මිනිහා හෙන බෙබා දන්නවනෙ ඉතින් බෙබාලගෙ වැඩ කන්න නැතත් මැන්ට බොන්න ඔනෙ හොදට බිලා මල් පාරකුත් උරලා පුල් ආතල් එකෙ හිටියෙ පොඩ්ඩෙ මාමා මිනිහා තනිකඩයා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net



මෙ සිද්දිය උනේ මට අවුරුදු 19 දි...
මම හැදුනෙ වැඩුනෙ පොලොන්නරුවේ.. ඉතින් අපෙ ගෙවල් ලග පොඩ්ඩෙ මාමා කියලා මාම කෙනෙල් හිටියා මිනිහා විහිලු කාරයා මිනිහා හෙන බෙබා දන්නවනෙ ඉතින් බෙබාලගෙ වැඩ කන්න නැතත් මැන්ට බොන්න ඔනෙ හොදට බිලා මල් පාරකුත් උරලා පුල් ආතල් එකෙ හිටියෙ පොඩ්ඩෙ මාමා මිනිහා තනිකඩයා මිනිහගේ wifa නැ ලෙඩකින් මැරිලා එ මිනියත් වත්තේ වලදාගෙනෙ වලේ තනි රකින එක තමයි මිනිහගෙ වැඩෙ ඔන්න දැන් තමයි කතාව පටන් ගත්තෙ..

