කෙටිකතාව~
👫 #හමුවීම සහ හිමිවීම#
සුදු මැණික....
ම්ම්ම්...කියන්න සුදු බබෝ...අද මං... කොහෙද බං කෙල්ලේ උඹව එක්කන් යන්න.. ඕනේ..
ආ...බෙල්ලන්විල යමුද සුදු මහත්තයා?
හාකෝ.. හාකෝ...ඉතින්....
#ඔයා කියන දෙයක් තමයි#😉
කලුතර බෝධිය ලග bike එක නවත්තපු සුදු මහත්තයා bike එකෙන් බැස්සේ පඩුරක් දාන්න...
අත් දෙකත් ලස්සනට එකතුකරලා බෝධිය දිහා බලන් මොන මොනවද🙏 ප්‍රාර්තනා කරනවා ඔන්න...
"අප්පේ #කොල්ලගේ හැඩ... බලන් ඉන්න ආසයි affaa..."
ඔන්න ඔය අතරෙ තමයි මං කල්පනා සාගරයේ පතුලටම කිදා බැස්සේ🙇
#අප්පේ..මෙ..න්..න බොලේ වැඩක්..
අද වහීද දන්නේ නෑ..
කෙල්ලෙක් අද උදේ පාන්දරම ඇහැරං මෙන්න...
අම්මගේ කතාවට මටත් හිනා ආවත් මං හිනාව නවත්තගෙන බොරු හුරතල් මූනක් දැම්මා....
අනේ.. අම්මා ඔහොම කියන්න පව් නැද්ද..
#කෙල්ල ඉතින් යාලුවො එක්ක ට්‍ර්ප් එක යන දවසනෙ අද...ම්ම්ම්ම්...
මං තව තවත් හුරතල් උනේ අම්මා මගේ සුදු නෝනා නිසා ඉටිම්....
හා හා ඇති හුරතලේ ඉතින්...යන්න යන්න දරුවෝ..පරක්කු වේවි..
අම්මට උම්මා එකකුත් දීලා මං ඉක්මනට wash එකක් දාගෙන ඩෙනිමයි T එකයි දාගෙන එලියට බැස්සා...
"මෙන්න දෝණී මේකත් දාගන්න ඔයාගෙ bag එකට.."
මේ මොනවද අම්මා..අහ් ඔය කට්ලට් වගයක් දෝණීයෝ ...
"අම්මෝ මගේ සුදු නෝනා මං නිසා මහන්සි වෙලානෙ ගොඩාක්.."මං අම්මගෙ හිස සිඹ කීවෙමි...
-------------------------- -
"හැඩට වැඩට හරි සූරයෝ..ඕ..යේ..අපිත් කොළඹ කොල්ලෝ.."
අම්මෝ ඉටිම් අපේ කොල්ලෝ ටික trip එක යන්න bus එකට නැග්ගා විතරයි වැඩේ පටන් අරන් වගේ....
කෝ කෝ මේ අහීශා..අම්මෝ.. ඔන්න මොකෙක් හරි ගිරා පෝතකයෙක් මාව හොයනවා වගේ...මං හෙමිහිට ඔලුව උස්සලා පිටිපස්ස බැලුවෙ ආගන්තුක voice එකක් නිසයි...
ම්ම්ම්...කව්ද යකෝ මේ දග මල්ල...මේකා මට මගේ නම කියලම කතා කරානේ සන්සාරේ...
යමාං පුතී එහෙනම් ඔහොම්ම..මං හොයාගන්නම්කෝ මා පුතී උපත විපත සේරම..
-------------------------- -
උදේ කෑමට bus එක නැවැත්තුවත් මට bus එකෙන් බහින්න තරම් mood එකක් නෑ වගේ...
මොකද මං චුට්ටක් කලබලෙන් වගේ..ඇත්තටම මං නෙමෙයි සන්සාරේ මගේ හිත් පොඩ්ඩයි චුට්ටක් කලබල වෙලා තියෙන්නේ..ම්ම්ම්..මොකද මේ වෙනකොට අර දග මල්ල මටත් හොරෙන් මගේ හිත අරන් වගේ...
දග මල්ල කිව්වට එයා ගැන හරියටම කිව්වෙ නෑනෙ ඉටිම් තාම...එයා නමින් "අකිලු "ම්ම්ම්ම්...මගේ බක පණ්ඩිත සුදු මහත්තයා තමයි ඉටිම් ඒ එයා...අම්මෝ මගේම වයසේ...වෙලාවකට හරිම පණ්ඩිතයි ඉටිම්...ඒ උනාට ගොඩ ගොඩාරියක් හොදායි...
කම්මැලිකම පැත්තකට විසික් කරලා ඔන්න මාත් බැස්සා bus එකෙන්.."යකෝ මුන් තමයි දවසකට හරි මිනිස්සු..මුන්ට selfi මේනියාව වගේ"...photos ගහන දග මල්ලයි යාලුවො set එකයි දිහා බලන් මන් මටම කියා ගත්තා...ඇත්තටම කිය උනා..😆
-------------------------- -
#ඒයි partner..
ඔයා bus එකෙන් බහිනවද...මං වෙන partner කෙනෙක් හොයාගන්නද...
"අහ් යකෝ මෙන්න ඒ පාර මූ මට partner කියනවා..."
මට පස්සේ තමයි වැඩේ තෙරුනේ..අපේ උන් ටික #උස්සන්ගොඩ# ඇවිදින්න යන්න partners ලා බෙදාගෙන..යකෝ සන්සාරෙ මුං මාව දාලා තියෙන අමාරුව බලහල්ලකෝ...දෙයියනේ මේ දග මල්ල එක්ක..අපොයි මේ මං...විනාසයි...
මේකා මගෙන් permission ගන්නේ නැතුවම මගේ අතිනුත් අල්ලගෙන මෙන්න...තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වට මේ වෙලෙවේ එක්කෙනෙක් වත් මගෙ support එකට නෑ වගේ....ඒ දගකාර ඇස් දිහා බලන්න බෑ මට..අපොයි current එක වැදෙනවා වගේ එතකොට...
"අහීශා උඹ හොදින් නේද"මං මගෙන්ම අහගත්තා...
ඒ දගකාර ඇස් සතුට හොයනවා..පුදුමාකාර විදිහට...එක චුට්ටක් එක විදිහකට ඉන්න බැරි හැටි අම්මපා....
අපි ඇවිද්දා ගොඩාක්...ම්ම්ම්ම්.....enjo y
කරා ඇති වෙන්න....දග මල්ලත් මං ලගමයි ඉටිම්..මුලින් නම් මට දග මල්ලගේ දග
වැඩ ඉවසන්න චුට්ටක් අමාරු උනත් පස්සේ මමත් ඒවට හුරු උනාද මන්දා...ඔන්න
ඔහොමයි අපේ පළමු හමුවීම සිද්ද උනේ...කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ trip එක
නම්...trip එක විතරක් නෙමෙයි...එයාවත්..😋
-------------------------- -
ආයෙත් සුපුරුදු විදිහට කාලය ගෙවෙන්න ගත්තා ඉටිම්....ම්ම්ම්...office යනවා...හවසට ගෙදර එනවා...weekend එකේ campus යනවා..ඔන්න ඔහොමයි මගේ පාලූ ජිවිතේ ගෙවුනේ...
ආ කියන්න අමතක උනානේ ඉටිම් මේ වෙනකොටත් දග මල්ල මගේ fb friend list එකේ ඉන්නවා...හිටපුගමම් chat පාරකුත් දානවා ඔන්න ඔහේ....
"මහන්සී අම්මා අදනම් මේන් මෙච්චලක්"
මං ගෙට ගොඩ උනේම එහෙම කියාගෙන..wash පාරකුත් දාගෙන චුට්ටක් ඇදට පැනගත්තේ phone එකත් අතට අරන්...
"දවසටම බුකිය පැත්තට ගියෙත් නෑ.."මං data on කරා විතරයි messages වගයක් නම් අවා.... සේරම වගේ යලුවොන්ගේ gm messages අනේ..ම්ම්ම්...ඒ අතරෙ එක message එකක් මං චුට්ටක් උවමනාවෙන් බැලුවා..මොකද ඒක අකිලු ගේ message එකක් නිසා...
"I love you ahisha"
දෙයියනේ දග මල්ල...මට මගේ ඇස් අදහා ගන්නත් බෑ...
මං මුලු ලෝකෙටම හොරෙන් හිතින් ආදරේ කරපු මගේ දග මල්ල....එයත් මට ආදරෙයිලු...මේක ඇත්තක්ද දෙයියනේ.....ඔව් ඒක ඇත්තක්..දන්නවද මට ඒ දගයට ආදරේ හිතුනේ දැක්ක වෙලාවෙමයි අර එදා trip එකේදි...ඒත් ඒ ආදරේ පිලිගන්න මේ හිත බය උනා...මොකද අකිලු කියන්නේ චුට්ටක් සෙල්ලක්කාර චරිතයක් නිසා.මාව එයා joke එකක් කරගනී කියලා මගේ හිත නිතරම මට කිව්වා...ඒකයි ඒ ආදරේ මං රහසක් කරගත්තේ...ඒත් අකීලු ඔයත් මට ආදරෙයිලු...ඇත්තටම මං මේ දකින්නේ හීනයක්ද මගේ මහත්තයෝ....
කාලය ගෙවිලා ගිහින් අපිටත් නොදනීම...සුදු මහත්තයා මට ආදරේ කරන්න අරන් දැන් අවුරුදු දෙකකට කිට්ටුයි...අර එදා හිටපු දග මල්ල නෙමෙයි දැන් ඉන්නේ..අද වෙනකොට ගොඩාක් අවංක,මගේ අම්මයි අප්පච්චියි තරමටම ඊටත් වඩා මට ආදරේ දෙන ඒ වගේම මාව පරිස්සම් කරන රත්තරං සුදු මහත්තයෙක් මට ඉන්නේ...ඒ ආදරේ ගැන කියන්න වචනත් නැති තරම්.දන්නවද ඒ තරමටම මං එයාටත් ආදරේ කරනවා..ඊටත් වඩා ගරු කරනවා...
-------------------------- -
"ඒඊ...අම්මෝ මේකී ගිහින් ඉදපු දුර"
බර කල්පනාවක නේද මැණික හිටියේ..
මොනාද බං කල්පනා කරේ ඔය තරම්ම..
ම්ම්ම්ම්ම්ම්ම්....
අම්මටසිරි කිව්වලු සුදු මහත්තයා බෝධියට පඩුරු දාලා එනකන් බලන් ඉදපු මම ගිහින් තියෙන දුර..
"මුකුත් කල්පනා කරේ නෑ සුද්දෝ"
මං බොරු හුරතලයක් ගත්තේ මූණට අහිංසක හිනාවක් අරගෙනමයි...
"ම්ම්ම්...හාකො හාකො නගින්න මැණික එහෙනම් පරිස්සමට"
බයිසිකලය හරවගෙන සුදු මහත්තයා කිව්වෙ ආදරේ ඇස් වල පුරවගෙන...
සුදු මහත්තයාගේ බන්ඩියා වටේ අත් දෙක දාල නිල් පාට අහස දිහාවට ඇස් හරවපු මට ඒ ආදරේ මහමෙරක් තරම් කියලා දැනුනා..
" සුදු මහත්තයා"
"ම්ම්ම්ම්ම්ම්ම්ම්"
"ආදරෙයි මහත්තයෝ හැමදාමත්"
නිමි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ~
"කතාව හොදයි නම් like එකක් දාගෙනම යන්න..අඩුපාඩු ඇති මේ මුල්ම කතාව නිසා...ඔයාලගේ comments හොද නම් දිගටම ලියනවා...මතක් කරලා page එකටත් like එකක් දාගෙනම යන්න
👫 #හමුවීම සහ හිමිවීම#
සුදු මැණික....
ම්ම්ම්...කියන්න සුදු බබෝ...අද මං... කොහෙද බං කෙල්ලේ උඹව එක්කන් යන්න.. ඕනේ..
ආ...බෙල්ලන්විල යමුද සුදු මහත්තයා?
හාකෝ.. හාකෝ...ඉතින්....
#ඔයා කියන දෙයක් තමයි#😉
කලුතර බෝධිය ලග bike එක නවත්තපු සුදු මහත්තයා bike එකෙන් බැස්සේ පඩුරක් දාන්න...
අත් දෙකත් ලස්සනට එකතුකරලා බෝධිය දිහා බලන් මොන මොනවද🙏 ප්‍රාර්තනා කරනවා ඔන්න...
"අප්පේ #කොල්ලගේ හැඩ... බලන් ඉන්න ආසයි affaa..."
ඔන්න ඔය අතරෙ තමයි මං කල්පනා සාගරයේ පතුලටම කිදා බැස්සේ🙇
#අප්පේ..මෙ..න්..න බොලේ වැඩක්..
අද වහීද දන්නේ නෑ..
කෙල්ලෙක් අද උදේ පාන්දරම ඇහැරං මෙන්න...
අම්මගේ කතාවට මටත් හිනා ආවත් මං හිනාව නවත්තගෙන බොරු හුරතල් මූනක් දැම්මා....
අනේ.. අම්මා ඔහොම කියන්න පව් නැද්ද..
#කෙල්ල ඉතින් යාලුවො එක්ක ට්‍ර්ප් එක යන දවසනෙ අද...ම්ම්ම්ම්...
මං තව තවත් හුරතල් උනේ අම්මා මගේ සුදු නෝනා නිසා ඉටිම්....
හා හා ඇති හුරතලේ ඉතින්...යන්න යන්න දරුවෝ..පරක්කු වේවි..
අම්මට උම්මා එකකුත් දීලා මං ඉක්මනට wash එකක් දාගෙන ඩෙනිමයි T එකයි දාගෙන එලියට බැස්සා...
"මෙන්න දෝණී මේකත් දාගන්න ඔයාගෙ bag එකට.."
මේ මොනවද අම්මා..අහ් ඔය කට්ලට් වගයක් දෝණීයෝ ...
"අම්මෝ මගේ සුදු නෝනා මං නිසා මහන්සි වෙලානෙ ගොඩාක්.."මං අම්මගෙ හිස සිඹ කීවෙමි...
--------------------------
"හැඩට වැඩට හරි සූරයෝ..ඕ..යේ..අපිත් කොළඹ කොල්ලෝ.."
අම්මෝ ඉටිම් අපේ කොල්ලෝ ටික trip එක යන්න bus එකට නැග්ගා විතරයි වැඩේ පටන් අරන් වගේ....
කෝ කෝ මේ අහීශා..අම්මෝ.. ඔන්න මොකෙක් හරි ගිරා පෝතකයෙක් මාව හොයනවා වගේ...මං හෙමිහිට ඔලුව උස්සලා පිටිපස්ස බැලුවෙ ආගන්තුක voice එකක් නිසයි...
ම්ම්ම්...කව්ද යකෝ මේ දග මල්ල...මේකා මට මගේ නම කියලම කතා කරානේ සන්සාරේ...
යමාං පුතී එහෙනම් ඔහොම්ම..මං හොයාගන්නම්කෝ මා පුතී උපත විපත සේරම..
--------------------------
උදේ කෑමට bus එක නැවැත්තුවත් මට bus එකෙන් බහින්න තරම් mood එකක් නෑ වගේ...
මොකද මං චුට්ටක් කලබලෙන් වගේ..ඇත්තටම මං නෙමෙයි සන්සාරේ මගේ හිත් පොඩ්ඩයි චුට්ටක් කලබල වෙලා තියෙන්නේ..ම්ම්ම්..මොකද මේ වෙනකොට අර දග මල්ල මටත් හොරෙන් මගේ හිත අරන් වගේ...
දග මල්ල කිව්වට එයා ගැන හරියටම කිව්වෙ නෑනෙ ඉටිම් තාම...එයා නමින් "අකිලු "ම්ම්ම්ම්...මගේ බක පණ්ඩිත සුදු මහත්තයා තමයි ඉටිම් ඒ එයා...අම්මෝ මගේම වයසේ...වෙලාවකට හරිම පණ්ඩිතයි ඉටිම්...ඒ උනාට ගොඩ ගොඩාරියක් හොදායි...
කම්මැලිකම පැත්තකට විසික් කරලා ඔන්න මාත් බැස්සා bus එකෙන්.."යකෝ මුන් තමයි දවසකට හරි මිනිස්සු..මුන්ට selfi මේනියාව වගේ"...photos ගහන දග මල්ලයි යාලුවො set එකයි දිහා බලන් මන් මටම කියා ගත්තා...ඇත්තටම කිය උනා..😆
--------------------------
#ඒයි partner..
ඔයා bus එකෙන් බහිනවද...මං වෙන partner කෙනෙක් හොයාගන්නද...
"අහ් යකෝ මෙන්න ඒ පාර මූ මට partner කියනවා..."
මට පස්සේ තමයි වැඩේ තෙරුනේ..අපේ උන් ටික #උස්සන්ගොඩ# ඇවිදින්න යන්න partners ලා බෙදාගෙන..යකෝ සන්සාරෙ මුං මාව දාලා තියෙන අමාරුව බලහල්ලකෝ...දෙයියනේ මේ දග මල්ල එක්ක..අපොයි මේ මං...විනාසයි...
මේකා මගෙන් permission ගන්නේ නැතුවම මගේ අතිනුත් අල්ලගෙන මෙන්න...තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වට මේ වෙලෙවේ එක්කෙනෙක් වත් මගෙ support එකට නෑ වගේ....ඒ දගකාර ඇස් දිහා බලන්න බෑ මට..අපොයි current එක වැදෙනවා වගේ එතකොට...
"අහීශා උඹ හොදින් නේද"මං මගෙන්ම අහගත්තා...
ඒ දගකාර ඇස් සතුට හොයනවා..පුදුමාකාර විදිහට...එක චුට්ටක් එක විදිහකට ඉන්න බැරි හැටි අම්මපා....
අපි ඇවිද්දා ගොඩාක්...ම්ම්ම්ම්.....enjo
--------------------------
ආයෙත් සුපුරුදු විදිහට කාලය ගෙවෙන්න ගත්තා ඉටිම්....ම්ම්ම්...office යනවා...හවසට ගෙදර එනවා...weekend එකේ campus යනවා..ඔන්න ඔහොමයි මගේ පාලූ ජිවිතේ ගෙවුනේ...
ආ කියන්න අමතක උනානේ ඉටිම් මේ වෙනකොටත් දග මල්ල මගේ fb friend list එකේ ඉන්නවා...හිටපුගමම් chat පාරකුත් දානවා ඔන්න ඔහේ....
"මහන්සී අම්මා අදනම් මේන් මෙච්චලක්"
මං ගෙට ගොඩ උනේම එහෙම කියාගෙන..wash පාරකුත් දාගෙන චුට්ටක් ඇදට පැනගත්තේ phone එකත් අතට අරන්...
"දවසටම බුකිය පැත්තට ගියෙත් නෑ.."මං data on කරා විතරයි messages වගයක් නම් අවා.... සේරම වගේ යලුවොන්ගේ gm messages අනේ..ම්ම්ම්...ඒ අතරෙ එක message එකක් මං චුට්ටක් උවමනාවෙන් බැලුවා..මොකද ඒක අකිලු ගේ message එකක් නිසා...
"I love you ahisha"
දෙයියනේ දග මල්ල...මට මගේ ඇස් අදහා ගන්නත් බෑ...
මං මුලු ලෝකෙටම හොරෙන් හිතින් ආදරේ කරපු මගේ දග මල්ල....එයත් මට ආදරෙයිලු...මේක ඇත්තක්ද දෙයියනේ.....ඔව් ඒක ඇත්තක්..දන්නවද මට ඒ දගයට ආදරේ හිතුනේ දැක්ක වෙලාවෙමයි අර එදා trip එකේදි...ඒත් ඒ ආදරේ පිලිගන්න මේ හිත බය උනා...මොකද අකිලු කියන්නේ චුට්ටක් සෙල්ලක්කාර චරිතයක් නිසා.මාව එයා joke එකක් කරගනී කියලා මගේ හිත නිතරම මට කිව්වා...ඒකයි ඒ ආදරේ මං රහසක් කරගත්තේ...ඒත් අකීලු ඔයත් මට ආදරෙයිලු...ඇත්තටම මං මේ දකින්නේ හීනයක්ද මගේ මහත්තයෝ....
කාලය ගෙවිලා ගිහින් අපිටත් නොදනීම...සුදු මහත්තයා මට ආදරේ කරන්න අරන් දැන් අවුරුදු දෙකකට කිට්ටුයි...අර එදා හිටපු දග මල්ල නෙමෙයි දැන් ඉන්නේ..අද වෙනකොට ගොඩාක් අවංක,මගේ අම්මයි අප්පච්චියි තරමටම ඊටත් වඩා මට ආදරේ දෙන ඒ වගේම මාව පරිස්සම් කරන රත්තරං සුදු මහත්තයෙක් මට ඉන්නේ...ඒ ආදරේ ගැන කියන්න වචනත් නැති තරම්.දන්නවද ඒ තරමටම මං එයාටත් ආදරේ කරනවා..ඊටත් වඩා ගරු කරනවා...
--------------------------
"ඒඊ...අම්මෝ මේකී ගිහින් ඉදපු දුර"
බර කල්පනාවක නේද මැණික හිටියේ..
මොනාද බං කල්පනා කරේ ඔය තරම්ම..
ම්ම්ම්ම්ම්ම්ම්....
අම්මටසිරි කිව්වලු සුදු මහත්තයා බෝධියට පඩුරු දාලා එනකන් බලන් ඉදපු මම ගිහින් තියෙන දුර..
"මුකුත් කල්පනා කරේ නෑ සුද්දෝ"
මං බොරු හුරතලයක් ගත්තේ මූණට අහිංසක හිනාවක් අරගෙනමයි...
"ම්ම්ම්...හාකො හාකො නගින්න මැණික එහෙනම් පරිස්සමට"
බයිසිකලය හරවගෙන සුදු මහත්තයා කිව්වෙ ආදරේ ඇස් වල පුරවගෙන...
සුදු මහත්තයාගේ බන්ඩියා වටේ අත් දෙක දාල නිල් පාට අහස දිහාවට ඇස් හරවපු මට ඒ ආදරේ මහමෙරක් තරම් කියලා දැනුනා..
" සුදු මහත්තයා"
"ම්ම්ම්ම්ම්ම්ම්ම්"
"ආදරෙයි මහත්තයෝ හැමදාමත්"
නිමි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~