🌹🌹ප්‍රථම ප්‍රේමය ❤️❤️❤️
"දූ...... නැගිටින්න ලමයො ඉක්මනට.clz යන්න පරක්කු වෙනව ඔන්න."
අම්මගෙ සද්දෙත් එක්කම phone එකට ආපු cl එක නිසා උඩ ගිහින් ඇහැරියෙ මට 😲
ඕ........හ් සුදු අයියගෙන් msg 6යි.. rply නැති නිසා වෙන්න ඇති cl එකක් අරන් තියෙන්නෙ.. එයාටත් එහෙම්ම msg එකක් දාල මං ගියේ ඉක්මනින්ම ලෑස්ති වෙන්න.
මම දසුනි ප්‍රාර්ථනා. ගම්පහ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙන ගන්නෙ. මගෙ ජීවිතේ...මගෙ පන ටික තමා මගෙ සුදු අයියා සදෙව් නෙත්මිණ. එයත් ගම්පහට ස්කූල් ගියපු නිසා උදේ හවස අපි ආවෙ ගියේ එකටමයි.
සුදු අයියව මට මුලින්ම හම්බුනේ ස්කූල් බස් එකේදි. ඕනෙම කෙනෙකුට දෙපාරක් හැරිල බලන්න හිතෙන ඇස් දෙකක් එයාට තිබුනෙ...
නිතරම දැකපු ඒ ඇස් වල යාළුකමට එහා ගියපු දෙයක් තියෙනව කියල තේරුම් ගන්න මට බැරි වුනේ නෑ.....
කොච්චර ගනන් ඉස්සුවත් (කෙල්ලොනේ😆) මං ඒ ඇස් වලට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගත්තා... ඒ අපි දෙන්නගෙම පලවෙනි ආදරේ.කාගෙන්වත් බාධාවක් තිබුනෙ නෑ 👫
😍😍😍😍😍😍😍
සුදු අයියගෙ පිස්සු වැඩ ඇතුලෙ ජීවිතේ උපරිමයෙන් විඳිනව වගේම එයාගෙ පොඩි වෙනසත් මට දැනුනෙ මහමෙරක් වගේ...
ඒ වෙලාවට ඉතිම් තියෙන 64න් එක දෙකක් එක්ක මගෙ හැකියාවත් mix කරල කවියක් යැව්වම හොල ගෙඩියගෙන් පහුවෙනිදට චොකෝ එකක් එක්ක ආදරේ ඩබල් හම්බෙනෝ..
😔😉🍫💏
සුදු නංගියට ඉතිම් ආදලේ ඕනෙනෙ ගොඩා............ලියක්.
ඒ වගේ ආදරණීය මතකයන් ඇතුලෙ අපේ ජීවිතේ ගලාගෙන ගියේ හරිම සැහැල්ලුවෙන්...
📩 ටී....ක් ටී....ක් සුදු අයියගෙන් msg එකක්..
👨 කොහෙද සුදු නංගි ඉන්නෙ..ඉක්මනට එන්න. ඔයාට තමා ඔන්න clz එකට යන්න ලේට් වෙන්නෙ.
👩 හරි හරි මේ එනෝ.. සුදු අයියෙ. 😘
"ම්..... මගෙ සුදු නංගිය අද ගොඩක් ලස්සනයිනෙ😍. මට නම් ලෝබකමේ බෑ මෙහෙම යවන්න මැණික. ඔන්න වෙන කොල්ලො බැලුවට බලන්න කතා කරන්න ඒම යන් නෑ හොදද..."😠
"හී.... උපදින හැම ආත්මෙකම මං මගෙ සුදු අයිය දිහා විතරමනෙ බලන්නෙ.. වෙන අය මොකටද ආදරෙයිනෙ මගෙ පන ටිකට" 💞
"මගෙ ඇස් පියවෙනකම්ම මට මගෙ සුදු නංගිය දිහාම බලන් ඉන්නයි ඕනේ..."
"න්....නෑ නෑ .. මුලින්ම ඇස් පියවෙන්න ඕනෙ මගෙ. මං කෝමද මගෙ සුදු අයිය නැතුව ජීවත් වෙන්නෙ එතකොට.."
"ඒනම් ආච්චිල සීයල වෙලා අපි දෙන්නම එකට මැලෙමු හාද පන. උම්ම්මා........😘 දැන් යමු මැණික.."
අපි දෙන්නා clz දෙකක හිටියට තිබුනෙ එකම වෙලාවට වගේ.. ඒ නිසා මාව clz එකට දාල තමයි හැමදාමත් සුදු අයිය ගියේ.
එයා කලේ bio. සුදු අයියට ඕනෙ වුනේ කෝමහරි doctor කෙනෙක් වෙන්න. මට ඉතිම් ගෙදර ආර්ථිකේ බැලන්ස් කරන්න තමා බාර වුනේ.
😉😉
"සුදු නංගිය දන්නවද මං doctor කෙනෙක් වෙලා මේ අත් දෙකෙන්මයි ඔයාගෙ සූටි බන්ඩියෙන් අපේ පුංචි පැටියව ගන්නෙ... 👪 මමම විතරයි මගෙ සුදු නංගි දිහා බලන්නෙ. වෙන කාටවත්ම ඒමවත් බලන්න දෙන් නෑ මගෙ පන දිහා... හොදද."
සුදු අයිය ඒක කියන හැම සැරේම ඒ ඇස් වලින් ආදරේ පිරිලා ඉතිරිලා යනව.....😍😍😍
ඒ පපුව ගැහෙන්නෙ මං වෙනුවෙන්ම විතරයි කියල දැනෙද්දි ඒ ඇස් වල අයිතිකාරිය මං කියල හැඟෙද්දි කියාගන්න බැරි තරම් ආදරයක් ආරක්ෂාවක් ලැබෙද්දි හීනෙන්වත් මං මගෙ සුදු අයියව මඟහැරෙන්න දුන් නෑ.... මං මගෙ මුළු ආත්මයෙන්ම සුදු අයියට ආදරේ කලා... ඒ ආදරේ ලෝබකමින් පරිස්සම් කලා......
❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදට අපේ ආදරේට අවුරුදු 2ක් වෙනව 😍😘❤️
අපි දෙන්නම කැමති නිසා උදෙන්ම අස්ගිරිය පන්සල් ගියා. බුදුන් වැඳල මං ප්‍රාර්ථනා කලේ මගෙ සුදු අයිය හිතන හැමදේම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලයි.මං දන්නව සුදු අයියත් ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම කරන්න ඇති කියල...
මං ආසම සුදු අයියගෙ අත අල්ලගෙන ඔහේ ඇවිදගෙන යන්න.. එයා ලගින් ඉද්දි දැනෙන හැඟීම මට කවදාවත් වචනෙන් කියාගන්න බැරි වුනා... හරියට මට කුරුලු පිහාටුවකටත් වඩා සැහැල්ලුවක් දැනුනෙ. 🐥
එන ගමන්ම අපි ගම්පහ මල් වත්තටත් ගිහින් එහෙම්ම ඇවිදන් ආවෙ ගාඩර් එක ලගට.
ඒත් එදා ගාඩර් එක උඩින් යන්න තියා හිතන්නවත් බැරි තරම් සෙනඟ.. clz ලමයි පිරිල ඒ මදිවට train එකකුත් නවතලයි තිබුනෙ.😥
මාව සෙනඟ අස්සෙ හිර වෙවී එක්කන් යන්න සුදු අයිය කැමති වුනේ නැහැ... ඒ නිසා අපි රේල් ගේට් එක ලගට ආවෙ එතනින් බස් stand එකට යන්න.
"සුදු අයියෙ ගේට් එක වහලනෙ.. train එක ගියාට පස්සෙ යමුද අපි."
"අයියෝ සුදු නංගි train එක තාම station එකේනෙ.. මගෙ මැණික බයද.. එන්න අපි යමු."
ඒම කියල සුදු අයිය මගෙ අතින් අල්ලගන්නව විතරයි මට මතක. මගෙ මුළු ලෝකෙම කළුවර වෙලා ගියා................. 😵😖
ඔලුවට දැනුනු ලොකු වේදනාවත් එක්කම මං අමාරුවෙන් ඇස් ඇරලා බැලුවෙ සෙනඟ කෑගහන සද්දෙට..
කෝ..... කෝ.... මගෙ සුදු අයිය..... අනේ... මගෙ අයියවද අර සෙනඟ වට කරන් ඉන්නෙ. ඔලුවෙන් ලේ ගලනව කියලවත් මට දැනුන් නෑ.. මං පිස්සියක් වගේ දිව්වෙ මගෙ පන ලගට. ඒ....ත් ඒ....ත් මං යද්දි මගෙ පන ලේ විලක් මැද වැටිලයි හිටියෙ...
සුදු අයිය මාව දාල ගිහින්.... යන්නම ගිහින්....... 😭😭😭😭
න්...නෑ මේක නපුරු හීනයක්..... නපුරුම නපුරු හීනයක්....
උදේ බුදුන් වැඳපු අත් දෙකෙන්... අපේ පැටියව ගන්නව කියපු ඒ අත් දෙකෙන් එක අතක් විතරක් තියෙද්දි මං කොහොම වාවන්නද රත්තරං...... මං පිස්සියක් වගේ කෑගැහුව....
මගෙ පන ටිකනේ.. ඇයි රත්තරං මාව අතෑරියෙ.. ඇයි මාවත් අරන් ගියේ නැත්තෙ.. ඒ ගමනත් එකටම යමුයි කියපු ඔයා ඇයි තනියම යන්න ගියේ..... මට දරාගන්න බෑ මහත්තයෝ... අනේ... පන මාව පිච්චෙනව... ඔයාගෙ සුදු නංගියව පිච්චෙනවා... ඔයා කැමති නෑ නේද ඔයාගෙ මැණික අඬනවට... ආපහු එන්න රත්තරං... මට බැහැ ජීවත් වෙන්න........ 😭😭
කොච්චර දේවල් කියල කෑගැහුවත් සදෙව් අයිය මං පන වගේ ආදරේ කරපු ඒ ඇස් දෙක ආපහු ඇරියෙ නෑ ....... 😢
"දුව... එන්න අපි යමු තව හවස් වෙන්න කලින්."
අම්මගෙ ඒ වචන වලටයි ඈත ලෝකෙක අතරමං වෙලා හිටපු මම පියවි සිහියට ආවෙ..
අද 2019.01.22. මගෙ සුදු අයිය මට නැති වෙලා අදට අවුරුදු 6ක් වෙනව. අවුරුද්දක් ගානෙ මං යනව මගෙ සුදු අයියව බලලා පහනක් පත්තු කරල එන්න. එයත් බලන් ඉන්නව ඇති මං එනකම්......
සුදු අයිය යන්නම ගියා මාව ඇවිදින මළ කදක් කරලා... දැන් මේ හිත නපුරු වෙලා කිසිම හැඟීමක් දැනීමක් නැති තරමටම.. ඇයි රත්තරං අනිත් පැත්තෙන් ආපු express train එක අපි දෙන්නම දැක්කෙ නැත්තෙ.... 🚈
තාමත් මං දෙවියන්ගෙන් අහන්නෙ ඇයි මාවත් එයා ලගට ගත්තෙ නැත්තෙ කියල... අවුරුදු 6ක් පුරාවට දෙවියනුත් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයනව ඇති... ඒත් මං තරහ නෑ කවදාවත්ම දෙවියොත් එක්ක....
මගෙ සුදු අයියගෙ මතකයන් හදවතේ හොල්ලන්න බැරි ගැඹුරුම තැනක තියේවි මේ ඇස් පියවෙනකන්ම.........
#සිහිනෙක_දැවටී_පිදූ_ආදරේ
#රහසෙම_සැඟවී_ගියා_මාරුතේ
#පිං_පුරවන්නම්_මහා_සාගරේ
#අහිමි_නොවේවා_මතු_සංසාරේ ❤️❤️
නිමි.

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.