ඇම්ඩගෙ කතා - පාරෙ යන දේවල්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඇම්ඩන් මළ වද කාරයෙකි. මූ නිසා ඇම්ඩන් ගේ අම්මටයි අප්පච්චිටයි සොමියක් ගන්නවත් බැරිය. වැඩේට සෙට් වෙන විටම මූ ඔළුව දමයි. වදෙන් බේරීමට බැරිම තැන ඇම්ඩන් පියා අපූරු උපායයක් කල්පනා කළේය.

පියා: ඇම්ඩන්මෙහෙ එනවාතමුසේ අතන බැල්කනියට ගිහින්එතන ඉඳන් වටේ පිටේ වෙන දේවල් අපිට ඇහෙන්න කියනවා. හැබයි මම කියනකම් මෙහෙට එන්න බෑ
ඇම්ඩන්: හරි
ඇම්ඩන් බැල්කනියට වි වටපිට බලමින් යන එන වාහනමිනිසුන් ගැන කියවයි. ඇම්ඩන් පියා ඒඅතර උඩ පැන පැන පොළි එක්කම ගහමින් සිටී. හදිසියෙම ඇම්ඩන් මෙසේ කෑ ගෑයේය.
ඇම්ඩන්: සමරෙ අන්කලුයිඇන්ටියිත් දාගෙන හුක...වා

ඇම්ඩන් පියා: තමුසේ මොකද එහෙම කියන්නේ?” ඇම්ඩන්: සුමනාත් (සමරේ යුවලගේ දියණිය ) එළියට වෙලා පාරෙ යන දේවල් ගැන අප්පච්චිට කියනවා
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI