ආදරෙයි_මහත්තයෝ_මැරෙන්න_තරම ට
"සුදු මහත්තයෝ එතකොට ඔයා මට කියන්නෙ ඔයාගෙන් යන්නද..කියන්න රත්තරන් ?"
"ඔව් දෙයියනේ ඔව්... තේරුම් ගන්න.. මට එයාව ඕනි ..මන් එයාට ආදරෙයි "
නිමේෂ් කියුවෙ සංසලාගෙ ඇස් වලින් ගලාගෙන යන කඳුලු තවත් වැඩි කරමින්..
"එතකොට එතකොට මහත්තයෝ ඔයා.. ඔයා මට ආදරේ කලේ නැද්ද .. ?"
සංසලා ඇහුවෙ ඒ කකුල් දෙක ලග වැටිලා.. ඒ උකුලෙන් මූණ තියාගෙන..
"කලා. .. කලා.. ඒ උනාට ප්ලීස් සුදු නෝනා.. අපි අතරට ඇවිත් ප්රශ්න ඇති කරන්න එපා.. අනික ඔයා දන්නවා ඔයාලගෙ ගෙදරින් කවදාවත් ඔයාව මට දෙන්නෙ නෑ කියලා.."
නිමේෂ් කියුවෙ සංසලාගෙ මූණ උකුලෙන් අයින් කරන ගමන්..
"අනේ එහෙනම් යන්..මේ හැම දේම දාලා මන් ඔයා ලගට එන්නම්..යන් ..මට කවුරුත්ම ඕනි නෑ..මාව බලාගන්න.. කොහේ හරි දුරකට ගිහින් ජීවත් වෙමු... යන්.. රත්තරන් .. යමු.. ලංකාවෙ ඉන්න බැරිනම් පිට රටකට හරි යන්.."
සංසලා නැගිටලා නිමේෂ්ගෙ පපුවට තුරුල් උනේ බලෙන් වගේ..ඉස්සර නම් බලෙන් ඇදලා තුරුල් කර ගන්න ඒ පපුවට නිමේෂ් සංසාරි ලං කර ගත්තෙ අකමැත්තෙන් ..
"පිස්සුද මං අපෙ ගෙදරට මොනාද කියන්නෙ "
නිමේෂ් අහන්නෙ කේන්තියෙන්..
"අනේ සුදු අයියෙ කොහොමද රත්තරන් මන් ඔයා නැතුව ඉන්නෙ ..මට කියන්න පන.. කොහොමද මාව මැරෙයි.."
"බබෙක් වෙන්න එපා සුදු නෝනා..අපේ ආදරේ කවදාවත් එකතු වෙන්න අන්තයක් තිබ්බෙ නෑනෙ.. පොළවෙ පය ගහලා ජීවත් වෙන්න.. බබෙක් නෙමෙයිනෙ.."
නිමේෂ්ගෙ වචන සංසලාගෙ පපුවෙ කටු ඇනුනා වගේ..
"ඒ කෙල්ල ඔයාව ඔය තරම් වෙනස් කලාද බබා.. කියන්න..මගෙ ආදරේ දැන් ඔයාට පේන්නෙ බොළඳයි වගේද.. මේ බොළඳ ආදරේට නේද මහත්තයෝ ඔයා මන් ලග නැවතුනේ.. මේ කෙල්ල කොච්චර ආදරේ කලාද කියලා.."
"පින් සිද්ද වෙයි අනේ..අඩන්නෙ නැතුව කතා කරනවද .. ?"
නිමේෂ් කියද්දි සංසලා කදුලු යන්තමට පිහ ගත්තා..
"මේ බලන රත්තරන් ..මේ බලන්න.. අපිට අම්මල පස්සෙ සමාව දෙයි.. යන් .. මං එන්නම් ඔයා එක්ක..අපි බඳිමු .. "
"විකාර කියවන්න එපා.."
"එහෙනම් මට ඔයාගෙ ලෙයින් පැටියෙක් දෙන්න. මං එයාව ඇස් දෙක වගේ බලා ගන්නම්.. ඔයාව එපා.. මාව ඔයාගෙ කර ගන්න.මට දරුවෙක් දෙන්න මහත්තයෝ .. මං කාටවත් නොපෙනෙන ත්ණකට ගිහින් මගෙ පැටියව හදා ගන්නම්"
සංසලා විහාරගෙ පපුව තවත් බදාගෙන අඩන්න ගත්තා.
ඒත් එක්කම නිමේෂ්ගෙ ෆෝන් එක රින්ග් උනා...
"ප්ලීස් ටිකක් සද්ද නැතුව ඉන්න..අරයා කතා කරනවා.. "
සංසලාගෙ ඇස් ඉස්සරහම නිමේෂ් ෆෝන් එක ආන්ස්වර් කලා..සංසලාව පපුවෙන් අයින් කරලා..
"හෙලෝ බබා... කියන්න.."
.................
"නෑ බබා වැඩ.. ඔව් ඉතින්..."
සංසලා ගිහින් ඒ ෆෝන් එක උදුරා ගන්න හැදුවෙ දරා ගන්න බැරි කමට.. දෙයියනේ කොහිම කියලා දරා ගන්නද .. තවත් ඇස් ඉස්සරහම එයාට කතා කරනකොට..
"උබට තේරෙන්නෙ නැද්ද වේ## ඒකිට අහුනනම් එහෙම උඹගෙ කටහඩ..මම මූණ දෙන්නෙ කොහොමද ..? මම මම කොහොමද ඒ කෙල්ලගෙ මූණ බලන්නෙ.."
සංසලාට මතක එච්චරයි .. පණටත් වඩා ආදරේ කරපු පණටත් වඩා විස්වාස කරපු පිරිමියෙක්ගෙන් ලබපු පළවෙනි හාදුවේ ඉදලම නිමේෂ්ගෙන් ලැබුන හීනෙකින්වත් වෙන පිරිමියෙක් ගැන නොහිතපු තමන්ට ඒ විදිහට කතා කරපු එක දරා ගන්න සංසලාට හයියක් තිබ්බෙ නෑ..
"සංසලා.. මැණික.. ඇස් අරින්න ඇස් අරින්න.."
නිමේෂ්ගෙ හඩින් සංසලා ඇස් ඇරියෙ පපුව කඩාගෙන ආපු ඉකියකුත් එක්ක..නිමේෂ්ගෙ ඇස් වල කදුලු..ඒත්...
"මට සමාවෙන්න රත්තරන් ..එත් මේක කරන්නබෑ. අපිට තව දුර යන්න බෑ.. ඔයා මගෙ ලෝකෙ තව හිටියොත් මගෙ ජීවිතේ විනාස වෙනවා. මට ඒක කර ගන්න බෑ.. තේරුම් ගන්න.. මට මගෙ ජීවිතේ හදා ගන්න ඉඩ දෙන්න.ඔයා අම්මලා කියන දෙයක් කරන්න.තේරුම් ගන්න.. "
ඒත් සංසලාගෙ හිතේ තිබ්බෙ එකම දෙයයි.
"මට ඔයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඕනි නෑ මහත්තයෝ .. ඔයා මට ආදරේ නැත්නම් ඔයාටත් මාව එපා නම් .. කමක් නෑ.."
"මං යන්නම් මහත්තයෝ ...අයි කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නෑ මං.. ඔයා එයා එක්ක සතුටින් ඉන්න.."
සංසලා හිතුවා.. හැමදාමත් වගේ නිමේෂ්ගෙ කකුල් දෙක ලග දණ ගහලා වැදපු සංසලා ඉස්සිලා ඒ නලල කම්මුල් දෙතොල් හෙමිහිට සිප ගත්තා.
"ආදරෙයි මහත්තයෝ .. මැරෙන්න තරමට ආදරෙයි .. ඔයාට මහා ගොඩක්.. ආදරෙයි... හැමදාමත් .."
සංසලා ආවෙ නිමේෂ් ආයිත් වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියා..සංසලා පාර පනිද්දි... සංසලා දැක්කෙ වේගෙන් ඉස්සරහට එන ලොරියක්..
"ආදරෙයි මහත්තයෝ මහා ගොඩක්.."
.
සංසලා ඇස් පියා ගත්තා..දැනෙන දරුණු වේදනාව එක්ක සංසලා දැක්කෙ තමන් දිහාවට දුවගෙන එන නිමේෂ් .. නිමේෂ්ගෙ රුව බොඳ වෙලා ඇගට සැහැල්ලුවක් දැනෙද්දිත් සංසලා කෙඳිරුවා..
"සුදු මහත්තයෝ ආදරෙයි මැරෙන්න තරමට..."
කොල්ලනේ වැඩිපුර උබලාට දැම්මේ මෙහෙම ආදරේ කරන කෙල්ලේක්ව ඇත් කරන්න එපා

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.