·
💙 සුදු නෝනා 2 💜
"මාව ඉස්සරහින් දාන්න.මට යන්න පුළුවන් දැන්. "කියන සිංහල තේරෙන්නෙ නැද්ද?නවත්තනවා වාහනේ.ඔය....කොයි ද මනුස්සයෝ යන්නේ?මාව බස්සන්නකෝ..😢😢😢
"පොඩ්ඩක් කැ නොගහ ඉන්නවකෝ.නැග්ග වෙලේ ඉදන් මැරෙන්න හදනවා.😡😡"
"මේ කොයින්ද නැවැත්තුවේ අයියේ??"
"එනවා බෙහෙත් ටිකක් දාන්න ඕකට."
"බෙහෙත් ඕනි නැ අයියේ.දැන් රිදෙන්නෙ නැ ඒක.මාව ගෙදර ගිහින් දාන්නකෝ."
"කැ නොගහා එනවා යන්න."
අර රළු ඇගිලි අතරේ ආයෙමත් මගේ අත හිර වුණා.බෙහෙත් දානකම්ම මං කළේ හයියෙන් අඩපු එක.එතන හිටපු හැමෝම මං දිහා බලලා හිනා වුණා.අර යෝධ මිනිහත් කට අතෙන් වහගෙන හිනා වුණා.මට ඇඩුණේ රිදුණටත් වඩා හිතේ තිබුණු බයටයි.
"මිනී මරන්න කතාව.බෙහෙත් දානකම්ම ඇඬිල්ල. 😂 😂 😂 😂"
"බයටනේ ඇඬුවේ... 😢 😢 😢"
ඒ අයියාගෙයි මගෙයි පලවෙනිම හමු වීම.එදා ඇති වුණ කතා බහ මේ තරම් දුර යයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැ.කාලෙත් එක්ක අයියයි මායි ආදරේ කරන්න පටන් ගත්තා.එයාගේ මුළු ලෝකෙම වුණේ මං.මගේ හැම දෙයක්ම කළේ එයා.අම්මාගේ කැම බිස්නස් එකට ටවුමට කිට්ටුව පොඩි ලැලි කඩයක් අරන් දුන්නා අයියා.මටත් කිව්වා එවටම උදව් කරගෙන ඉන්න කියලා.
#################
"හංසි........
"ආහ් තාරක අයියේ..."
"මොකක්ද නංගි මේ කරන්නේ?කා එක්කද ඔයා ඔය යාළු වෙලා ඉන්නේ?ඔයා ඌ ගැන දන්නේ නැ.ඕකා කුඩු බිස්නස් කරන එකෙක්.මට ආදරේ නොකළාට කමක් නැ.දැන දැන අමාරුවේ වැටෙන්න එපා රත්තරං. 😢 😢"
තාරක අයියා කියපු දෙයින් මගේ ඇග හීතල වෙලා ගියා.කොළඹ රස්සාවක් කරනවා කිව්වාට මං ඒ ගැන අහන්න ගියේ නැ ලොකුවට.
"අයියට පුළුවන් ද ඔප්පු කරන්න ??"
"පුළුවන් නංගි,මට පොඩි කාලයක් දෙන්න.මං ඔයාට ඔප්පු කරලා පෙන්නන්නම්."
"එදාට මං ඔයාව විශ්වාස කරන් නම්..."
එදා හවස අයියා අපේ ගෙදර ආවාම මං අයියාගෙන් මේ ගැන ඇහුවා.
"සුදු අයියේ,මට ප්රශ්නයක්නේ??"
"අම්මෝ,ඔන්න පටන් ගත්තා...හරි දැන් කියන්නකෝ මොකක්ද මගේ සුදු නෝනාට තියෙන පර්ශ්නේ??"
"අයියේ,අයියා වැඩ කරන්නේ කොළඹ කීවා නේද??"
"ඔව් ඉතිම් මැණික...??"
"එහේ මොනාද මගේ අයියට කරන්න තියෙන්නී??"
"ම්....එතන අපිට තියෙන්නෙ accounts වැඩ බබා.."
"මගේ අයියා මට බොරු කියන්නේ නැ නේද?"
"අනේ ඇයි සුදු නෝනා මේ?..ඔයාට මාව විස්වාස නැද්ද?..."
"එහෙම නැ අයියේ...නිකම් ඇහුවෙ ඉතිම්.මාවත් එක්ක යනෝද දවසක එහාට..?"
"මගේ පිස්සු කෙල්ල..අපි යමු දවසක එහේ..කෝ දැන්වත් ළගට එනවකෝ... 😘 😘 😘
ඒ පපුවේ උණුහුමට මං ආදරේ කළා.මට දැණුණේ මුළු ලෝකෙම මං ළඟ වගේ.තව තවත් ඒ උණුහුමට මං ළං වුණේ කවදාවත් ඈත් වෙන්නේ නැ කියලා හිතාගෙනමයි.
###############
"අක්කේ,අක්කේ..... අන්න අකලංක අයියාව පොලිසියෙන් කුදලං ගියා.ගමේ හැමෝම එතන අක්කේ..
ඇගේ මහන්සියට පහළ දොළෙන් වතුර ඩිංගිත්තක් ඇගට දාගෙන ගෙට ගොඩ වුණා විතරයි.නංගිගේ කටහඬින් මට එලොව පොල් පෙණුණා.ඇගේ තිබුණු ඇඳුම පිටින්ම හන්දියට දිව්වේ කර කියා ගන්න දෙයක් නැති නිසමයි.
මං යනකොටත් මගේ අයියාට හොදටම ගහලා උන්.කාටවත් ළගට යන්න දෙන්නෙත් නැ.හිතේ දුකට මං කැ ගහලා ඇඬුවා.මට එච්චරමයි මතක.නැගිටින කොට මං හිටියේ අපේ ගෙදර ඇදේ.මං ආයෙම දිව්වා පොලිසියට.ඒ වෙලවේ නම් මට අයියා එක්ක කතා කරන්න දුන්නා.
"සුදු නෝනා.... 😢 😢 😢 මට සමාවෙන්න රත්තරං."
"ඇත්ත විතරක් මට පැහැදිව කියන්න.."
"මං කියන්නම් සුදු නෝනා...හැම දෙයක්ම මං කියන්නම්.... 😢 😢 😢
##########
මං ඉපදුනේ කුරුණෑගල.මගේ අම්මායි තාත්තායි දෙන්නම රට.එයාලා මාව මෙහේ දාලා ගිහින් තියෙන්නෙ මං පුංචි දවස් වලමයි.මං හැදුණේ වැඩුණේ පුංචි ළග.එයාලා හරිම හොඳ අය.ඒත් එයාලා මට වඩා එයාලගෙ පුතාට ආදරේ කළා.මං කැමති වුණේ නැ ඒකට.මං මල්ලිට ආදරේ නැ චුට්ටක්වත්.එයා හැමදාම මට ආදරෙන් සැළකුවා.නමුත් මට එයාව පෙන්නන්න බැරි වුණා.මං a/l කළේ maths වලින්.ඒ කාලේ මං පුංචිට කියලා බලෙන්ම හොස්ටල් නැවතුණා.ඒ ඉස්කෝලෙ මට අලුත් යාළුවෝ හම්බවුණා.උන් එක්ක මං එකතු වුණා.එයාලා එක එක දේවල් පාවිච්චි කළා.මුලදී මුලදි අමාරු වුණත් පස්සෙ පස්සෙ මට ඒවා නැතුව බැරි වුණා.ඔවා ආරංචි වෙලා මාව පුංචි පවුලෙන් ඈත් කළා.මට ඒවා ලොකු දෙවල් වුණේ නැ සුදු නෝනා.මොකද මට ඕනි වුණේ තනියන් ඉන්න.
ඉස්කෝලෙන් out වෙලා මං යාළුවෝ එක්ක රස්තියාදු ගැහුවා.ඒ කාලේ තමයි මට මයිකල් අයියාව හම්බවුණේ.එයාට පිට රටින් හම්බවුණ කුඩු පැකට් පොලිසියට අහු නොවී අරන් එන එක තමයි අපට කරන්න තිබුණේ.ඒවට මයිකල් අයියා අපිට හොදට ගෙව්වා.අපිත් ඉතින් වැඩ කරගෙන පාඩුවේ හිටියා.දවසක් අපිව පොලිසියෙන් ඇල්ලුවා.එදා උන් අපිට හොඳටම ගැහුවා.දවසක් ඇතුළත මයිකල් අයියා අපිව එළියට ගත්තා.පහුවදා ඉදන් ආයේම අපි වැඩ පටන් ගත්තා.
එදා මේ ගමට ආවෙත් කුඩු ඔ්ඩරේකටම තමයි.ඒක අරන් යන කොට තමයි සුදු නෝනාව හම්බවුණේ.ඔයාව දැකපු ගමන් ආදරයක් නොහිතුනත් ඒ කටකාරකමට මං කැමති වුණා.පොඩි එකෙක් වගේ අඩද්දි කවදාවත් උණු නොවුණු මගේ හිත මටත් නොදැනීම සංවේදී වෙන්න ගත්තා.
ඔයාට මගේ ඇත්තම තත්වේ කියන්න මං බය වුණා සුදු නෝනා.මං දන්නවා ඔයා මේවට චුට්ටක්වත් කැමති නැ කියලා.මාව දාලා යයි කියලා මං ඇත්ත කිව්වේ නැ රත්තරං ඔයාට.අනේ මට සමාව දෙනවාද සුදු නෝනා??? 😢 😢
අයියා පොඩි එකෙක් වගේ මගේ අත අල්ලන් ඇඬුවා.කවදාවත් අයියා අඬනවා මං දැකලා තිබුන් නැ.වචනයක් වත් නොකියා මං එළියට ආවා.කරන්න ඕන මොකක්ද කිලයා මං දැනම් උන්නේ නැ... 💔 💔
"හංසී......."
"තාරක අයියේ...අනේ ඇයි අයියේ මට මෙහෙම වුණේ??මං කාටත් වරදක් කළේ නැනි.ඇයි මගේ අයියා මට මේම කළේ???"
තාරක අයියාව බදා ගෙන මං හොදටම ඇඬුවා.
"අඬන්න එපා නංගි.අපි එන දේකට මූණ දෙමු."
තාරක අයියා මාව ගෙදර ඇරලුවා.
අම්මා නම් දැන් මේකට චුට්ටක්වත්ම කැමති නැ.කියන්නෙම උඹ හිත හදාගනින් කියලා.මං කෝමද දෙවියනේ හිත හදා ගන්නේ.... 😢 😢 😢 මං අයියාට ආදරේ කළා මහා ගොඩක්....දැන් කෝමද මං හිතට බොරු කරන්නේ......
දවස් ගානක් ගෙවිලා ගියා...මං අයියාව බලන්නවත් ගියේ නැ...අන්තිමටම මං තීරණයක් ගත්තා..එදා හවස මං තාරක අයියාව මුණගැහෙන්න ගියා.
"අයියේ...මට මේ විදියට ඉන්න බැ.මට ඔයා ලොකු උදව්වක් කරන්න ඕන.."
"මොකක්ද හංසි...ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා මං...කියන්න නංගී...."
"තාරක අයියේ,අකලංක අයියාව අපි නිදහස් කර ගන්න ඕන...මට ඒකට උදව් කරන්න පුළුවන් ද??"
"ඒ ඇයි නංගී?එයා වැරදි කරපු මනුස්සයෙක්..එයා ඉන්න ඕන තැන තමයි එයා ඉන්නෙ..."
"ඔව් ඔයා හරි අයියේ..එයා වැරදි කරපු කෙනෙක්.හැබැයි එයාට වෙනස් වෙන්න අවස්ථාවක් අපි දුන්නේ නැනෙ.මට විශ්වාසයි...අයියාට වෙනස් වෙන්න පුළුවන්...මං එයාට උදව් කරන්න ඕන..."
"පිස්සු ද නංගී..එයා වෙනස් වෙන කෙනෙක් නෙමෙයි.ඔයා ඇයි ඔය තරම් බොළඳ??.."
"මං තීරණයක් අරන් ඉවරයි අයියේ...අයියාට පුළුවන් නම් උදව් කරන්න..බැරි නම් බල කරන්නේ නැ මං... 😡 😡"
" අනේ මන්ද හංසී...මට තේරෙන්නෙ නැ කිසිම දෙයක්...හරි මං අද ගිහින් බලන් නම්."
හවස මං පන්සලට ගිහින් භාරයක් වුණා.හැම දෙයක්ම හොදින් විසඳෙන්න කියලා...
##########
පහුවදා තාරක අයියා එක්කම පොලිසියට ගිහින් අයියාට ඇප දුන්නා.තාරක අයියාගේ යාළුවෙක් හිටපු නිසා වැඩේ කරගන්න අමාරු වුණේ නැ....
අයියගෙ ඇස් හොදටම රතු වෙලා.රැවුල් ගස් තැනින් තැන ඇවිත්.හොඳටම කෙට්ටුත් වෙලා.දුක හිතුණත් මං හිත තද කරගෙනම හිටියා...
"තාරක අයියේ....අපිව අකලංක අයියාගේ දිහායින් දාන්න." මං අකලංක අයියාට ඇහෙන්න හයියෙන් ම කිව්වා.දෙන්නම මූණට මූණ බලා ගත්තා...මං ගානක් නැතුව අහක බලා ගත්තා...
මං මීට කලින්.කවදාවත් අයියලා දිහා ගිහින් තිබුණේ නැ...ඒක ලස්සන වත්තක් මැද තිබුණු ලොකුම ලොකු ගෙයක්.ගෙදර වැඩ කරන්න කට්ටියක් හිටියා.අයියායි මායි දාලා තාරක අයියාට මං යන්න කිව්වා.
"මට කතා කරන්න ඕන..."
"කියන්න සුදු නෝනා..මං දන්නවා මං මගේ කෙල්ලගේ හිත ගොඩක් රිද්දුවා.කවදාවත් ඔය ඇස් වලට කදුළු දෙන්නේ නැ කියපු මටම ඔය ඇස් හේදෙනකම්ම කදුළු දෙන්න වුණා..මට සමාවෙන්න රත්තරනේ...මට ගොඩක් සමාවෙන්න... 😢 😢 😢 😢"
හැමෝම බලන් ඉද්දි අයියා පොඩි එකෙක් වගේ අඬන්න ගත්තා.ඒ ඇස් ජම්බෝල තරමටම ඉදිමිලා.
"ඔව් මං රැවටුණා...අයියා හරි ලස්සනට මාව රැවැට්ටුවා..දුකයි තමයි.ඒ දුක කවමදාවත් නැති කරන්න කාටවත්ම බැරි වේවි.ඒ වගේම ආයේ කවදාවත් ඒ ආදරේ කාටවත් දෙන්නත් බැරි වේවි....මං තීරණයක් අරගෙනයි මෙහේ ආවේ.අද ඉදන් මං ඉන්නේ මෙහෙ.හැබැයි ඒ ඔයාගේ සුදු නෝනා විදියට නෙමේ.මට මේ හැම දෙයක්ම වෙනස් කරන්න ඕන.මට භාර පරාජිතයෙක් වෙන්න බැ.හැම දෙයක්ම වෙනස් කරලා මං ගමේ යනවා."
#################
හරියටම තුන් මාසයක් මං අයියලා දිහා හිටියා.ඒ කාලේ ඇතුළත මං ගොඩක් දේවල් වෙනස් කළා.අයිය කරපු හැම බිස්නස් එක්කම නැවැත්තුවා.අයියාට තිබුණු හැම ඉඩමකම වගා කරන්න කට්ටියව දැම්මා.ගෙදර තිබුණු කුඩු පැකට් අයියා ලව්වම වැලලුවා.කුඩු බිස්නස් කරලා එකතු කරපු හැම සතයක්ම අයියා ලව්වම පන්සල් වලට පූජා කෙරෙව්වා.තාරක අයියා මගේ අයියාට ජොබ් එකකුත් හොයලා දුන්නා.හැම දෙයක්ම හොදින් විසඳුණා.
"මට කථා කරන්න ඕන....."
"කියන්න සුදු නෝනා... 💖 💖 💖"
"මං අද ගමට යනවා අයියේ...මං හිතන්නේ මං දින්නා.මට ගොඩක් සතුටුයි ඒ ගැන..දැන් ඔයාට තනියම ඉස්සරහට යන්න පුළුවන්..
"අනේ මාව දලා යන්න ද හදන්නේ සුදු නෝනා???කෝමද මං හැමදෙයක්ම තනියම කරගන්නේ???යන්න හිතන්නවත් එපා ඔයා.... 😢 😢 😢"
"අන්න කව්ද බෙල් කරනවා අයියේ මං බලලා එන්නම්..."
"අම්මේ.....ඔයාලා මෙහේ.....මං අද ගෙදර එන්නනේ හිටියේ...අයියෝ..."
"නිකම් එන්න හිතුණා සුදු නෝනා...එන්නත් බැරි වුණාණේ...."
අම්මා ඒක කියපු විදිය නම් මට ඇල්ලුවේ නැ.නංගිත් හොරෙන් බලලා හිනා වුණා.මොකක් නමුත් වෙනවා මං නොදැනුවත්වම...දැන් ඉතින් ගමේ ගිහිනුත් හමාරයි.හවස අයියගේ හොඳම යාළුවෝත් ආවා...තාරක අයියාත් ඇවිත් තිබුණා.
"උබට වරදින් නැ හංසි...අකලංක ගොඩක් වාසනාවන්තයි......."
තාරක අයියා මගේ ඔළුව අත ගලා කියලා ගියා.මට කිසිම දෙයක් තේරෙන්නේ නැ..
#############
පහුවදා උදේ පාන්දරම අම්මා මාව අවදි කළා.ලස්සන සාරි එකක් දිලා මගේ ඔළුව ඉබලා "මගේ කෙල්ලට රත්නත්රයේම පිහිටයි."කිව්වා.
අක්කා කෙනෙක් ඇවිත් මට සාරිය ඇන්දුවා.ඒ වෙලාවේ මේ ඉන්නෙ මං මද කියලා මට හිතා ගන්න බැරි වුණා.මං මගේ දිහා ම ටික වෙලාවක් බලන් හිටියා. 💖 💖 💖
"යමු අපි පහළට පුතේ.."අම්මා මාව එක්ක ගියා...
" සුදු නෝනා...Will you marry me??? 🌷 🌷 🌷 🌷"මගේ අයියා මුද්දකුත් අතේ තියන් මගේ මුණට එබුණා...
"ආදරෙයි මගේ අයියේ මහා ගොඩක්.. 😘 😘 😘 😘 😘"
""""""""""සමාප්තයි""""""""""