ස්මාර්ට්_ෆෝන්_ආදරෙ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හායි මැණික මොකො කරන්නේ මන් දැන් පොඩ්ඩක් වෙලා ඇව්ත් .
ඒක තමා මන් බැලුවේ ඔන් ලයින් ඉදියේ නැනේ උයා .
කෑවද මගේ පන
ඔව් දැන් කාලා වොෂ් දාලා දෝගන්න හැදුවේ.ඔයා කෑවද වොෂ් දැම්මද
ඔව් ඒ දෙකම කරලා මෙ ඇදට ආවා විතරයි .ලස්සන පොටෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නෙ මන් කොමෙන්‍ට් කලා.
මන් දැක්කා මන් රිප්ලයි කලා.
ඉතිම් මොකො කරන්නේ.
මොකුත් නැ අනා උඩ යනවා පහල යනවා.
 කාත් එක්කද උඩ පහල යන්නේ .
 මෙ යනවා යන්න ආව මෙතන
හරි හරි ඉතිම් කියන්නකො හෙට ක්ලාස්ද අපි මිට් වෙන්නෙ කවදාද බබා
ලබන සතියේ බ්‍රහස්පතින්දා හාද...
හා උම්ම්ම්ම්මා i love you පන..මෙ ඒකනෙවෙයි පොටෝ එකක් එවන්නකො.
ඇයි එවුවේ උදේ.
දැන් එකක් එවන්නකෝ
අපෝ දැන් දැන් බෑ අනේ මන් නයිට් ඩ්‍ර්‍රෙස් එකක් ඇදන් ඉන්නේ..
අනේ එහෙනම් එවන්නම ඕනි.
චීයා අනේ ඒකට ඔක්කොම පේනවා
එහෙනම් එවන්නම ඕනි
බෑබෑ පිස්සුද
ඒ කියන්නෙ ඔයට මාව විස්වාස නෑනේ
එහෙම එකක් නෙවෙයි දෙයියෝ කවුරු හරි දැක්කොත්.
කවුරු දකින්නද මෙකට ලොක් එකක් දාලා තියෙන්නේ.එවන්නකෝ
එවන්නම් හැබැයි බලලා ඩිලිට් කරන්නඕනි.
හා දෙයියෝ හා අනිවා .
තප්පරක් යද්දි කෙලගේ අඩනිරුවත් පොටෝ එකක් රමෙෂ්ගේ ෆ්බ් මැසේන්ජර් එකට ආවා.
අම්මෝ ඒක ආසයි මැණික ඉක්මනට බදිමු අපි...
ඔයා නම්
පන ඕක උඩ ටික උරිස් දෙකෙන් පන්නලා එවන්න .
අම්මෝ බෑබෑ
ඒකියන්නෙ ඔයට මාව විස්වාස නැනේ නේද .විස්වාස නැතුව ආදර්‍ර්‍ර් කරන්න බෑ සංජු
අම්මෝ මෙයට යන තරහා
ආයිත් කෙල්ල රමෙෂ් කියපු විදිහට උඩු කය නිරුවත්ව පොටෝ දෙකතුනක්ම දැම්මා..
අනේ මැනික දැන්නම් ඉන්නම බැ අම්මෝ ආආආආසාආආඊඊඊඊඊඊඊඊ..ඕක උඩට කරලා පහල ටික පොටෝ එකක් එවන්න.
කෙල්ලගේ හිතේ තිබ්බ බය නැති වෙලාම ගියා .රමෙෂ් කියපු විදිහට පොටෝ යවලා ඒකත් මදි නිසා ඉමෝ කෝල් එකක් කරගෙන කෙල්ලගේ නිරුවත සජීවීව බලාගෙන දිව්‍ය ලෝකේ යන්න රමෙෂ් අමතක කලේ නෑ.කෙල්ලත් මෙ හැමදේටම ටික කාලයක් යද්දි හුරු උනා.රමෙෂ් ටික ටික වෙනස් වෙන්න ගත්තා මෙ වෙනස සංජුට හොදට තේ රුනා එක දවසක්.ෆෝන් නම්බර් එකටම කෝල් එකක් දීල කතා කලා .
හෙලෝ රමෙෂ්
රෝග් නම්බර් එකක් ඒත් කතා කලේ කෙල්ලෙක් නැවතත් ඩයල්.කලා නම්බර් එක ක්‍රියා විරහිත කරලා ෆ්බ් එකවුට් එකත් ඔන් ලයින් පේන්නෙ නෑ කෙල්ල හිටියේ දෙලවක් අතර .කල්පනා කරලා බැරිම තැන වැඩ කරනවා කියපු ඔෆිස් එකට ගිහින් බැලුවා ඒත් එතනින් කිවුවේ රමෙෂ් කියලා කෙනෙක් එතන වැඩ නෑ කියලා .ස් ටැන්ඩ් එකට ඇවිත් බස් එකේ නගින්න ඉන්න කොට එහා හෝල්ට් එකේ හිටියේ දැකලා පුරුදු රුවක් ටිකක් වෙලා බලන් ඉන්නකොට තමා දැක්කේ මෙච්චර දවසක් ෆ්බ් එකෙනුයි ඉමෝ වලිනුයි ලව් කරපු රමෙෂ් කියලා.පාර පැනලා යන්න හදනකොට මාස පහක විතර බඩක් උස්ස ගත්ත පොඩ් කෙල්ලෙක් ඇවිත් කොල්ලාගේ අතේ එල්ලුනා.සංජු හිත හදාගෙන ගෙදර ඇවිත් කල්පනා කලේ රමෙෂ් ට දීපු පොටෝ ගැන ඒ වා කාටවත් දෙයිද නැත්නම් ඩිලිට් කලාද කියලා.නෑනෑ ඩිලිට් කරන්න ඇති මොකද බැදලා ගැනිත් ඉන්න නිසා.අනේ දෙයියනේ ඇයි මව මෙතරම් රැවැට්ටුවේ මම මොන වරදක් කලාටද.හිත යන්තම් සුව පත් කරගෙන ෆ්බ් ලොග් උනා.පහලට පහල යන ගමන් දැක්කෙ ෆෙක් එකවුන්ට් එකකින් දාලා තිබ්බ ලින්ක් එක.
සංජුත් ලින්ක් එකෙන් ගිහින් බැලුවා කකුල් දෙක ඉදන් පන නැතිවෙලා ගිහින් අතේ තිබ්බ පෝන් එකත් බිම වැටිලා කුඩුවෙලා ගියා.
ඒ ලින්ක් එකේ තිබ්බේ සංජු රමේෂ්ට යවපු පොටෝයි ඉමෝ කෝල් කතා කරද්දි ගත්ත වීඩියො එකකුයි
______නිමාව____
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI