++ විනාඩීයක් නැවතියන් ++
2500 රූම් එකේ
මහ ලොකු ආදරේ....
ඇදක් උඩ මුනින් වැටි
කිටි කිටියේ වින්ද හැටි....
ඌයී රීදෙනවා පිස්සෝ මට
කිව්වා උබ හිනාවෙලා තව...
අමාරුවෙන් හුස්ම අරන්
තව පැය ගානක් ඔටුවෙයන්...
කප්පරකට පොරොන්දු දීලා
ආදරේ කෙරුවා රතියේ යෙදීලා....
කොමද කිව්වේ අත් අල්ලාගෙන
උබ විතරයි මගේ ජිවිතේ කීයාගෙන...
යන්න මත්තේ දඩාවතේ
අමතකා වෙලා සතුට පස් එකේ....
දවසින් දවස ගෙවි ගිහින්
කුස ටික ටික ඉදිරියට නෙරා ගිහින්....
"පට්ට වේසී තෝ කෑවා නම්බුව
සීයා තාත්තා ගෝර නාඩුව"
අඩ අඩ උඹ පාරට බැස්සේ
බරගනී එයා දරුවාව අපෙනේ.....
හොයාගෙන යන විට මහාලොකු ප්‍රේමය
වෙන එකියක් උගේ ඇග උඩ නැගගෙන....
2500 රූම් එකේ
මහ ලොකු ආදරේ....
ඇදක් උඩ මුනින් වැටි
කිටි කිටියේ වින්ද හැටි....
ඌයී රීදෙනවා පිස්සෝ මට
කිව්වා උබ හිනාවෙලා තව...
අමාරුවෙන් හුස්ම අරන්
තව පැය ගානක් ඔටුවෙයන්...
කප්පරකට පොරොන්දු දීලා
ආදරේ කෙරුවා රතියේ යෙදීලා....
කොමද කිව්වේ අත් අල්ලාගෙන
උබ විතරයි මගේ ජිවිතේ කීයාගෙන...
යන්න මත්තේ දඩාවතේ
අමතකා වෙලා සතුට පස් එකේ....
දවසින් දවස ගෙවි ගිහින්
කුස ටික ටික ඉදිරියට නෙරා ගිහින්....
"පට්ට වේසී තෝ කෑවා නම්බුව
සීයා තාත්තා ගෝර නාඩුව"
අඩ අඩ උඹ පාරට බැස්සේ
බරගනී එයා දරුවාව අපෙනේ.....
හොයාගෙන යන විට මහාලොකු ප්‍රේමය
වෙන එකියක් උගේ ඇග උඩ නැගගෙන....
"කෑවා උබ මගේ මුළු ජිවිතේම....
බලපිය උබේ දරුවා මගේ කුස තුල...."
"පිස්සුද බෑල්ලියේ උබට හොදටම
මරුජුවලෙන්ද කියවන්නෙ උඹ....
උබ හිතුවේ මං දන් නෑ කියලද..???
නැග්ග හැම එකා උබේ ඇග උඩ....."
"හෙන ගහනවා බොට කියන කතාවට
මගේ නැව්ම් මල කියලයි කිව්වේ හරියට...
කියන්න අයියේ මොකද කරන්නෙ....
කොහොමද මේ දුක තනිව විදින්නේ...."
"අහන්න මැණිකේ මගේ රත්තරනා
දැන්මම බෑ ඔය දරුවෝ හදන්නා
තවම මසේනෙ කුස මෝරන්නා
හිමිට ඇබොෂ් කරමු අපිදෙන්නා"
මොනා කරන්නද කරුමේ පැටියෝ
බඩට අත තියන් කිව්වේ උබනේ
හා එහෙනම් අපි අයින් කරමු අයියේ....
ආදරේ කියලා රාගේ වෙලීලා
පැයකට ආශා එලියට දමලා
කුසමොරාලා එන විට නෙරලා
බෙල්ලෙන් ඇදලා මරයි කපාලා....
මහාලොකු උබේ බම්බු ආදරේ
එක ඇකට විසිවෙලා කානුවේ
මහලොකුවට දුන්නු ටොක් සිතලේ
කඩවෙලා අයිස් යන්නට මත්තේ....
හිතපන් පොඩ්ඩක් ජිවිතේ ගැන
මරන්න කොහෙන්ද අයිතිය උබලට
කෙදිරි ගගා උබ කකුල් පලල්කර
දොස්තර එනකන් කුදුලෑලී වක්කල
කතුරයි අඩුවයි අතකින් අරගෙන
එනවා මරයා දරුවගේ දොස්තර.....
=================
දරුවාගේ අදෝනාව
=================
අසාවෙන් මං උන්නෙ අම්මේ
දස මසේ ඉන්නට කුසතුල
ඇවිදින් දවසක තුරුට පැන
උටන්න දෙතනින් කිරි ටික ටික
අත් අලන් මා එක්කල යන්නට
අම්මේ උබ ආශාවන් නැතුවද
කොහොමද මේ මුසල දොස්තර
කපද්දි ඉන්නෙ මගේ අතපයටික
රිදෙනවා මටනම් හරියට
එක එක මගේ අඩු කපනවා හිමිහිට
කියන්න හැකිනම් කැගහනවා මම...
එනම් අම්මේ යන්නට වෙනවා...
වරදක් වීනම් සමාව අයදිනවා...
සතුටි ඉන්නට මා මිය දෙනවා....
දවසක අම්මා පසුතැවීලි වෙනවා....
චාස්............
වැඩේ ඉවරයී මේ බෙහෙත් බොන්න....
උබලගේ ආදරේ ප්‍රතිඵල අවා
ඌ එක්සැම් ෆ්රෙල් උනා...
බඩෙන් ඇදලා එලියට දැම්මා....
උබලට ආතල් ගියාට සරුවට
අයිතියක් නැ මරන්න දරුවව.....
කෝ කොහෙද ස්වාමීනි යුක්තිය
මල්ලක බහා විසිකලා අයුක්තිය.....
බලපිය උබේ දරුවා මගේ කුස තුල...."
"පිස්සුද බෑල්ලියේ උබට හොදටම
මරුජුවලෙන්ද කියවන්නෙ උඹ....
උබ හිතුවේ මං දන් නෑ කියලද..???
නැග්ග හැම එකා උබේ ඇග උඩ....."
"හෙන ගහනවා බොට කියන කතාවට
මගේ නැව්ම් මල කියලයි කිව්වේ හරියට...
කියන්න අයියේ මොකද කරන්නෙ....
කොහොමද මේ දුක තනිව විදින්නේ...."
"අහන්න මැණිකේ මගේ රත්තරනා
දැන්මම බෑ ඔය දරුවෝ හදන්නා
තවම මසේනෙ කුස මෝරන්නා
හිමිට ඇබොෂ් කරමු අපිදෙන්නා"
මොනා කරන්නද කරුමේ පැටියෝ
බඩට අත තියන් කිව්වේ උබනේ
හා එහෙනම් අපි අයින් කරමු අයියේ....
ආදරේ කියලා රාගේ වෙලීලා
පැයකට ආශා එලියට දමලා
කුසමොරාලා එන විට නෙරලා
බෙල්ලෙන් ඇදලා මරයි කපාලා....
මහාලොකු උබේ බම්බු ආදරේ
එක ඇකට විසිවෙලා කානුවේ
මහලොකුවට දුන්නු ටොක් සිතලේ
කඩවෙලා අයිස් යන්නට මත්තේ....
හිතපන් පොඩ්ඩක් ජිවිතේ ගැන
මරන්න කොහෙන්ද අයිතිය උබලට
කෙදිරි ගගා උබ කකුල් පලල්කර
දොස්තර එනකන් කුදුලෑලී වක්කල
කතුරයි අඩුවයි අතකින් අරගෙන
එනවා මරයා දරුවගේ දොස්තර.....
=================
දරුවාගේ අදෝනාව
=================
අසාවෙන් මං උන්නෙ අම්මේ
දස මසේ ඉන්නට කුසතුල
ඇවිදින් දවසක තුරුට පැන
උටන්න දෙතනින් කිරි ටික ටික
අත් අලන් මා එක්කල යන්නට
අම්මේ උබ ආශාවන් නැතුවද
කොහොමද මේ මුසල දොස්තර
කපද්දි ඉන්නෙ මගේ අතපයටික
රිදෙනවා මටනම් හරියට
එක එක මගේ අඩු කපනවා හිමිහිට
කියන්න හැකිනම් කැගහනවා මම...
එනම් අම්මේ යන්නට වෙනවා...
වරදක් වීනම් සමාව අයදිනවා...
සතුටි ඉන්නට මා මිය දෙනවා....
දවසක අම්මා පසුතැවීලි වෙනවා....
චාස්............
වැඩේ ඉවරයී මේ බෙහෙත් බොන්න....
උබලගේ ආදරේ ප්‍රතිඵල අවා
ඌ එක්සැම් ෆ්රෙල් උනා...
බඩෙන් ඇදලා එලියට දැම්මා....
උබලට ආතල් ගියාට සරුවට
අයිතියක් නැ මරන්න දරුවව.....
කෝ කොහෙද ස්වාමීනි යුක්තිය
මල්ලක බහා විසිකලා අයුක්තිය.....