙ නෑ අදුරන යාලුවෙක් ඇරෙන්න..

🧑හායි නෙතු කොහොමද ..

👧හායි. මොකක්ද මේ

👦මේ ගෲප් එකක් ලමයො

👧ආ කවුද මාව ඇඩ් කලෙ

👦 මම ඒකනම් දන් නෑ අනේ

👧හ්ම්ම්

..........................................................👩 ආ නෙතු මේ මම උබව ගෲප් එකකට ඇඩ් කලා ..

👧 ආ උබද මාව ඇඩ් කලෙ

👩 ඔව් අවුලක් නෑනෙ ඒක

👧නෑ නෑ හොදයි

.....................................................
ඔහොම ඉතිම් නෙත්මි රිසාල්ට් එනකම් යාලුවො එක්ක මැසේජ් කලා ..

👦හායි මැට්ටි මොකෝ කරන්නේ

👧mokuth n ane

👦 oyath mage wayasemne..

👧 owne oyge nm mokkd

👦 aa mm tharusha methmal.. oy gn mt oyg yaluwa kiyl thiyenw.. oyg namth lassnai oyt lssnai

👧ammoo meyg botu..

👦 n ane attmai
.......................................................... ඔහොම ඉතිම් තරූශයි නෙත්මියි ගොඩාක් හොද යාලුවො උනා.

👦 me matti deyak ahnna thiyenwa

👧 mokkd mi harako

👦 mm oyt kmthi nethu ..adrei
👧eeth tharusha mm lssnt nne
👦pissud oy lssnai ee oyt pen hati.. mt lssnai oy
👧ehmd
👦oy hithl bll kiynko
👧hmm
.........................................................ඇත්තටම නෙත්මිට අකැමැති වෙන්න තරම් හේතුවක් තිබුනෙත් නෑ.. තරූශත් ගොඩාක් හොද කෙනෙක් කියල තේරුනා එයාව ආශ්රය කරද්දී .

👦 e mge metti mk
👧pothk kiynwnw modyo oy mk
👦m.n ane ehnm oy poth kiywanko
👧n n ane kiyawl iwarai
👦😏ehmd kpti kell.me nethu api pnsl yamud dwsk
👧mmmm ha yamu
.........................................................

ඉතිම් ගෙදරට යාලුවෙක්ගෙ ගෙදර යනව කියල නෙත්මියි තරූශයි කලුතර බෝධිය වදින්න ගියා...
ඊට පස්සේ බීච් ගියා ..
🍦 කෑව. ගොඩාක් සතුටින් ආදරෙන් හිටියා.

එයාලගෙ ආදරෙට මාස ගානක් වෙලත් තාමත් තරූශ නෙත්මිගෙ අතින්වත් අල්ලවත් නෑ.. ගොඩාක් පරිස්සමෙන් බලාගත්තා එයා එයාගෙ නෙතූව..

ඔහොම ඉද්දී ඕලෙවල් රිසාල්ට් ආව .. නෙත්මිට A7 B1 C1.. තරුශට එච්චර රිසාල්ට් එකක් නම් තිබුනෙ නෑ..

කොහොම උනත් තරූශ නගරෙ පාසලකට ගියා . රිසාල්ට් හොද උනත් අම්මා කැමති උනෙ නෑ නෙත්මි ව නගරෙට යවන්න..

ඒත් මේ දෙන්න හම්බුන .කතා කලා ගොඩාක් ආදරෙන් හිටියා ..

කාලයක් ගියා.. තරූශ වෙනස් වෙන්න පටන් ගත්ත . එයාට නෙතූව වදයක් උනා..
..........................................................👧 hi metto mk..dwstm mg ekk n
👧ko ane oy
👧 mk rply klnnko
👧 oyt mkd une sudu
👧 තරූ oy ko mt adre ndd dn oy..

🧑mkkd nethu wel thiyenne mm wdk hitiye.. hmwelem mg cl kr kr krdr krn ep..By
👧ane mkd me
🧑mt oyw wdyk api meka nawttmu . Bye සතුටින් inn ..

👧ane mnwd me kiynne.. ahnko ai ehm kiynne..
👧ko oy ane
..........................................................

එදා ඉදන් නෙත්මි කොච්චර මැසේජ් කලත් ඒවාට රිප්ලයි නම් ආවෙ නෑ😥😥 .

අන්තිමේදී නෙත්මි හිත හදාගත්ත .. මැරෙන්න හිතුනත් අම්ම ගැන හිතල ජීවත් උනා .. ඒත් කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. ගෙදරට අසනීපයි කියල ට‍ර්ම් ටෙස්ට් එකටවත් ගියේ නෑ..

එයාට හිත හදාගන්න යාලුවො උදව් කලා . එයා තේරුම් ගත්ත අම්මට බොරු කරපු එක වැරැදියි කියල ..

අද නෙත්මි හොදට ඉගෙන ගන්නවා .. ඒත් ආයෙ කාටවත් ආදරෙ කලේ නෑ.. එයාගෙ හිත තාම තරූශ ලග.. එයා බලන් ඉන්නව දවසක එයා එයි කියල තරූශට වෙන කෙල්ලක් ඉන්නව කියල දැනගෙනත්...

ඒත් ආදරෙ කරන්න නෙවෙයි තරූශ නැතුව නෙත්මි දැන් සතුටින් කියල පෙන්නන්න...

ඇත්තටම නෙත්මි දැන් සතුටින් ඒත් හිත තරූශ ලග තාමත් ..😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

නිමි..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI