#කැපකිරීම
පලවෙනි ආදරේට ගෙදරින් අකමැති උන නිසා ලස්සනට තිබුන ඒ ආදර කතාව නවත්තලා දාලා මං පුංචිලගේ ගෙදර ගියා..
එහෙ ඉන්න අතරේ කෙල්ලෙක් යනවා දැකලා මං පුන්චිගෙන් නිකමට ඇහුවා
"කවුද පුන්චි ඒ" කියලා..
" ඒ කවුරු උනත් උබට මොකද"
"නිකමට අනේ ඇහුවේ"
"නිකන් අහුවට වැඩක් නෑ. ඒ කෙල්ලව නම් උබට මලාඅට දා ගන්න බෑ.. කා එක්කවත් යාලු වෙන් නෑ.."
"ආ මට බෙට් කරන්වද?"
" ඔව්.පුලුවන් නම් යාලු කරන් පෙන්නපන්කෝ"
"මං චැලෙන්ජ් එක බාර ගන් නෑ පුංචි.මං තව සතියෙන් යනවා. හැබැයි ඉන්නකන් අත් අරින්නෙත් නෑ."
එහෙම කියලා ඒ කෙල්ලට ටොක් කරන්න ගත්තේ සිරාවට නෙවෙයි. බෙට් එක දිනන්න ඕන නිසයි.
කොහොමින් කොහොම හරි පුංචිගේ පෝන් එකෙන් ඒ ගෑනු ලමයගේ නම්බර් එකත් අරගෙන මැසේජ් කරන්න පටන් ගත්තා..
ලොකු ලොකු ටෝක් දීලා සාමන්‍ය ගානට කැමැත්ත අරන් තිබුනත් මට එයා උත්තරයක් දුන්නේ නෑ..
ඒ සතිය ඉවර වෙලා යන්න දවසකට කලින් මං මැසේජ් දැම්මා.
"නංගි මං හෙට යනවා.ඔයාගේ තීරනේ යන්න කලින් කියන්න."
ඒත් රිප්ලයි එකක් ආවේ නම් නෑ.
මං අදහස අත් ඇරල ගෙදර යන්න ලෑස්ති වෙද්දි මැසේජ් එකක් ආවා.
"අයියේ ඔයා ගියාද?"
" නෑ.. යන්න ලෑස්ති වෙනවා.."
"මං ඔයාට කැමතී අයියේ.අම්මත් හා කිව්වා..
ඒ මැසේජ් එක දකිද්දි මට සතුටු හිතුනේ බෙට් එක දිනුපු නිසාද එයා මගේ උන නිසාද කියලා නම් අදටත් මං දන්නේ නෑ..
ඒ මැසේජ් එකත් අරන් පුංචි ලගට දුවලා ගියේ වීරයා වගේ..
" පුංචී.මං බෙට් එක දින්නා..මේන් බලනවා"
කියලා මං මැසේජ් එක පෙන්නුවා.
"උබ යකෙක්නේ බං."
"එහෙම තමයි.."
උදේ ලෑස්ති වෙලා යන්න එලියට එනකොටම මෙන්න බොලේ නැන්දම්මයි කෙල්ලයි දෙන්නම දොරකඩ..
"ආ පුතා යන්නද?"
"ඔව් අම්මේ"
"හා පරිස්සමින් යන්න පුතේ"
ඔය විදියට පටන් ගත්ත කතාවට ඒ ගෙදරිනුත් ප්‍රශ්නයක් උනේ නෑ..හැබයි එයාගේ තාත්තා නම් ඒ ගැන මුලින් දැනන් උන්නේ නෑ..
පස්සෙ දැන ගත්තම තාත්තගේ කැමත්තත් ලැබුන..
සුන්දර විදියට ගලාගෙන ගියපු ඒ කතාවට බාදාවක් උනේ එයගේ ඉගනීම. .
ආදරෙයි ඉගෙනීමයි පටලව ගත්තොත් එතනදි වරදිනවා තමයි.
එයාට විද්‍යා පීඨ යන්න ලොකු ආසවක් තිබුනා. ඒත් මං ඒකට අකමැති උනේ එයාව මට නැති එයි කියන බයටයි..
ඒ නිසා අපි අතරේ ගොඩක් ප්‍රශ්න ඇති උනා.
එයා විද්‍යා පීඨ යන්න සුදුසුකම ලැබුවෙ නෑ. මොකද එයා එක්සෑම් ෆේල් උන නිසා. අන්තිමට ඒකේ වරදත් ගියේ මගේ පිටින්.
මං නිසා එක්සෑම් එකත් ෆේල් උනා කියලා අහන්නයි මට සිද්ද උනේ.
ගෙදරිනුත් බලපෑම් කරා. ඒ වගේම එයාට මගේ සම්බන්දෙත් එක්ක ඉගෙනීම් කටයුතු කරන්න බෑ කියලා හිතුවෙවත් නැති විදියට එයා මාව අත් ඇරලා දැම්ම..
එයා මාව අත් ඇරලත් මාස 8ක් තිස්සේ මං එයා වෙනුවෙන් බලන් හිටිය විතරක් නෙවෙයි මං කොල්ලෙක් වෙලත් එයා ලග වැද වැටුනා.. ඒත් කිසිම හිතක් පපුවක් නැති කෙනෙක් වගේ එයා කරේ හැමදාමත් මාව මග ඇරපු එක.
කොහොම නමුත් දෙවෙනි පාර එක්සෑම් කරලත් එයාට විද්‍යා පීඨ යන්න ලැබුනේ නෑ..
ඒ වෙනකොට මං එයාව හිතින් අත් ඇරලයි තිබුනේ. මොකද මං වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් කැප කිරීම් කරන්න බැරි නම් කවදාවත් ඒ ආදරේට පැවැත්මක් නැ කියලා මං තේරුම් ගත්තා..
ඒත් මගේ ජීවිතේ ලස්සන කරන්න මට ගොඩක් හොද කෙනෙක් ලැබුනේ ඒයාගේ වෙන්වීමේන් ජීවිතේම අවුල් වෙලා ඉන්න අතරතුරදියී..
විද්‍යා පීඨ යන්න ඕනාවට එයා මාව අත් අරිනකොට කැම්පස් එකේ 1st year, එකත් ඉවර කරලා ඉදපු එයා එයාගේ ඉගෙනීම තාත්තා නොමැති මං වෙනුවෙන්, මගේ අම්මා වෙනුවෙන් කැප කලා..
අනතුරකින් අසරන වෙලා ඉදපු මගේ අම්මට, වගේම මටත් හයියක් වෙන්න එයා එයාගේ හැම දෙයක්ම කැප කලා..
එදා ඔයා මාව අත් නොහරින්න මට මේ වගේ කෙනෙක් ලැබෙන් නෑ.. එදා දුක් උනාට අද සතුටු වෙනවා ඔයාගේ වෙන් වීමට..
ආදරේදි කැප කිරීම් කරන්න වෙනවා.. ඒ අනෙකා වෙනුවෙන්.
මමත් එදා කැප කිරීම් කරන්න තිබුනා. ඔයාට විද්‍යා පීඨ යන්න අවසර දෙන්න. සමහර විට මං ඒ ගමනට කැමැත්ත දෙන්න තිබුනා.
ඔයා මාව අත් නොහැර ඔයාගේ ගමන ගියා නම්..
තවත් දෙයක් නොකියම බෑ.. මං වෙනුවෙන් කැප කිරීම් කරපු දැන් මගේ වෙලා ඉන්න කෙනා කැම්පස් ගියේ මගේ කැමත්ත ඇතුවයි. එයා ඒ අවුරුද්දම ඉගෙන ගත්තේ මගේ ආදරෙත් එක්කයි..
එයාගේ ආදරේට ඉගෙනීමවත් ඉගනීමට ආදටයවත් බාදාවක් උනේ නෑ.. මොකද එතන තිබුනේ නියම ආදරය..
එයාගේ ඉලක්කෙට යන්න ලැබුනේ නෑ. ඒ මං වෙනුවෙන් එයා කරපු කැප කිරීම නිසා.
ඉපදෙන්නත් කලින් තාත්තා නොමැති උන අම්මා එක්ක හැදුනු මට අම්මගේ අනතුරින් පස්සේ හයියක් වෙන්නයි ඒ හැමදෙයක්ම අත් ඇරලා ආවේ..
හැබැයි එයාගේ ඉලක්කෙට යන්න මං උදව් කරනවා අදටත්. අදටත් එයා එයගේ ඉගෙනීම මගේ උදව් එක්කම කරගෙන යනවා
අද මං ගොඩක් සතුටින් මගේ ආදරෙත් එක්ක ජීවත් වෙනවා..
ආදරේ කියන්නේ අවශ්‍යතාව මත අත් ඇරලා දාන එකට නෙවෙයි..දුක සැප බෙදාගෙන ජීවිතේට අවැසි වෙන එකටයි..ජීවීතේ පුරාවට එකට ඉන්න එකටයි..

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.