"ආයෙ එහෙම මේ පැත්තෙ එන වැඩ කරනව එහෙම නෙවෙයි.කියන්න දෙයක් නෑ තමුන්ටම
තේරෙනව ඇතිනෙ"එහෙම කිව්වෙ බන්ධනාගාර ආරක්ශක නිලදාරියෙක්...ඔහු දිහා අහිංසක
විදිහට බලලා බිම බලාගත්තු සිතුම් දිගටම ඇවිදන් ගිහින් නතර උනේ බෝගම්බර
බන්ධනාගරයෙ ගේට්ටුවෙනුත් එලියට ගිහින්.සිතුම් පිටස්තර ලෝකෙ දකින්නෙ අවුරුදු
7කට පස්සෙ.තව මොහොතක්වත් ඒ අසල ඉන්න අකමැති උන ඔහු පාර දිගම ඇවිදන් ගිහින්
නතර උනේ නුවර වැව ගාව.නුවර වැව ඉඹගෙන එන සිහිල් සුලග සිතුම්ගෙ විඩාබර මනසට
සහනයක් ගෙනාවා.ගතඋන අවුරුදු ගානට පරිසරය කොච්චර නම් වෙනස් වෙලාද??එහෙම
හිතන ගමන් සිතුම් ලග තිබ්බ බංකුවක වාඩි උනා.තමන්ගෙ අමිහිරි අතීතෙ මතක්
කරන්න පොඩ්ඩක් වත් කැමති නොවුනත් ඔහුටත් නොදැනීම හිත අතීතයට ගියා..
අවුරුදු 7කට කලින්...එතකොට සිතුම්ට වයස 18යි.කොල්ලට හිටියෙ අම්ම විතරයි.තාත්තා සිතුම් පොඩි කාලෙම අම්මව දාල ගිහින්.කොල්ලට උගන්නන්න සිතුම්ගෙ අම්මා ගොඩක් මහන්සි උනා..කුලී රස්සාවක් තමා කෙරුවෙ...දුප්පත් උනාට සිතුම් හොදට ඉගෙනගත්තා.ඒ අම්මා විදින දුකෙන් කවද හරි අම්මව නිදහස් කර ගන්න.අම්මා වැඩ ඉවර වෙල ගෙදර එද්දි ටිකක් හවස් වෙනවා.අම්මා එන වෙලාව කිට්ටු වෙනකොට සිතුම් කඩුල්ල ලගින් හෙල්ලෙන්නෙ නෑ.එක දවසක් අම්ම එන්න පරක්කු නිසා සිතුම් අම්මව හොයාගෙන පාර දිගේ කඩේ ගාවට දිව්වෙ සමහර දාට අම්ම වැඩ ඇරිල එන ගමන් කඩේට ගිහින් එන නිසා.ඒත් අම්මා කඩේ හිටියෙත් නැති නිසා කසුන් කලබලෙන් දිව්වෙ වැඩපොලට.
"මොකද කොල්ලො මේ හති දාගෙන.මේ කුසුමගේ පුතා නේද?"
"ඔව් මාමෙ.අනේ අපෙ අම්ම වැඩ අරිල ගෙදර ආවෙ නෑනෙ"
"කුසුමා වැඩ අරිලා ගිහින් දැන් පැයකටත් වැඩියි කොල්ලෝ."
වැඩපොලේ මුරකාරයා කියපු දේ නිසා සිතුම්ට ලොකු බයක් දැනුනා...කුසුමා කොහෙ ගියත් සිතුම්ට කියල තමා යන්නෙ.සිතුම් පුලුවන් තරම් වේගෙන් ආයෙ ගෙදර දිව්වෙ අම්මා කොහේ හරි ඉදල දැන් ගෙදර ඇවිත් ඇති කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන.ඒත් ඒ බලාපොරොත්තුව සුනු විසුනු වෙලා ගියෙ ගෙදර ගියාට පස්සෙ.මේ වෙනකොට රෑ 8ටත් කිට්ටුයි."අනේ මගෙ අම්මට කරදරයක්ව්ත්ද?නෑ නෑ එහෙම වෙන්නෙ නෑ.අපි කාටවත් කරදරයක් කරපු මිනිස්සු නෙවෙයිනෙ."සිතුම් හිතුවා...මේ වෙනකොට හොයන්න පුලුවන් හැම තැනම හොයලා ඉවරයි.මේ වෙනකොට ගමෙන් භාගයක් මේ සිද්දිය ගැන දැනගෙන ඉවරයි."තවත් හොයලා වැඩක් නෑ පුතේ.අපි පොලීසි යමු."ගමේ මාමා කෙනෙක් කියපු දේට සිතුම් එකග උනා.ඒ දැන් වෙන කරන්න දෙයක් නැති නිසයි.කොල්ලගෙ හිත මේ වෙනකොට සෑහෙන්න කලබල වෙලා තිබුනෙ.පොලීසියට ගිහින් පමිනිලි කලාට පස්සෙ රෑම පොලිසිය ඇවිත් ගමේ අයගෙත් උදව් ඇතුව සෝදිසි කරන්න පටන් ගත්තා.සිතුම් පිස්සෙක් වගේ අඩ අඩ ගෙදරට වෙලා හිටියෙ.කොල්ලෙක් උනාට ලාමක හිතක් සිතුම්ට තිබ්බෙ.ඔහොම අඩ අඩ කල්පනා කර කර ඉද්දි පොලීසියෙ ඉන්ස්පෙක්ටර් කෙනෙක් ගෙදරට ආවා.
"පුතා"
"අනේ මාමෙ මගෙ අම්මව හොයා ගත්තා නේද?එයා හොදින් නේ?"
"පුතා ජීවිතේ ඔනේ දෙයක් දරාගන්න පුලුවන් වෙන්න ඕනෙ.....ඔයාගෙ අම්මා....
"මගෙ අම්මට මොකද?අනේ මාමෙ මට අම්ම විතරයි ඉන්නෙ.එයාව මට ඉක්මනට හොයල දෙන්න.එයාට කරදරයක් නෑ.මන් ඒක දන්නව." ඉන්ස්පෙක්ටරගෙ කතාව ඉවර වෙන්න කලින් සිතුම් කියවගෙන ගියා...
"දැන් හිත ශක්තිමත් කරගන්න.ඔයාගෙ අම්මගෙ body 1 අපිට දැන් හම්බුනා.මටත් කනගාටුයි පුතා..."
ඒ වචන ටික අහපු ගමන් කොල්ලා කරකවල ඇත ඇරියා වගේ උනා...
"මො....මො...ක...ක්..ද ...කි...ව්වෙ.....මාමෙ????"
"ඔව් පුතා..පහල ඇල ගාව තිබිලා තමා body 1 හම්බුනෙ.අම්මව කවුරු හරි මරලා දාලා."
ඒ වචන ටික අහුනා විතරයි සිතුම් පිස්සෙක් වගේ කෑ ගහන්න ගත්තා..කසුන් අනාතයෙක් උනා..7 දවසෙ දානෙ ඉවර වෙනකනුත් කොල්ලට හරි හැටි සිහියක් තිබුනෙ නෑ.කෑම කෑවෙත් නෑ.සිතුම්ගෙ යාලුවො ඇවිත් හිත හදන්න හැදුවත් හරි ගියෙ නෑ.සති 2ක් 3ක් යනකොට හොද සිහිය ආවත් දවසම කල්පනා කර කර තමා කාලය ගත කරේ.පස්සෙ තමා කොල්ලා දැන ගත්තෙ අම්මව මරල දාල තියෙන්නෙ නිකන්ම නෙවෙයි කියලා.ඒක කරල තියෙන්නෙ ගමේ හිටපු නාකි අසහනකාරයෙක් කියලා.ගමේ උන හැම ජරා වැඩකටම උගෙ සම්බන්දයක් තිබුනා.මේක දැන ගත්ත වෙලේ සිතුම්ගෙ ඇස් කේන්තියෙන් පුපුරන්න ගත්තා.ඒ වෙනකොටත් ඌව ඇරෙස්ට් කරලා තිබුනේ.ඒත් වැඩි කල් ඒ මිනිහා හිරේ හිටියෙ නෑ. ලොකු ඇමතියෙක් මාර්ගයෙන් ඒ නඩුව වහල ඌ එලියට ආවා.ඌ ගමට ආව බව දැනගත්ත ගමන් සිතුම්ගෙ හැන්ගිලා තිබ්බ යකා අවදි උනා...ඇස් පුපුරන්න ගත්තා.සිතුම්ගෙ හිතේ තිබුනෙ 1ම අරමුනයි.ඒ ඔහුගෙ අහිංසක අම්මගෙ ආත්මෙට සැනසීමක් දෙන 1.කොල්ල නාලාගිරි හස්තියා වගේ අම්මගෙ මිනීමරුවව හොයාගෙන ගියා.ඒ නිකන් අත් හොලව හොලව නෙවෙයි.පිහියකුත් අතින් අරගෙන.සිතුම්ට ඌව හොයා ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.ඒ කඩපිලේ සිගරට් එකක් බිබී ඉද්දි.පැනපු ගමන් උගෙ බෙල්ලට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියේ ලේ පිපාසිතයෙක් වගේ.කඩේ හිටපු අය පැනලා කොල්ලව ඇදල ගද්දි පිහි පාරවල් 6ක්7ක් බෙල්ල හරහා යවල තිබුනෙ.ඒ අසහනකාරයා ජීවිතෙන් සමුගත්තෙ එතනමයි.ඊට පස්සෙ කොල්ලම පොලීසියට ගිහින් භාර උනා.එදා ඉදන් අද දවස වෙනකන් සිතුම්ගෙ ජීවිතේ ගෙවුනෙ හිර කූඩුවක.
මේ වෙද්දි සිතුම් ඉදගෙන හිටපු බංකුව උඩ කදුලු බින්දු රාශියක් වැටිලා තිබුනා.පහුගිය අවුරුදු 7ම මේ විදිහට තමා කොල්ලා ගත කරේ.
"Excuse me අය්යෙ ඔයා මෙතෙනට ඇවිත් කොච්චර වෙලාද?"
සිතුම්ගෙ කල්පනා සාගරය දෙබෑ කරමින් ඒ ඇහුනු ගැහැණු කටහඩින් කොල්ලා ගැස්සිලා කදුලුත් පිහ දාගෙන ඒ කතා කරපු කෙනා දිහා බැලුවා.එතන හිටියෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි.පෙනුමෙන් ඒ දෙන්නා ආදරවන්තයින් බව කොල්ලට තේරුනා.කෙල්ල හිටියෙ බියගුලු මූනකින්.කොල්ලගෙ මූනෙ නම් තිබුනෙ බොහොම නපුරු තරහගිය පෙනුමක්.
"මො...මො...කක්ද නංගි ඇහුවෙ?
"අනේ අය්යෙ ඔයා කොච්චර වෙලාද මෙතෙන්ට ඇවිත්.අපි දැන් පැය 2කට විතර කලින් මේ බංකුවෙ වාඩි වෙලා හිටියෙ.මගෙ මුද්ද වැටිල.ගියපු හැම තැනම හෙව්වා.මෙතන විතරයි බලන්න බැරි උනේ.ඔයාට හම්බුනා නම් plz ඒක මට දෙනවද?ඒක මට ගොඩක් වටිනවා."
"මාත් මෙතනට ඇවිත් දැන් පැයක් විතර වෙනවා.sorry නංගි මම නම් දැක්කෙ නෑ."සිතුම් ඉදගෙන සිටි තැනින් නැගිටල වටපිට බැලුවෙ ඒ දෙන්නට මුද්ද හොයා ගන්න උදව් කරන්න.කොච්චර හෙව්වත් ඒක හොයා ගන්න බැරි උනා.