අපෙ සෙට්ටෙකෙ හිටියා සුපුන්,කුමාර,කිර්ති, සන්ජු, මම සැගිය කියලා හදුන් වන්නම්කො ඉතින් කොල්ලො සෙට් උනාම පොඩි අඩියක් එහෙම ගහනවනේ... අපි සෙට් වෙන්නෙ ඔය පොඩ්ඩෙ මාමලා දිහා තමයි.. ඔන්න දවසක් අපි මස් ටිකකුත් අරගෙන බොන්න බොතලුත් මල් කැල්ලකුත් අරන් පොඩ්ඩෙ මාමලා දිහා ගිහින් සෙට් උන මස් ටිකත් හාදාගෙන ඔන්න බොන්න සෙට් උනා පොඩ්ඩෙ මමාගෙ ව්හිලු අහගෙනම ඩැන් ගානට වැදිගෙන එනවා මල් පාරත් ඔතාගෙන ඉන්නකොට පොඩ්ඩෙ මාම කියන්න පටන්ගත්තේ නැද්ද නැන්දා ගැන... අපි සෙට් එකටම හින් දාඩියකුත් ඩැම්ම හැම දාම පොඩ්ඩෙ මාමාගෙ wife එනවලු රැට මිනිහා ලගමලු නිදිය ගැන්නෙ අපි මුනෙන් මුන බලා ගත්තා සුපුන් ටිකක් නැ හොදටම බය වෙලා මාමට මොකුත් කරන්නැද්ද කියට විතරද එන්නෙ ඔහොම පස්න වැලක්ම අහගෙන ගියා පොඩ්ඩෙ මම තනියෙන් ඉන්නකොට විතරායි එන්නෙ එතකොටම දාඩාස් ගාල සද්දෙයක් ආවා අපි සෙට් එකම උඩ ගිය ඩැන් සද්දෙයක් අවෙ කුස්සියෙන් බයෙන් ගිහින් බැලින්නම් පුසෙක් මස් හට්ටිය පෙරලා.. අයෙත් මාම කතාව පටන් ගත්තා මම මැරුනත් උබාලා එක්ක අඩ වගෙ හැමදාමත් ඉන්නව බන් කියලා අපිත් වැඩෙ ඉවර කරන් ගෙදර සෙප් එකෙ මාරු උනා ඔහොම දවා ගෙවිලා ගියා යාලුවො ජොබ් හොයාගෙන කොලබට ගියා මමත් army එකට බැදුනා යුද්ධ කාලෙම නිමාඩුත් නැ යලුවන්ට කතා කරන්නවත් බැරි තරමට busy උනා ඔන්න ඉදලා ඉදලා නිමාඩු සෙට් වෙලා ගෙදර එන්න චාන්ස් එකක් සෙට් උන වෙලාවෙ ගෙදර එන්න පිටත් උනා ගෙදර එන්න රැවෙන බව දැනගෙනත් එවෙලේම අව ගෙදර එන්න තිබුන හදිස්සියට bus එක නතර කරනකොට රැ 11 ත් වෙලා එතන ඉදලා ගෙදර එන්න 2k තියෙනව විල් එකක් වත් නැ ගෙදර එන්න තිබුන හදිස්සිය හින්දා පයින්ම එන්න තිරනය කරා හිමිට ටික දුරක් ආව ගෙදරට call කරෙත් නැ තනියෙන් එනව කිවොත් බනි කියලා ඔහෙම ටික දුරක් එනකොට කනත්තට ලන් උනා හිතට පොඩි බයකුත් දැනුනෙ නෑතිවම නෙමෙ army නෙ පොඩි ගැම්මක් අරන් එනව කියල හිතන් කනත්තත් පහු කරන් එනකොටම ඉස්සරහයින් මිනිහෙක් වැටිලා ඉන්නව ලාවට හද එලියට පෙනව ඩැන් දැන් නම් කනත්ත පාස් කරන් විරයා වගෙ අවට බයත් හිතෙනවා ආපහු යන්නත් බැ කනත්ත ඉස්සරහට යන්නත් බැ මිනිහෙක් වැටිලා ඩැන් තමයි මගෙත් දෙලව රත් උනේ මන් කරගත්ත මොඩ කමක් වගෙ හිතුනෙ අතින් අරන් තියා ගත්තා වගෙ වැඩක් නෙ උනෙ කොහොම හරි යනව කියලා හිතාගෙන හෙන කුනුහරප දෙක තුනකුත් කියාගෙන අර මිනිහා ලගටම ගියා හුකා මෙ පොඩ්ඩෙ මාමානෙ මන් සෙනිකව මිනිහට කාතා කර අම්මෙ මෙ යකා හොඩටම බිලා මාමෙ මොකො බන් මෙ රැ තිස්සෙ බිගනෙ නැන්දා ගෙඩර ඩාල මෙහෙ මොකො කියලා අහුව මිනිහා අමාරුවෙන් තරහින් වගෙ මගෙ දිහා බලාගෙන ඉදලා උබ එන්න ඇයි බන් පරක්කු උනෙ මන් උබ එනකම් බලගෙන හිටිය බන් කියලා මන් දිහා බලගෙනම හිටියා.. හරි මන් අවනෙ දැන් ඩැන් ගෙදර යමු කියල මිනිහත් උස්සගෙන අල්ල ගත්තා අම්බො හෙන කුනු ගද මාමා ඇ බන් උබ බිබි ඉන්නව විතරද නාන්නෙ නැද කියලම දැම්ම විහිලුවෙන් වගේ.. මැන් සිතලෙ ඉදලා සිතල වෙලා අත් දෙකට හොදටම දැනුනා මන් විහිලු කරත් අයෙ මත් එක්ක වචනයක් වත් කතා කරෙ නැ මට හිතුනෙ මගෙ විහිලු සැර වැඩි වෙලා මල පැනලා වෙන්න ඇති කියලා හිතන් මාත් පාඩුවෙ මිනිහවත් අල්ලගෙන අරන් අව බැක්කෙත් හම්මට එකත් බරයි කොන්ද කැඩෙන්න ඔහොම ගෙවල් ලගටම අව පොඩ්ඩෙ ත් උබ ගෙදර පලෙන් මම උබව බලන්න අවෙ උබව දැක්කනෙ සැනසිමෙ ඉන්න පුලුවන් ඇති යාන්නතන් කතා කරා... මත් දොරට ගහලා ගෙදර අයට කාතා කරා... අම්මෙ අම්මා මගෙ කට හඩ ඇහිලා දොර ඇරගෙන අක්කත් එක්ක අව ඕඔං ආවා විතරායි අම්ම තනියෙන් ආවට බයින්න පගන් ගත්තා අනෙ මම තනියෙන් නෙමෙ ආවෙ මගදි පොඩ්ඩෙ මාමා හම්බ උනා බිලා වැටිලා ඉදලා උස්සගෙන අවේ කිවා විතරායි අම්මයි අක්කයි මුනෙන් මුන බලාගෙන හොදටම බය වෙලා දෙන්නම මම අයි ඇහුවට කිවෙත් නැ කොහොම හරි මගේ කොල්ල පරිස්සමෙන් අවනෙ කියාගෙන කුස්සියට ගියා තෙ හදන්න වෙන්න අති මට හිතුනෙ අම්මෙ තෙ එප මට මහන්සි නිදිමතයි අග පොඩ්ඩක් හොදගෙන නිදාගන්න ඔනේ මම හිදගන්නකම් එ දෙන්නත් කතා කර කර ලගටම වෙලා හිටියා කාලෙකින් අව හින්ද වෙන්න අති.. හොදටම නිදා ගත්තා අම්ම 9ට විතර කාතා කරා මුනත් හොදගෙන තෙ එකුත් බිලා පොඩ්ඩෙ මාමා බලන්න ගියා මැන් පෙන්න නැ කුස්සියෙද බලන්න ගෙ පිටි පස්සෙන් ගියා නැ මිනිහා නැන්දා ගේ වල දිහා ඉබෙටම බැලුනා හුකා සොහොන් කොත් 2යි පොඩ්ඩෙ මාමාගෙ 4ටො එකත් එක්ක තියෙනව කර කියාගන්න දෙයක් නැති උනා සෙනිකව ගෙදර දුවගෙන 🏃 වගෙ ගියා රැ මාත් එක්ක ආවෙ කවුද එතකොට සොහොන් කොතකුත් හදලා වල දාලා තියෙන්නේ කවුද හිතාගන්න බැ අම්මා විස්තරෙ කිව මම ගෙදර එන්න මාස 2කට කලින් තමයි පොඩ්ඩෙ මාමා මැරිලා තියෙන්නේ... මට පනිවිඩෙ දෙන්න බැරි වෙලා එ දවස් වල කොටි කලබල හින්දා අම්මා කොකටත් කියලා මාව පන්සලට එක්කගෙන ගිහින් ලොකු හාමුදුරුවන් ට කියලා පිරිත් නුලකුත් දාගෙන අවා එදා ඉදාන් මෙ වෙනකම් පොඩ්ඩෙ මාමාව දැක්කෙ නැ ...


නිමි...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI