💗^^^.නුඹයි මගේ රස්තියාදු .^^^💗
#ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුඹේ සුවඳ ගෙන ඇතට යන්නෙ නැ මගෙන්
පෙම් හිතකට දුක් දීලා යන්න ගියා නම්
හීනෙන්වත් ඔබ ඉන්න එපා මට කඳුළු අරන්//..
ලඟ තිබුන සයිවර් කඩේ රෙඩියෝ එකෙන් ඉඳුනිල්ගේ සින්දුව අහන් ඉන්න ගමන් මම කල්පනා කලේ මේ කොලඹ අහස යට මට උන සිදුවීම් ගැනයි මම #රවීන් හසරංග වර්ණකුලසූරිය පවුලේ බාලයා උන මට ගෙදරින් නම් ආදරේ කලේ අම්මා විතරයි මොකද තාත්තා පුංචි කාලේ ඉදලා හීන මැව්වෙ අයියාගේ අනාගතේ වෙනුවෙන් එයාත් අපිව දාලා ගියේ කැනඩාවේ එයාට හරියන ජොබ් එකක් හම්බ උන නිසා මට නම් ජොබ් කරන්න කිසි කැමැත්තක් තිබ්බෙම නැ..
" මල්ලී වැස්සක් එන්න වගේ නේද" සයිවර් කඩේ මුදලාලිගෙ කට හඩෙනුයි මම කල්පනා ලොකෙන් මිදුනේ..
" ඒක තමයි මුදලාලී " සිනාසි උත්තර දුන්න මම ෆොන් එක අතට ගත්තේ මගේ අතිජාත මිත්‍රයා #අරවින්දට කොල් එකක් ගන්න දෙපරක් රින්ග් වෙනවා එක්කම..
"හෙලො"..
"හෙලො රවීන් උඹ කොහෙද බන් ඉන්නේ උඹලහට ගියාම, උබලයි තාත්තා මගේ ඇඟට කඩන් පැන්නනේ"..
" හරි හරි බන් මම ඉන්නෙ නුඟ ගහලග තියෙන සයිවර් කඩේ ලඟ, ඔහොම්ම අයින් වෙලා වරෙන්කො"..
" මොන මඟුලේ යනවද බන්, හිටපන් ඔතනට වෙලා මම විනාඩි දහයෙන් එන්නම්" එහෙම කියලා අරවින්ද ෆොන් එක කට් කලාම මම කඩේ ඇතුලට ගියේ සිගරට් එකක් ගන්න..
" මුදලාලී මට සිගරට් එකක් දෙන්න"..
"ආ.. මෙන්න මල්ලි" අයිනේ එල්ලලා තිබුන ලයිටරෙන් සිගරට් එක පත්තු කරන් එලියට ගියේ උගුරක් ඇදලා දුම් බොල යවන ගමන්"... එත් එක්කම මුලු මුණම නැවිලා යන්න වතුර පාරක් වැදුනේ සිගරට් එකත් නිවිලා යන්නම එත් එක්කම මාවත් පාස් කරගෙන පොඩි කෙල්ලෙක් දිව්වෙ මගේ ඇඟෙත් හැප්පෙන ගමන්..
"මොන ම..." කටට අපු වචන ටික ගිල ගත්තෙ පොඩි බොතලයක් අතේ තියන් හිටපු කෙල්ල දැකලා බයෙන් ගැහෙන ඇස් දෙක දැක්කම මගේ හදවත මොහොතකට නතර උනා..
"සො...සොරි අයියේ අර දුවපු පොඩි එක්කෙනාට මම වතුර ගැහුවේ.."
"පොඩි එක්කෙනාට බලනවා කරපු දේ මුලු ඇගම තෙමුනා ශිට්.. මොළයක් නැද්ද තමුන්ට".. මම ඒ විදියට බනිද්දි කෙල්ල බිම බලන් හිටියේ බය වැඩි නිසා කියලා මට හිතුනා එත් එක්කම එතනට ආවේ දුවන් ගිහිපු පොඩි කොල්ලා..
"හු... හු.. භුමී අක්කේ මට වැදුනේ නැනේ" පොඩි කොල්ලා එහෙම කියද්දි කෙල්ල ඔළුව උස්සලා බැලුවේ මගේ දිහා..
"අක්කෙ කවුද මේ අයියා".. පොඩි කොල්ලා මගේ දිහා කන්න වගේ බලාගෙන ඇහුවේ..
"ඔයට ගහපු වතුර පාර මේ අයියට තමයි වැදුනේ" හිනාව තද කරන් කෙල්ල එහම කියද්දි කොල්ලා කට ඇරන් බලන් හිටියේ මගේ දිහා...
"හරි දැන් යනවා දෙන්නම මීට පස්සෙ මහපාරෙ සෙල්ලම් දාන්න යන්න එපා ගුටි කලා තමයි ගෙදර යන්න වෙන්නේ" බොරු තරහක් මවන් කෙල්ලයි පොඩ්ඩයි දිහා මරුවෙන් මාරුවර බලා ගෙන කිව්වෙ තරහා ගස්සන්න හිතාගෙන..
"සොරි අයියේ ආයේ එහෙම කරන්නෙ නැ මෙන්න මේ ලෙන්සුව මුන පිහදා ගන්න.." කෙල්ල හිනාවෙලා ලෙන්සුව මගෙ දිහාට දික් කරද්දි මම ඒක ගත්තා..
"හ්ම්ම් දැන් යන්න වැස්සක් එන්න හදන්නේ" පොඩ්ඩයි කෙල්ලයි මම ඉන්න තැනින් යනකොට කෙල්ල හොරෙන් වගේ බැලුවෙ මගේ දිහා ඒත් එක්කමයි අරවින්දත් එතනට ආවේ උගේ දඩුමොනර රාජයගෙන්..
"රවීන් පොඩ්ඩක් පරක්කු උනා බන් මුර දේවතාවුන් හිටියා බන් පරේ ඇවරිය වත්තෙන් දාලා ආවේ, මාට්ටු උනා නම් ඇපත් නැ"..
"ඇයි බන් උඹට ලයිසන් තියෙනවානේ"..
"ඒක හරි යකො සක්කුවේ තියෙන කේජි කැල්ල මට්ටු උනොත් මාත් හඳේ තමයි" එහෙම කියද්දියි මම සිද්ද වුන දේ තෙරුම් ගත්තේ මේ වෙනකොට මාත් අරවින්දත් ගංජා වලට තදින්ම ඇබ්බැහි උනා එත් එක්කම මම බැලුවෙ පොඩ්ඩයි අර කෙල්ලයි ඉන්නවද කියලා පෙන තෙක් මානෙක හිටියේ නැති නිසා මම අරවින්ද ගෙනාපු කැල්ල අතට ගත්තා..
" එකත් ඇත්ත තමයි බන්, මේ යමන් ශෙල්ටන්ලා ඉන්න පැත්තට දනාලයි ජිම් එක ලඟ උන් සෙට් වෙනවා කියලා උදෙම කොල් එකක් ගැහුවා"..
"සිරාමද යකො නැගහන් එහෙනම් එතනට යන්න" මාත් බයික් එක පිටිපස්සෙන් නැගලා ගියේ අපේ ගැන්සිය සෙට් වෙන තැනට කරටි කැඩෙනකම්ම බීපු මාව ඇරලුවෙන්ත් අරවින්ද..
"සහොදයා ඔන්න උබව ගෙදරගාවටම ඇරලුවා ඇහැ වගේ ආ.."
"හරි පස්සමෙන් පලයන් මාත් යනවා එහෙනම්" අරවින්දට සමුදුන් මා වැනි වැනි ගෙදර දොරකඩ ලගට යන විටත් තාත්තා හාන්සි පුටුව උඩ ඉන්නව දැක්කම වෙරි මත නැති වී ගියේ ඉබෙටමයි..
"හා දැන්ද උබට ගෙවල් මතක් උනේ"..
"නැ.. නැ.. තාත්තේ මම මේ.." වචන ගොත ගැහෙන්නෙ පුංචි කාලේ පුරුද්දටය..
" අදත් කොහෙන් හරි ගුබ්බැයමකින් බීලා ආවා නේද, ශ්‍රියානි මෙන්න තමුන්ගේ පුතණ්ඩියා ඇවිල්ලා"
තාත්තා නොරිස්සුමෙන් හැමදාම කතා කරන නිසා දැන් ඒ වචන වල වගක් මට නැත..
"මොකද මේ අපේ මහත්තයා කැ ගහන්නේ, පුතේ ගිහින් නාගෙන කැම කන්න"..
තාත්තා බනින විට හැමදාම මාව බේර ගන්නේ අම්මා බව හොදින් දන්න නිසා වරදක් කලත් අම්මා තාත්තගෙන් බේර ගන්න නිසා මට බරක්පතලක් තෙරුනේ නැ නාගෙන කැම කලා අවසන් උන මම ඇදට ගියේ අද හම්බ උන ඒ ගැනු ළමයාව මතක් කරගෙනම "භුමී" හෙමින් මිමිනු මට මතක් උනේ බයෙන් දිලිසෙන ඇගේ ඇස් දෙකයි..
පසුදා උදැසන ඇහැරුනේ ලොකු හිසේ කැක්කුමක් එක්කමයි..
"අම්මා මගේ ඔළුව රිදෙනවා".. මම එසේ කැගහද්දි අම්ම ඉක්මනින් මගෙ කාමරෙට අවා
" පුතේ උබට මම කොච්චර දවසක් කිව්වද ඔය රස්තියාදු ගහන එක නවත්තලා රස්සවක් හොයන් පිලිවෙලක් වෙන්න කියලා"..
"අනේ අම්මේ මගේ ඔළුව රිදෙනවා, දෙහි එකක් හදන් එන්නකො බණ කියවන්නෙ නැතුව" ඇඳ ගාව ඉදලා අම්මා කුස්සියට ගියේ කොච්චර උපදෙස් දුන්නත් මම ඒවා පිලිපදින්නෙ නැති බව දන්න නිසයි, එවෙලෙම වගේ මගේ ෆොන් එක රින්ග් වෙන්න ගත්තා..
"හෙලෝ"
"හෙලො රවීන් මම අරවින්දයා බන්"
" ආ... මම බැලුවා මේ උදේ පාන්දර කවුද කියලා"..
"මේ ඒක නෙවියි ඊයේ උබලයි තාත්තා අපේ අම්මට කියලා බන් උඹව නරක් කරන්නේ මම ලු".. ඒ කතවාට මට ඉබේටම හිනා ගියේ අරවින්ද ගැන අනුකම්පාවක් ඇති කරමින්..
"ඉතිම්.. ඉතිම් මොකො උනේ අම්මා බැන්නද උඹට"..
"බැන්නද.. අහන කැත උඹ, යකො තො කරන වැඩ දන්නෙ අපි විතරයි අපිවත් හිරේ යවන වැඩනේ උබ කරන්නේ.."
" හරි හරි සනා ඔවා ගනන් ගන්න එපා මොකො අද කරන්නේ"..
" අද පොඩි ගමනක් යමන් කොන්වන්ට් එකේ උත්සවයක් තියෙනවා යමන් ඒ පැත්තේ කැල්ලක්වත් ලයින් කරන් එන්න පුළුවන්"..
"හා හා යමන් උබට ඉතිම් අපායට ගියත් කැල්ලක් ලයින් වෙන්න ඔනනේ නේද"..
"අනේ පල යකො යන්න, 8.30 වෙද්දි ලැස්ති වෙයන් හරිද මම තිබ්බා"
අරවින්ද කොල් එක කට් කරනවා එක්කම මම ගියේ කුස්සියට අම්මගෙන් සල්ලි ඉල්ල ගන්න වටේටම ඇහැ දාලා බැලුවේ තාත්තා ඉන්නවද කියලා..
"අම්මෙ"..
"ම්ම්ම් ඇයි"
"සල්ලි කියක් හරි දෙන්නකො අද පොඩි ගමනක් යනවා"
" සල්ලි සල්ලි කොයි වෙලාවෙත් පුතේ උබ විතරමයි දැන් අපිට ඉන්නේ ප්‍රයිවට් ජොබ් එකක් හරි හොයා ගනින් ඉගන ගත්ත එකේ".. අම්මාගේ වචන ටික ඇහෙද්දි දවසම එපා උනේ මගේ ශබ්දකොශයේ තහනම් වචනේ ජොබ් එක නිසා....
" හරි හරි අම්මේ ඉන්නකො, ආ... කො අම්මේ තාත්තා"..
"තාත්තා ගියා පුතේ මාර්කට් එකට උදෙන්ම මේන්න මේ දෙහි එක බොන්න" අම්මා දුන්න දෙහි එකත් බීලා ඉක්මන්ට බාත් රූම් එකට ගියේ අරවින්ද 8.30 වෙද්දි එන නිසා, ඉක්මන්ට ලැස්ති උන මම කණ්නාඩිය ලඟට ගියේ කොන්ඩෙ හඳන්න කොයි පැත්තෙන් බැලුවත් හැන්ඩ්සම් පාටක් තිබ්බා...
" පුතේ කියක් ඔනේද" අම්මා කාමරෙට ආවෙ මට සල්ලි දෙන්න..
" දාහක් ඇති අම්මෙ"
"හ්ම්ම් මෙන්න පරිස්සමෙන් වියදම් කරන්න" අම්මට හිතින් ස්තුති කරන ගමන් සල්ලි පර්ස් එකට දාගෙන පාරට ගියේ වෙලාව 8.20 වෙලා තිබුන නිසා ඒ ඊට විනාඩි පහකට පස්සෙයි අරවින්ද අපේ ගෙවල් ලඟට ආවේ..
" ආ රවීනයා පරක්කුද බන් මම"..
"නැ නැ අවුලක් නැ"..
"මාර සෙන්ට් එකක්නේ බන් ගහලා තියෙන්නෙ වල්ලපට්ට සුවඳයි යකො, ආ මේ අතේ කියක් තියේද බන් අද අළුතින් බඩු ගෙනල්ලා කියලා ශෙල්ටන් අයියා කිව්වා"...
" එහෙමද දාහක් තියෙනවා බන් අම්මගෙන් හෙණ ගෙමක් දිලා ඉල්ල ගත්තෙ බන්" එහෙම කිව්වෙ නැත්නම් අරවින්දයා උගෙන් සත පහක් හොල්ලන්නේ නැති නිසා...
" එලනේ යකො මගේ ගාවත් පන්සීයක් තියෙනො යමන් ඉක්මන්ට උත්සවෙ පටන් ගන්නත් ලඟයි"
අපි දෙන්නා යන ගමන් ශෙල්ටන් අයියාගෙන් බඩු පොඩ්ඩකුත් මඟ ඉඳලා එක ගැහුවේ ඇතුලේ පොලිසියෙන් ඉන්න නිසා, 9.00 වෙද්දි අපි කොන්වන්ට් එක ලඟට ගියා
"බලපන්කො මාර සෙනගක්නේ ඉන්නෙ රවීනයා" බෙල්ල හතර අතේ කරකවන ගමන් අරවින්දයා එහෙම කිව්වෙ..
" එක තමයි බන් මාත් බැලුවේ බන් අපි යමුද බන්" මම එහෙම කිව්වෙ සෙනඟ වැඩි නිසා..
"පිස්සුද පුසො උබට දැන්ම යන්න බැ නංකි බබේක්ව බලලා යන්න ඔනේ" එහෙම කියපු අරවින්දයා උත්සවෙ තිබ්බ පැත්තට ගියා මත් උගේ පස්සෙන් ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා එත් එක්කම මගේ අතේ කවුරු හරි එල්ලෙනවා දැනුන නිසා මම හැරිලා බැලුවා..
"අයියේ කොමද ඔයාට" එහෙම කිව්වෙ එදා වතුර පාර කාපු දවසේ හිටිය පොඩ්ඩා
"ආ... කොහොමද පොඩ්ඩො අක්කා කො"..
මම එහෙම පොඩ්ඩගෙන් ඇහුවෙ අර ගැනු ළමයත් මේ ලඟ පාතක ඇති කියලා හිතලා...
" අපේ භුමී අක්කද.. අර ඉන්නෙ අයියේ"
පොඩ්ඩා ඇඟිල්ල් දික් කරපු පැත්ත බලපු මට ඇස් අහකට ගන්න බැරි උනේ දම්පාට සාරියකට හැඩ වෙලා හිටපු භූමි දැක්කම මගේ හිත ගැස්සිලා ගියා.. අරවින්ද පෙන්න හිටපු නැති නිසා මම පොඩ්ඩා එක්ක ඒ පැත්තට ගියා..
"භුමි අක්කේ".. පොඩ්ඩා එයාට කතා කරද්දි එකපාරටම එයා මගේ දිහා බැලුවා..
" අක්කේ මෙන්න එදා ඔයගේ වතුර පාර වැදුන අයියා" පොඩ්ඩ එහෙම කියද්දි මට හිනා ගියේ ඉබෙටම..
"කොහොමද අයියේ" භුමී බිම බලන් එහෙම කියද්දි මට හුඟක් සතුටු හිතුනා..
" වරදක් නැ නංගි හොදින් ඉන්නවා ඔයාට කොහොමද."..
"හොදින් ඉන්නවා අයියේ අද හුඟක් වැඩ ඒ අස්සෙ මේ පොඩ්ඩවත් බලා ගන්න ඔනනේ"..
"හ්ම්ම් නංගි වැඩ ටික කරගන්න මායි පොඩ්ඩයි අරෙහෙන් ඉන්නම්" මම එහෙම කියලා පොඩ්ඩවත් වඩාගෙන අරවින්දව හොයන් ගියා මම යනකොට ඌත් පොඩි කෙල්ලෙකුට පැණි පෙරන ගමන් හිටියේ..
"ස්..ස්.. අරවින්ද මෙහෙවරෙන්" මම කතා කරද්දි අරවින්ද ලඟට ආවා..
"මොකද බන් මේ, ආ.. කොහෙන්ද මේ පොඩ්ඩා"..
"ආ එ මගේ යළුවෙක්ගේ මල්ලි කෙනෙක් උඹ මොකක්ද මෙතනට වෙලා කරන්නේ"
"මම මේ ගෙමකට එන්ටර් වෙන්න හැදුවා විතරයි තො මගේ රාහු වෙලා වැඩෙ කැවනේ" මුණත් ඇද කරන් එහෙම කියද්දි පොඩ්ඩටයි මටයි හිනා ගියා...
" හරි හරි උබ එහෙනම් ඔක කරගනින්කො මම අරහෙට වෙලා ඉන්නම්"
"එල.. එල කොල් එකක් ගහපන් හදිස්සියක් උනොත්"...
එහෙම කියලා පොඩ්ඩයි මමයි උත්සව තිබ්බ හොල් එක ඇතුලට ගිහින් වාඩි උනා පොඩ්ඩගෙන් ඒ අතරතුර භුමිගේ විස්තර හොයා ගත්තා එයාගේ නම #භුමිකා රසාදරි ඉරුගල්බණ්ඩාර.. එයා මේ කොන්වන්ට් එකේ ටිචර් කෙනෙක් අපි කතා කර කර ඉන්නකොටමයි භුමිත් එතනට ආවේ..
"අයියේ"..
"ඔව් නඟි"
"පොඩ්ඩගෙන් කරදරේ නේද"
"අනේ එහෙම නැ නංගි" ඒ වෙනකොටත් පොඩ්ඩට මගේ ෆොන් එක දිලා තිබ්බෙ ගේම් ගහන්න පොඩ්ඩට මෙලො සිහියක් නැ භුමිත් මම ඉන්න තැනින් ඉද ගත්තා..
"හොල් එකනම් ලස්සනට සරසලා තියෙනවා ඔයලා නේද සැරවුවේ"
"අයියා කොහොමද දන්නේ" පුදුමෙන් වගේ භුමි මගෙන් ඇහුවා...
"පොඩ්ඩා තමයි කිව්වෙ ඔයා ගැන හැමදෙයක්ම එයා මට කිව්වා" උත්සවෙ ඉවර වෙනකම්ම කතා කර කර හිටපු අපිට වෙලාව යනවා තෙරුනේ නැ උත්සවෙ ඉවර වෙද්දි 4.00 විතර උනා..
"අයියේ දැන් අපේ තාත්තා එනවා ඇති මග අපි එහෙනම් යන්නද"
"හරි පරිස්සමෙන් යන්න පොඩ්ඩත් එක්ක" එත් එක්කම කලුපාට මරුට් කාර් එකක් ඇවිල්ලා නතර කලා එකෙන් බැස්සෙ අපේ තාත්තාගේ වයසේ කෙනෙක්...
"සුදු දුව... එන්න යමු " ඒ භුමීගේ තාත්තා කියලා තේරුනේ ඒ වෙලාවේ..
පොඩ්ඩත් එක්කම භුමි කරෙකෙන් නැග්ගා භුමිගේ තාත්තා මම දිහා බලන් ඉදලා කාර් එකට නැග්ගා
"අයියේ අපි යනො"
පොඩ්ඩා එහෙම කියලා අත වනද්දි භුමිත් අත වැනුවා කාර් එක නොපෙනි යනකම් බලන් ඉදපු මම කොල් එකක් දැම්මේ අරවින්දට වැඩක් උනේ නැ ෆොන් එක බිසී නිසා මම කට් කලා එත් එක්කම බස් එකක් ඇවිල්ලා නතර කලා එකේ නැගලා ගෙදර ආවෙ අරවින්ද එන පාටක් තිබුනේ නැති නිසා...
ගෙදර ගියත් අම්මා එක්ක වැඩිය කතා නොකල මම නාගෙන ඇදට ආවෙ භුමී ගැන හිතමින් මෙහෙම දවස් තුන හතරක් ඉදලා දනාලයි ජිම් එක ලඟට ගියේ ශෙල්ටන් අයියලා සෙට් වෙන්න හදන නිසා..
"ආ.. මල්ලී වරෙන් වරෙන් අපො උඹ දවස් දෙක තුනකින්නේ බන් දැක්කේ" ශෙල්ටන් අයියා වෙරිමතින් එහෙම කියද්දි..
"මේ දවස් ටිකේ ගෙදර හිටියේ අයියේ"
"හා.. හා.. ඒවා වැඩක් නැ මෙන්න බිපන්" ශෙල්ටන් අයියා අරක්කු වීදුරුවක් දුන්නා එක හුස්මට එක බිපු මම..
"අයියේ සිකරට් එකක් බීලා එන්නම් මම එලියට ගිහිල්ලා"..
"ආ හරි හරි පලයම් අවුලක් නැ" ශෙල්ටන් අයියා එහෙම කියලා බිම නිදා ගත්තේ වෙරිමත හොදටම වැඩි නිසා බව තේරුනා...
සිගරට් එකත් එලියට අරන් ගිහින් පත්තු කරපු මම උගුරු දෙකක් ඇදිනකොටම මගේ අතින් කවුරු හරි අදිනවා දැනුනා බලද්දි හිටියෙ පොඩ්ඩා මට තරහක් ආවේ පොඩි අය ගැවසෙන්න හොඳ තැනක් නොවෙන නිසා..
"පොඩ්ඩා.. ඔයා මොකද මෙතන කො අක්කා..".. මම එහෙම අහද්දි පොඩ්ඩා ඇඩුවා..
"අනේ ඇයි පොඩ්ඩො අඩන්නේ" පොඩ්ඩගේ ඔළුව අතගාන ගමන් මම එහෙම ඇහුවා...
"අයියේ අක්කට ත්‍රිවිල් පාක් එකේ අයියාලා කරදර කරනවා එතන හිටපු අයියා කෙනෙක් තමයි ඔයා මෙතන කියලා කිව්වේ"
පොඩ්ඩා අඬ අඬාම කිව්වම පොඩ්ඩවත් වඩාගෙන මම දිව්වෙ පාක් එක ලඟට යද්දි ශමෙල්ගේ කොල්ලො සෙට් එක භුමිව වට කරන් හිටියේ පොඩ්ඩව බ්මින් තියපු මම ගියේ ශාමෙල් ඉන්න තැනට..
"ශාමෙල් අයියා මොකක්ද මෙතන වෙන්නෙ" තරහින් පුපුරන ගමන් මම ඇහුවා
"ආ.... රවින් මල්ලි මේ පොඩි කේස් එකක් මේලි හිතන් ඉන්නෙ මේකි මලෙන් උපන් කුමාරිකාවි කියලා අපේ ප්‍රභාතයා මෙකිගෙන් කැමැත්ත අහලා මෙකි කනේ පාරක් ගහලා" ශාමෙල් හිනා වෙන ගමන් එහෙම අහද්දි මම ගියේ භූමි ඉන්න තැනට..
"ඇත්තද මේ කියන කතාව ඔයා මූට ගැහුවද" තරහින් භුමිගෙන් මම ඇහද්දි ප්‍රභාත් කතාව මැද්දට පැන්නා..
"ඔව් රවින් අයියා මේකි මට ගැහුවා කඩන්න ඔනේ මෙකිගේ අත" ඒ කියනවා එක්කම ප්‍රභාත්ට ගැහුව කනේ පාරේ සද්දෙට වටේම ඉන්න අය එකතු උනා..
"රවීන් මල්ලි මොකද බන් අපේ එකාට ගැහුවේ".. ශාමෙල් මගෙන් අහද්දි..
"මේ ඉන්නේ මම බදින්න ඉන්න කෙල්ල යකෝ"
වටෙ ඉන්න හැමොම වගේම පොඩ්ඩත් පුදුමෙන් වගේ මම දිහා බලන් හිටියා වගේම භුමිව ලඟට අරන් තුරුලු කර ගත්තේ අනිත් අයට පෙන්නම..
"ආයේ උබලා මේ වගේ වැඩ කරලා මම නරක මිනිහා කියලා කියන්න එපා" එහෙම කියලා පොඩ්ඩවයි භුමිවයි එක්කන් පාක් එක ගාවින් ඉක්මන්ට ගියේ නුඟ ගහලග බස් හොල්ට් එකට..
"භුමී.." එහෙම කියද්දි ඇස් වල කඳුලු පුරවන් භුමි මම දිහා බලන් හිටියා ...
"භුමී.. දැන් අඬන්න එපා මුකුත් කරන එකක් නැ ඔයාට".. මම එහෙම කියද්දිම පොඩ්ඩා
"ඔව් ඔව් මාර පාරක්නේ ගැහුවෙ අපේ චන්ඩි අයියා දුම විසික් උනා"
ඒ කතාව අහලා භුමිටයි මටයි හොඳටම හිනා..
"අයියාට කොහොම ස්තුති කරන්නද මම ඔයා නොහිටින්න මට මොනවා වෙයිද දන්නෙ නැ"...
"හ්ම්ම් දැන් හරි මීට පස්සෙ ආයේ ටවුන් එද්දි මට කොල් එකක් දෙන්න මම එන්නම්"
" අයියාගේ නම්බර් එක දෙන්නකො මට මම කොල් කරන්නම්" අපි දෙන්නා අපේ නම්බර් හුවමාරු කර ගත්තා භුමිවයි පොඩ්ඩවයි ත්‍රිවිල් එකක යවපු මම බස් එකේ නැගලා ගෙදරට ආවා ගෙ ඇතුලට යද්දිම මගේ ෆොන් එක රින්ග් උනා බලද්දි අරවින්ද..
"හෙලො"
"හෙලො රවින් මොකක්ද මේ උබ කේස් එකක් දා ගත්තා කිව්වෙ ශාමෙල්ගෙ සෙට් එකේ එකක් එක්ක"..
"ආ.. ඒක පොඩි සිදිදියක් බන් මෙහෙමයි" මම ඔක්කොම විස්තරෙ කිව්වා අරවින්දට..
"හ්ම්ම්ම්, අනේ මන්දා වතුර පාරක් නෙවියි උබට ඇසිඩ් පාරක් කන්නවෙයිද දන්නෙ නැ පුතො කරන දෙයක් පරිස්සමෙන් " අරවින්ද එහෙම කිව්වෙ යාළුකමටත් වඩා සහොදර බැඳිමක් අපි අතර තිබුන නිසා..
"හරි හරි බන් මම දන්නවා උඹ මගේ ඔනෙම දෙකට ඉන්නවා කියලා"
"එක පාරක් ආදරේ හින්දා දුක් විදපු උබ අයෙත් දුක් විදිනවා බලන්න බැ බන් ඒකයි"..
"හරි බන් ආයේ එහෙම වෙන්නෙ නැ මම එහෙනම් තිබ්බා මචො" එහෙම කියලා ෆොන් එක කට් කරපු මම කාමරෙට ගියේ ඇදුමක් මාරු කර ගන්න එත් එක්කම මගේ ෆොන් එකට මැසේජ් එකක් ආවේ නන්නාඳුනන නම්බර් එකකින්..
"Aiyye"
"Kauda"
"Mama bhumi"
"A.. mama baluwa kauda kiyala nagine me "
"Ow aiyye hugak pin ada hawasa mawa bera gattata"
"A eka mokakda nagi ko podda"
"Eya innwa aiyye aiyya ganama kiyawanawa aiyya api ekka innkam baya nalu" එහෙම පටන් ගත්ත මැසෙජ් එක රැ 12.00 වෙද්දියි ඉවර උනේ එයාගේ හැමදෙම මට කිව්වා අපි හැමදාම හම්බ උනා එයාට මාවත් මට එයාවත් නැතුවම බැරි උනා සමහර දවසට කොන්වන්ට් එක ලඟට යනවා එයාව හම්බ වෙන්න පොඩ්ඩටත් මාව නැතුවම බැරි උනා දින සති මාස ගනන් ගෙවිලා මාස තුනකුත් උනේ අපි දෙන්නව පෙම්වතුන් කරමින්..
"අයියේ"..
"ම්ම්ම් කියන්න වස්තු"..
"දෙයක් කියන්න මාත් එක්ක තරහා ගන්න එපා"
"අනේ මම මොකටද ඔයත් එක්ක තරහා වෙන්නෙ ඔනම දෙයක් අහන්න මගෙන් ඒක ඔයාගේ අයිතියක්"
"අයියේ මට පොරොන්දු වෙනවද ආයේ සිකරට් ගංජා බොන්නේ නැ කියලා" එහෙම කියද්දි ගැස්සිලා බැලුනේ එයා දිහා..
"මම හැමදෙම දන්නවා අයියේ අනේ මගේ රත්තරං ඒවා කරන්න එපා සිගරට් බිව්වම ලෙඩ බබාලා හැදෙන්නෙ මගේ අත තියලා දිවුරන්න ආයේ කරන්නෙ නැ කියලා"
අඬ අඬාම භුමී එහෙම කියද්දි මම අත තියලා දිවුරුවේ භුමිගේ කඳුළු දකින්න බැරි නිසා මගේ හිතටත් මම පොරොන්දු උනා අයේ ඒ දෙවල් නොකරන්න..
"අයියේ මම ඔයාට ජොබ් එකක් හෙව්වා අනිද්දා ඉන්ටවිව් එක"
හිනාවෙන ගමන් එහෙම භුමි මගේ දිහා බලන් එහෙම කිව්වා..
"හරි මගේ මැණික මම යන්නම්" මම එහෙම කිව්වෙ මම ආසම එයා සතුටින් ඉන්නවට නිසා..
"මගේ හොඳ කොව්වා, මට විශ්වාසයි අයියේ ඔයා හොඳ තැනකට එනවා කියලා ඔයා හුඟක් අවංකයි ඒ නිසයි මම ඔයාට මෙච්චරටම ආදරේ.."
එහෙම කියලා භුමි මගේ කම්මුලට හාදුවක් තැවරුවා එයා කිව්ව වචන වලට මගේ ආත්ම විශ්වාසය හුඟක් වැඩි උනා මම ජොබ් එකක් කරන්න ඔන අදහස අම්මට කිව්වම අම්මගේ ඇස් සතුටින් දිලිසුනා..
"මගේ පුතාට කවදාවත් වරදින්නෙ නැ"
අම්මා අඬන්නේ සතුටට කියලා මට තේරුනා ඉන්ටවිව් එක දවසේ උදෙන්ම අම්ම කිරිබත් හදලා මාව සුදානම් කලා තාත්තාත් මට එදා ආශිර්වාද කලා මම ඉන්ටවිව් එකෙන් තෙරුනා කියලා දැන ගත්තම භුමී හුඟක් සතුටු උනා හැම ජරා වැඩකින්ම අයින් උන මම භුමිගෙයි අම්මලගෙයි සතුට වෙනුවෙන් වැඩ කලා බැන්ක් එකක ජොබ් එකක් හම්බ උන මට ටික කාලයක් යනකොට ජොබ් එකේ හොද තැනකට ආවේ මගේම කැපවීමෙන්.. අවුරුද්දක් උනා අපේ ආදරේට දවසක් මම ආවා භූමිව හම්බ වෙන්න පාර්ක් එක ලඟට..
"මැණික"
"ම්ම්ම් ඔව් මහත්තයො"
"ඔයාට හුඟක් පින් මැනික මේ රස්තියාදුකාරයාට අළුත් ජිවිතයක් දුන්නට"
"අනේ මගේ රත්තරං මට ඔයාව හුඟක් වටිනවා ඔයාගේ සතුට වෙනුවෙන් මම ඔනේ දෙයක් කරන්නම් මේ අම්මා නැති කෙල්ලට ඔයාගේ ආදරේ මහමෙරක් තරම් වටිනවා" භූමි මගේ පපුවට තුරුල් වෙලා කියද්දි කියා ගන්න බැරි ආදරයක් මට දැනුනා...
එත් එක්කම කළු කාර් එකක් අපි ලඟින් නතර කලා එකෙන් බැස්සෙ භුමිගේ තාත්තා..
"දෙවියනේ තාත්තා.." භුමි බයෙන් බයෙන් ඉස්සරහට ගියා..
"චටාස්ස්ස්ස්" භුමිගේ තාත්තා ගහපු කම්මුල් පාරින් භුමි විසි වෙලා වැටුනේ මගේ ලඟට..
"උඹ මොනවද මේ රස්තියාදු කාරයා එක්ක කරන්නෙ කියපන්"
භුමිගේ තාත්තා තරගින් පුපුරන ගමන් මගේ දිහා බැලුවා..
"අංකල් මේ අහ.." මට වචනයක් කියන්න නොදිම භුමීව ඇදගෙන කාර් එකට නැගපු භුමිගේ තාත්තා අයෙත් මගේ ලඟට ආවා"...
"මම මේ හොඳින් කියන්නේ මගේ දු එක්ක කතා කරලා ආයේ අහුවෙන්න එපා රස්තියාදු කාරයොන්ට දෙන්න දරුවො හදලා නැ මම.. එහෙම කියලා භුමිවත අරන් භුමිගේ තාත්තා යන්න ගියා...
ඒ කියපු වචන මගේ හදවත පසාරු කරන් ගියාවගේ මට දැනුනා ගෙදර ඇවිත් කල්පනා කර කර හිටපු මට කොල් එකක් ආවේ භුමිගෙ නම්බර් එකෙන්..
"හෙලො"
"හෙලො අයියේ මම පොඩි" පොඩි අඬන සද්දෙ වගෙම තවත් අයගේ කට හඬවල් මට ඇහුනා..
"පොඩ්ඩො ඇයි අඬන්නේ ඔයා කො අක්කා කොහෙද ඔයා ඉන්නෙ කියන්න මට" කලබලෙන් මම පොඩ්ඩගෙන් ඇහුවේ කරදරයක් වග මගේ හිත කියද්දිමයි..
"අනේ අයියේ තාත්තවයි, අක්කවයි ඇක්සිඩන්ට් වෙලා අයියේ අක්කාට නම් අමාරු නැ තාත්තාට හුඟක් අමාරුයි.."
පොඩ්ඩාගේ වචන ටික ඇහුනේ හිනෙන් වගේ මම ඇදන් ඉන්න ඇදුම පිටින්ම හොස්පිටල් එකට ගියේ භුමීවයි තාත්තාවයි බලන්න මම යනකොට පොඩ්ඩයි භුමියි අඬ අඬ හිටියේ..
"අනේ අයියේ මගේ තාත්තාට අමාරුයි අයියේ" එහෙම කියගෙනම භුමි මට තුරුල් උනා..
"කො දැන් තාත්තා මොකද උනේ කොහොමද ඇක්සිඩම්ට් උනේ".
"අද තාත්තා හවස මාවයි ඔයාවයි දැක්කනේ ඉට පස්සෙ මාවත් දාගෙන කාර් එකෙ ටික දුරක් යනකොට ඉස්සරහින් බලු පැටියෙක් පැන්නා තාත්තා වාහනේ අනිත් පැත්තට හරවනකොට ලඟ තිබ්බ කණුවේ වැදුනා මගේ අතට විතරයි එත් තාත්තාට හුගක් අමාරුයි මගේ අයියේ ලේ ගොඩක් ගිහින් ලේ දෙන්න ඔනේලු" ඉකි ගහ ගහ භුමි එහෙම කියද්දි මටත් ඇඩුනා..
"අනේ මගේ රත්තරං කිසිදෙයක් වෙන්නේ නැ තාත්තාට ඔයා බය වෙන්න එපා"
"අනේ මගේ අයියේ මටයි මල්ලිටයි මේ ලොකේ ඉන්නෙ තාත්තා විතරයි අනේ මගේ තාත්තාව බේරලා දෙන්න" අත් දෙක එකතු කරලා මගෙන් භුමි එහෙම ඉල්ලද්දි මම අඬ අඬාම ගියේ දොස්තර ලඟට..
"ඩොක්ට දැන් ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු පේශන්ට කොහොමද"..
"ඔයා කවුද එයාගේ"..
"මම එයාගේ පුතෙක් ඩොක්ටර්"..
"එයාට ටිකක් අමාරුයි ලේ ගොඩක් ගිහිල්ලා ඉක්මන්ට ලේ දෙන්න ඔනේ අපි බ්ලඩ් බැන්ක් එකට කියලා තියෙන්නෙ ඒත් කොයි වෙලාවෙ ලේ ගෙනෙයිද කියලා කියන්න බැ"
"ඩොක්ට එයාගේ බ්ලඩ් ගෘප් එක මොකක්ද "
"ඉන්න පොඩ්ඩක්" ඩොක්ට එහෙම කියලා අතේ තිබුන ෆයිල් එක බැලුවා..
"බී නෙගෙටිව්" මට ඇහුන වචන ටිකට හුඟක් සතුටු හිතුනේ මගේ ලේ වල වර්ගෙත් ඒක නිසා..
"ඩොක්ට මගේ බි නෙගෙටිව් මට ලේ දෙන්න පුලුවන් නේද"..
"ඔකේ බොහොම හොදයි ඔයාට පුලුවන්"
එහෙම කියලා ඩොක්ට මාව භුමිගේ තාත්තා ඉන්න තැනට එක්කන් ගියා මගෙ අතට ඉන්ජෙක්ෂන් විදලා භුමිගේ තාත්තාට ලේ දෙන්න පටන් ගත්තා ටික වෙලාවක් යනකොට භුමිගේ තාත්තාට සිහිය ආවා ඒ එක්කමයි භුමියි පොඩ්ඩයි ඇතුලට ආවේ..
"හුගක් පින් මගේ අයියේ ඔයා නිසයි මගේ තාත්‍තා ජිවත් වෙන්නෙ " භුමි අඬාම එහෙම කියද්දි භුමිගේ තාත්තා මට කතා කලා..
"පු..පුතේ මට සමාවෙන්න මම ඔයා ගැන හිතුවා වැරදි මගේ පුතේ ඔයා නිසයි මම දැන් ජිවත් වෙන්නෙ මම නැති උනා නම් මේ දරුවො දෙන්නට මොක්ද වෙනනේ" භුමිගේ තාත්තගේ ඇස් වලින් කදුළු බේරෙනවා මම දැක්කා..
සම්පුර්ණයෙන් සනීප උන භුමිගේ තාත්තා මගේ අම්මවයි තාත්තාවයි හම්බවෙලා අපි ගැන කතා කරලා අපේ එන්ගෙජ්මන්ට් එකත් ලැස්ති කලා..
" #රවින් හසරංග වර්ණකුලසූරිය වන මම මෙහි සිටින #භුමිකා රසාදරි ඉරුගල්බණ්ඩාර යන අයව මගේ නිත්‍යානුකූල බිරිද ලෙස විවාහ කර ගන්නවා"
"#භුමිකා රසාදරි ඉරුගල්බණ්ඩාර වන මම මෙහි සිටින #රවීන් හසරංග වර්ණකුලසූරිය යන අයව මගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස විවාහ කර ගන්නවා... රැස්වෙලා හිටපු හැමොගෙම ආශිර්වාද මැද අපි දෙන්නා විවාහ උනා..
"අයියේ"..
"ම්ම්ම් කියන්න රත්තරං "..
"දෙයක් කියන්නද"..
"හ්ම්ම් කියන්නකො බලන්න"..
"අයියේ ඔයා තමයි මගේ දැන් හැමදෙම මගේ ජිවතයට ආපු දෙවනි අප්පච්චි ඔයා මගේ අප්පච්චි"..
"එහෙමද මගේ රත්තරං, මමත් දෙයක් කියන්නද "
"හා කියන්න මගේ අප්පච්චි.."
" #හුස්ම වගේ ලඟට ආපු....
ගැස්ම හිතේ වැඩි කරාපු...
තිස්සේම හිත සනසවාපු...
#නුඹයි මගේ රස්තියාදු ...."
💝------💝-----නිමී-----💝-------💝
මම ලියපු අනිත් කතා වලට වඩා හුඟක් වෙනස් කතාවක් මේක ඒ නිසා කියවලා බලන්න ඔයාලගේ වචන වලින් ආශිර්වාද අරන් තමයි මම මේ වගේ නිර්මාණ කරන්නේ මගේ යාළුවා #දෝණි නැත්නම් මේ වගේ නිර්මාණ කවදාවත් කරන්න හම්බවෙන්නෙ නැ, එත් එක්කම හැමදාම ඔයලට කියන්නෙ "ආදරයට ආදරේ කරන්න" කියලා ස්තුතියි ඔයලා හැමොටම ^^^💗💗💗💗💗💗^^^
පවන හෙට්ටිආරච්චි තමයි ඉතින්.❤❤

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.