අහම්බෙන් නුඹ මගේ ජීවිතයට පැමිණ තිබිණි, නුඹ හීනයක් තරම් ලස්සන බව සැබෑය, කෙටි පණිවුඩ තුලින් පටන් ගත් හිතවත් කමේ මට නුඹ කෙරේ ආදරයක් කොහෙවත් ගෑවී තිබුනේ නැත, එහෙත් කාත් කවුරුවත් නැති මට නුඹ මහා මෙරක් වෙන්නට වැඩි කලක් ගියේ නැත, දවස පුරාවට, උදේ හවස නිරන්තරයෙන් " මොකෝ වෙන්නේ " කියා මා වෙනුවෙන් ළඟ උන්නාට නුඹට බොහෝ පිං ය, අවසානයේ කීමට ඇත්තේ නුඹට මම අවසාන ලෙස මහාමෙරක් තරම් ආදරය කල බවය,
මහාමෙරක් තරම් ආදරය
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
Labels:
novel