#තනි #කරන්නෑ #රත්තරං
"මචං උදව්වක් කරපන් මට.."
"කියපන් පුලුවන් නම් නොකර ඉන්නෙ නෑ .."
"අනේ චතුර මගෙ පේෂන්ට් කෙනෙක්ට ප්‍රෙෂර් වැඩිවෙලා ..පුලුවන් නම් ඉක්මනින් හොස්පිටල් පලයන් මං දුරක ඉන්නෙ..අම්මගෙයි බබාගෙයි ජීවීත දෙකම බේර ගනිං..ලොකු පිනක් බං මං එද්දි වෙලා යයි"
"මං යනන්නම්..ඒක අපේ වගකීමනෙ...බය නැතුව හිටපන් ..සිතුම් උඹ හෙමින් වරෙං"
දුරකතනය විසන්ධි කල මා නැවතත් කාරය හරවා ගත්තෙ ආපසු රෝහල කරා යාමටය..කොපමන මහන්සි වූවත් වෙලාවක් නොබලා කිරිකැටියෙක් මේ ලෝකෙට ගන්න චතුර කවදාවත්ම පස්සට ගියේ නෑ..
දෙයියනෙ මගෙ කෙල්ල බලන් ඇති එනකන් එයාටත් දින ලඟයිනෙ බබා ලැබෙන්න..කතා කරලා කියනවා පරිස්සමින් ඉන්න කියලා නැත්නම් බලන් ඉදීවි කන්නෙත් නැතුවම..
දුරකතනය රැගෙන ඇමතුම ගෙන එක රින්ස් එකක් යද්දිම ඇය ආන්සර් කලා..
"කොහෙද දොස්තර මහත්තයෝ ඉන්නෙ"
"මැනික හදිසි පේෂන් කෙනෙක්ගෙ බබා ගන්න තියෙනවා පරක්කු වෙයි එද්දි..උඩට යන්න එපා පහල කාමරෙන් නිදා ගන්න පරිස්සමට.."
"හරි මගෙ මහත්තයො.. පරිස්සමින් පැටියව ගන්න..බුදු සරණයි.."
"බුදු සරණයි මැනික"
මගෙ මහත්තයා චතුර අනුහස් ...වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නිකම්ම වෛද්‍යවරයෙක් නෙවෙයි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක්...එයාගෙ අත්දෙකෙන් මේ ලෝකෙට පුංචි පැටව් කීයක් නම් අරන් ඇත්ද?
මට චතුර හම්බවෙනකොට එයා එයාගෙ ආදරේ නිසා ගොඩක් දුක් විද විද ඉදියෙ..ඒ වෙ කවුරුවත්ම නෙවෙයි මගෙ කලිං ඉස්කෝලෙ හොඳම යාලුවා නිසා..මං ඉස්කොලෙන් අයින් වුනේ තාත්තට ස්තාන මාරුවක් ලැබුන නිසා..
මම නෙතුමි නවංජනා....එකම පවුලෙ දරුවා වුන මට අම්මගෙයි තාත්තගෙයි ආදරේ මහමෙරක් තරම් ලැබුනා...
චතුරත් මං වගේම පවුලෙ එකම දරුවා අම්මත් එක්ක ජීවත් වුන චතුරගෙ අප්පච්චි එයා පුංචි කාලෙදිම මේ ලෝකෙන් සදහටම සමු අරන්..
දෙව්මි නිසා විඳවපු ජීවිතේ විදින්න චතුරට මං කියලා දුන්නා..හාස්කමකට වගේ චතුර වෙනස් වුනේ එයාගෙ අම්මගෙ හීනෙ හැබෑ කරලා...
අම්මගෙ එකම හීනෙ වුනේ එයා වෛද්‍යවරයෙක් කරන්න..ඒ වගේම චතුර වෛද්‍යවරයෙක් වුනා..
මීට අවුරුදු දෙකකට කලින් අපි විවාහ වුනේ දෙපැත්තෙම අම්මල තාත්තලගෙ ආශිර්වාදෙත් අරගෙනමයි.
අද මං චතුරගෙයි මගෙයි පුංචි පැටියා කුසේ තියාගෙන ඇගිලි ගනිනවා එයාව මගෙ ලඟට ගන්න...
කොන්දෙන් පුංචි වේදනාවක් දැනුනත් තව දවස් තියෙන නිසා වැඩිය ගනන් ගනනෙ නැතුවම ඇඳෙන් හාන්සි වුනා....
-------------------------- -------------------------- ---------------------
"නර්ස් තියටර් එක ලෑස්ති කරන්න....පේෂන්ව සීසර් කරන්න වෙයි..."
"හරි ඩොක්ටර්"
බබා නෝර්මල් ගන්න බැරි නිසා සීසර් කරන්න ගත්තෙ ප්‍රෙෂර් වැඩි වුන නිසා ....
අම්මා ගොඩක් බය වෙලා ඉන්න නිසා මං ලඟට ගියෙ සැනසෙන්න එක වචනයක් හරි ඒ අම්මට උදව් වෙයි කියලා....
"දෙව්මි!!!!!"
චතුර එතනම ගල් ගැහුනෙ ඒ අම්මගෙ මූන දැකලා...අවුරුදු තුනක් පන වගේ ආදරේ කරපු කෙල්ල අද මගෙ ලඟටම ඇවිත් එයාගෙ බබාව මේ ලෝකෙට ගන්න..දෛවයේ මුන ගැස්වීමක් වෙන්න ඇති කියලා හිතාගෙන දෙව්මිගෙ ලඟටම ගියා....
"අම්මෙ බය වෙන්න එපා හිතට හයිය අරගෙන ඉවසගෙන ඉන්න මං ඔයයි බබායි දෙන්නවම බේර ගන්නවා..බුදු සරණයි අම්මට"
දෙව්මිගෙ හිසත් අතගා ඔහු සූදානම් වූයේ ඒ පුංචි කිරි කැටියට මේ ලෝකෙ පෙන්වීමටය...
ඉනෙන් පහල හිරි වැටීමට බෙහෙතක් කොන්දට එන්නත් කල පසු දෙව්මිට කිසි දෙයක් දැනුනේ නැත...පපුව ආසන්නයෙන් සුදු තිරයක් ඇද ඇති නිසා කුමක් කරනවාදැයි ඇයට පෙනුනේද නැත..
"මගෙ දරුවව කරදරයක් නැතුව බේර ගන්න ඩොක්ට මට ඉන්නෙ ඔච්චරයි"..
සැරින් සැරේට කෑ ගසා කියපු වදන් චතුරගෙ නෙත් වලට කඳුලු ගෙනාවද එය ඉවසා සිටියෙ ඒ ගැන ඇසීමට ප්‍රතම ඔහුට දරුවාගෙ ජීවිතය බේරා ගැනීමට ඇති නිසාය...
සැත්කම අවසානයේ දරුවා අතට ගත් ඔහු කිරි කැටියාගෙ මුහුන දෙස බලා දිගු හුස්මක් පිට කර නලල මත පරිස්සමට හාදුවක් තැබුවෙ දෙව්මිගෙ හැඩරුව අඩුවක් නැතුව ඇයට පිහිටා තිබු නිසාය...
"මිස් දරුවව හෝදලා අම්මට දෙන්න"
"සුබ පැතුම් අම්මෙ ඔයාට ලස්සන දුවෙක්" කියාගෙන ඇස්වල කඳුලු පිස දමමින් ශල්‍යාගාරයෙන් ඔහු පිටතට පැමින අසුනකට බර වූයේ අතීතය නැවත වරක් මතක් වූ නිසාය...
කල්පනා කරමින් සිටි මාගෙ අවධානය බිදුනෙ නර්ස් කෙනෙක් ඇවිත් මාගෙ දුරකතනය මා දෙසට දිඟු කලවිටය..
අම්මා මොකද මේ හදිස්සියෙ යැයි සිතමින් ඇමතුමට පිලිතුරු දීමට දුරකතනය අතට ගත්තා..
"ඇයි අම්මා"
"පුතේ දූට අමාරු වෙලා අපි දැං හොස්පිටල් ගෙනියනවා පුතා එන්න.."
එය ඇසූ මා කලබල විය..කොතරම් දරුවන් මේ අත් දෙකෙන් එලියට ගන්නට බය නොවූ මා එය ඇසූ පසු බය විය..
"අම්මෙ එයාව මෙහේට ගේන්න ඔහොම මාත් හොස්පිටල් එකේ ඉන්නෙ...ප්‍රයිවට් එකට ගෙනියන්න එපා"
"හරි පුතේ"
දුරකතනය විසන්දි කරනවත් සමඟම
"ඩොක්ට අර අම්මට අමාරුයි ඉක්මනට යමු"
දෙයියනේ මං දෙලොවක් අතර අතරමං වුනා වගේ..මගෙ දරුවා මගෙ අත් දෙකින් ගන්න බැරිවෙයිද?අනිත් පැත්තෙන් මගෙ මුල්ම ආදරේ දෙව්මිට අමාරු වෙලා...
නෙතුමි තාම ආවෙ නැති නිසා මං දෙව්මි ලගට දිව්වා..
"නර්ස් ඉක්මනට ඔක්සිජන් එක ගහන්න.."
ඇයට අමරු වි ඇත බව පෙනේ.
ඇය අතින් මට ලඟට එන ලෙස පැවසුවා..මොනවදෝ පවසන්නට යන නිසා මං ඉක්මනින් ඇය ලගට ගියා..
"මට සමා...වෙන්..න ..සුදු මහත්තයෝ...එයා මාව රැවට්ටුවා. ..මගෙ දරු පැටියව බලා ගන්න ...එයාට ...ක...වුරුවත් නෑ........මං මැරෙනවා කි...යලා..මං..දන්නවා..මගෙ රත්තරං....ත...නි කරන්න...එ..පා"
අවසන් වචන ටික පවසා ඇය දෙනෙත් සදහටම පියා ගත්තෙ චතුරට ලොකු වගකීමක් පවරාය..
"දෙව්මි........යන්න එපා"
ඔහුගෙ කෑ ගැසීම රෝහල පුරා පැතිරුනි..
රෝහල වෙත පැමිනි සිතුම්ද ඔහුගේ කෑ ගැසීම ඇසී පැමිනි විට දුටු දෙයින් ගල් ගැසුනි..මේ මොකද මේ චතුර මේ අම්මව බදාගෙන අඬන්නෙ...
"චතුර අයින් වෙයන් බං මොකද මේ?"
"සිතුම් මේ මගෙ දෙව්මි....මට එයාව මේ අත් දෙකෙන් බේර ගන්න බැරි වුනා...මගෙ දොස්තරකමිනුත් වැඩක් නෑ...එයා ගියා.."
"වට්?? රිලැක්ස් මචං එයා ගෙනාපු ආයුෂ ඉවරයි..හිත හදා ගනිං"
සිතුම්ගෙ ඇස් වලට ද කඳුලු ඉනුවේ චතුරගේ අසරණකම දැකය..
"මට දරුවව දීලා එයා ගියා සිතුම්..කොහොමද මං එයාව බලා ගන්නෙ"
"ඩොක්ට...පේෂන් කෙනෙක් ගෙනත් ඩොක්ට චතුරගෙ වයිෆ් කියනවා.."
"වයිෆ් ගෙනාවද බං"
"ඕ ඔව් එයාටත් අමාරු වෙලා ගේනවා කිව්වා"
"යමං ඉක්මනට"
"සිතුම් මට බෑ මගෙ දරුවා එලියට ගන්න...මගෙ දරුවා ගනිං ප්ලීස්"
"ඒ මොකද?"
"මට හයියක් නෑ සිතුම් ඒකට"
"හ්ම්..වයිෆ් ලගට යමං මං දරුවව ගන්නම්"
"සුදු මහත්තයො මට අමාරුයි"
චතුර ඉක්මනින් ඇය ලගට ගොස් ඇගේ සුරත අල්ලා ගත්තෙ ඇයට ශක්තියක් වීමටය..
"ඉවසන්න රත්තරං ටිකයි"
ඔහුගේ දෙනෙතින් කඳුලු වැටුනේ දෙව්මිගෙ සමු ගැන්මත් නෙතුගේ වේදනාවත් දරා ගැනීමට නොහැකිවයි..
නෙතුගෙ දරුවා නෝමල් ගැනීමට හැකි වුවත් සීසේරින් සැත්කම කලේ චතුරගේ කීමටය..
"සුබ පැතුම් නෙතූ..ඔයාට දුවයි පුතයි දෙන්නෙක්"
යැයි සිතුම් පවසන විට හෙදියක් පැමින දරුවන් දෙදෙනා ඇගේ පපුව උඩින් තැබීය..
නෙතූ පුදුම වූයේ නැත..ඇය කවදාවත් ඇයට ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියා බැලුවේ නැත..චතුර ඇගේ වෛද්‍යවරයා වූ නිසා දෙව්මිගේ දරුවාද ඔවුන්ගෙ කර ගැනීමට අපහසු නොවීය..
තම දියනිය අතට ගත් ඔහු ඇගේ නලල සිප ගෙන "%කවදාවත් තනි කරන්නෙ නෑ රත්තරං"යැයි පවසා ඇයව තුරුලු කර ගත්තේ සිතුම් දෙස ස්තුතියි කියන්නට මෙන් බැල්මක් හෙලාය...
නිමි

--------------------------

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.