කෙල්ලෙක් නම් කියවපන් අනිවාර්යයෙන්ම

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙල්ලෙක් නම් කියවපන් අනිවාර්යයෙන්ම.
කෙල්ලෝ අවුරුදු දාහසයෙන් දාහතෙන් යාලු වෙනවා කොල්ලෙක් එක්ක..💗.
ඒ යාලු වෙන්නේ ආදරයක උවමනාවට නෙමෙයි රෑල්ලට තමන්ටත් කොල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න.. ඒ යාලු වෙන්නෙත් අවුරුදු ගානක් වැඩිමහල් කොල්ලෙක් එක්ක එක්කෝ හමේ පාටට, නැත්නම් උෟ එන බයික් එකට, නැත්නම් සල්ලි වලට.. ඒ කාලේ බොලද හිත් වලට තෙරෙන්නෑ.. මේක තමයි මගේ ජිවීතේ කියලා කෙල්ල හිතනවා අම්මා තාත්තා නෙමෙයි මගේ ලෝකෙ විරයා කොල්ලා තමයි කියලා...
ඉතින් ඌගේ සුරංගනා කතා වලට කෙල්ලත් රෑවටෙනවා.. දවසක් එනවා උෟම එ් කෙල්ලව ඇදක් උඩ තියලා යටි බඩ අතගාලා කරන්න ඕනී දෙවල් කරලා කෙල්ලව ගෑනියෙක් කරන..
එතනින් එහා මාසයක් දෙකක් තියෙයි ඒ සම්බන්දය.. මොකද කොල්ලට උවමනා දේවල් කෙල්ලගෙන් ගත්තනේ.. (මෙහෙම නොවෙන වේලාවලුත් තියෙනවා.)
ඉට පස්සේ අර කොල්ලා ⁣මග අරින්න මග අරින්න ඌ පස්සේ වැද වැටිලා යනවා.. ඌට අදාල නෑ ඒක උෟ⁣ට උවමනා දේ ඌ ගත්⁣තනේ ඌ කෙල්ලව අත අරිනවා..
කෙල්ලට ටික කාලයක් යද්දි ආදරේ කියන දේ එපා වෙනවා.. මොකද එක පාරක් රෑවටුනානේ..
අන්න ඉට පස්සේ කිසි එකෙක්ව විස්වාස කරන්නෑ.. හැමෝම ආදරය ඉල්ලද්දි ආදරය නොදී ඉන්නවා, ආදරය කරන්න බයේ..
ඔහොම ටික කාලයක් ඉදලා ආයෙත් දවසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැදෙනවා..
ඌට ආයේ ආදරය කරනවා.. ඉතින් කෙල්ල අවන්කවම ආදරේ කරන නිසා කෙල්ල කොල්ලට ඌන හැමදේම කියනවා..
ඔන්න ඔතනින් තමයි ඉලග කතාව ඉවර වෙන්නේ... කිසි එකෙක් කැමති නෑ කෙල්ලේ තව එකෙක් හාපු කුඹුරක වපුරන්න.. ඒක පිරිමින්ගේ සොබාවය.. ඌත් ආදරෙයි වගේ ලං වේලා සැප ගන්න කෙල්ලව තියා ගන්නවා.. කාලෙත් එක්ක එකම කෑම ජාතිය කාලා ඌටත් එපා වෙනවා... ඌත් අර කෙල්ලගේ ආදරේ සතෙකට මායිම් නොකර, ඌත් දාලා ⁣යනවා..
එතනින් එහාට ඒ කෙල්ලගේ කතාව ඉවරයි.
එක්කෝ වටේ යනවා නැත්නම් සදා තනීකඩයි නැත්නම් ජීවිතේම ඉවරයි..
ඔය අතර ඉන්නවා බන් රත්තරන් මිනිස්සු අවන්කවම උන වැරදි වලට සමාව දිලා ඒ ආදරේට ආදරේ කරන.. අන්න ඒ රත්තරන් මනුස්සයව නැති කරගන්නවා කෙල්ල, මොකද කොල්ලෝ දෙන්නෙක් නිසා අමාරුවේ වැටුන කෙල්ල ආයේ දෙවීයෙක්වත් විස්වාස නොකරන්න හිතෙන නිසා..
හිතපන් කෙල්ලේ දෙයක් කරන්න කලින් දෙපාරක්.. ජීවිතේ වටිනා දේවල් නැති කරගන්න කලින්.. චරිතේ මඩ ගාගන්න කලින් කාලේ එනකන් ඉදින් රෑකගෙන.. මොකද කොල්ලෝ අපිට වගේ නෙමෙයි උබලට..
උබලා එක තැනක් වරද්ද ගත්තොත් ජීවීත කාලේම ඒක බලපානවා ආයේ ඒ දෙවල් හදන්න බෑ...
බ්ලවුස් එක ඇතුලෙන් තියෙන පපුව බලන්න සේවල හලන අසහනකාරයෝ දාහාක් මැද.. කෙනෙක් එයි පපුවට යටින් තියෙන 💜 හදවතට ආදරේ කරන එකෙක් එයි... අන්න ඌ ජීවිතෙට එනකන් ඉදපන් ඉවසගෙන.. ඌ උබව කුමාරිකාවක් නෙමෙයි රෑජීණක් කරයි..
උබේ සියුම් හදවතේ රිදවුම් පවා ඌට දැනේනවා මොකද ඌත් උබට ආදරේ කරන නිසා.. ඒක නිසා අනිවාර්යයෙන්ම ඌ උබව බාන්ඩයක් නොකර රෑජීණක් කරයි අනිවාර්යයෙන්ම...
ආදරෙයි..👉💜👈.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI