"මොකක්දා අයියේ....ඔයාගේ වයිෆ්...?? මොන වයිෆ් දා..?? මේ ඉන්නේ මගෙ අවුරුදු දෙයක් තිස්සේ ඉදලා මගේ සිහින කුමාරී මෙන්න මේක මගේ ෆොටො එකක් පෙන්නනවා... ඇයි මැණික කීව්වෙ නැත්තේ ආදරෙ කලා කියලා...??

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

කොහෙ යනවදා මන්දා තව පොඩ්ඩෙන් හැප්පෙනවා 🚗
නිමේෂ් අයියා ඔයා😮😮😃
අනේ හshiයෝ මම උබව හොයන්නෙ අපු දවසේ ඉදන්
මන් මේකවා හොයන්නෙ අවුරුදු හයක් තිස්සේ ඉදන් කියන්න මේකා දන් නෑනේ..කොහොම වුනත් පැනපු ගමන් බදා ගන්න හිතුනා 😃😘
"ඉතින් නන්ගියෝ ටිකක් කතා කරමුද මොනාහරි බොන ගමන් "
ටිකක් නෙමේ ජිවිත කාලෙටම හා කියන්න හිතුනත් මම මොකටදා එහෙම කියන්නේ 😡😏 😒
අනේ late වෙනවා අයියා😒
අනේ එහෙමදා එහෙනම් ආය හම්බුනාම කතා කරමුකෝ
මේකානම් 😠😠😠
නැහෑ නැහෑ කමක් නෑ අයියා කතා කරමූ ඉතින් කොහොමද අයියා?
හොදයි නන්ගි...ඔයාට? .
අවුලක් නෑ
දැන් Doctor කෙනෙක්නේ ගස් ගෙම්බි 😂😂
අනේ මේ ඒක නෙමේ අයියා මැරි කලාදා
හිතේ තවත් බිදෙන්න දෙයක් නැති නිසාම පැටලි පැටලි අහලා දැම්මා
තාම නෑ නන්ගි
හම්මෝ මාර සතුටක්...😃😃
ඒත් බදින්න ඉන්නේ නන්ගි මෙයාව 😨😨
ඒ සතුට ඉවරයි
කෝ බලන්න ඉතින්.....
මම බොරු හිනාවක් දාන ගමන් ඇහුවා.
හිටපන් මේකිගෙ හදීසිය ඉට කලින් දෙයක් අහන්න තියෙනවා.
අවුරුදු 06ට පෙර.... School............
🔉....🔊..🔊🔊
ඒ ඇහුමේ පළවෙනි පිරියඩ් එකේ සීනුව
ඒ හshiයෝ Gm බන්
ඒ මගේ හොදම යාලුවා අමෂා.
ඕකිට ස්කොලෙට එන්න උපරිම යන්නේ 15Min ඒත් එන්නේ පළවෙනි පිරියඩ් එකේ
" Morning Morning "
"මොකෝ බම් භාගෙට මැරිලා වගේ"
"නෑ ඉතින් උබ එන වෙලාව දකිද්දී මෙහෙම තමා"
"හා...හා වරෙන්කො ඉතින්"
"මොකෝ බන්"
ඊයේ Class ඉවර වෙලා උබ ගියාට පස්සේ
"ඉතිම්"
"හිටහන්කො මැදින් පයින් නැතුව"
"අහ්හ් කියහන්"
"මම දැක්කා බන්............
"නැගිටපන් නැගිටපන් මැඩම් එනවා පස්සේ කියපන්"
ආ..බැරි වුනානේ කියන්න...මම hashini සෙහන්සා .මම AL කරන්නේ මම ගැන වැඩිය කියන්න නෑ ඉතින්.මම කොහොමත් ලස්සන නෑ. පාඩුවේ ඉගන ගන්නවා.හැබැයි මගේ යාළුවෝ හැමෝටම උපදෙස් දෙන්නේ මම. එතකොට ඔය දැන් ගිරවි වගේ කියෙව්වේ මම යාලුවා යාලුවා කීයාවට...එකිනම් පට්ට ලස්සනයී.ලගින් ගයොත් ඇහැක් නෑ ඉතින්. කොල්ලො කොතනදා ඒකි එතන බොහොම අමාරුවෙන් අපි ඔකිගෙම් කොල්ලො බේරන් ඉන්නේ...😏,,,,
ආ ළමයි එදා දීපූ පශ්න වලට උත්තර ලීවාදා....???
කෝ ගන්න එක එක්කෙනා පොත්
මේ......
මොකදා බන්.
එදා මොනවත් වැඩ දුන්නාදා..??
ඔය ඉතින් මගේ ඉවසීමේ සීමාව පනිනන මොහොත...
ඇයි යකෝ....
හිමින් හිමින් හිමින් මැණිකහ්
ඇයි යකෝ මම උබේ පොතේ ලීවත් එක්ක නේදා
අනේ අමතක උනා මැණිකහ්
හ්ම්ම්ම්...
"මේ..හන්සියෝ දෙයක් අහන්නද....
මොකක්ද...??
ආසදා බන් මේ පීරියඩ් එකට
නෑ බන් මට පට්ට නිදි මතයී
ඒ උනාට උබ වැඩ කරනවනේ
ඔවූ ඉතින්...වෙන කරන්න දෙයක් නෑනේ
පෙන්නලා වරෙන් එහෙනම් ගිහින්
හ්ම්ම්ම්....
හම්මෝ මල වාතේ ගියා බන්
ඔවු....කියහන්කෝ දැන් ඉතින්..
ආ...එදා මට පට්ට කොල්ලෙක් නම්බ එක දුන්නා කියහන්කෝ...
අනේ මන්දා උබ ගත්තාදා....??
නෑ.....
ඇයී...??
අම්මා ආවා බන්..
Hikzz...හොදා වැඩේ
උබට හරි හීනා නේදා
ඔය අපේ හැටි මමනම් කොල්ලෙක් දිහා බලන්නෙවත් නෑ.
අනේ...බන්න් පිරියඩ් එක කට් කරමුකෝ
මෝනාදා බන්
Dancing
හා පනිමූ .....
මේ බලහන්කො සෙනූ මෙයත් දැන් හොදා ළමයෙක් වෙලා...
අනේ පලයන්
"යමු යමු"
Library එකට යමූ
"හා..."
හිතහන් මම පොතක් අරන් එන්නම් 📚 📚
🏃 🏃 🏃
ඕහ්හ්හ්හ්හ්....සොරී නන්ගී දැක්කේ නෑ.
"ආ ඒකට කමක් නෑ"
හම්මෝ අයියා කෙනෙක් ඇගේ හැප්පුනා නේදා.....ඌ ලස්සනයී බන් සෙට් කරලා දියන්කෝ.
"අනේහ් මේහේ වරෙන් යන්න"
එහෙම කීවාට මම ආය පාරක් හැරි හැරි බැලුවා.එයත් බලාගෙන හිටියේ.කාලයත් එක්ක අපි හොද යලුවෝ වුනා.මගේ හැම පශ්නයකදිම ලගින් හිටියා. ආ....එයාගේ නම නිමේෂ් මෙත්සර.පෝසත් පවුලක බාලයා.මමනම් ඉතිම් එකෙන්ම දුප්පත්.
දවසක් හවස දන්නැති නම්බර එකකින් Msg එකක්
Hi....me Hasi neda
"Ou kauda me..."
Mama Nimesh bn
"A kiyahan"
Meki yakooo
"Hikzz Kohenda Number eka"
Hoya gaththa me Nangiyoo mama kenekta adare karanawa
ඒ වචන හේතුවක් නැතත් පිහියෙන් අනිනවා වගේ.කාටදා එයා ආදරෙ කරන්නේ....ඔවූ මන් දාන්නේවත් නැතුව එයාට ආදරෙ කරනවා.කියන්න බෑ මොනා කරන්නදා ඉතින්.
" Aaa ehemada Kiyanna Katada ithin "
Amashata oyage yaluwata
"Ehemada eyata kenek innawa"
Kiyannakoo mata set karala denawakoo
Kooo mekii
මම ආය රෙප්ලයි කරන්න ගියේ නෑ ඉතින්.ඇති වෙනකන් ඇඩුවා.ඔවූ මම ලස්සන නෑ මගේ යාලුවා ගෝඩාක් ලස්සනයිනේ....හිතේ දුකට සල්ලි ඉවරයි වගේ හිටියා.
නිමේෂ් අයියා වෙනුවෙන් අමාට කතා කලා
📞📞
ආ කියහන්
"මේ..කියන්න දේයක් තියෙනවා බන්"
මොකක්ද
නිමේෂ් අයි....යා.
මට වචන පැටලෙන්න ගත්තා.
ඇයි උට මොකදා බන්..
"ඌ උබට කැමතිලූ"
ඇත්තටම දා...??
"හ්ම්ම්...ඕ"
වාව්ව්ව්ව්....මාත් එකෙන්ම කැමතියි බන්
" එතකොට අරයා"
ආ ඒක දැන් වැඩක් නෑ බන්
"ඒත් බන් උබ මේයාවත් අතාරී නේදා "
උබට ඒවා වැඩක් නෑනේ...
"හ්ම්ම්...."
ඔහොම ටික කාලයක් ගියා..ඒ දෙන්නා ආදරෙ කලා.එයාව අමතක කරන්න ඕන උනත් කරන්න බැරි උනා. පාඩම්වත් කලේ නෑ මම.ඒත් මම හොදා තැනකට ගියේ නැත්තම් කොහොමද මගේ අම්මායි තාත්තයි බලා ගන්නේ.හිතේ තිබ්බ දුක ඩයිරි එක පිරෙන්නම ලීවා.එයාව මතක් වෙන වාරයක් පාසා පාඩම් කලා.ඇත්තටම වුනේ අමා එයාව දාලා වෙන කෙනෙක් ලගට ගියා.මට එයාට මුකුත් කියන්න බෑ ඒ මගේ යාලුවා නේ.
මය නිමේෂ් අයියා බලන්න ඕන උනත් එයා ආය දැක්කේ නෑ. එයා ස්කොලෙම් ගිහින් අමාටනම් ගානක් නෑ...
මම හොදට එක්ස්සෑම් කලා ABB දිස්ත්රික් රෑන්ක් 49. මෙඩිසින් යන්න සිලෙක් වෙලා....👨‍⚕️👨‍⚕️.ගෝඩාක් සතුටුයි හිතුනා..එත් හැමවෙලේම නිමේෂ් අයියා මතක් වුනා. එයා ඇමරිකා ගිහින්.
ඒයී ගස් ගෙම්බී.
මම පියවි සිහියට ආවේ නිමේෂ් අයියගේ හඩින්..
හ්ම්ම්ම්.....
"ආ සොරී කියන්න මොකක්ද ඇහුවේ"
දෙයක් අහන්නදා...??
"මොකක්දා..."
ටීට klin ඔය 🍹 බීපන්....
"හ්ම්ම්.....දැන් කියයන්න.."
Do you Like Marry me...??
ඒ වචන ඇහෙද්දිම බිබී හිටපු බීම ටික නහයෙන් ආවා...වගේ.
"මොකක්දා අයියේ....ඔයාගේ වයිෆ්...??
මොන වයිෆ් දා..??
මේ ඉන්නේ මගෙ අවුරුදු දෙයක් තිස්සේ ඉදලා මගේ සිහින කුමාරී
මෙන්න මේක මගේ ෆොටො එකක් පෙන්නනවා...
ඇයි මැණික කීව්වෙ නැත්තේ ආදරෙ කලා කියලා...??
"පිස්සුදා...??අයියේ මම ඔයාට ආදරෙ කලේ නෑ....
අනේහ්..ගස් ගෙම්බී මම දන්නවා ඔක්කොම...අර ඔයාගේ අනිත් යාලුවා සෙනූ.. ඔයාගේ ඩයිරි එක ඔක්කොම ෆොටෝ ගහලා.... අවුරුදු දෙකකට කලින් මම ලන්කාවට ආවම..ඒකි හම්බෙලා ඔක්කොම මට කීවා.අමාෂා මාව දලා ගියාට පස්සේ ඔක්කොම මට එපා වුනා.
ඔයා මන් ගැන හිතනවා කියලා දැන ගත්තාම......අනේ සෝරී කෙල්ල උබ කොච්චර ඉවසන්න ඇද්දා...?? හදීසියේම යන්න වුනානේ.....පෙරේදා තමා ලන්කාවට ආවේ...
ඊට පස්සේ තමා උබව හොයාගන ආවේ...
ආදරෙයි.....නේදා..???
"ඕවූ......ගෝඩාක්ක්ක්ක්"
මට නොදැනිම ඒ වචන කටින් පිට වුනා..
වරෙන් යන්න
"කොහෙද??...."
මැරි කරන්න😏😏 අම්මාට එයාගේ වෙන්න ඩොක්ට ලේලිව පෙන්නන්න ඕනේ....😇😇😘😘
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අන්තිමට හිතුවෙවත් නැති විදිහට නිමේෂ් අයියා මගේ වුනා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිතෙන් හඩවපු😔😔
හිතෙන් රිදවපූ😔😟
මගේ ආදරෙ .....❤️❤️.
ඉඩෝරය නිමා විය🔥☀️☀️
වසන්තය උදා විය 🌺🌹🌷🍂☘️
මගේ ජිවිතේ....
අයිති විය මට
වස්තු උබ මගේ....😘😘
ස්තූතියී
- නිමී -
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI