සැලෝන් කාර අම්මේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
වටකුරු පයෝදර .....
එල්ලා වැටෙයි යැයි බියෙන් ....
දරුවන්ට කිරි හැන්ගු
සැලෝන් කාර අම්මේ ...
නුබට පයෝදර හිමිඋනේ ..
පිරිමින්ගේ ලිංගික අවයව...
සන්තර්පනයට නොව ..
ලේ කිරි කර ලෝකය තනන්නයි.
කිරි හැංගූ පවට
මතු සසර දරුවන් කුස නොදැරුවාට...
නොයන් දේවාල ගානේ..
පියාට දිය නොහැකි දරුවන් ..
දෙවියන්ට කොහොමත් බැරිය ...
ගැහැනියක්ට වටකුරු පියයුරු පිහිටියේ කාරනා දෙකකට.. .

එකක් දරුවන්ට කිරි දෙන්න..
අනික ලිංගික ආකර්ෂණයට..
විශාල පියයුරු "මට දරුවන් බොහෝ දැරිය හැකී" කියනා සුන්දර දසුනක්.
කිරි පිරුන පියයුරු දරුවන් නිසා එල්ලා වැටෙන්නෙ නෑ තවත් හැඩ වෙනව මිසක්.
ඉතින් නොදැනුවත්කම නිසා තම ලස්සන නැති කරගන්නා අය ගැන මොනවා කියන්නද...

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI