"පොඩි මහත්තයා...පොඩි මහත්තයා..."
"කවුද.....ආ...සුරේස්...උබ ආවද..."
"ඔව්...පොඩි මහත්තයා...."
"හ්ම්ම්..ඉදා වෑන් එකේ යතුර...පරිස්සමින් මේ ගමන ගිහින් වරෙන්..වාහනේ මගේ උනාට උබේ වගේ බලාගනින් සුරේස්...ගමේ අනික් වුන්ට වඩා උබ මට විස්වාස නිසයි මේ හයර් එකට උබව යවන්නේ...."
ගමේ දනවතා පොඩි මහත්තයා සුරේස් වෙත වාහනයේ යතුර දෙනගමන් එසේ කිව් විට සුරේස් මුව පුරා සිනාසෙමින් එය අරගත් හ...
"එහෙනම් මං ගිහින් එන්නම් පොඩි මහත්තයා...."
"හ්ම්.හ්ම්..ගිහින් වරෙන්කෝ.."
වාහනය පනගන්වා සුරේස් නොපෙනි යනතුරු පොඩි මහත්තයා එදෙස බලා සිටි යහ..
සුරේස් ගමේ සිටි අහිංසක එමෙන්ම උගත් බුද්දිමත් තරුනයෙක් වූ හ...කෙතරම් ඉගන ගත්තද ඔහුට සරිලන රැකියාවක් නොලැබුනහ..ඒ නිසාවෙන්ම ඔහු ත්‍රී රෝදරතයක් ගෙන එය තමාගේ ජීවිකාව කර ගත් හ...ඉහු ඉද හිට පොඩි මහත්තයාගේ නවීන පන්නයේ ඩොල්පින් වෑන් රතයේද කුලී පදනම මත වැඩ කරහ..ඔහු මේ අද යන්නේද එවනින වූ ගමනකි..
විවාහක යුවලවල් හතර දෙනෙකුගෙන් සමන්විත අට දෙනෙකු රැගත් සූරේස් ගේ වෑන් රතය ඉදිරියට ඇදුන හ...රතයේ සිටිවුන් අය ගී කියමින් විනෝද වූහ...
එක් තරුනියක් සුරේස් දෙස බලනයුරු සුරේස් ඉදිරි පස කන්නාඩියෙන් දුටුහ..ඔහු ඒ පිලිබද නොසිතා රිය දාවනය කලහ...
"ඒ අන්න මරු පොට් එකක් එතනින් නවත්තල අපි උදේට කාල යමුද..."
රියේ සිටී එක් පුද්ගලයෙක් කෑගෑසූ හ..එවිට අනෙක් අයද ඔහු පෙන්වූ තැන බැලූ හ..
"ශා...එතන මරු නේ...යමු යමු..."
"මල්ලි එතනට ගන්න වෑන් එක "
සුරේස්ද ඔවුන් පෙන් වූ තැන රතය නතර කර හ...
"මාර ලස්සනයිනේ මෙතන.. "
"ඒකනේ සුභා...."
රතයේ සිටී සියල්ල බැස ගියහ..ගලා යන දොල පාරක් සහිත ගල්වලින් වටවූ අලන්කාර ස්තානයක් විය..
"මේ අර මනුස්සයටත් ගෙනෙහින් දෙන්න කන්න..."
ඔවුන් අතරින් සිටී කෙනෙකු සුරෙස් පෙන්වා කීහ...
"මං ගිහින් දෙන්නම්..."
සුරේස් දෙස බලමින් පැමිනි තරුනිය කී හ..ඇය සුරේස් වෙත ගිය හ.
"ආ ගන්න..."
"කමක් නෑ මිස්..."
"ගන්න ලමයෝ බඩගිනිත් ඇතිනේ..."
ඇයගේ දැඩි පෙරැත්ත හමුවේ සුරේස් ඇය දුන් කෑම එක ගත් හ..
"තැන්ක් යූ මිස්..."
"මං මිස් නෙවේ..මගේ නම සුභා...."
ඇය සිනාසෙමින් එසේ කියන විට සුරේස්ද සිනාසුනි.. මොහොතක් සුරේස් දෙස බලා සිටි ඇය යන්නට වූ හ...
යලි ඔවුන් ගමන් ආරම්බ කලහ...රෑ බෝවිමට මත්තෙන් සුරේස්ට හැකි වුනි ඔවුන්ව නුවර එලියේ ඔවුන්ගේ නවාතැනට රැගෙන ඒමට...
එදින රාත්‍රියේ විවාහක පුද්ගලයන් සිව් දෙනා මත් පැන් පානය කරමින් ගී කියමින් විනෝද වූ හ..ඒ අතර සුභාත් අනෙක් තරුනියන් තිදෙනාද වූහ..
ඔවුන් විනෝද වන අතරතුර සුභා සුරේස් සිටී වාහනය දෙසට ගිය හ..
"ආහ්...මගේ කකුල..."
සුරේස් නිදි බැව් දැන ගත් සුභා වේදනාවෙන් කෙදිරි ගා කකුල අල්ලා ගත් හ..
"ඇ..ඇයි..මිස් මොකද වුනේ..."
"කලබලයෙන් අවදි වූ සුරේස් සුභාගෙන් ඇසු හ..
"මගේ කකුල වැදුනා සුරේස් ආව් රිදෙනවා..."
"මිස් මේ කලුවරේ කොහෙද ආවේ...ඉන්න මං මහත්තයට කතාකරන්නම්..."
"මං මේ බෑග් එකක් ගන්න ආවේ සුරේස් ආහ්..."
"ඉන්න මිස් මං මහත්තයට කතාකරන්නම්..."
"එපා එපා සුරේස් මහත්තය බීල ඉන්නේ "
සුරේස්ගේ අතකින් අල්ලාගනිමින් සුභා කී හ..
"එහෙනම් මෙතනින් වාඩි වෙන්නකො මිස්...."
සුභාව වාහනයේ වාඩිකර සුරේස් ඇය අසලින් ඉද ගත් හ..
"ආව් රිදෙනවා සුරේස් ඉන්න බෑ.. මේ මෙතන ටිකක් අත ගාන්න සුරේස්.."
දනිස්සට වඩා අගල් දෙකක් පමන කෙටි සායකින් සැරසී සිටී සුභා සුරේස් ඉදිරියේ තම කකුල නිරාවරනය කලහ..
"අනේ මිස් මේහෙම හොද නෑනේ ඉන්න මං මහත්තය එක්කන් එන්නම්..."
"සුරේස්..."
සුරේස් යන්නට සැරසෙනවිට සුභා සුරෙස්ව තරයේ වැලද ගත් හ...
"මිස් අයින් වෙන්න මිස් මේව හොද නෑ..අයින් වෙන්න..."
සුරේස් සුභාව පසෙකට තල්ලු කර පිටව ගියහ...
සුභා දිගු සුසුමක් හෙලමින් කල්පනා කර හ...
----------------------------
"සුරෙයා..මචං උබ කොහෙද ඉන්නේ.."
"----"
"ආ හරි මචං දැන් වරෙන් එහෙනම්..."
"....."
"හරි බං......"
සුරේස් ගේ හොදම මිතුරා වන දිනුක තරුනියක් සමගින් හොටල් කාමරයක සිට සුරේස්ට ඇමතුමක් ලබාදුන්නේ ඔහුව ගෙන යන්නට එන්න කියාය...
"නිර්මලා ඉක්මනට ලෑස්ති වෙන්න දැන් වීල් එක එයි...."
දිනුක ඔහු හා සිටී තරුනියට කියන්නට වුනි...
විනාඩි කිහිපයක් ගතවෙත්ම සුරේස් තම ත්‍රී රොද රතයෙන් දිනුක සිටී ලැගුම් හලට ආහ...
"ඉක්මන්ට නැගහං මට තව හයර් එකකුත් තියෙනවා..."
සුරේස් කේන්තියෙන් මෙන් දිනුකට කිහ.
"හරිහරි බං ඉදින් ටිකක්..."
"මටනම් මේක ඇතිවෙලාතියෙන්නේ දිනුකයා උබ හැමදාම......"
"කෑ ගහන්න එපා යකෝ..."
සුරේස්ගේ කට වසාගත් දිනුක කියන්නට වූයේ ඔහු අසලට එන තරුනිය දෙස බලමින් ය...
"නගින්න බබා...සුරේස් අපි යමු "
දිනුක හා තරුනිය නංවා ගත් සුරේස් පිටත් විය...
තරුනිය බැසගත් පසු සුරේස් හා දිනුක යලි එන්නට විය..
",දිනුකයා..."
"කියපං සුරේසයා..."
"මොකක්ද බං මේකේතේරුම"
"මොකේද"
"යකෝ උබ කෙල්ලෝ කීදෙනෙක් මගේ මේ වීල් එකේ මෙහෙම ඇදල තියේද..."
"ඉතිං..."
"ඉතිං කියන්නේ යකෝ ඕව මහ පව් වැඩ කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන එක..."
සුරේස් කියන්නට වූයේ කේන්තියකින් ය..
"අනේ මේ සුරේසයා නිකන් ඉදින් බං..මං උන්ව බලෙන් ගෙනියන් නෑනේ උන්ගෙ කැමැත්තෙන්නේ එන්නේ...අනික මේක තමයි මගේ ලයිෆ් එක..."
සුරේස් කීවේ දුම් වැටියක් දල්වා ඔහුගේ මුව මත තබන ගමන් ය..
"රෙද්දේ ලයිෆ් එක...ඕවට විදවන්න වුන දවසකට උබට තේරෙයි මං කිව්ව දේවල්...උබ මගේ යාලුවා උබව අමාරුවේ වැටෙනව බලන් ඉන්න මට බෑ දිනුකයා..."
සුරේස් දිනුකට කියන්නට වූයේ මිතුරු කමටඑහා ගිය සහෝදර කමකින් ය..
"මං ගැන මං බලාගන්නම් සුරේසයා.. මට ඕන ලයිෆ් එක ෆුල් ජොලියේ ගෙවන්න...උබ පන්සල් ගිහින් මල් පූජ කරල පින් කර ගනින්කෝ මට මේ හොදයි.."
දිනුක කිවේ සිනාසෙමින් දුම් වැටියද අදින ගමන් ය..
"උබට කියල වැඩක් නෑ දිනුකයා...උබ කා ගැනවත් හිතුවෙ නැතිඋනාට කමක් නෑ ඒත් උබේ අර අහිංසක තාත්ත ගැන හිතපං ඒ මනුස්සයා උබ හින්දා නොසෑහෙන්න දුක් වින්දා...."
සුරේස් වේදනාවෙන් කියන්නට විය..දිනුක කිසිත් නොකියා ඔහුගේ ලොකයේ තනි වුනි...
----------------------------
"ට්‍රීංටිංටිංට්‍රීං ටිටින් ටිං"
සුරේස්ගේ දුරකතනය නාද වුනි..එහි තිබුනේ ආගන්තුක නම්බරයකි..
"හෙලෝ...."
"හෙලෝ...සුරේස් නේද මේ..."
"ඔව්...මේ කවුද..."
"අයියෝ ලමයෝ මං සුභා...අර නුවර එලි ට්‍රිප් එක ගියේ..."
"ආ..සුභා මිස් ඉතින් කොහොමද..."
"හොදයි සුරේස් ඔයාට කොහොමද.."
"මාත් හොදින් මිස්...මහත්තය එහෙම හොදින්ද මිස්..."
"ඔව් ඔව් සුරේස්...සුරේස්...."
"මිස්..."
"මං මේ කතාකරේ...ඔයා කොහෙද ඉන්නෙ කියන්නකෝ මුලින්"
"මං මේ වීල් පාක් එකේ ඉන්නේ මිස් ඇයි මොනවහරි වුවමනාවක්ද"
"මං අද ටවුන් එනවා...අපි හම්බෙමු සුරේස් මට ඔයා එක්ක කතාකරන්න ඕන "
"පි...පිස්සුද මිස් කවුරු හරි දැකල මහත්තයට කිව්වොත්"
"ඒ කවුරු හරි දැක්කොත්නේ..අපි කවුරුත් දකින් නැති තැනකට යමු.."
"මේ මිස් විකාර කතාකරන්න එපා...ඕව මහ පව් වැඩ .මිස්‍ට රත්තරං මහත්තයෙක් ඉන්නේ ඒ මහත්තයට වංචාවක් කරන්න එපා..මං තියනව මිස්...."
සුභාට තවත් කිසිත් කියන්නට ඉඩ නොතබාම සුරේස් දුරකතනය විසන්ධි කලහ..
"බලහං බං මේ ගෑනූ..බැදලත් තෙල බැහැල නෑ ශික්..."
"මෝකෝ බං සීන් එක ඇයි කෑගහන්නේ...කවුද කෝල් කරේ"
සුරේස් බැනවදිමින් එන දුටු දිනුක ඇසූහ..
"නෑ බං මේ මං ට්‍රිප් එකක් ගියපු සෙට් එහෙක ගෑනියෙක්..මේකි මාත් එක්ක හැමිනෙන්න එනවා.."
සුරේස් කේන්තියෙන් කියාගෙන ගිය හ..
"අඩෝ..මරුනේ බං..නිකන් ලැබෙන දේ උබට පින නෑ..."
"අනේ මේ දිනුකයා ..ඕව හෙන ගහන අපරාද..."
"මේ සුරේසයා උබ උපාසකයනේ ඉතින්..ඉබ්බ ගෙට ඇවිල්ලත් උබට කන්න පින නෑ..ශික් අපිට ඔහොම චාන්ස් එකක් සෙට් වෙන් නෑනේ..."
දිනුක කියන්නට වූයේ සුරේස්ගේ මුහුන බලන් සිනාසෙන ගමන් ය
"අනේ මේ දිනුකයා උබත් මගෙන් මොනවත් අහගන් නැතුව ඉදපං..උබේ ඔය ගෑනු සබ්ජෙක්ට් එකට මං කැමතිත් නෑ ඒවට මං අනුබල දෙන්නෙත් නෑ..."
සුරේස් කේන්තියෙන් කියන් ගිය හ..
"හා හා උබ සිල් ගනින්කෝ එහෙනම්..."
"මේ දිනුකයා මං කඩේට පොඩ්ඩක් යනවා මෙතන පොඩ්ඩක් ඉදහන්.."
සුරේස් තම ජංගම දුරකතනය ද ත්‍රී රෝද රතයේ තබා අසල වෙලද සැලට යන්නට වුනි .
"ආ මේ සුරේසයා සිගරට් එකක් ගෙනෙන්..."
දිනුක උස් හඩින් සුරේස්ට කිහ..සුරේස් ගිය පසු දිනුක සුරේස්ගේ ජංගම දුරකතනය ගෙන එහි සදහන් සුභාගේ දුරකතන අංකය තම දුරකතනයේ සදහන් කර ගත් හ...
(අන්න කොල්ලෝ නේ😂😂)
--------------------------
"ආ විකී ඔයා ආවද..."
"ම්ම් හරි මහන්සි සුභා අදනම්..."
"ඔයාට තේ එකක් ගේන්නද..."
"හ්ම් හා සුභා..."
"පියවතී මහත්තයට තේ එකක් ගේන්න..."
"ඒක නෙමේ සුභා...මට මාස තුනකට සිංගප්පුර් යන්න වෙනවා ඔපිස් එකේ වැඩකට..."
"අනේ විකී...එතකොට මං තනියමනේ..."
සුභා තම ස්වාමිපුරුසයාට කියන්නට වූයේ දුකිනි.
"ඔයා අම්මලගේ ගෙදර යන්න එහෙනම්...."
"ම්ම් නෑ එක්කො මං ගෙදරම ඉන්නම් පියවතිත් ඉන්නවනේ තනියට..."
මොහොතක් කල්පනා කරමින් සුභා කීහ..
"ඔයාගේ කැමැත්තක් සුභා"
දින දෙක තුනකින් පසු විකී සිංගප්පුරු බලා පිටත් වෙන්නට විය..මේ වන විට සුභා හා දිනුක රහසේම පෙමක් පටං ගෙන තිබුනි...
"පියවතී..."
"නෝනා..."
"මං දන් ටවුන් එකට යනවා බලන්න මොනවද ඕන බඩු කියලා..."
"හරි නෝනා..."
එසනින් සුභාගේ දුරකතනය නාද දෙන්නට විය..
"හෙලෝ බබා...."
"..."
"ඔව් ඔව් මං දැන් එනවා..."
"....."
"හරි ලමයෝ...මොකද හදීසී..අයියෝ නෑ බබා"
"...."
"හරි අනේ තව පැයක් යද්දි මං එනවා...හරී උම්ම්ම්ම්ම්මා.."
ඇය දුරකතනය තම පපුවට තද කර ගනිමින් සිනාසුනහ..පැයකට විතර පසු ඇය දිනුක කිව් ස්තානයට පැමිනිය හ...
"ඉක්මන්ට නගින්න බබා..."
ත්‍රීරෝද රතයකින් පැමිනි දිනුක සුභාව ද නංවා ලැගුම් හලක් වෙත ගිය හ...
"සුභා...."
"ම්ම්ම්.."
"ආදරෙයි ගොඩාක්.."
"මාත් දිනුක...."
"අද ඔයා මාත් එක්ක කොච්චර වෙලා ඉන්නවද..."
සුභාගේ හිස අතගාමින් දිනුක ඇසූ හ..
"හවස් වෙනකම් ඉන්න පුලුවන් දිනුක...."
"හොද කෙල්ල..."
දිනුක එසේ කියමින් සුභාගේ දෙතොල් සිප ගත් හ..
"බබා....හස්බන් ආවමනන් මට මෙහෙම ඔයා ලග ඉන්න බැරිවෙයි පැටියෝ...."
"ම්ම්..ඒ ආවමනේ දැන් ඔයා මං ලගනේ බබා....කෝ එන්න...ම්ම්ම් අහ්...."
දිනුක හා සුභා රිසි සේ සතුටු වූ හ...ඔවුනොවුන්ගේ හැගීම් වලට කිසිදු බදාවකින් තොරව ගලායන්නට හැකි වුනි...
"දිනුක...හවස් උනා බබා අපි දැන් යමු...."
"යවන්න හිතෙන් නෑ සුභා ඔයාව .."
"අනේ පිස්සෝ මං නොගිහින් කොහොමද...හ්ම්ම් යමු යමු..."
"හ්ම් යමු...අපි අද මෙහෙම ඉන්නේ සුරේසයා හින්දා..ඌට පිං දෙන්න ඕන හහ්හ්හා.. "
දිනුක කිවේ සුභාව ද තුරුල් කර ගනිමින් ය...
(සැප කනේ නේ😁😁)
----------------------------
"හ්...හ්..හේලෝ...ස්..සුරේ..ස..යා..."
"--"
"ම්...මේ...ඉක්..මන්ට අපේ ග් ගෙදරට වරෙන් බං..."
"--"
"ම්...ම..මට ටිකක් අමාරුයි වගේ බං ..ඔ..ඔව්...ඇග වෙ වෙව්ලනව වගේ...,"
"--"
"අ..අනෙ බ්...බං ඉක්මනට වරෙන් ම්..මං තියන්නම්..."
විනාඩ් කිහිපයක් යත්ම සුරේශ් දිනුක ගේ නිවසට ආහ..
"ඒ දිනුකය ඇයි බං..."
දිනුකගේ ඇද මතින් ඉදගනිමින් සුරේස් ඇසී ය..
"ම්..මංදා බ්..බං ඉන්න බෑ ඇග වෙව්ලනවා පන නෑ ඇගට උන වගේ බං...."
"එකපාරටම ඇයි බං..."
දැන් දවස් දෙක තුනක් තිස්සේ මෙහෙමයි බං අද ඉවසන්නම බෑ බං "
"ම්ම් ඇදුමක් දාගනින්කෝ අපි යමු බෙහෙත් ටිකක් ගන්න..."
"හ්..හරි බං ඉදපං මං ඇදුමක් දාන් එන්නම්...."
සුරේස් දිනුකද රැගෙන දොස්තරකෙනෙකු වෙත ගිය හ...
"පරිස්සමින් බැහැපං දිනුකයා..."
"ම්ම්..ආහ්..ම්..හරි බං යමු..."
"ඩොක්ටර්..."
"එන්න ඇතුලට..."
"වාඩිවෙයන් දිනුක...."
"මොකක්ද අසනිපේ .."
දිනුක දෙස බැලූ Yද්‍ය වරයා ඇසු හ..
"අනේ ඩොක්ටර් දැන් දවස් දෙක තුනක ඉදන් මගේ ඇගට පන නෑ ඇග වෙව්ලනව වගේ ඉවසන්න බෑ..."
දිනුක වේදනාවෙන් කීහ..
"හරි අපි බලමු දිව ටිකක් පෙන්නන්න ම්ම්ම් ඔයාට වෙන මොනව හරි අමාරුවක් දැනෙනවද..."
"මුත්‍රා කරන්න බෑ ඩොක්ටර් මුත්‍රා දැවිල්ලයි..."
දිනුක කීවේ සුරේස් දෙස ද බල මින් ය..
"මෙ බෙහෙත් ටික ගන්න...තව මේ ටෙස්ට් එක කරන් එන්නකෝ එතකොට බලමු හරියටම මොකක්ද ලෙඩේ කියල..."
Yද්‍යවරයා කොල කැබැල්ලක් දිනුක අත තබා කි හ...
"හරි ඩොක්ටර් අපි ගිහින් එන්නම්.."
සුරේස් එසෙ කියමින් දිනුකද රැගෙන පිටව ගිය හ...
පසුදා යලි සුරේස් දිනුකද රැගෙන yද්‍යවරයා දුන් පරික්ශනයද කර පැමිනිය හ..
"මං කිව්ව ටෙස්ට් එක කරාද"
"ඔව් ඩොක්ට මෙන්න ඒක.."
සුරේස් අත තිබූ වාර්තාව yද්‍යවරයා අත තැබූහ .yද්‍යවරයා එය කියවන්නට වුයේ දිනුකගේ මූන දෙස වරින් වර බලමිනි..
"ම්ම්ම්..මේ ඔයාගේ කවුද"
Yද්‍යවරයා සුරේස් දෙස බලා ඇසු හ..
"මේ මගේ යාලුව ඩොක්ටර්..."
"ම්ම් එහෙමද..."
"ඇයි ඩොක්ටර්...."
"කලබල වෙන්න එපා මෙයාට හැදිල තියෙන්නේ ගොනෝරිය කියන සමාජ රොගේ..මේක සම්පූර්නයෙන්ම සුව කරන්න බෑ ඒත් පාලනය කරන්න පුලුවන්..."
Yද්‍යවරයා එසේ කියන විට තම දෑත් හිසේ තබා දිනුක හඩන්නට විය..
"බය වෙන්න එපා මං බෙහෙත් ලියල දෙන්නම් ඒව වෙලාවට ගන්නකෝ...යාලුව හොදට බලාගන්න..."
"හරි ඩොක්ටර්..."
සුරේස් දිනුකද රැගෙන දිනුකගේ නිවසට පැමිනියහ්..
"මට මේ මොකක්ද බං වුනේ සුරෙසයා දෙයියනේ .."
දිනුක හඩන්නට වූයේ කුඩා දරුවෙකු මෙන් ය...
"දැන් ඔහොම අඩල වැඩක් නෑ දිනුකයා...මං උබට අනන්තවත් කිව්ව ඔය එක එක ගෑනු එක්ක යන්න එපා කියලා කෝ උබ ඇහුවද "
"දැන් ඕව වැඩක් නෑ සුරේසයා වැඩක් නෑ මගේ ජීවිතේම ඉවරයි බං..ඉවරයි..."
"මෙ බෙහෙත් ටික බිපංකො දැන් අපි බලමු..."
"බෙහෙත්...මට ඕන බෙහෙතක් නෑ උබ පලයං මෙතනින්..."
සුරේස් දුන් බෙහෙත් ටික විසිකර දැමූ දිනුක කෑගසන්නට විය..
"දිනුක පිස්සෙක් වෙන්න එපා බං.."
"ඔව් මට පිස්සු උබ පලයන් දෙයියන්ගේ නාමෙන් මට තනියම ඉන්න ඕන මෙතනින් පලයං බං..."
දිනුක කේන්තියෙන් කෑගසන්නට විය..
"ම්ම් මං යන්නම් ඔය බෙහෙත් ටික බීපං..අමාරුවක් උනොත් මට කෝල් එකක් දීපංකෝ...පරිස්සමින් "
දිනුක දෙස මොහොතක් බලා සිටී සුරේස් ද පිටව ගියේ වේදනාවෙනි..
---------------------------
"නෝනා කෑම ලැස්ති කමුද..."
"මට කන්න බෑ පියවති මගේ ඇග රිදෙනවා "
"දෙයියනේ නෝනට සහලෝල උනනේ අපි යමු බෙහෙත් ටිකක් ගන්න.."
පියවති සුභාගේ ඇගට අත තබමින් කිහ...
සුභාද පිය වතී සමගින් y ද්‍යවරයෙක් හමු වීමට ගිය හ...
"ඔව්..මොකක්ද අසනිපේ..."
"ඩොක්ටර් මගේ ඇගට පන නෑ උන වගේ සැරින් සැරේ "
"බලමු..."
Yද්‍යවරයා ඇගේ නාඩි පරික්ශාකර බැලු හ..
"මේ ටෙස්ට් එක කරන් එන්නකෝ අපි බලමු....එතකන් මෙ බෙහෙත් ටිකක් ගන්න .."
"තැන්ක් යු ඩොක්ටර්.."
පසුදින සුභා පියවතී සමගින් යලි yද්‍යවරායා හමුවට ගිය හ...
"ආ මං කරගෙන එන්න කිව්ව ටෙස්ට් එක කරාද"
"ඔව් ඩොක්ටර්..."
"බලමු..."
Yද්‍යවරයා එය බලා සුභා වෙත හැරිනි..
"කලබල වෙන්න එපා මෙකේ හැටියට ඔය ලමයට හැදිල තියෙන්නේ ගොනෝරියා කියන දරුනු සමාජ් රෝගේ....මේක සම්පූර්නයෙන් හොද කරන්න බෑ ඒත් බෙහෙත් වලින් පාලනය කරන්න පුලුවන්..තවත් දෙයක් මේක ඔයාගෙන් තව කෙනෙක්ට බොහොම ලේසියෙන් බෝවෙන්න පුලුවන්..ඒ නිසා ලිංගික සංසර්ගයක් කාත් එක්කවත් පවත්වන්න එපා..."
Yද්‍යවරයා කියන්නට විය..
"දෙයියනේ...ඉහ්..ඉහ්...ඉහ්..."
සුභා හඩන්නට වුනි..
"දැන් අඩල වැඩක් නෑ දරුවෝ ගොඩක් තරුන තරුනියන් මේව ගැන නිසි අවබෝධයක් නැතුවයි හැසිරෙන්නේ ...ඒකයි අපි නිතරම කියන්නේ සංසර්ගය විශ්වාසවන්ත එක පුද්ගලයෙක් එක්ක තියාගන්න කියලා..ඒ කිව්වේ තමන්ගේ බිරිද ස්වාමිපුරුසයා එක්ක පමනක්...දැන් බලන්න ඔය ලමයගේ ජීවිතේ...ඒ වගේම පවුල් ජීවිතේ මේ හැමදෙයක්ම එක මොහොතකින් විනාස උනානේ ..තාවකාලික සතුටක් නිසා දැන් ඔය ලමයා සදාකාලික ලෙඩෙක් උනා..."
"ඉහ්..ඉහ්..ඉහ්...අනේ ඩොක්ටර්..ඉහ්..ඉහ්.."
Yද්‍යවරයා කිව් දේ ඇසූ සුභා යලි අඩන්නට විය...
"දැන් අඩල පලක් නෑ දරුවෝ කලින් මේව හිතන්න තිබුනේ...මේ තාව කාලික වින්දනෙන් දැන් ඔය දරුවට මොනවද ලැබිනේ...මේ සමාජයෙන් නරකනාමේ විතරයි....මේ බෙහෙත් වෙලාවට ගන්න...මට කරන්න පුලුවන් එච්චරයි...."
"ඉහ්..ඉහ්...ඉහ්හ්...."
සුභා ඇඩූ කදුලින්ම පිටවෙන හැටි yද්‍යවරයාද බලා සිටියේ
"අපරාදේ තරුන ජීවිත" යන හැගීමෙනි ..
~~~නිමි~~~

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.