හඩන හිතක්..(කෙටි කතාවකි..)
එක එක අයගෙ ජීවිත ගලාගෙන යන්නෙ එක එක විදියට.. සමහර ජීවිත තියෙනවා හරිම ලස්සනයි, සුන්දරයි.ඒත් මගේ ජීවිතේ එච්චර සුන්දර කතාවක් නෙමෙයි.. මම වැරදි කරනකොට මගෙ දෛවය මට ඊට වඩා ගොඩක් වැරදි කරා.ගොඩාක් ලොකු දඩුවම් දුන්නා.කියවන්න.මේ මගේ කතාව.මගේ ඇත්තම ජීවිත කතාව..💔
=================================
✍මම ශනිල්ක.. මගෙ පවුලේ හිටියෙ මායි නoගියි.. මහ ලොකුවට සල්ලි නොතිබුණත් අපට ලොකූ අගහිගකම් තිබුණෙ නෑ..අපේ පවුල ගොඩ ගන්න අපේ අම්මා රට යනකොට මන් 2 වසරෙ පොඩි කොල්ලෙක්... අවුරුදු 4කට පස්සෙ අම්මා ලoකාවට එනකන් මන් මග බලාගෙන හිටියෙ චූටි කාලෙ ඉදන්ම මාත් එක්කම මගේ හිතේ වැඩුන ආසාව ඉශ්ට කරගන්න..අම්මා ලoකාවට එනකොට 6 වසරෙ හිටපු මන් පුoචි හිමි නමක් විදියට ශාසනේට පූජා උණා..ඔව්. ඒක තමයි මගේ ආසාව උනේ..
මගේ ජීවිතේ දැකපු පළවෙනි හීනෙම හැබෑ උණා.. ඒත් ඒ සුවය මට වැඩි කාලයක් විදින්න ලැබුණේ නෑ..
මම මහණ වෙලා කාලයක් ගත උනාට පස්සෙ අපේ පවුලට තවත් සාමාජිකයෙක් එකතු උණා,චූටි මල්ලි බබෙක්. පවුලේ ආර්ථිකය ටිකක් දුර්වල උන නිසා මල්ලිට අවුරුද්දක් විතර වෙනකොට මගේ තාත්තා දුර රටකට ගියා.. මේ තත්වෙ එක්ක මට තවත් පවුලෙන් ඈත් වෙලා ඉන්න බැරි උණා.. අකමැත්තෙන් උනත් මගේ ආසාව අමතක කරලා මන් සිවුරට ආයුබෝවන් කියලා ආයෙම ගෙදර ආවා..😢
මම ආයෙමත් සාමාන්‍ය ළමයෙක් විදියට මගේ පාසල් ගමන පටන් ගත්තා.මට හොද යාලුවො සෙට් එකකුත් හම්බ උණා.👌කාලෙ ගෙවිලා ගියා..9 වසරෙදි scl එකට ආව මම 11වසරෙදි ප්‍රේමවන්තයෙක් වෙන්නෙ මගේ පළවෙනි ආදරේ චතුනි නිසා.අපි ගොඩක් ආදරෙන් හිටියා.💑චතුනි කියන පොඩි වචනයක්වත් දරාගන්න බැරිවෙන තරමට මන් එයාට ආදරේ කරනකොට ගොඩක් අය මගෙ ආදරේ දැක්කෙ දුර්වලකමක් විදියට.මුලු scl එකම වගේම මුලු ගමමත් අපේ ආදරේ ගැන දැනන් හිටියා..
කාලෙත් එක්ක අපේ ආදරෙත් ගලාගෙන ගියා.අපි අතරෙ ගොඩක් දේවල් උනා.o/l ඉවර වෙලා a/l වලට ආවා. මන් දන්නෙ නෑ ඇයි කියන්න, චතුනිගෙ සමහර වැඩ නිසා මටත් නොදැනිම මන් වෙනස් උනා.a/l batch එකට අලුතින් ආව මදුශිට මට හිත ගියා.මo මදුශිගෙන් යාලු වෙන්න ඇහුවා.මදුශි මට අකමැති උනත් මේ සිද්ධිය දැනගෙන චතුනිත් මාව දාලා ගියා..😏 චතුනිගෙ ආදරේ වෙනුවෙන් පණ දෙන්න හිටපු මට එයා මාව දාලා ගියා කියලවත් නොදැනෙන තරමට මගේ හිත වෙනස් වෙලා තිබුනා.හිතාගන්න බැරි උනා මටම කොහොමද මo එහෙම වෙනස් උනේ කියලා..
කාලෙ ගෙවුනේ පුදුම වේගෙන්.අපි scl එකෙන් out වෙනකොට මo ආයෙමත් පෙම්වතෙක් වෙලා හිටියෙ..හැබැයි කවීෂා මට කැමති උනේ මගෙ වදෙන් බේරෙන්න කියලා දැන දැනත් මන් කවීෂාට ආදරේ කරා..එයාව තුරුල් කරගෙන මන් එයාව පරිස්සම් කලා..ඒත් scl එකෙන් out උනාට පස්සෙ එයත් මාව දාලා යන්න ගියෙ මාව එපා කියලා මට කුණුහරුපෙනුත් බැනලා.😭😭එදා නම් ඇඩුවා මහ ගොඩක්..ඒත් කාලෙත් එක්ක මන් හිත හදාගත්තෙ පෞද්ගලික ආයතනෙක job එකකුත් හොයාගෙන.අම්මගෙයි තාත්තගෙයි පිහිටෙන් මන් මගේ ජීවිතේ හදාගන්න පටන් ගත්තෙ අම්මලා දුන්න සල්ලි වලින් bike 🏍එකකුත් අරගෙන.ඒක නිසා තමයි මගේ job එක ගොඩ ගියෙත්..
මෙහෙම යනකොට ආයෙමත් ලස්සන ඇස් 2ක් ගාව මගේ හිත නතර උනා.එයා ශෂිනි.මන් එයාව මුලින්ම දැක්කෙ තාත්තත් එක්ක එයාලගෙ සමිතියක තිබුන අවුරුදු උත්සවේකදි.එතනින් තමයි මගේ ඉරණම් කතාව පටන් ගන්නෙ..
කොහොමහරි කට්ට කාලා කාලා මන් එයාව යාලු කරගත්තා.. ගාල්ලෙ හිටපු මන් නුවරට ගියා එයාව බලන්න..අපි ගොඩක් ආදරෙන් හිටියෙ..නුවර වැව අපේ ගෙදර වගේ වෙන තරමට අපේ ආදරේ ලස්සනට ගලාගෙන ගියා. ඒත් එක දවසක් ශෂිනිගෙ තාත්තා අපිව දැකලා.එයා අපි දෙන්නටම හොදටම ගහලා පොලිසියට අරන් ගියා..එදා නම් එතනින් ශේප් උනා 😉වැඩි ගේමක් නැතුවම.ඊට පස්සෙ ශෂිනිගෙ තාත්තා මට කීවා එයාව ඕනෙ නම් ගෙදර අයත් එක්ක ඇවිත් කතා කරන්න කියලා.හැමදේම හොද විදියට සිද්ද උනා..ගෙවල් දෙකේම ආශිර්වාදෙ අපට ලැබුනා..කාලෙ ගෙවුනෙ හරිම සතුටෙන්..මන් හැම සති අන්තෙකම ගියා මගෙ මැණික බලන්න.එයාගෙ අම්මා එයාට තරමටම මටත් ගොඩක් ආදරේ කරා.
ඒත් නොහිතුව විදියට අපේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තා.🤳ශෂිනි තවත් කෙනෙක්ට ආදරෙන් යවපු msg එකක් වැරදිලා මගෙ 4n එකට ආවා.ඇත්තමයි මට දැනුන වේදනාව කියාගන්න මට අදටත් වචන ගලපගන්න බෑ.මන් ඒ වෙලාවෙ bike එක ගරාජ් එකට දාන්න ගිහින් හිටියෙ.නැත්නම් මන් යනවා ඒ වෙලාවෙම මගෙ ශෂිනි හොයාගෙන..මට ඒක ලොකු දුරක් නෙමෙයි.. මගෙ වේදනාව අඩු වෙනකම් මo බැන්නා එදා.ඒත් එයාට බනින එකත් මගෙ හිතට දරාගන්න බැරි උනා.😢ඒ නිසයි මන් ශෂිනිගෙ අම්මටත් cl කරලා මේ විස්තරේ කීවෙ.අම්මත් එයාට බැන්නා.එයාගෙ 4n එකත් ගෙදරින් ගත්තා.මන් දවස් 2ක් බලන් හිටියෙ bike එක හදනකන් නුවර යන්න,ඒත් bike එක ඒවෙනකොට හදන්න බැරි උනා.යාලුවෙක්ගෙ ත්‍රීවිල් එකක් ඉල්ලගත්තෙ එදා රෑම නුවර යන්න හිතාගෙන.මන් ලෑස්ති වෙනකොට මට නුවර අම්මගෙන් කෝල් එකක් ආවා.
🙍♀️අනේ පුතා,ඔයා දැන් එන්න එපා
🙎♂️ඇයි අම්මා,,
😭😭මට ඇහුනෙ අම්මා අඩන සද්දෙ
🙎♂️අනේ ඇයි අම්මා මේ.අම්මා ඇයි අඩන්නෙ, මොකද උනේ..
🙍♀️සුදු දූ අපි ඔක්කොම රවට්ටලා පුතේ..එයා වෙන කොල්ලෙක් එක්ක ගිහින්,අපි හැමෝටම හොරෙන්...
🙎♂️අම්මෙ මොකක්ද ඔයා කීවෙ...
මට අදහ ගන්න බැරි උනා.
🙎♂️මගෙ මැණික මට එහෙම් කරන්නෑ කියලා මo දන්නවා අම්මෙ.අනේ බොරු කියන්නෙපා.කෝ මගෙ සුදූ නoගි
🙍♀️මo කියන්නෙ ඇත්ත පුතේ.ඔයා දැන් මෙහෙ එන්නෙපා.තේරුමක් නෑ.
මo විශ්වාස කරේ නෑ මගෙ මැණික මට එහෙම කරයි කියලා.මන් ඇඩුවා හොදටම..😭 ගේ දෙකක් වෙන්න මo කෑ ගහනකොට මගෙ අම්මටයි තාත්තටයි මගෙ වේදනාව දරාගන්න බැරි උනා.. පහුවදා උදේම මගේ අම්මා මා එක්ක නුවර යන්න පිටත් උනා..ඒත් අපට වැඩි දුරක් යන්න ලැබුනෙ නෑ..අපි ගියපු ත්‍රීවිල් එක කුඩු වෙන්න හැප්පුනා.දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අම්මට මොකුත්ම උනේ නෑ.. මට සිහිය එනකොට මන් හිටියෙ ඉස්පිරිතාලෙ ඇදක..පොඩි තුවාල දෙක තුනක් විතරක් තිබුන නිසා මාව එදාම discharg කරා.. මහ පාරෙ වැටිලත් මන් ඇඩුවෙ මගෙ මැණික බලන්න ඕනෙ කියලලු.. මේ කිසි දේකට මගේ වේදනාව නවත්තන්න බෑ කියලා මගේ තාත්තා දැනන් හිටියා.. මෙච්චර දෙයක් වෙලත් දවස් දෙකකට පස්සෙ ආයෙම තාත්තා මාව නුවර එක්කන් ගියා..
අනේ දෙවියනේ මන් කොහොමද තවත් දරාගන්නෙ.. කරන්නම දෙයක් නැතිකමට ආයෙමත් හිත පාරගෙන ගෙදර ආවෙ ශෂිනි ගැන අම්මා කීව කතාව ඇත්තක් නිසා...💔
ඇත්තමයි මන් පිස්සෙක් උනා මැණික... උඹව හෙව්වා පුලුවන් තරම්.ගෙවුන හැම තප්පරේකම හිත හිතුවෙ උඹ ගැන විතරයි.මාස 3ක්.. ඔව් උඹ එනකන් මo හැම රෑකම ඇඩුවා.. උඹ මාව දාල ගියාට කදුලු කවදාවත් මගේ ඇස් තනිකරේ නෑ මැනික..මාස 3කට පස්සෙ මට උඹෙන් msg එකක් ආවා..
🤳Ane aiya me manussy mwa ekk awt thynne washi gurukmk krla. Anee mn hmadm adre oyt wthri.mn adtath adre oyt..ani mwa gnna oy gwat....plzzzz..
උඹ තියා මoවත් තාම දන්නෙ නෑ මැණික මට උනේ මොකක්ද කියලා.උඹ කියපු පමාවට මන් ලෑස්ති උනා උඹව මගේ කරගන්න..මෙච්චර ආදරේ දීපු මගෙ අම්මිටයි තාත්තටයි නොකියම මන් ගෙයක් rent එකට ගත්තා.ඊට පස්සෙ එයත් එක්ක ඒ ගෙදර පදිංචි උනා.ටික දවසක් යනකොට අපේ ගෙදරට ආරoචි වෙලා මන් කෙල්ලෙක් අරන් පැනලා ගිහින් කියලා.. මන් මොන දේ කරත් මගෙ රත්තරන් අම්මයි තාත්තයි මාව තනි කරේ නෑ.එයාල අපි දෙන්නවම අපේ ගෙදර එක්ක ගියා.. මේ උන හැම දෙයක්ම ශෂිනිගෙ ගෙදරිනුත් දැනන් හිටියා..තවත් ටික දවසක් ඇතුලෙ මන් loan එකක් දාලා ඉඩමක් ගත්තා.ශෂිනිගෙ තාත්තත් අපිට දුන්න සල්ලි ටිකත් දාලා මම ගේ හැදුවා,අපි ඒකෙ පදිංචියට ගියා.ඒත් ගේ වැඩ ඉවර කරගන්න බැරි නිසා මන් වැඩ කරපු තැනින් සල්ලි ටිකක් හොරෙන් ගත්තා..මේක අහුවෙලා මට job එකත් නැති උනා.. ඒ සල්ලි ගෙවාගන්න බැරිව ශෂිනිගෙ මාලෙත් උකස් කරන්න උනා මට.job එකක් නැතුව ගමක් ගමක් ගානෙ ඇවිද ඇවිද මන් කුලී වැඩ කරා.ඒත් එන්න එන්නම අපේ ආර්ථික ප්‍රශ්න වැඩි උනා..අකමැත්තෙන් උනත් ශෂිනිගෙ මුද්ද පවා උකස් කරන්න සිද්ද උනා මට.
ජීවිතේ ගෙවුනෙ ප්‍රශ්න ගොඩක් මැද..ඔය අතරෙ තමයි මට හිරුනි කතා කරන්න පටන් ගත්තෙ.හිරුනි කියන්නෙ බැදලා ඩිවෝස් උන කෙනෙක්..එයා මට cl කරා..ප්‍රශ්න ගොඩක හිර වෙලා හිටපු මට ඒකත් හිතට සහනයක් උනා..
👦හෙලෝ..
👧ආහ් මොකද කරන්නෙ..මාව මතකත් නෑනෙ ගෙදර ගියාම නේද
👦එහෙම නෑ ළමයො..
👧නැත්තෙ මොකද..මන් තරහයි.
👦තේරුම් ගන්න්කො ඉතින්.මට ගෙදරදි කතා කරන්න බෑනෙ.
👧හ්ම්ම්..හා හා ඉතිම්
ඒත් වැඩි කාලයක් අපිට කතා කරන්න උනේ නෑ.ශශිනිට මේක අහු උනා
👧හෙලෝ..මොකද අනේ cl එක ආන්සර් කරලා කතා කරන්නැතුව ඉන්නෙ..කතා කරනවකො මැට්ටො..
👩කවුද මේ කතා කරන මැට්ටි ආආ.. මම ශනිල්කගෙ වයිෆ්..
ශෂිනි එදා මාත් එක්ක තරහා උනා.අපි රන්ඩු උනා.හැබැයි එයා මට එදා ශෂිනි සමාව දුන්නා..ඒ නිසාම මo හිරුනි එක්ක තිබුන හැම සම්බන්දයක්ම නැවැත්තුවා..ආයෙත් පරණ විදියටම ජීවිතේ ගෙවෙනකොට මට තව තවත් ප්රශ්නවල බර ඔලුවට දැනෙන්න ගත්තා..මොනවා උනත් ශෂිනි මාව දාලා ගිහින් ආව කෙනෙක් කියන එකත් හිතට නොදැනුනාම නෙමෙයි.. මේ විදියට හිතේ ප්‍රශ්න ගොඩක ජීවත් වෙනකොට මට මගෙ යාලුවෙක්ගෙ නoගි කෙනෙක් set වෙනවා..ඒ නිමේශා..වැඩි කාලයක් නොගිහින්ම මේ සම්බන්දෙත් ශෂිනිට අහු උනා..ඒ වෙලාවත් අපි හොදටම රන්ඩු උනා.කවදාවත් මගෙ මැණිකට අත උස්සපු නැති මන් එදා එයාට අතත් ඉස්සුවා..ඔව්.එයා ඒ හැමදේම ඉවසන් මට ආයෙම සමාව දුන්නා.උන හැමදෙයක්ම අමතක කරලා අපි සතුටින් හොදින් හිටියා.😍කාලෙ ගියා දැනුනෙත් නෑ..
ඒත් ආයෙම අපේ සතුට අපෙන් උදුරගන්න අපේ දෛවයට ඉඩ දෙන්න උනා. අනිත් හැමවෙලාවෙම වැරැද්ද තිබුනෙ මගෙ අතේ.. ඒත්..අනේ මන්දා..
කොහොමහරි ශෂිනිගෙ ගෙදරින් කීවා මට army එකට යන්න කියලා.ඒත් මo කැමති උනේ නෑ.එයාලා මට බල කරා.
🙍♀️ඔයා army එකට ගියෙ නැත්නම් අපි අපේ දුවව අරගෙන යනවා.එච්චරයි..
එහෙම කියලා ඇත්තටම එයාලා මගෙ ශෂිනිව අරන් ගියා.මොනදේ උනත් මට එයා නැතුව ඉන්න බෑ.. ඒ නිසාම මo ගිහින් අඩලා අඩලා මගෙ මැණික එක්කගෙන ආවා.ඒ ඇවිත් වැඩි කාලයක් ගෙවුනෙ නෑ..සතියක් යනකොට ශෂිනිගෙ ගෙදරින් ඇවිත් ආයෙම එයාව අරන් ගියා..නිකන්ම නෙමෙයි, මගෙත් එක්ක ඉන්න බෑ මාව ඩිවෝස් කරන්න ඕනෙ කියලා පැමිණිල්ලක් දාලා..ඒ එක්කම එයාලා අපිට දීපු සල්ලි රත්තරන් බඩු ඔක්කොම ඉල්ලලා තිබුනා. මන් පුලුවන් තරම් උත්සාහ කරා, පොලීසියෙදි සමාදාන වෙන්න..ඒත් ඒක සාර්ථක උනේ නෑ.
අන්තිමට මට මගේ මැණික නැතුව තනි වෙන්න උනා..මගෙ ජීවිතේ තිබුන හැමදේමත් මට නැති උනා..😢
මන් දියුණු වෙන්න පටන් ගත්තා විතරයි.ඔයා මාව රවට්ටලා වෙන කෙනෙක් එක්ක ගියා.ඔයාට එදා සමාව දීලා මගේ ළඟට නොගත්තා නම් අද මo තියා මගෙ අම්මයි තාත්තයිවත් සතුටින් ඉන්නවා මැණික.මගෙත් වැරදි තිබුනා..., මන් පිලිගන්නවා..ඒත් අපට සතුටින් ඉන්න තිබුනා මගෙ රත්තරනේ.. මේවා ගැන හිතලා හිතලා මන් පිස්සෙක් උනා..බීලා බීලා බේබද්දෙක් ගානට වැටුනා මo.. 🍾කවුරු මාව අතාරියත් මගෙ රත්තරන් අම්මයි තාත්තයි මාත් එක්කම හිටියා.. මo අඩනකොට මාත් එක්ක එයාලත් ගොඩක් ඇඩුවා...මගෙ නoගිට වඩා එයාලගෙ ලේලිට සලකපු එයාලටත් පුදුමයි මගෙ මැණිකගෙ හදිසි වෙනස් වීම ගැන.. කාටත් වඩා හොදින් එයාලා මගේ වේදනාව තේරුම් ගත්තා. තවත් මන් විදවනවා බලන් ඉන්න බැරිම තැන තමයි එයාලා මාව කොලඹ කඩේක වැඩට එව්වෙ..
මන් මෙහේ ඉදගෙන විදින දුක එයාලා දන්නෙ නෑ..කඩේ වැඩට කියලා ගත්තට මo මෙහෙ ටොයිලට් පවාහෝදනවා කියලා එයාලා දන්නෙ නෑ ..මේ දුක් කියලා තවත් ඒ අහිoසක හිත් රිද්දන්න බැරිකමට වගේම ශෂිනිගෙ සල්ලි දෙන්න ඕනෙ නිසා මo මේ හැමදේම ඉවසගෙන ඉන්නවා.🙇♂️
මo වැරදි කරා..ඒත් දැන් මම ඒ හැම වැරැද්දක්ම තේරුම් අරන් මගෙ වැරදි හදාගෙන ඉන්නෙ.ජීවිතේ අන්තෙටම කඩාගෙන වැටුනා..නැගිට ගන්න බැරි තරමටම මo කඩාගෙන වැටිලා.වැටුන හැම වෙලාවෙම නැගිටවන්න හයියක් උනේ මගෙ රත්තරන් අම්මයි තාත්තයි.. හොදටම පැරදුනා..වැරදුනා.. ජීවිතේ උන හැම දෙයක් ගැනම ලොකු පසුතැවීමක් එක්ක බිත්ති හතරක් මැද තනියට කදුලක් තියාගෙන ජීවත් වෙනවා, මැරෙන්න බැරිකමට.🚶♂️
================================/=
Thnx මේ කතාව මට කියපු මේ ජීවිතේ අයිතිකාරයට.කෙනෙක්ගෙ ඇත්තම ජීවිත කතාවක් අකුරු කරා, පුලුවන් විදියට..ශනිල්කට ඉක්මනටම එයාගෙ ජීවිතේට සතුටක් ලැබෙන්න කියලා මo ප්‍රාර්ථනා කරනවා..

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.