ගෑනියෙක් හරි පිරිමියෙක් හරි බන් සෙක්ස් කියන දේ බලාපොරොත්තු වෙනවා... මේ බැදීම ඇතුළේ උනත් ඒක එහෙම තමයි... මොකද උඹලා අපි රහත් වෙලා නැහැනේ... ඒත් ඒක ඇතුළේ ලේ බිංදු දෙක,තුන හොයන්න යන්න එපා බන්... උඹලට ඕනේ ජීවිතේ විතරක් හොයපන්...❤

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
\



ලිවින්_ටූ_ගෙදර්...😍
ජීවිතේ කියන්නෙ විදින්න ඕනේ දෙයක්...🤘
ඒක කොල්ලෙක්ද.,කෙල්ලෙක්ද කියල අදාළ නැහැ... මොකා උනත් කැමති ලැබුණ ජීවිතේ උපරිම විදින්න...
හැබැයි මට ඒක ගැටලුවක් තියෙනවා...
මොකද අපි ජීවිතේ එකම එක තැනක ඔය කියන නිදහස නැත්තටම නැති කර ගන්නවා...
හැමෝම නෙවෙයි හැබැයි බහුතරයක්...😜
විවාහය කියන දේ ඇතුළේ අපි ඔය නිදහස වල දානවා...😐
ඒ අපේ තේරුම් ගැනීමේ සමහර මත ගැටුම් නිසා..
අන්තිමට අවුරුදු ගණන් මල් කඩලා,
තව අවුරුදු ගාණක් හරි හම්බ කරපු දේවල් එක දවසට වියදම් කරලා...
ලෝකෙටම අඩබෙර ගහල ගත්ත මඟුල මාස දෙකෙන් ,තුනෙන් චක බ්ලාස්ට්..
අන්න ඒක නිසා තමයි බන් ආදරේ කරන උන් දෙන්නා අතර හොද තේරුම් ගැනීමක් තියෙන්න ඕනෙ...🖤
"ලිවින් ටූ ගෙදර් " දැන් මේක නිකන් කුණුහරුපයක් කියල හිතන්න එපා...😂
මොකද මේක ලියන මාත් මේක කියවන තොපි උනත් කැමති ඇති මේ විදිහේ ජීවිතයක් ගෙවන්න...
මගේ තියරිය ඇතුළේ මංනම් හිතන්නේ ඕකේ ඇති වරදක් නැහැ...🙌
මොකද බන් අපි බැන්දට පසේසෙත් කරන්නේ "ලිවින් ටූ ගෙදර්ම" තමයි...
ඕකේ තියෙන වෙනස නීතියෙන් බැදීමක් නැතුව ඉන්න ඒක විතරයි...
මාස දෙකෙන් තුනෙන් ඩිවෝස් වෙනවට වඩා අවුරුදු පහක්,හයක් කාලය ඇතුළේ එකාව හරි එකීව හරි උඹේ ජීවිතේට ගැළපෙනවද නැද්ද කියන්න උඹටම තීරණය කරන්න පුළුවන්...
මේක බන් ප්රැක්ටිකල් වැඩක්...❤️
අපි හැමදාම හිරවෙන තැන තමයි සංස්කෘතිය , චාරිත්ර ,සාරධර්ම කියන රාමුව පිට පනින්න අපේ හිතේ තියෙන බය...
සංස්කෘතික කියන්නෙම පරිණාමය විය යුතු දෙයක්...
හැබැයි අපේ මිනිස්සු ඒක වල පල්ලටම තමයි ඇදගෙන යන්නේ....
ඉතින් හිතපන්කෝ අපේ රට කොහොමද ගොඩ යන්නේ...🤨
ගෑනියෙක් හරි පිරිමියෙක් හරි බන් සෙක්ස් කියන දේ බලාපොරොත්තු වෙනවා...
මේ බැදීම ඇතුළේ උනත් ඒක එහෙම තමයි...
මොකද උඹලා අපි රහත් වෙලා නැහැනේ...
ඒත් ඒක ඇතුළේ ලේ බිංදු දෙක,තුන හොයන්න යන්න එපා බන්...
උඹලට ඕනේ ජීවිතේ විතරක් හොයපන්...
මොකද සමහර විට ඒකි උනත් උඹ වගේම තව එකෙක් එක්ක ජීවිතේ හොයන්න ඇති...
උඹලා එහෙම දේවල් බලාපොරොත්තු වෙනවනම් ඔහොම ජීවිතයක් හොයන්න එපා...
ඒක බොරු වැඩක්...✌️
අනිත් දේ තමයි බන් උඹලා ජීවත් වෙන ජීවිතේ ඇතුළේ එකිනෙකාට අවංකව වැඩ කරපන්..💑
නැත්තන් අපේ රටේ ගොඩක් උන් ඇන්නා පැන්නා ටයිප් එකනෙ...🖕
උඹලා අපි මේ ජීවිතේ දකින විදිහ වෙනස් කරේ නැත්නම් කවදාවත් මේක වෙනස් කරන්න බැරිවෙයි...
මේ ජීවිතේ ඇතුළේ උඹ උඹව සතුටු කරපන්...🖤
නැත්තන් උඹට උඹත් නැහැ...
දවසක අපිම දුක්වෙයි...
මානසිකව,ජීවිතේ විඳපන්...
විඳින්න පුළුවන් හැම විදිහකටම...
මොකද අපි ආයෙත් කොහොම ඉපදෙයිද අපි දන්නේ නැහැනේ....
සමහරක්විට මං කියපු දේවල් වැරදි ඇති...
මං මේක කියන්නේ මගේ විදිහට...
ඒක නිසා වැරදි තියෙන්න පුළුවන්...
ඒකට මේකේ ඉන්න අංගවිකල ජීවිත ටික රෙද්ද උස්සන් එන්න එපා...😂
කියන්න හදන්නේ මොකක්ද කියල තේරුම් ගනින්...
මොකද එක එකාගෙ අදහස් එක එක විදිහයි....❤️🙌
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI