...ආදරේ ගින්දරක්...🍃
මගේ නම නෙතුලි නිහන්සා අබේසිංහ..කෙල්ලො තුන් දෙනෙක් හිටපු අපේ පවුලේ දෙවනියා උනේ මම.අක්කා ටිකක් විතර නිවුණු චරිතයක්.නංගි නම් ටිකක් වසයි.ඒ වගේම අම්මා කියන විදියට මගෙන් තරම් වදයක් ඒ දෙන්නගෙන් ම තිබුනේ නෑලූ..ඒ කියන්නේ මට ඒ තරම් විසේ කියන එකද?වෙන්න ඇති..
O/l ලියලා result එනකන් හිටපු මට result ආවට පස්සෙ a/l කරන්න වෙන scl එකකට යන්න උවමනා වුණා.
.තාත්තාගේ job එක නිසාම පදිංචිය වෙනස් කරගෙන තාත්තට රජයෙන් ලැබුනු ඉඩමෙන් අලුතෙන් ගේ හදලා අපි එහේ පදිංචියට ගියේ ගමේ scl එකේ අස්වීම ගන්න ඕන නිසාමයි.ඒ ගිය ගමන මගේ ජිවිතේ වෙනස් කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ...
අලුත් පරිසරයක් නිසාම එහේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් නොතිබුනත් ටික කාලයක් යද්දි රශ්මි කියලා නැන්දා කෙනෙක් එක්කත් මදූ කියල නංගි කෙනෙක් එක්කත් සම්බන්ධයක් තිබුනා..මම එතකොට a/l කරනවා කලා අංශයෙන්..යාළුවොත් එක්ක පුදුම තරම් නිදහසක් විඳපු කෙනෙක් මම..මගේ නිදහසටවත් මං ගන්න තීරණ වලටවත් ගෙදරින් බාධාවක් තිබුණේ නෑ..ඒ අම්මයි තාත්තයි මට ආදරේ නිසාද මට ගොඩක් ආදරේ නිසාද කියලා මම දන්නෙ නෑ.මන් මට තිබුනු නිදහසෙන් අයුතු ප්රයෝජන ගන්න ගියෙත් නෑ.
කෙල්ලොන්ට වඩා කොල්ලො යාලුවෝ ආශ්රය කරපු මට ජිවිතේ ගැන බරක් පතලක් තිබුනේ නෑ..දවසක් මම ගෙදර එද්දි මට හිතුණා මදූ නංගිලයි ගෙදර යන්න..ඒ තමයි මට ගමේ හිටපු එකම යාළුවා .අම්මට හොරෙන් එහේ යන්න හැදුවත් අම්මට එක අහු වුණා.
"චුටි දුව කොහෙද ඔය යන්න ලෑස්ති"
"අම්ම මම මදුලයි ගෙදර යනවා"
"හ්ම්..ගියාට කමක් නෑ හවස් වෙන්න කලින් එන්න මම දන්නවනෙ ඉතින් ගියාම.."
ඇත්ත මම මදුලයි ගෙදර ගියාම එන වෙලවක් කියන්න බෑ...රජයටවත් නැති ප්රශ්න තිබ්බා කතා කරන්න අපි දෙන්නට.පුටුවක් අරන් එළියෙන් ඉද ගත්තෙ ඔය වගේ ප්රශ්නයක් කතා කරන්න..මෙන්න එතකොටම...
"දෙව් කොහෙද යන්නේ..."
ඒ නුපුරුදු කටහඬ ඇහුනේ රශ්මි ඇන්ටිලාගෙ ගෙදරින්..
"අම්මෝ කව්ද බන් ඒ කෑල්ල"
"ඒ භාශිත අයියා බන්.ඇන්ටිලාගෙ නෑදෑයෝ.."
නංගි කියපු විදියට නම් එයාට අවුරුදු 25ක් විතර ඇති..ඔහොම දවස් ගණන් ගෙවිල යද්දී ඒයාගෙ අමුත්තක් දැනුනේ ඒයාගේ බැල්මේ..එයා මට මොකක්ද කියන්න යනවා කියල මට දැනුණා...
එදා සෙනසුරාදා දවසක් මම clz යන්න ලෑස්ති වෙලා bus එකට නැග්ගා..අම්මෝ මෙන්න දන්නෙ නැති nu එකකින් cl එකක් මම answer කරා..
"Hellooow කව්ද මේ...hellow helloww.."
ඒ පැත්තෙන් කිසිම සද්දයක් නෑ..මම 4n එක තිබ්බා...එතකොටම ඒ nu එකෙන් msg එකක් ආවා..
"Hi nangi mata oyath ekka katha karanna ona"
"Kauda me"
"Mama bhashitha"
"Mona bhashithada"
"Rashmi antilai gedara inna kena"
"Aaa kiyanna aiyee.kohenda mage nu eka"
"bappagen gaththe.."
"Nangi mata oyata kiyanna deyak thinawa"
"Mokakda"
"Mata oyaa gana adahasak thinawa oya mokada kiyanne"
"Aiye mama clz ekee man passe msg karannam"
"K nangi..i love u"
ඒ වචනෙන් මගේ හිත ගැස්සුණා..ඒත් ඒ වචනේ මගේ ජිවිතේ වෙනස් කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ..එක clz එකක් ඉවර වෙල අනිත් එක පටන් ගන්න තව ගොඩක් වෙලා තිබුනා..ඒ හේතුව මං
දන්නේ නෑ...
"Hi aiyee.."
"Nangi mama ahapu deta mkd kiynne"
"Thawa hithanna oni anika ammagen ahannath oni"
කොල්ලෙක් එක්ක සම්බන්ධයක් නොතිබුණ නිසාම මම එයා ගැන හිතුවා..එයා ගැන හිතුවෙ ඇයිද කියන්න මම අදටත් දන්නේ නෑ..මම එයා ගැන අම්මට කිවම අම්ම අකමැත්තක් පෙන්නුවෙ නැති නිසාම මම එයත් එක්ක කතා කරා..ඔහොම කතා කරලා අපි දෙන්නා හිතුවටත් වඩා ගොඩක් ලං වුණා..අයියා අපේ ගෙදරත් යන්න එන්න පටන් ගත්තා..මාස ගාණක් යද්දි එයා නැතුව ජිවිතයක් මට තිබුනෙ නෑ..යාලුවො කොච්චර ආශ්රය කරත් එයා මගේ ජිවිතේට ආවට පස්සේ ඒ හැමෝම ඇතැරියා..තාත්තත් මෙ සම්බන්ධෙ ගැන දැන ගත්තම මුලදි අකමැති උනත් මගේ කැමැත්ත නිසා එයා ඒ ගැන කතා කරේ නෑ...ඔහොම ඉද්දි තමයි මගේ a/l result ආවේ..ඒත් campus යන්න තරම් result එකක් මට තිබ්බේ නැහැ..තාත්තා හිතුවේ මම campus යන්න select වෙයි කියලා..ඔය නිසාම අපේ ගෙදර ප්රශ්න ඇති උනා..තාත්තා අම්මට හොදටම බැන්නා සම්බන්ධයක් පටන් ගන්නකන් හිටියා කියලා..මම අයියට ආදරේ කර තරමට එයාගෙ හිත රිද්දන්න මට උවමනා කරේ නෑ..තාත්ත අකමැති වෙද්දිත් මම එයාට ආදරේ කරේ තාත්තත් එක්කත් රංඩු වෙලයි ඒ කොච්චර ප්රශ්න තිබ්බත් අම්ම මගේ කැමැත්තට ඉඩ දුන්නා..එහෙම කරේ අම්ම එයාගේ දරුවෙක්ට වගේ අයියට ආදරේ කරපු නිසයි..
"පුතේ..කවුරු මොන දේ කිවත් ඔයාලත් එක්ක මම ඉන්නවා.."
ඔහොම දවස් ගනන් ගෙවිලා යද්දී මම තව දුරටත් ඉගෙන ගන්නවට එයා කැමති උනේ නෑ...
"මේ නංගි තමුන් campus යනවට මම කැමති නෑ...campus ගිහින් වටේ ගිහින් ලමයි හදන් එන ගෑනියෙක් බාර ගන්න මට ඕන කමක් නෑ.."
හැම තප්පරේම මම එයා නිසා ඇඩුවා..මං ගැන තිබ්බ අවිශ්වාසය නිසාම මාව කොච්චර රිද්දුවත්,කොච්චර ඇඩුවත්,ගෙදර මොන තරම් ප්රශ්න ඇති උනත් ඒ නිසා අයියව අතාරින්න මම හිනෙකින්වත් හිතුවෙ නෑ...
එයාගෙ වචන වලින් කොච්චර හිත රිදුනත් එයාට වචනයක් නොකියා අඩලා හිත හදා ගන්න මම පුරුදු වෙලා හිටියා...ජිවිතේ කොච්චර වෙනස් උනාද කිවොත් මගේ නිදහස හිනාව නැති උනේ මම හිනෙකින්වත් නොහිතපු විදියට..එයා කොච්ච්ර ජිවිතේට ලං උනාද මගේ ජිවිතේ එයා උනා..
ඒත් එයාගෙ සැකේ එන්න එන්නම වඩි උනා
"Nangi thatta ekka katha karannepa"
"Ai aiye e"
"Ahuwoth kiyanna aiya ekka katha karannathi nisa kiyala"
දරුවෙක්ට තාත්ත කෙනෙක්ගෙ හිත එච්චර රිද්දන්න පුලුවන්ද?
"Masina masinamai u pita minihekma witharai uge wada karanna thamunta wadak na"
සහෝදරයෙක් පිට කියල අතාරින්න පුලුවන්ද?
ඒ මොන දේ කිවුවත් එයාට තිබ්බ ආදරේ අඩු උනේ නැහැ.
කොච්චර රිද්දුවත් කොච්චර ඇඩුවත් මං ඒ හිත මගේ ලගම තියන් මහ මෙරක් තරම් ඉවසුව
මගේ පවුලෙ මිනිස්සු මං නිසා ගොඩක් අසරණ වුණා.
තව දුරටත් ඉගෙන ගන්න උවමනා උනත් ඒ හැමදේම මඟහැරුණා.
ගෙදර ප්රශ්න,අයියගෙ අවිශ්වාසෙ මැද මං ගොඩක් අසරණ වුණා.... ආදරෙ උගන්නපු එයාම ආදරෙයි අවිශ්වාසෙයි පටලවගෙන
මං ගැන එයාට තිබ්බ අවිශ්වාසෙම කවද හරි මාව එයගෙන් ඈත් කරයි කියල හිනෙකින්වත් හිතන්න නැතුව අති.
පණටත් වඩා රකින්නම් කියල හිතපු ආදරේම ආදරේ ගින්දරක් කියල ඔප්පු කර කර මාව පුච්චද්දි ආදරෙ විදින්න නෙමෙයි විදවන්න මම පුරුදු උනා...
නොගැල පිම් නැති උනත් එයා එයගේ වචන වලින් එයාව නොගැලපෙන බව ඔප්පු කරන්න පටන් ගත්ත....
කෙල්ලෙක්ට ඕනි දෙයක් ඉවසුව හැකි. ඒත් ඉවසලා ඉවසලා බැරිම තැන ජීවිතේ උනත් අතාරින්න වෙනව....
එදා හිනා වුනේ ලෝකෙ කාටවත් ලැබුන්නැති ආදරෙ මට ලැබුන කියලා
එත් එ ආදරේ මට ඔප්පු කලා ආදරෙ විදවන්න උඹ තරම් කෙනෙක් නෑ කියල
"Puthee thatta kiyanne aththa oya oya sambande nathara karanna"
"Baa amme eyath kage hari dharuwek adawanna mm kamathi naa"
"Ethakota oya adanne ewa oya kollata pennadda.mn ube amma owa daraganne kohomda mn okata kamathi una nisai hamadema.okkotoma ekata marennai wenne oyata mona hari unoth puthe"
එදා අම්ම කියපු වචනෙන් මාව පිච්චුනා එතකොටයි මම දන්නෙ අයියගෙයි මගෙයි ප්රශ්න හැම දේම එයා දන්නව කියල
දුවෙක්ට අම්ම කෙනෙක්ට කිසි දෙයක් හංගන්න බැරුව ඇති....
අයිය මාව බලන්න ආව. ඒත් ඒ එයගෙයි මගෙයි ආදරේ අවසානය වෙයි කියල හිතුවෙ නෑ....
"Aiye thatta enawa kiuwa gdr oya aapu bawa danagena mata adarei nm plz oya gdr yanna gdr prashna athi wei mn nisa"
"Mn mktda yamnne mn katawath baya naa"
එදා එයා මං ගැනවත් මගෙ පවුල ගැනවත් නොහිතා තීරණයක් ගත්තා
"U awilla hitiyoth ubawa mn maranawa danagani"
තාත්තා අම්මට කතා කරා
එයා එ ඇවිල්ලත් කරේ මාව රිද්දපු එක විතරයි.....
"Thamun innoni nta oni widihata thamun gani mmi manussaya therunada"
ආදරේ කියන්නෙ මොකක්ද් තව කෙනෙක්ට ඕනි විදිහට ජීවත් වෙන එකද නැත්තම් දෙන්නට දෙන්නා තේරුම් ගන්න එකද?
"Ai aiye ohoma karanne mn wena kenek ekka giyanm oya ohoma mawa awishwasa karata kamak na mn oyata adarei"
එදා එයාට මගේ ඒ වේදනාව ඇහුන් නෑ.තිරණය කරන්නවුණා ආදරේනිසා විඳවනවද ඒ ආදරේ නිසාම තනි වෙනවද?
"Amme mata kiyanna deyak tiyanawa"
"Mkkda"
මං හැමදේම අම්ම එක්ක කිව්වෙ හිතේ දුක උහුලන්න බැරිම තැන
"Ai puthe hamadema apen hanguwe magei waradda mn okata kamathi una nisane hamadema"
මම තීරණයක් ගත්ත මං තනියම හිටියත් කමක් නැ කියලා.......
"Aiye mata oni oyath ekka katha karanna"
"Api me sambande nathara karamu"
"Ane nangi epa mn oyata adare mata oya nathuwa inna ba mn mage waradi hadagannm.mn dannawa mn oyawa godak ridduwa mn oyata oni widihata innm"
එදා මං අඩද්දි එයා මාව තේරුම් ගත්තනම් පණටත් වඩා තිබ්බ මගේ ආදරේ එයා තේරුම් ගත්තනම් එයාගෙයි මගෙයි ජීවිතේ වෙනස් වෙන්න තිබ්බ...
ජීවිතේ අහම්බෙන් හම්බ වුණ ආදරයක් ජීවිතේටම විඳවන්න මතකයන් ඉතුරු කළා
එයා මගෙන් ඈත් කරද්දි කොච්චර හිත පිච්චුනත් නොගැලපීම් ගැලපීම් කරන්න ඒ ආදරේ මට ඉගැන්නුවෙ නැහැ
එයා මගෙන් ඈතට යද්දි අයියෙ යන්න එපා මගෙන් ඈතට කියලා සිය දහස් වාරයක් හිතුනත් මාව තේරුම් නොගන්න එයා ජීවිතෙන් යනකන් බලන් ඉන්න වුණා.
අද එයා සතුටින් පවුල් ජීවිතයක් ගෙනියනව මට සතුටුයි.දුකක් නෑ මට එයා රිද්දපු තරම්ම එයාගෙ බිරිඳට අාදරේ කරනව ඇති.
එද මගේ කඳුලක් වෙනුවෙන් එක කැපකිරීමක් කලානම් අද මම මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරන්න හීන දැක්ක කියල එයා දන්නැතුව ඇති......
.....................
බුදු සරණයි. ......