"තමුසෙට අරන් දෙන දේවල් වල කිසි අගයක් නෑ.බලනව කොච්චර නොසැලකිලිමත්ද තමුසෙ කියලා."
මෙච්චර වෙලා කට පියාගෙන හිටපු boy කට ඇරියා...
"අනේ දසුන් අයියෙ මට බනින්න එපා.හිතල කරේ නෑනෙ.මට සමාවෙන්න."
"තියාගන්නව තමුසෙගෙ බංබුවෙ සමාව.සමාව ඉල්ලුවම හරිනෙ.අපරාදෙ මගෙ සල්ලි.තෑග්ගක් පරිස්සම් කර ගන්න බැරි ගෑනි කොහොමද මගෙත් එක්ක ජීවත් වෙන්නෙ."
ඔය විදිහට දසුන් කෙල්ලට හොදටම බැන්නා.වචනයක්වත් නොකියා මේ සිද්දිය බලාගෙන හිටිය සිතුම්ට කෙල්ල ගැන ඇති උනේ ලොකු දුකක්.මෙච්චර පොඩි දේකට රාක්ශයෙක් වගේ කෑ ගහපු දසුන් ගැන ලොකු කේන්තියක් සිතුම්ගෙ හිතේ ඇති උනත් තමන්ට අදාල නොවන ප්‍රශ්නයක් හින්දා කට වහගෙන කොල්ල පැත්තකට වෙලා හිටියා.ටික වෙලාවකින් දසුන් යන්න ගියා.කෙල්ලත් අඩ අඩා ඒ පස්සෙන් ගියා.සිතුම් ආයෙත් සිමෙන්ති බංකුවෙන් වාඩි උනා ටිකක් හවස් වෙද්දි රාස්සිගේ අව්ව වැටිල කොලයක් අස්සෙන් යමක් දිලිසෙනව සිතුම් දැක්කා.ටිකක් ලගට ගියාම තමා ඒක මුද්දක් කියල කොල්ලා දැක්කෙ.මේ අර ගෑනු ලමයගෙ මුද්ද වෙන්න ඇති කියල කොල්ලට හිතුනා.කොල්ලා මුද්ද පරිස්සමින් අරන් තියා ගත්තා.ඒ කවද හරි එයාව හම්බුනොත් දෙන්න කියලා.දැන් ගොඩක් හවස් උනත් කොල්ලට යන්න තැනක් තිබුනෙ නෑ.සිතුම් හිරේට ගියාට පස්සෙ කොල්ලා ජීවත් උන ගේයි,ඉඩමයි බැන්කුවට සින්න උනා.කොල්ලට නෑදෑයො කවුරුත් හිටියෙ නෑ.මොකද කිව්වොත් අම්මා ගෙදර කට්ටිය විරුද්ධ වෙද්දි තමා තාත්තත් එක්ක ඇවිත් තියෙන්නෙ.එදා ඉදලා අම්මව එයාලගෙ පවුලෙන් අත ඇරලා දාලා.කොල්ලා එදා රෑ පහන් කලේ ඒ බංකුවෙමයි.උදෙන්ම ලග තිබ්බ ටැප් එකකින් මූන සෝදගෙන සිතුම් නුවර වැව අත ඇරලා යන්න පිටත් උනේ රස්සාවක් හොයා ගන්න.සිතුම් කැමති උනේ නෑ ආයෙ ගමට යන්න.මොකද කිව්වොත් අම්මගෙ දුක්බර මතකයන් ආයෙ මතක් වෙන හින්දා.තැන් කීපයකට ගියත් රස්සාවක් හම්බුනේ නෑ.ඇවිදන් යද්දි සිතුම් දැක්කා ලී බඩු හදන තැනක්.ඒකෙ ඉස්සරහ ගහල තිබ්බා"පුහුනු නුපුහුනු සේවකයින් අවශ්‍යයි"කියලා.සිතුම් ඇතුලට ගිහින් ඒකෙ අයිතිකාරයව හම්බෙලා කතා කරා.ඔහු කැමති උනා කොල්ලට රස්සාවක් දෙන්න.ඒක ලොකු වඩු මඩුවක් වැඩ කරන අය 8 දෙනෙක් හිටියා.නවතින්න තැනක් හොයා ගන්නත් කොල්ලට එච්චර අමාරු උනේ නෑ.ඒ ලගම තිබ්බ බෝඩිමක කොල්ලා නැවතුනා.සිතුම් හැම දෙයක්ම ඉක්මනින් ඉගෙන ගන්න කෙනෙක්.ඒක නිසා වඩු මඩුවෙ වැඩ ටිකෙන් ටික හොදට ඉගෙන ගත්තා.අවුරුදක් විතර ගෙවිලා ගියා.දැන් කොල්ලට වැඩ කරපු අනිත් අයට වගේම හැම වැඩක්ම කරන්න පුලුවන්.තනියම උනත් ඕනෙ ලී භාන්ඩයක් හදන්න පුලුවන්කම සිතුම්ට තිබ්බා.
එදා නිවාඩු දවසක්.සිතුම් ගියා නුවර වැව ලගට.සාමන්‍යයෙන් කොල්ලා නිවාඩු දවස් වලට මෙතෙන්ට එනවමයි.ඔහොම ටිකක් වෙලා ඉන්නකොට සුපුරුදු මූනක් දැක්කා කොල්ලගෙ පැත්තට එනවා.ඒත් කොල්ලට මතක නෑ ඒ කව්ද කියලා.ටික වෙලාවක් කල්පනා කරද්දි තමා මතක් උනේ මේ අර මුද්දෙ අයිතිකාර ගෑනු ලමයා නේද කියලා.සිතුම් ඒ මුද්ද ඔහුගෙ පර්ස් එකේ දාගෙන හිටියා.කොහෙදි හරි එයාව හම්බුනොත් දෙන්න කියලා.ඒත් අවුරුද්දකට පස්සෙ අද තමා එයාව සිතුම් දකින්නෙ.
"සමාවෙන්න නංගි ඔයාට මාව මතකද දන්නෙ නෑ?"
"ම්ම්ම්...මතක නෑනෙ.ඔයා කවුද?ඔයා මාව දන්නවද?"
"ඔව් එදා ඔයාගෙ මුද්දක් නැති වෙලා හොයපු වෙලාවෙ මම තමා මෙතන හිටියෙ"
"ආහ්..අනේ සොරි අයියෙ ඔයාව අදුරගන්න බැරි උනා.දැන් ඒක වෙලා අවුරුද්දක් විතරනෙ"
"ඔව්.ඒත් ඔයාල ගිහින් ටික වෙලාවකට පස්සෙ මට මුද්ද මෙතන තිබිලා හම්බුනා...ආ මෙන්න...දැන් ඔයාගෙ බෝයි සතුටු වෙයි."
"අනේ thanx අයියෙ ඒත් මට මේකෙන් වැඩක් නෑ.එයා මාව දාලා ගියා..ඔය මුද්ද නැති කර ගත්ත නිසාම.ඔයා නම් ගොඩක් හොද කෙනෙක් අයියෙ නැත්නම් මෙච්චර කාලෙකට පස්සෙ මෙහෙම දෙයක් මට දෙයිද?"
"අනුන්ගෙ දේවල් අයිති කර ගන්න එක මගෙ පුරුද්දක් නෙවෙයි නංගි.අපෙ අම්ම කියල තියෙන්නෙ අනුන්ට අයිති දේවල් අපිට ඕනේ නෑ කියලා."
"ඔයාගෙ අම්මා වගේ අම්මා කෙනෙක් මටත් හිටියනම්"
එහෙම කියද්දි කෙල්ලගෙ ඇස් අග කදුලු පිරුනා.සිතුම් ඒක දැක්කත් අහන්න ගියෙ නෑ.කොල්ලට හිතුනා කෙල්ලගෙ අම්මත් නැතුව ඇති කියලා.කොල්ලා කෙල්ලගෙ අතට මුද්ද දීලා එතනින් යන්න ගියා.කෙල්ලත් ගොඩක් සතුටු උනා.කාලෙකට පස්සෙ හොද කෙනෙක් එක්ක කතා කරන්න හරි ලැබුනු එකට.පහුවදා කොල්ලා වැඩ කර කර ඉද්දි මුදලාලි කතා කරා.
"ඇයි මුදලාලි?"
"මට ඔයාගෙන් දෙයක් දැන ගන්න තියනවා.යමුකො ටිකක් එලියට"
"කියන්න මුදලාලි"
"පුතා ඔයා මට ඇත්තම කියන්න ඕනෙ.මට ආරංචියක් ආවා ඔයා මිනීමැරුමකට හිරේ ගියපු කෙනෙක් කියලා.ඒක ඇත්තද?"
කසුන් අකමැත්තෙන් උනත් සේරම විස්තර කිව්වා.මුදලාලි කොල්ලව තේරුම් ගත්තා.පිටට තට්ටුවක් දාල කිව්වා යන්න කියලා අයෙත් වැඩට.සිතුම් හිතුවෙ ඇත්ත දැනගත්තට පස්සෙ එයාව එතනින් අයින් කරයි කියලා.ඒත් එහෙම උනේ නෑ.
මුදලාලිගෙ ගෙදර තිබුනෙ.වඩු මඩුවෙ ඉදන් 5km.විතර එහාට වෙන්න.දවසක් මුදලාලි කොල්ලව එයාගෙ ගෙදර එක්කන් ගියා.ගෙදර තිබුනු වැඩකට.වැඩේ ඉවර උනාට පස්සෙ මුදලාලි ගෙදර වැඩකාරිට කිව්වා තේ එකක් ගෙනත් දෙන්න කියලා සිතුම්ට.
"මෙන්න මහත්තයා තේ එක"
පිටිපස්ස හැරිල හිටපු සිතුම් ඉස්සරහ හැරෙද්දි තේ එකත් අතින් අරන් ඉන්න කෙනා දැකලා ගැස්සිලා ගියා.කෙල්ලත් ගැස්සිලා ගිය පාරට තේ 1 හැලුනෙ නැති ටික විතරයි.
"අයියෙ ඔයා?ඔයා කොහෙද මෙහෙ?"
"ඔයත් මෙහෙද වැඩ කරන්නෙ?මන් මුදලාලිගෙ වඩු මඩුවෙ වැඩ කරන්නෙ?අද පලවෙනි වතාවට මෙහෙ ආවෙ."
කොල්ලා ගොඩක් පුදුම වෙලා හිටියෙ මේ වෙන දේවල් එක්ක.ඒත් කොල්ලා කැමති උනා මේ වෙන දේවල් වලට.
"හොදයිනෙ අයිය.මන් දැන් අවුරුද්දක් විතර වෙනව මෙහෙ"
දෙන්නා වැඩිය කතා කරන්න ගියෙ නෑ.තේ එකත් බීලා සිතුම් ආයෙ වැඩ කරන තැනට ගියා.කාලෙකට පස්සෙ කොල්ලගෙ හිතේ අමුතු හැගීමක් ඇති වෙමින් තිබුනා.ඒ මේ කෙල්ල ගැන.ඒත් ඉතින් එයාව බලන්නවත් යන්න විදිහක් කොල්ලට තිබුනෙ නෑ වැඩත් එක්ක.ඔහොම මාසයක් විතර ගියා...එදා පෝය දවසක්...වෙනදා වගේම සිතුම් නුවර වැව ගාවට ගියා.ඒ යද්දි ආයෙත් කෙල්ලව දැක්කා.අතේ ලොකු බෑග් එකකුත් තිබුනා.කෙල්ලව කොල්ලො 3 දෙනෙක් වට කරගෙන හිටියෙ.කෙල්ලගෙ ඇස් වල කදුලු දැක්ක සිතුම්ට හොදටම කේන්ති ගියා.කොල්ලට තේරුනා එතන මොකද වෙන්නෙ කියලා.උන් 3 දෙනා කෙල්ලට ඔච්චම් කරනවා.කෙල්ලගෙ අසරන මූන ඉල්ලුවෙ උද්ව් කරන්න කියලා.කොල්ලා ලගට ගිහින් එතන පොර වෙලා හිටපු එකාව තල්ලු කරල කෙල්ලගෙ අත අල්ලගෙන ඇවිදන් ආවෙ සුපුරුදු සිමෙන්ති බංකුව ලගට.අර කොල්ලො 3 දෙනා කෙල්ලට රවලා යන්න ගියා.සිතුම් කේන්තිය කොහොම හරි පාලනය කර ගත්තා මොකද ආයෙ ප්‍රශ්න දාගෙන පොලීසි යන්න බැරි නිසා...දෙන්නම ඇවිත් බංකුවෙන් වාඩි උනා.
"බොහොම පිං අයියෙ...කරපු උදව්වට."
"ඇයි නංගි මේ??ලොකු බෑග් එකකුත් උස්සගෙන??"
කොල්ලා ඇහුවෙ කිසි දෙයක් හිතා ගන්න බැරුව.සැරෙන් සැරේ තමන්ගෙ ජීවිතේට ලන්වෙන මේ සුන්දර යුවතිය ගැන කොල්ලගෙ හිතේ තිබුනෙ අමුතුම හැගීමක්.
"අනේ අයියෙ ඔයාට මේ අසරනීගෙ කතාව පොඩ්ඩක් හරි අහන්න පුලුවන් නම් ලොකු දෙයක්.මොකද මට කවුරුත් නෑ මේව ගැන කියල හිත නිදහස් කර ගන්න."
"කියන්න නංගි අද දවසම උනත් මන් ඔයාගෙ කතාව අහගෙන ඉන්නම්"
සිතුම් එහෙම කිව්වම කෙල්ල ගොඩක් සතුටු උනා.
"මම රශ්මි.මං ඉපදෙද්දිම මගෙ තිබ්බ අවාසනාවට මගෙ අම්ම නැති උනා.තාත්තට තනියම මාව හදාගන්න බැරි නිසා කුඩම්මෙක් ගෙනාව.එයා මාව ගොඩක් හොදට බලාගත්තා මල්ලි කෙනෙක් හම්බෙනකම්.ඊට පස්සෙ මට ටික ටික වෙනස්කම් කරන්න පටන් ගත්තා.මගෙ තාත්තා මට වයස 18දි නැති උනා.අපිට පරම්පරාවෙන් ආව ඉඩ කඩම් ගොඩක් තිබ්බ.තාත්තා නැති වෙන්න කලින් ඒ ඉඩම් මගෙ නමට හරවලා තිබුනෙ.කුඩම්මා ඒව එයාගෙ නමට ලියාගන්න මට නොදීපු වදයක් නෑ.ඒත් මන් ඒකට කැමති උනේම නෑ.බැරිම තැන තමයි මන් ගන්න පුලුවන් සේරම අරගෙන ගෙදරින් පිට උනේ.ඒ ඇවිල්ලා ජීවත් වෙන්න මට රස්සාවක් ඕන උනා.නුවර හිටපු මගෙ යාලුවෙක් මාර්ගයෙන් මන් ගාර්මන්ට් එකක වැඩට ගියා.ඒකෙන් හම්බෙන පඩියෙන් බෝඩිම් ගාස්තු ගෙව්වම අතේ ඉතුරු උනේ පුංචි මුදලක්.ඒත් මට කරන්න වෙන කිසිම දෙයක් තිබුනෙ නෑ.අවුරුදු 4ක් විතර මන් එහෙ වැඩ කලා.ඒ වැඩ කරද්දි තමා දසුන් හම්බුනේ.එයා ඒ ගාර්මන්ට් එකේ ලොක්කෙක්.මන් මුලදි බෑ කිව්වා එයාට මගෙ තත්වෙ කියල.ඒකෙන් එයා උපරිම ප්‍රයෝජන ගත්තා.මං එයාට කැමති උනේ නැත්නම් රස්සාවෙන් අයින් කරනව කිව්වා.මං ගොඩක් අසරන උනා.වෙන කරන්න දෙයක් නැති නිසා මන් එයාට කැමති උනා.අපායක් වෙලා තිබ්බ මගේ ජීවිතේ ඊටත් වඩා අන්ත උනා දසුන් අයියා මට සලකපු විදිහට.ජීවිතේ නැති කර ගන්න හිතුන වාර අනන්තයි.ඒත් මං ඉවසුවා.දසුන් අයියා මට ලං වෙලා තියෙන්නෙ ආදරේට නෙවෙයි.වෙන දේවල් හිතේ තියාගෙන.ඒත් මං ඒවට ඉඩ දුන්නෙ නෑ.ඒක නිසා එයා මාව අත ඇරියා විතරක් නෙවෙයි.මාව ජොබ් එකෙනුත් අයින් කලා."
"මටත් තේරුනා රශ්මි නංගි එයා ගැන .එදා උන සිද්දිය මාත් බලාගෙන හිටියනෙ.ඉතින් කියන්නකෝ ඊට පස්සෙ මොකද උනේ?"
"මං ගොඩාක් අසරන උනා.මට ආයෙ ගමට යන්න විදිහක් තිබුනෙත් නෑ.වෙන ජොබ් 1ක් හොයා ගන්න මං දවස් ගානක් මහන්සි උනා.අන්තිමට මං ඔයාගෙ මුදලාලිගෙ ගෙදර වැඩට ගියා.ඒකත් බොහොම අමාරුවෙන් තමා හොයා ගත්තෙ.එහෙ ඊයෙ දවස වෙනකන් මං හොදට වැඩ කරගෙන හිටියා.ඒත් ඊයෙ රෑ මුදලාලිගෙ සල්ලි වගයක් නැති වෙලා.මං දැක්කා මුදලාලිගෙ ලොකු පුතා සල්ලි ගන්නවා.එයා ඒකට මාව අහු කරලා දුන්නා.මාව ඒ ගෙදරිනුත් පැන්නුවා අයියෙ.මං කවදාවත් අනුන්ගෙ සල්ලි වලට අත තියලා නෑ අයියෙ.ඔයා වගේම තමා.අනේ plz අයියෙ මට ජොබ් එකක් හොයල දෙන්න."
රශ්මි හොදටම අඩන්න ගත්තා.මෙච්චර කාලෙකට සිතුම් හිතාගෙන හිටියෙ ලෝකෙ හිටිය ලොකුම පව්කාරයා තමන් කියලා.ඒත් රශ්මිගෙ කතාව ඇහුවට පස්සෙ තමා කොල්ලට හිතුනෙ තමන් විදපු දුක් මොනවද කියලා.කොල්ලගෙ හිතේ කෙල්ල ගැන තිබුන අමුතු හැගීම ක්ශනයෙන් ආදරයක් බවට පෙරලුනා.ඒත් කොල්ලා මොකුත්ම කිව්වෙ නෑ ඒ ගැන.
"අඩන්න එපා නංගි.ආයෙ ඔයා රස්සා කරන්න ඕනේ නෑ"
"අනේ අයියෙ මං කොහොමද එහෙම කරන්නෙ.මං ජීවත් වෙන්නෙ කොහොමද?"
"ඔයා ඒ ගැන වද වෙන්න එපා.මං ඒව ගැන බලාගන්නම්."
"මට බෑ අයියෙ මම නිසා ඔයා පව්කාරයෙක් වෙනවට.මං දන්නව ඔයා ගොඩක් හොද කෙනෙක්.ඒත් මට බෑ ඔයාගෙ ජීවිතේ විනාස වෙන්න දෙන්න මං නිසා.මං යනව අයියෙ ගොඩක් පින්.ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්න ලැබුනු එක ගැනත්"
එහෙම කියල රශ්මි යන්න නැගිට්ට බොහොම අමාරුවෙන් බෑග් එකත් උස්සගෙන.ඒත් සිතුම් කෙල්ලට යන්න දුන්නෙ නෑ.කෙල්ලගෙ ඉස්සරහට ගිහින් උරහිස් 2න් අල්ලගත්තා.
"නංගි ඔයා පව් කාරියක් කියලා හිතන 1 නවත්තන්න.ඔයා වගේම ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මූන දීපු අය තවත් ඉන්නවා..අනික මාත් ඔයා වගේම අනාතයෙක්.මගෙ ජීවිතෙත් ලොකු බලපොරොත්තු නෑ.ඒත් ඔයාට උදව් කරන්න මට ඉඩ දුන්නොත් ඒක මට ලොකු සතුටක් වෙයි.ඉදගන්නකො.ඔයා ඔයාගෙ කතාව කිව්වට ඔයා මගෙ කතාව ඇහුවෙ නෑනෙ"
කෙල්ල ආයෙත් බංකුව උඩින් ඉද ගත්තා.සිතුම් තමන්ගෙ අමිහිරි අතීතය වචනයක් පාසා රශ්මිට කිව්වා.රශ්මි ඒක අහලා ගොඩක් දුක් උනා.කොල්ලා ගැන තමන්ගෙ හිතේ තිබ්බ ගෞරවය තවත් වැඩි උනා.අන්තිමට කොහොම හරි කෙල්ල කැමති උනා කොල්ලත් එක්ක යන්න.රශ්මිට ජීවිත කාලෙටම තාත්තට පස්සෙ හම්බුන හොදම කෙනා උනේ සිතුම්.කොල්ලාගෙ බෝඩිම ලගම බෝඩිමක කෙල්ලව නතර කලා.ඒ වගේම කෙල්ලගෙ උවමනා එපාකම් හැම දෙයක්ම හොයල බැලුව. කොල්ලගෙ පඩිය ඔය සේරම දේවල් කරන්න ඇති උනා.කෙල්ල ගැන හොයල බලන්න ඔනෙ නිසාම කොල්ලා 4n එකකුත් ගත්තා.දවසක් රශ්මිගෙන් සිතුම්ට call එකක් ආවා.
"සුදු අයියෙ ඔයා මොකද කරන්නෙ?වැඩ ඉවර නැද්ද?"
"දැන් බොඩිමට ආවා විතරයි නංගි කියන්න."
"අයියෙ හෙට ඔයාට නිවාඩු නේද?මට ඔයාව හම්බෙන්න පුලුවන්ද?"
"පුලුවන් නංගි කොහෙදිද?"
"එහෙනම්.හෙට උදේ 8 වෙද්දි වැව ගාවට එන්න හොදේ"
"ඇහැරුනොත් තමා එන්න වෙන්නේ"
"ඉන්නවකෝ.මන් උදේට වතුර බාල්දියකුත් අරන් එන්න චූටි බබාව ඇහරවන්න"
"ආ එන්න එන්න.වතුර ගහලනම් මාව ඇහැරවන්න වෙන්නෙ නෑ හැබැයි."
"ඔව් ඔව් මන් නොදන්නවැයි..නිදා ගත්තම හොරණෑ පිඹලවත් ඇහැරවන්න බෑ...මේ මැට්ටෝ වෙලාවට එනව හරිද?"
"ආ හරි හරි එන්නම් එන්නම්"
මේ වෙද්දි දෙන්න ගොඩාක් සමීප වෙලා හිටියෙ.I love you කියන වචන 3 නොකිව්වට දෙන්නම දෙන්නට ගොඩාක් ආදරය කලා.දෙන්නම කාගෙවත් ආදරයක් නැතුව සෑහෙන්න කාලයක් ජීවත් උන අය.පහුවදා උදේ සුපුරුදු බංකුවෙදි දෙන්නා හම්බ උනා.
"හ්ම්.ඇයි එන්න කිව්වෙ කියල කියන්නකො ඉක්මනට .අපිට වැඩ තියෙනවා."
"මොනාද දන්නෑ ඔච්චරට තියෙන වැඩ?"
"එහෙම තමා අපි හෙන busy..."
සිතුම්ට ඕන උනේ කෙල්ලව අවුස්සන්න.
"ආ එහෙමද?එහෙනම් පස්සෙ කියන්නම්..දැන් ඔයා යන්න.මොකද ගොඩක් වැඩ එහෙම ඇතිනෙ නේද?"
රශ්මි එහෙම කිව්වෙ මූන එල්ලගෙන.
"අනේ මැට්ටි මං ඔයාව පොඩ්ඩක් අවුස්සන්න එහෙම කිව්වෙ.ගොං අලේ...ඕනෙ කෙනුකුට ලේසියෙන් අන්දන්න පුලුවන්"
"දෙනව ඔලුව පැලෙන්න."
රශ්මි එහෙම කිව්වෙ බොරු කේන්තියක් අරගෙන.
"හරි හරි ඒවයෙන් වැඩක් නෑ.දැන් කියන්නකෝ.මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"ඔයා මං ගැන හොයල බලද්දි මට මොන ප්‍රශ්නද අයිය.මං එන්න කිව්වෙ දෙයක් කියන්න."
"ඔව් කියන්න.අහගෙන ඉන්නෙ."
"මේකයි මං ඔයාට මේක ගොඩ කාලෙක ඉදන් කියන්න හිටියෙ.මං ඔයාට ආදරෙයි මගෙ අයියෙ."
සිතුම් මොකුත්ම නොකියා කෙල්ලව බදාගත්තා.ටික වෙලාවක් එහෙමම හිටියා.
"මමත් ඔයාට ගොඩාක් ආදරෙඉ මගෙ නංගි.ඒත් මං මිනීමරුවෙක් ඔයාට මං වගේ කෙනෙක් ගැලපෙයිද?"
"ඔයා මිනීමරුවෙක් නෙවෙයි සිතුම් අයියෙ.ඔයාගෙ තැන මං හිටියනම් මං කරන්නෙත් ඕකමයි.අනික ඔයා තරම් මං ගැන මේ ලෝකෙ කවුරුවත් හොයල බලල නෑ.ඒක නිසා මට ඔයා තරම් කවුරුවත් ගැලපෙන්නෙ නෑ."
"අම්මෝ බටර් පාර..."
"ඔය ඉතින්"
"හරි හරි සුදු නංගි.මං ඔයාව ජීවිත කාලෙටම හොදින් බලාගන්නම්.පොරොන්දු වෙනව මං"
"පොරොන්දු වෙන්න දෙයක් නෑ අයියෙ මං දන්නව ඒක.ආ මට තව දෙයක් තියෙනව කියන්න"
"කියන්න නංගා මොකක්ද?"
"මේකයි අයියෙ.මං ගෙදරින් එද්දි අපිට තිබුන ඉඩම් වල සේරම ඔප්පු අරගෙනයි ආවෙ.කොටින්ම අපි හිටපු ගෙදර ඉඩමෙ පවා.ඔයාට පුලුවන්ද?මට ඉඩම් වලින් කීපයක් විකුනන්න උදව් කරන්න.මට තනියම ඔය වැඩේ කරන්න බැරි නිසයි මෙච්චර කල් හිටියෙ.ඔයාට පුලුවන්ද අයියෙ අපි හිටපු ගම පැත්තෙ ගිහින් ඒව ගැන පොඩ්ඩක් හොයන්න.මං ගියොත් කුඩම්මට අහු වෙනවනේ"
"පුලුවන් නංගි.ඔයා වෙනුවෙන් ඕන දෙයක්"
"මං ඔයාට කරදර කරනව වැඩියි කියල මාත් දන්නව අයියෙ.ඒත් මට උදව් කරන්න කවුරුත් නෑනෙ."
"පිස්සුද ලමයෝ ඔයා මගෙ අනාගත බිරිද.ඔයා වෙනුවෙන් ඕන දෙයක්"
දෙන්නා ඔහොම ගොඩක් දේවල් කතා කරා.සතියකින් විතර පස්සෙ කොල්ලා කෙල්ල දුන්නු ලිපිනය හොයාගෙන ගියා.ඒත් කෙල්ල කියපු ගෙදර කවුරුත් හිටියෙ නෑ.ඒක පාලුවට ගිහින්.කැලේ වැවිලා වහලෙ ගානටම.කොල්ලා ලග ගෙදරකට ගිහින් ඒ ගෙදර කට්ටිය ගැන විස්තර ඇහුවා.දැනගන්න ලැබුනු විදිහට ඒ ගොල්ලො දැනට අවුරුදු 3කට විතර කලින් ගමෙන් ගිහිල්ලා කොලඹ පදිංචියට.සිතුම් ආපහු නුවර ඇවිත් ඒ ගැන රශ්මිට කිව්වම එයා ගොඩක් සතුටු උනා.
ටික දවසකට පස්සෙ දෙන්නා ආයෙමත් හම්බුනා
"අයියෙ අපි බදිමු"
"දැන්ම.....බදින්න නම් පුලුවන් නංගි ඒත් අපි එකට ජීවත් වෙන්න එපැයි."
"ඉතින්?"
"ඉතින් අපිට එහෙම තැනක් නෑනෙ."
"තියෙනවා...මං කලින් හිටපු ගෙදර..අපි එහෙ යමු."
"එහෙ ගියා කියමුකෝ.ඒත් මට රස්සාව නැති වෙනවනෙ එතකොට.."
"ඒක ප්‍රශ්නයක් නෑ.ඔයාට හොදට වඩු වැඩ පුලුවන්නෙ?"
"ඔව් ඉතින්?"
"අපි එහෙ ගිහින් පොඩිවට වඩු මඩුවක් දාමු"
"අදහස නම් හොදයි..ඒත් සල්ලි??"
"අයියෝ....ඇයි මං ඔයාට කිව්වෙ අපි ඉඩම් ටිකක් විකුනමු කියලා.අද කාලෙ ඉඩම් කියන්නෙ සල්ලිනේ..."
"හ්ම් හ්ම් කැමත්තක්.අනේ මංදා ඕක හරි නොගියොත්"
"මොනාද අනේ?ඔයාගෙ ඔක්කොම නෙගටිව් නෙ?"
"හරි හරි.එහෙම කරමු"
මුලින්ම රශ්මි කියපු විදිහට ප්‍රධාන පාර අයිනෙ අයිනෙ තිබුන ඉඩම් වලින් කීපයක් විකුන්නා.ඒව විකුනලා ඒ දෙන්නා හිතුවටත් වැඩි ගානක් හම්බ කර ගත්තා.ඊට පස්සෙ දෙන්නගෙ වෙඩින් 1 චාම් විදිහට ගත්තා.දෙන්නගෙ යාලුවන්ට පොඩි පාටි එකකුත් දුන්නා.කොහොම හරි රශ්මිගෙ කලින් ගෙදරම දෙන්නා පදිංචි උනා ඒක අලුත්වැඩියා කරගෙන.ගෙදර තිබුන ඉඩමෙ අයිනට වෙන්න පොඩිවට වඩු මඩුවක් හදා ගත්තා.මුලින්ම පොඩි පොඩි වැඩ වලින් පටන් ගත්ත සිතුම්ගෙ ව්‍යාපාරය ටික ටික දියුනු උනා.ඒ පැත්තටම වඩු මඩුවක් තිබ්බෙ නෑ.ඒක නිසා හොද ඉල්ලුමක් සිතුම්ගෙ ලී බඩු වලට තිබුනා.රශ්මිත් තමන්ට පුලුවන් විදිහට සිතුම්ට උදව් කලා.සිතුම් රෑ වැඩ කරන දවස් වලට රශ්මිත් පුටුවක් තියාගෙන සිතුම්ගෙ තනියට හිටියා.සිතුම් කොච්චර කිව්වත් කොල්ලා නිදා ගන්නකන් කෙල්ල නිදා ගත්තෙත් නෑ.දෙන්නගෙම කැපවීම නිසා අවුරුද්දක් යද්දි සිතුම් තව දෙන්නෙකුත් එක්ක පොඩියට ලී මෝලකුත් පටන් ගත්තා.දැන් ලී ඉරන වැඩෙත් කරන්නෙ මෙහෙදිමයි.ඔහොම ඔහොම කාලය වේගයෙන් ගත උනා.දෙන්නගෙ ආදරෙත් වැඩි උනා මිස අඩු උනේ නෑ.අවුරුදු 3ක් ගත උනා.අද දෙන්නට ගොඩක් සතුටු දවසක්.ඒ මොකද කිව්වොත් අද සිතුම් ලී බඩු කඩයක් පටන් ගන්න දවස.ටවුම කිට්ටුවම ප්‍රධාන පාර අයිනෙ තමා මේක පටන් ගත්තෙ.එතන තමා හොදම තැන කියලා හැමෝම කතා උනා."Rashmi Furnitures" ලොකු බෝඩ් එකක් ගහල තිබුනා උඩ හරියට වෙන්න.මේකෙ විකුනන්නෙත් සිතුම් හදන බඩුම තමා.උදෙන්ම චාරිත්‍රානුකූලව වතාවත් ඉවර කරලා.ශොප් 1 විවෘත කලා.ගමෙන් බාගයක් විතර මේකට සම්බන්ද උනා.දැන් මේ දෙන්නට ඉස්සර වගේ නෙවෙයි නෑදෑයො යාලුවො ගොඩක් හිටියා.උත්සවේ ඉවර උනාට පස්සෙ කට්ටියම ගෙවල් වලට ගියා.රශ්මියි සිතුමුයි විතරයි ඉතුරු උනේ.දෙන්නා බොහොම සතුටින් එක එක දේවල් ගැන කතා කර කර ඉද්දි හදිස්සියෙ රශ්මි ක්ලාන්ත උනා.සිතුම් හොදටම භය උනා..කොල්ලගෙම කාර් එකේ දාගෙන තව ගෑනු එක්කෙනෙක් එක්ක රශ්මිව හොස්පිටල් එක්කන් ගියා.කොල්ලා හොදටම භය වෙලයි හිටියෙ .ඩොක්ටර්ස් ලා රශ්මිව චෙක් කරන වෙලාවෙ සිතුම් එලියෙ කනුවක් බදාගෙන ගැඹුරු කල්පනාවකට වැටුනා.
"අනේ දෙවියනේ මට කියලා මගේම කියලා ඉන්නෙ රශ්මි විතරයි.එයාවත් මගෙන් ඈත් කරන්න එපා...."සිතුම් ඉල්ලුවෙ එච්චරයි.හදිස්සියෙ නර්ස් කෙනෙක් ඇවිත් කොල්ලට ඩොක්ටර් හම්බෙන්න කියල කිව්වා.පුදුම හදිස්සියකින් කොල්ලා ඩොක්ටර් ගාවට ඉගිල්ලුනා.
"අනේ ඇයි ඩොක්ටර් මට එන්න කිව්වෙ.මගෙ නෝ

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.