ශනුකි කියන්නෙ මගෙ ආදරේ,,මගේ පන, මුලු ජීවිතේම...ඒ ගොඩක් ඉස්සර..
අපේ ප්‍රේම කතාව අවුරුද්දක් යන්නත් කලින් මියැකී ගියේ මගේ හිතේ තිබ්බ සතුට නැත්තටම නැති... කරල.....
හප්පෝ මේ හොටු කෙල්ල,මගේ ඇග පුරාම හොටු ගාලා..
ඉතින් ඒ ආදරේටනේ මැට්ටෝ,,අනේ මට උනද කොහෙද බලනවකෝ අත තියලා...
ඔතනට අත තියල කොහොමද බූරුවො උන බලන්නේ..මෙතනට තීනවකෝ..
මම කිව්ව බෙහෙත් ගේන්න යමු කියල,කොහෙද ඉතින් අම්මන්ඩ් කියන දෙයක් අහන්නෙ නෑනේ.
අප්පෝ මට බෑ ඔය තිත්ත බෙහෙත් බොන්න....
එහෙම කියල එයා හොටු පිරිච්ච නහය මගේ උරහිසේ අතුල්ල මගෙ දිහා බලල හිනා උනා.....
එයාට තිබ්බෙ වල ගැහෙන කම්මුල්..එයා හිනා වෙද්දි මට බනින්න හිතුනෙ නෑ,මේකිගෙ කපටි හිනාව කියල මම ඔලුව අත ගෑවා.....
මේ විදිහට ලස්සනට ගෙවිච්ච අපේ ආදරය,එක දවසක,එක මූසල දවසක...
මහත්තයො මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනා..
කියන්න මැනිකේ,මොකක්ද උනේ,ඔයා අඩනවද ඔය..
ඒක පෝන් එකෙන් කියන්න බෑ මහත්තයෝ,අපි හම්බෙලා කතා කරමු...
ඇයි ශනූ මොකක් හරි කරදරයක්ද?????
ඔයා එන්නකෝ පාර්ක් එකට,,,මම කියන්නම්..
එහෙම කියල එයා පෝන් එක තිබ්බා...
මට හිතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියල,..
අනේ මගේ ශනුකිට මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑ..
මගේ හිතත් මොනවදෝ කියනව වගේ දැනෙන්න ගත්තා..
මම ආයෙත් ශනුකිට කෝල් කලත් පෝන් එක ගත්තේ නෑ.....
ඉක්මනට කමිසයක් දා ගත්ත මම සයිකලෙත් අරගෙන පාර්ක් එකට ගියේ විදුලි වේගෙන්..
අපි වෙනදට හම්බ වෙන තැනට එයා ඇවිල්ල හිටියා...
බංකුව උඩ වාඩි වෙලා හිටපු එයාගෙ ඇස් රතුවෙලා,කදුලු පිරිල තිබ්බා..
මම අතින් එයාගෙ කදුලු පිහදානකොට මගෙ ඇස් වලිනුත් කදුලු බින්දු එලියා පැන්නා...එයාට හොරෙන් කදුලු පිහ දා ගත්ත මම,,,
ශනුකි මොකද උනේ...ඇයි මේ..මොකද උනේ කියන්නකෝ...
මට සමාවෙන්න රමිදු,අනේ මට සමාවෙන්න ,මට ආයෙ කවදාවත් ඔයාව දකින්න බැරි වෙයි,,,අප මේ සම්බන්ධෙ නවත්වමු,,මට සමා වෙන්න....මට සමවෙන්න අයියේ......
මට හිතා ගන්න බැරි උනා,මොනාද මේ ශනුකි කියන්නෙ කියල...
මම ඇස් වල මෙච්චර වෙලා හිර කරන් හිටපු කදුලු එක දිගට කඩා වැටෙන්න ගත්තා...
පුංචි කුරුලු කූඩුවක් හදන්න දැකපු ඒ හීනෙ මගෙ ඇස් පනා පිටම බොද වෙලා යද්දි,පන වගේ ආදරය කරපු මගෙ ශනුකි මාව දාල යද්දි දැනෙන දුක කියන්න වචන නැති තරම් ,,,,
ඒත් එදා ශනුකිගෙ වචනෙට පිටුපාන්න තරම් ශක්තියක් මට තිබුනේ නෑ..වෙනද මාව දාල කොහෙවත් යන්නෙ නැති එයා,අද මාව තනි කරල යන්නම ගිහින්....
රෑ වෙනකම් බංකුව උඩට වෙලා අඩපු මට ආවේ මොකේදවත් කියල මතක තිබ්බේ නෑ...මම පාර දිගේ පිස්සෙක් වගේ අඩ අඩ ගිහින් අන්තිමට රේල් පාර උඩ වාඩි උනා....
හයියෙන් කෑ ගහල මම දෙවියන්ගෙනුත් ඉල්ලුවේ මගෙ ශනුකි මට ආපහු දෙන්න කියල,මම පන වගේ ආදරේ කරපු ශනුකිව මට ආපහු දෙන්න කියලා,,,
හැම දේම එක තප්පරෙන් වෙනස් උනා,මට මගේ ජීවිතේම එපා උනා,..ඒ වෙලාවෙ මට මගේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්න බැරුව ගියා. .ඈතින් ආපු යකඩ යකා කෑ ගහන සද්දෙ හරියට මට දැනුනෙ ශනුකි මට අත වනනව වගේ......
ඔව් ඒ මගේ ශනුකි තමයි..මගෙ ශනුකි,මම ආදරය කරපු ශනුකි...
මට සිහිය එනකොට, මම හිටියෙ සෙනග ගොඩක් මැද්දේ...
මගෙ අම්මා ,මගෙ රත්තරන් අම්ම මාව බදාගෙන අඩනව යන්තමට මට පෙනුනා..මම ඔලුව හරවල වටපිට බැලුවා,,හැමෝම මන් දිහා බලාගෙන අඩනවා..
තාමත් බෙරිහන් දිදී අඩන අම්ම දිහා බලපු මම,හිමීට අත උස්සල අම්මගෙ ඔලුව අතගාල කීවේ ,අම්මෙ අඩන්න එපා කියල....යන්තමින් ඈත බලපු මට ඈත තිබ්බ චායාව අදුරගන්න ලොකු වෙලාවක් ගියේ නෑ,,,ඒ මගෙ ශනුකි තමයි..වෙනද මම ලගම ඉන්න ශනුකි අද හිටියේ ගොඩක් දුරින්....මම අත දික් කරල එයාට කතා කලා...එත් එයා ලගට ආවෙ නෑ.....
මෙහෙම ටික දවසක් ගෙවුනත් අම්මගෙ ඇඩිල්ල නැවතුනේ නෑ..ඉදල හිටල ශනුකි අපේ ගෙදර ආවත් මාත් එක්ක කතා කලේ නැහැ,අම්මත් එක්ක ටිකක් වෙලා කතා කරල යනවා,,,,😕😕
සමහර දවස් වලට එන්නෙ තව කොල්ලෙකුත් එක්ක....👫👫
එයාට මම ගැන කිසිම ආදරයක් නෑ වගේ...මම එයාට කොච්චර කතා කලත් එයා නෙමේ මම දිහා හැරිලවත් බැලුවේ......
දාල ගිය එයා ගැන ඇත්තටම මගේ හිතේ තිබ්බෙ ලොකු කල කිරීමක්,,ඒත් මගෙ අම්ම,මාව දස මාසයක් කුසේ තියාගෙන ඉදල,මෙලොවට බිහිකරපු අම්ම මේ දවස් ටිකේම කෑවෙ බීවේ නෑ..👵👵👵👵
මම ලගට වෙලා කදුලු පිරිච්ච ඇස් වලින් මම දිහා බලන් ඉන්නවා,වෙනද මම අම්මව දැක්කෙ පුංචි සුරංගනාවියක් වගේ,ඒත් අද අම්මගෙ මූන සුදු මැලි වෙලා,ඇස් වල කදුලු කැට පිරිලා,,,
ඔව් මේ ඔක්කොටම වග කියන්න ඕනේ මම තමයි..එදා එහෙම තීරනයක් නොගත්තනම් අද මෙහෙම සිදු නොවෙන්න ඉඩ තිබුනා....🙇🙇🙇
එක පාරම සාලෙ පැත්තෙන් ලොකු සද්දයක් ආවා,,මම ඇදෙන් නැගිටල ඒ පැත්තට දිව්වා... මම යනකොට මගේ අම්ම සාලෙ මැද්දෙ වැටිල හිටියා,
අම්මගෙ අතේ රාමු කරපු ලොකු පොටෝ එකකුත් තිබ්බා...මල් මාලයකුත් එක්ක...ඒ වෙන කාගෙවත් නෙමේ...ඒ මගේම පොටෝ එක....👻👻👻
---------------------
මැරෙන්න අදහසක් තියෙනවනම් මැරියන්,හැබැයි ඊට කලින් අම්ම,තාත්ත ගැන හිතපන්.......

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.