උපේක්ශා මට සමවෙන්න ඔයට සලකපු විදිහට.... එ දෙවල් වෙල ඉවරයි රන්වීර් අපි මිටපස්සෙ ජිවිතය හදගමු... ආදරෙයි ගොඩක් උපෙක්ශා...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙටිකතාවකි.
උපේක්ශා.......
මගෙන් මැරුන්කන්නැතුව මේ ටික අස්කරලා දාපන්..............
ඒ රන්වීර් .මන් රන්වීර්ගෙ පතිනිය විදිහට ඇවිත් දැන් අවුරුද්දක්. ඒ අවුරුද්ද පුරාවටම රන්වීර් මට සැලකුවේ හරියට බැල්ලියෙක්ට වගේ. සමහරවිට එතරන්වත් නැති තරන්..........
මගෙ නම උපේක්ශා. රන්වීරුයි මමයි යෝජිතවිවාහයකින් තමයි කසාද බැන්දේ. ඒ දවස්වල ඉදන්ම රන්වීර් අවුරුදුගානක් ආදරෙකරපු කෙල්ලෙක් ඉන්නව කියලා යලුවො කිව්වත් මන් එගැන වැඩිය හිතන්න ගියෙ නෑ.මොකද මමත් මේ විවාහය ගැන වැඩිකැමැත්තක් තිබ්බෙනැති නිසා. අම්මගෙ බලකිරීමටම මන් රන්වීර්ව කසාද බැන්දා උනත් ගොඩක් අය කිව්වෙ මන් රන්වීර්ගෙ සල්ලිවලට අසවෙ මෙකට කැමති උනා කියලා.රන්වීර් කියලත් වෙනසක් නෑ....................
මොනවද තවත් මගෙ මූනදිහා කන්න වගේ බලන් ඉන්නෙ යනවා මේ ටික අස්කරලා දනවා...............
මගෙ අතින් වැටිච්ච තේකොප්පෙට තමයි මට ඔයදැන් කෑගහන්නෙ. එදා ඉදන් බැනුම් අහලපුරුදු නිසා දැන් කවුරුබැන්නත් එක සමාන්ය දෙයක් වෙලා...............
එදා ඉරිදා දවසක් මන් කිචන් එකේ උය උය තමයි හිටියේ.
උපේක්ශා ඉක්මනට ටී දෙකක් හදන් එනවා.....
මන් තේ හදගෙන සලෙට යද්දි දැක්කේ රන්වීර්ගෙ කලින් gf හන්සි එක්ක තුරුල්වෙලා ඉන්නවා.මගෙ හිත රිදුන්නැතුවමත් නෙමෙයි.මොකද මොනදේකරත් රන්වීර් කියන්නෙ දැන් මගෙ හස්බන්ඩ් නිසා.................
රන්වීර් හන්සිව තුරුල් කරගත්තේ මන්දිහා සමච්චලේට හිනවෙනගමන්....... හන්සිත් මන්දිහා බලගෙන කටකොනකින් හිනාඋනේ මාව තවත් අසරනකරමින්.තවත් එතන ඉන්න බැරිනිසාම මන් කුස්සියට ඇවිත් අඩන්න පටන්ගත්තේ මෙ වෙනදේවල් තවත් ඉවසන්න බැරිනිසා..........
ටිකවෙලවකට පස්සේ රන්වීර් කිචන් එකට ඇවිත් මන් දිහා තරහින් බලන්හිටියෙ හිතගැස්සිලා යද්දි.
අද හන්සි මෙහෙ නතරවෙනවා. ඉක්මනටම මගෙ කාමරෙ අස්කරල දනවා......
ඒත් රන්වීර් අම්මල දැනගත්තොත්..
අම්මල දැනගන්න කියන්න එපැයි.මේ ගැන කටක්හොලොලා තිබ්බොත් මන් නරක මනුස්සයා කරගන්න එපා....
....................
සතියක් ගතවුනේ හීයකවෙගෙන්...මගෙ හිතටත් නොදැනිම මන් රන්වීර්ට ආදරෙකරන්න පටන් අරන්. ඒත් රන්වීර්ගෙ හිතේ ඉන්නෙ වෙනකෙනෙක් කියල දැනෙද්දි හිතට දැනෙන දුක කියාගන්නබැරි තරන්.. රන්වීර් මට ආදරෙන් සැලකුවෙ එයාට ඔනදෙවල් කරගන්න ඔන උනාම විතරයි..... ඒත්මන් අහිතක් හිතන්නෙ නැතුව රන්විර්ට ඉඩදුන්නේ මන් රන්විර් අදරෙකරන නිසයි.
ඉක්මනට කෑම එක ගෙනවා......
හන්සි ඔයාට ගොඩක් බඩගිනිද......
ඔව් රන්වීර්.කො ඔයගෙ සර්වන්ට ඉක්මනට එන්න කියන්නකො.......
මන් කෑම එකත් අරන් එනකොටම හන්සිමට කතකරෙ සවර්න්ට් කියලා. මට කවදාවත් නැතුව ලොකු අසරනකමක් දැනුනා...
කො ඉන්න මන් කවන්නම්.කො කටඅරින්න......
රන්වීර් හන්සිට බත් කැව්වෙ හරිආදරෙන්. එ දිහාබලන් හිටපුමට ලොකු දුකක් දැනුනා..... එතරන්ම රන්විර්ට මාව පෙන්න බැරුවයි තිබ්බේ...
මන් රෑට කන්නෙත් නැතුව ඇදටවැටුනේ බඩේගින්දරට වැඩිය හිතෙගින්දර ලොකු නිසා.රෑ 1 ත් පහුවෙලා. එත් මගෙඇස්වලට නින්දක්නම් අවෙ නෑ. මන් කරේ හිතේදුක යනකන්ම අඩපු එක....
............
මොකද ඉයෙ රෑ ඇඩුවෙ......
රන්විර් මගෙන් ඇහුවෙ මගෙහිත ගැස්සිල යද්දිමයි..
මන් මොකටද අඩන්නේ.........
මගෙ වතුර එක ඉවරවෙල පල්ලෙහට එද්දිමන් දැක්කා අඩඅඩ ඉන්නවා.......
වෙනදට වඩා කාරුනිකවිදිහට රන්වීර් කතාකරද්දි මට පුදුමත් හිතුනා.
නෑ මන් ඇඩුවෙ නෑ. ඉන්න මන් කෝපි දෙකක් හදගෙන එන්නම්....
මන් එ කතාවෙන් බෙරෙන්න ඔනනිස ඉක්මනට කිචන් එකටදිව්වා... එකපාරටම මට කලන්තයක් ඇවිත් බිමට වැටෙන්න යද්දිම රන්වීර් ඇවිත් මාව අල්ලගත්තේ මූනවෙස් මූනක්වගෙ තරහින්...
මොකද .වෙලාවට කනවා .නැත්තන් මටමයි වදේ. යනව ගිහින් ටිකක් රෙස්ට් කරනවා.මන් හන්සිටකියල හදගන්නම් .........
මන් මොනවත්නොකියා කාමරෙට ගියෙ වෙනදට වඩා මට අමුත්තක් දැනුන නිසා..හිතේ සැකේ නිසම රන්විරුයි හන්සි ගෙදරින් ගියාට පස්සෙ හොස්පිට් එකෙන් ප්රෙග්නන්සි ටෙස්ට් එකක් කරල බැලුවා....
කන්ග්රැජුලේශන් උපේක්ශා .ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ......
නර්ස් කෙනෙක් ලගට ඇවිත් හිනාවෙලා එහෙම කියද්දි එකපාරටම මට උන්හිටි තැන් අමතක උනේ ගෙදර තත්වෙත් එක්ක ලමයෙක් හදන්න කාලෙ මෙක නෙමෙයි නිසා....
අම්ම් උපෙක්ශා. ආ යු ඔකේ......
තැන්ක්ස් .මන් දැන් ගෙදර යන්න ඔනෙ......
නර්ස් මගෙ මුන දිහා පුදුම වෙලා බලාගෙන හීටිය නිසාම මන් එතනින් ඉක්මනට ගෙදර ආවා...
මන් කොහොමද දැන් මෙක රන්වීර්ට කියන්නේ. අනික මෙක කිව්වාම මොනවගෙන් මොනව වෙයිද දන්නෙ නෑ......
මන් රන්වීර් ගෙදරට එනකන් ඇගිලි ගැන ගැන හිටියෙ මෙ ප්රශ්නෙ කොහොමහරි විසදගන්න ඔන නිසා......
රන්වීර් කාර් එකෙන් බැහැලා ගෙදරට එන්න හදද්දිම මන් රන්වීර්ගාවට දිව්වා..
මොකද ඔයි වෙල තියෙන්නේ...
රන්වීර් මට ඔයට වැදගත් දෙයක් කියන්න තියෙනවා....
කියනවා මොකක්ද....
මන් ප්රෙග්නට්...
එක ඇහුව ගමන්ම රන්වීර් මගෙකම්මුලටහයියෙන් ගැහුවෙ හිතේ ආවෙගෙට.......
මොකක්ද තමුසෙ කිව්වේ..ප්රෙග්නට් . තමුසෙ දන්නව නෙද මන් මෙ කසාදෙට කැමති නෑ කියලා....
ඒත් රන්වීර් මේ ඔයගෙ දරුවා...
ශටප්.. අපි අතරෙ දෙයක් උනා ඒක ඉවරයි. මන් කියන්නෙ ඔය ලමයව නැතිකරමු..........
මොකක්ද තමුසෙ කිව්වේ.මන් මෙච්චර කල් සද්ද නැතුව හිටිය තමයි. ඒත් මන් මොනදේ උනත් මේ ලමයව නැතිකරන්න දෙන්නෙ නෑ. එකදැනගන්න........
මන් අඩාගෙන කාමරෙට දිව්ව. රන්වීර් එහෙන්මම පුටුවට වැටුනෙ එකපාරට මෙ වෙච්ච දේ හිතාගන්න බැරුව..........
එහෙන්මම රන්විර් හන්සිට කොල් එකක් ගත්තෙ මෙ වෙන දෙවල් එයත් දැනගන්න ඔන නිසාවෙන්න ඇති.........
හෙලො හන්සි......
කියන්න බබො. මොකද මෙ හදිස්සියෙම....
උපේක්ශා ප්රෙග්නට් වෙලා......
මොකක්ද රන්වීර් ඔයා කියන්නෙ. දැන් කොහොමද ඔයා මගෙ වෙන්නෙ කියන්න මට.......
කෑගහන්න එපා හන්සි . මන් මෙක හෙමීට විසදන්නම්..........
රන්වීර් කියන කතාසෙරම මන් කාමරෙට වෙල අහන් හිටියේ.
මගෙ පුතේ ඔයා බයවෙන්න එපා. මොනදේ උනත් මන් ඔයාට මොනවත් වෙන්න දෙන්නෙ නැ........
මන් අඩඅඩම හිතින් මිමිනුවෙ ඉස්සරහට වෙනදෙ හිතගන්න බැරුව........
මාස 8 ගතවුනේ හිතාගන්න බැරිවෙගෙකින්......රන්වීර් වෙනදටත් වඩා මට ආදරෙන් සලකන්න පටන් අරන්. මන් හිතන්නෙ එයත් සතුටෙන් ඉන්නේ. රන්වීර් හන්සිව මගාරින පටන්ගත්තා. මේ මාස කියපට රන්වීර් මෙච්චර වෙනස්වෙයි කියල මන් හිතුවෙ නෑ. එත් එ නපුරුකමනම් තාමත් එහෙන්මමයි........
රන්වීර්...
ම්ම්ම්.....
රන්වීර් පත්තරයක් කියවමින් හිටියෙ.
අද කිලිනික් දවස මගෙ.....
එවෙලාවෙම හන්සි එතනට ආවෙ මන් දිහා රවමින්....
රන්වීර් මොකද මගෙ කොල්වලට අන්සර් කරන්නෙ නැත්තේ..ඔයා දන්නවනෙ අද අපි පාර්ක් එකට යන්න ඉන්නෙ කියලා...
එත් රන්වීර්.....
එත් මේත් නෙමෙයි උපෙක්ශා. ඔයත් මතක තියාගන්න .මේ ලමය හම්බුන ගමන්ම ඔයව ඩිවොස් කරනව කියලා....
රන්වීර් මගෙ මුනදිහා බලාගෙන හිටියෙ වෙනදට වඩා හැගීම්බරව....
රන්වීර් හන්සි එක්ක කාර් එකට නැග්ගෙ මගෙ මුනදිහා බලාගෙනමයි.......
මන් අමාරුවෙන් ත්රිවිල් එකක් හොයාගෙන ක්ලිනික් එකට ගියෙ මොනදෙ උනත් මට තවත් කෙනෙක් ජීවත් කරන්න තියෙනනිසයි......
.........................
කො රන්වීර් ....
හන්සි එකපාරටම කෑගහගෙන ගෙ ඇතුලට අවා. මන් මගෙ පුතුපැටියට ගව්මක් වියමින් හිටියෙ .....
රන්වීර් මේ ටව්න් එකට ගියා......
මන් හිනවෙල එහෙම කියද්දි හන්සිකරෙ මට රවන එක. වෙලවකට මට හිතෙනව මන් අහින්සක වැඩිද කියලත්.......
එකාපාරටම මගෙ යටිබඩ පැත්තෙන් වෙදනවක් දැයෙන්න පටන්ගත්තේ ඒ වෙදනව ටික ටික වැඩිවෙද්දි......
හන්සි මට අමාරුයි වගේ. ප්ලීස් ඉක්මනට රන්වීර්ට කතකරන්න.....
රන්වීර්ට. රන්වීර් තමුසෙගෙ කව්ද කියනවා. තමුසෙ නිසා තමයි මට රන්වීර්ව හම්බුනෙ නැත්තේ.......
අනේ හන්සී ප්ලීස් මව හොස්පිට්ල් එකට එක්කන් යන්න.....ඔයාට පින් සිද්දවෙයි...
තමුසෙව හොස්පිල්ට් එකට එක්කන් යන්න මන් .පිස්සුද තමුසෙයි තමුසෙගෙ ඔය ලමයයි මැරිල ගියදෙන්........
මොනවද හන්සි කියන්නෙ. ඔයත් කෙල්ලෙක් නේද... ආආඅ....
මන් වේදනවෙන් කැගහද්දි හන්සිකරෙ මන් දිහ බලගෙන හිනවෙච්ච එක. කෙල්ලෙක් වෙලත් මගෙදුක ගැන හන්සිට තෙරුනෙ නෑ.......
එවෙලෙම රන්වීර් ඇවිත් හන්සිගෙ කම්මුලට ගැහුවෙ උන්හිටිතැන් අමතක වෙද්දි...
පරබැල්ලී... තො මොකක්ද යකො මෙ කරන්නේ..
රන්වීර් ඔයා අපි මෙකිට මැරෙන්න දෙමු. ඉටපසේ අපිට එකතු වෙන්න පුලුවන්නේ....හන්සි එහෙම කිව්වේ හිතක්පපුවක් නැති එකෙක්වගේ....
මෙතන තවත් ඉන්නෙ නැතුව යනව . නැත්තන් තමුසෙගෙ අවසානෙ වෙන්නෙ මගෙ අතින්......
රන්වීර් හන්සිව එලියට විසිකරලදැම්මා.
රන්වීර් දුවගෙන ඇවිත් මව වහනෙට දගෙන ඉක්මනට හොස්පිට්ල් එකට අරන් ගියෙ ඇස්වලින් කදුලු බෙරෙද්දි......
රන්වීර්... මට මොනවහරි උනොත් මෙ ලමයව හොදට බලාගන්න...
මන් අමාරුවෙන් කියද්දි රන්වීර් අඩ අඩ මගෙ මුනදිහ බැලුවෙ වරදකාරි හැගීමකින්......
මන් විලිරුදාවෙන් කෑගහනකොට රන්වීර් එ මේ අත දිව්වෙ ඇස්වල කදුලු වැටෙනගමන්..
ඩොක්ටර් කොහොමහරි මගෙ වයිෆ්වයි ලමයයි බෙරල දෙන්න......
මිස්ටර් බයනොවී ඉන්න අපි සෙරම බලාගන්නම්.......
පැය කිහිපයකට පසු...
කන්ගැජුලෙශන් මිස්ට රන්වීර් ඔයට පුතෙක්...
ඩොක්ටර් රන්විර් ලගට ඇවිත් කියද්දි එවෙලෙම රන්වීර් දුවගෙන මන් ගාවට ආවෙ ඇස්වල කදුලු පිහමින්....
උපේක්ශා. මට සමාවෙන්න.....
රන්වීර් පුතුපැටියව ආදරෙන් දෝතට අරගෙන සිම්බේ උතුරගිය සෙනෙහසකින්.....
උපේක්ශා මට සමවෙන්න ඔයට සලකපු විදිහට....
එ දෙවල් වෙල ඉවරයි රන්වීර් අපි මිටපස්සෙ ජිවිතය හදගමු...
ආදරෙයි ගොඩක් උපෙක්ශා...
එහෙන්මම රන්වීර් මගෙ නලලට සිපගත්තේ හරිආදරයෙන්....
මන් දන්නේ එකදෙයයි . මගෙ ජිවිතෙට සතුට ගෙනත් දුන්නෙ වෙන කවෘත් නෙමෙයි. මගෙ පුතුපැටියා දේව්😙.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI