මගේ ආදරේ මෙි විදයට උනානමි......
සුදු නෝනෙ....😍
ඔව් මහත්තයා...😍
අපි දැන් වයසයි නේද....😓
හ්ම්ම්ම්...වයසයි තමයි අපෙ මහත්තයා...ඒත් ඇයි එක පාරම ඒම හිතුනෙ...😐
නෑ...සුදු නෝනේ..නෝනෙට මතකද හෙට දවස කවද්ද කියලා...😊
හෑ....හෙට අපේ මහත්තයගෙ උපන්දිනේවත්ද.....😱
හයියෝ සංසාරේ...නෝනෙ නං ඉස්සර වගේමයි...😂
මොකද්ද අපේ මහත්තයා...😕 මහත්තයා ඉස්සර වගේම මොකක් හරි කියලා මාව විහිළුවට ගන්නවා...මං තරහයි...😖
************************** ******************
අවුරුදු ගණනකට පෙර මතක ආවර්ජනයක්..
සුද්දි......😍
ඕ මගෙ මහත්තයො....😍
සුද්දි ඔයා හැමදාම මේ වගේ මට ආදරෙන් ඉන්නවා නේද...
ඔව් සුදු මහත්තයො...ඒත් ඇයි ඒම ඇහුවෙ...
නෑ සුද්දි...මං හරි වාසනාවන්තයි..ඔයා වගේ කෙල්ලෙක් ලබන්න...මගෙ කෙල්ල අනිත් හැමෝම වගේ නෙවේ....ගොඩක් විශේෂයි මට...
ඇයි අනේ එහෙම කියන්නෙ....
මගෙ සුදු නෝනිට මතකද හෙට දවස කවද්ද කියලා...
හෑ....හෙට සුදු මහත්තයගෙ බර්ත් ඩේ එකවත්ද....
හයියෝ....මේකි නං...මගෙ මැට්ටි....වයසට යන්න කලින්ම මේකිට දවස් අමතක වෙනවා නං වයසට ගියාම කෝම වෙයිද.. මගෙ කෙල්ලට විතරනෙ අමතක වෙන ලෙඩේ තියෙන්නෙ ඒ හින්දා මගෙ කෙල්ල මට ස්පෙශල්...
අනේ යන්න සුදු මහත්තයා...මං තරහයි...ඔයා හොද නෑ...හැමදාම ඔහොමමයි...මොකක් හරි කියලා මාව අවුස්සනවා...
හී හී...මගෙ සුදු බෝලේ හෙට පෙබරවාරි 14...
අප්පච්චියෝ...මට ඒක අමතක වුනානෙ...
හරිනෙ ඕකනෙ මං කීවෙ ඉතින්...
හලි අනේ...ඔයා ඉතින් මටත් එක්ක මතක තියාගෙන ඉන්නවනෙ...
සුද්දි හෙට ගමනක් යමුද....
කොහෙද සුදු මහත්තයා...
ඔයාට මාව විශ්වාසයි නේද...
ම්ම්ම්ම්ම්....ඔව් මගෙ මහත්තයො...
ඒනං හෙට උදේ 8 වෙද්දි ඇත්කද විහාරෙ ගාව ඉන්නකො...මං එන්නං සුද්දිව ගන්න...
හා සුදු මහත්තයො...
#
📞හෙලෝ..සුදු මහත්තයා ඔයා කොහෙද ඉන්නෙ....මං විහාරෙ ගාව ඉන්නෙ දැන් පැය බාගයක් අනේ..
📞චුට්ටක් ඉන්න නෝනි...මං මේ එන ගමන්..ඔයා මොකද්ද ඇදන් ඉන්නෙ කියන්නකො...
📞යට එක උඩට ඇදන් ඉන්නෙ.😒..ඇයි අප්පා...
📞හෑ...😵 මගෙ නෝනි සුපර් ගර්ල් වෙලාද...යට ඒවා උඩට අදින්න...හිටපන්කො මං එනකන්....ඈ
📞එනවකො බෝල කැස්බෑවා...මං
රස්ති.දු.හ.ප්.හිස්ස්....බ් හ්.....
හී හී....මොකෝ මැට්ටියෙ අමුතු භාශාවක් ඉගෙන ගන්නවද....
මොකද මැට්ටො වෙලා තියෙන්නෙ හුස්මත් හිර වෙනවා තව ටිකෙන්.ඔහොම පිටිපස්සෙන් ඇවිත් කට වැහවුම බය වෙනවා කියලා දන්නෙ නැද්ද....
හලි අනේ....මේ මැඩම් යමුද දැන්වත්....අද දවසම මට ඔයාට තුරුල් වෙලා ඉන්න ඕනි.😁
ඈ...මේ මොකෝ මහත්තයො කවදාවත් නැතුව....
ඒම තමයි...මගෙ මැනික ගාව නැතුව මං වෙන කවුරු ගාව ඉන්නද...
සුද්දො අනේ ඔයා අද වෙනදා වගේ නෙවෙයි.හරි අමුතුයි.ඇයි ඒ??😕අපි මේ කොහෙද යන්නෙ කියන්නකො...
ම්ම්ම්ම්ම්ම්...මගෙ නෝනිට මාව ශුවර් නේද...අද මං කියන තැනට මාත් එක්ක යන්න එනවා නේද...
එන්නං...ඒත් ඊට කලින් කියන්නකො අපි යන තැන...
යමුකො...මං කීවෙ අද මට නෝනිට තුරුල් වෙලා ඉන්නෝන කියලා...අද මං නෝනිව මගෙම කරගන්නවා....😍
සුදු මහත්තයා...😱 මො..මොකද්ද ඒ කතාවෙ තේ...රුම...
ඇයි කවදා හිටියත් ඔයා මගෙ වෙනවා නම් අදම ඔයා මගෙ වෙන එකේ වෙනසක් නෑනෙ.. අනික කවදා හිටියත් මැනිකව මං බදිනවා...යමු එන්න මං යාලුවත් එක්ක කාර් එකේ ආවෙ..අපි යමු....
අයියෙ....
නෝනි....
මට බෑ අයියෙ...මට බෑ...බදින්න කලින් ඔයා එක්ක මෙහෙම යන්න...අනේ අයියෙ අපේ ආදරේට අවුරුදු තුනකටත් වැඩී...කිසි දවසක ඔයා මට මේම කියලා නෑ මහත්තයො...මට බෑ මට බෑ....ඔයත් එක්ක යන්න...මාව ගෙදර ගිහින් දාන්නකු...😕😖😭
ඕ...ශිට්...මෙතන අඩන්න එපා නංගි තමුසෙට පිස්සුද...අද මාත් එක්ක යන්න ආවෙ නැත්තං තමුන්ට මං නෑ කියලා හිතගන්නවා...දැන් තීරනේ කරනවා...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... (ටික වෙලාවක් මා දෙස බලා සිටි ඇය) යමු අයියෙ...මං එනවා ඔයා එක්ක....😔
හම්මූ...ඒමනෙ ඉන්නෝන මගෙ කෙල්ල....ආදරෙයිනෙ මං....කෝ යමු එන්න....අශියා බලන් ඇති කාර් එකෙව්...
හ්ම්ම්ම්ම්....
අශියා...ඒ ටිකට උබ නිදාගත්තද යකෝ...මොකද ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද...😉
😡😡මං කියන්නෑ උබට....නැගපන් කාර් එකට මගෙන් වදුරු කුණුහරප නාහ...
හෑපූ...හිටපන් හිටපන්...නගින්න මැණික...මේකා තව කියවයි මෙතන හිටියොත්.....
හ්ම්ම්ම්...හා සුදු මහත්තයො....
අශියා ඉක්මනට යමන්කො...හදිස්සි බං...
ඉදපන් යකෝ...මේක රේසින් කාර් එකක් නෙවේ..තොට අමාරුව තිබ්බට යන්න බෑ...අර පේනවද කලර් ලයිට් ගාව පොලිසියෙන්.... ආ හරිනෙ තෝ එක්ක කතා කරන්න ගත්තා..මට සීට් බෙල්ට් දාන්න අමතක උනා...ආං එනවා....දීපන්කො දැන් කුට්ටියක්..
මහත්තයා මොකෝ ඊයෙ යන්න තිබ්බ ගමනක් අද යනවදා...
නෑ සර් මේ යාලුවො දෙන්නා එක්ක පොඩි ගමනක් යන්න කියලා...
ආ ...ආ....කපල් එකක් දාගෙන් පන්සල් යනවා වෙන්නැති මයෙ හිතේ😏....හ්ම්ම්...මහත්තයා රාජකාරියට බාදා වෙන ලෙස රිය දාවනේ කලා කියලා නඩුවක් දාන්නද හොර කපල් එකක් ගුබ්බෑයමකට දැක්කුවා කියලා දාන්නද...
ස්..ස්..ස්ස්..සර් මේ හොර කපල් එකක් නෙවේ...අපි මේ....
අශියා...😠 ඔව් සර් අපි මේ හොටෙල් එකකට තමයි යන්නෙ..සර්...මේ සල්ලි...මෙතනින්ම ගන්නවද...නැත්තං අපි කොහෙන් හරි තියන්නද....(සියළු පොලිස් නිළදරුවන් මෙසේ නොවේ)...
😎 ශහ්...මුන්ට කෙල්ලො රූම් ගානෙ අදින්න හොදයි....අපි ඇහුවම තමයි අමාරුව....හහ් ගන්නවා ගන්නවා ඕක මෙහෙට...යනවා දැන් පව් නොදී....
ඕ ශිට්..රමියා..මුන් නම් මහ කාක්කො බං...
වැඩක් නෑ බං...බලපන් මගෙ නෝනිත් බය වෙලා....ඔයා ඕවා ගනන් ගන්න එපා...නෝනි..
අයියෙ....මට බයයි....අපි ගෙදර යමු...
පිස්සුද නෝනි...දැන් ලගයි..අශියා...ඔය ඔතනින් වමට වෙන්න පොට් එක තියෙන්නෙ...
ඇයි උඹ හිතුවද මං පුරුදු වෙන්න මෙතනට ආව කියලා...
අයියෙ..😱 ඔයා මීට කලිනුත් මෙතෙන්ට ඇවිත් තියේද...
පිස්සුද නෝනි මේකගෙ බොරුනෙ මේ...
හ්ම්ම්ම්ම්...
අශියා අරූට කෝල් එකක් දීපන් අරවා ලෑස්ති කරන්න කියලා...
ඒවා හරි බං...මේ අද අපිටත් ඕනි ඈ...උබ විතරක් මේ වැලන්ටයින් දවසෙ ෆන් අරන් හරියන්නෙ නෑනෙ..අන්න අපේ කොල්ලො සේරම ඇවිත් ඉන්නෙ....
හරි යකෝ හරි...දෙන්නං....හැබැයි වැඩ ටික ඉවර උනාම ඈ...
අයියෙ...
ඕ කෙල්ල....
මොනාද අශි අයියා ඒ කීවෙ....
හී හී...ඒවා මගෙ නෝනිට වැඩක් නෑ..අද ඉදන් ඔයා මං කියන විදියටයි ඉන්නෝනි හරිද....
මහත්තයො....
ම්ම්ම්ම්ම්....
මං කවදාවත් ඔයා කියපු දේකට පිටින් ගිහින් තියනවද...
නෑ නෑ ඉතින්...එන්නකො යන්න...
හ්ම්ම්ම්ම්...
මේ මැණික අපේ කොල්ලො අද පාටි එකක් මෙහෙ....මං පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් එනකන් මැනික අර රිසෙප්ශන් එක ගාව වාඩි වෙලා ඉන්නකො...
අනේ අයියෙ මං මෙතන තනියම...
අනේ මේ ඇණයක් නොවී අතනින් ඉන්නකො...විනාඩි 10...යි...මං එනවා...
හ්ම්ම්....
ආ මැඩම්...අලුත් මූනක් නේහ්....අපි දැක්කා රමිත් සර් එක්ක එනවා...අද ඉදන් මැඩම් දිගටම එනවද නැත්තං.හහ්හහ්හහාහාහා..(එකෙ නෙහිම පිටුපසින් ආ අයෙකු ඇයගෙ දෑස් කලු පටියකින් ආවරණය කර ඇයව රැගෙන යන ලදී)
ඔන්න මැඩම් අද ඉදන් කොහෙවත් යන්න ඕනි නෑ..මැඩම් හැමදාම අපේ බොස් ලග තමයි....😁😁😁
අ..නේ රමිත අයි...යෙ....මාව බේ..රගන්නකො....ක..වු..ද. උබලා...මාව ලෙහපල්ලා.......(ඇය තාම අදුරේය.අයෙක් ඇගේ දෑස් බැද තිබූ රෙදි කඩ ඉවත් කලද හාත්පසම අදුරුය..එකෙනෙහිම ඇගේ කම්මුල ලගින් සීරුවට සීතල යමක් තද විනි..ඇය දෑස් පියාගත්තාය.)
අනේ මාව මරන්නෙපා.අනේ රමිත අයියයේ..මාව බේරගන්නකො...(ඇගේ වැසූ දෙනෙත් ඉදිරිය ආලෝකමත් වූවද...අදුරට හුරුව තිබූ ඇගේ දෑස් ආලෝකයට හුරු වීමට මද වේලාවක් ගත විය....ඇයට පසුබිමින් ගී තනුවක් ඇසින..)
Evry night in my dreams...
I see you, I feel you..
That is how I know you go on....
දෙයියනේ...සුදු මහත්තයා...😱😱😱😱😱
ඔව් සුදු නෝනි....
සු..දු..ම..හත්...ත..යෝ...ම ේ අපේ අම්මලා ඔයාගෙ අම්මලා ඇවිත්...අපි මේ කොහෙද...
ම්ම්ම්ම්....මගෙ නෝනි....මගෙ සුදු කෙල්ලට මට ස්ප්‍රයිස් එකක් දෙන්නයි ඕනි උනේ....මෙච්චර කාලයක් අවුරුදු තුනක් අපි ආදලේ කලා...මගෙ මැනික වචනෙකින්වත් මගෙ හිත රිද්දුවෙ නෑ...අම්මෙක් වගේ මාව බලාගත්තෙ...මට ගොඩක් තරහ යනවා..ඒත් නෝනි ඒවා ඉවසුවා... හැම වෙලාවෙම මං ගැන හොයලා බැලුවා...මං ගැන විතරක් නෙවේ මගෙ පවුලෙ අය ගැනත් බැලුවා..පොඩි අසනීපෙකදි වුනත් මගෙ අම්මා මං ගැන හොයලා බලනවා වගේ ලගම හිටියා....මං වැඩ ඉවර වෙලා රෑට කන්න ගෙදර එනකං මගෙ මැනිකත් මග බලන් හිටියා...ඉස්සර පන්සලකටවත් යන්න අකමැති මාව මගෙ මැනික පන්සල් එක්ක ගිහින් ගාතා කියලා වදින්න පුරුදු කලා... ඒවා කරන්න ලේසියෙන් කෙල්ලෙක්ට බෑ මැනික...එච්චර කැපකිරීමක් කරපු සුදු මැනික වෙනුවෙන් මං මොනවද කරන්න ඕනි කියලා මට තේරෙන්නෙ නෑ....මගෙ මැනික මේ කිසි දෙයක් ගෙදරට කියලා තිබ්බෙ නෑනෙ...මම ටික දවසකට කලින් මැනිකගෙ අම්මයි තාත්තයි හම්බෙලා ඇහුවා මගෙ සුදු කෙල්ලව මට දෙනවා කියලා...ඒ දෙන්නා කැමතී මගෙ මැනික..මගෙ අම්මට ලේලිලා එපා කෙල්ලෙ...එයාගෙ දුව වෙන්න....මගෙ පැටවුන්ගෙ අම්මා වෙන්න කැමතිද මගෙ සුදු නෝනෙ....(පොද වැස්සත් එක්ක රිවිදහරාවන් එක්වී ඉන්ද්‍රචාපයක් පෑයුවා සේ ඇය කදුළු අතරින් සිනාසෙන්නට උත්සහ කරමින්...එකාතකින් මුව වසාන ඔහු දිගු කරගෙන සිටි මුදුව වෙත ඇගේ සුරත පෑවාය...ඇගේ සුරතේ මුදුව පැළදවූ ඔහු ඇගෙ නලල් තලය සිපග්ත්තෙ සැනසිල්ලක සේයාවක් මුළු ගතම වෙලා ගනිද්දිය...)
අඩෝහ් රමියා....අපේ සූටි හිත් මෙව්වා කරන්න එප යකෝ....
අයියෙ....අර ඔයා අශී අයියට මොකද්ද කීවෙ අර ලෑස්තිද අහන්න කියලා....
හෑපූ මේකිගෙ වල් හිත...ඒ කීවෙ අර මගෙ මැට්ටි කන්න ආසම චොක්ලට් කේක් එක රෙඩීද කියලා අහන්න කියලා....
හෑ...කෝ කේක්....
මේකි යකෝ...කේක් කියපු ගමන් මාවත් අමතකයි....
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
(ඒ එදා...අවුරුදු කීපයකට කලින්...අද ඔවුන් මහළු වියේ...ඒත් එදා වාගෙම හරි ආදරෙන්)
සුදු මහත්තයො...දන්නවද එදා මං බය වුනු තරමක්....
දන්නවා සුදු නෝනේ..ඇත්තට ඇයි මැනිකෙ එදා මාත් එක්ක යන්න ආවෙ....
මගෙ මහත්තයව විශ්වාස නිසා...
හ්ම්ම්ම්...මගෙ නෝනි..දන්නවද එදා මං ගැන විශ්වාස කරලා මගෙ නෝනෙ මාත් එක්ක ආව වගේම අදත් ඒ දේවල් එහෙම්මම වෙනවා...ඒත් නෝනේ දන්නවද අද දැරිවියො එහෙම විශ්වාස කරලා යන හැම පිරිමියාම ඒ දැරිවියන්ගෙ අනාගතේ භාර ගන්නෙ නෑ කියලා...පව් උන් අනාත වෙනවා නෝනෙ...
හ්ම්ම්ම්...ඒක ඇත්ත අපෙ මහත්තයා...මේ දේවල් අදත් වෙයි හෙටත් වෙයි...නැවැත්මක් නෑ...උංට තේරුං යන්නෙ හැමදේම සිද්ද වෙලා කාලයක් ගියාම...
හ්ම්ම්ම්ම්ම්.
අපේ මහත්තයා...ඔන්න අපේ පැටව් ටික එනවා කීවා..හෙට...මට ඒත් හිතාගන්න බැරි උනා ඇයි ඒ හදිස්සියෙම කියලා...දැනුයි මතක් වුනේ....
ඕකනෙ මං මගෙ නෝනෙට කියන්නෙ නෝනෙ ඩිංගක්වත් වෙනස් වෙලා නෑ කියලා...😂😂😂
සුදු නෝනෙ....😍
ඔව් මහත්තයා...😍
අපි දැන් වයසයි නේද....😓
හ්ම්ම්ම්...වයසයි තමයි අපෙ මහත්තයා...ඒත් ඇයි එක පාරම ඒම හිතුනෙ...😐
නෑ...සුදු නෝනේ..නෝනෙට මතකද හෙට දවස කවද්ද කියලා...😊
හෑ....හෙට අපේ මහත්තයගෙ උපන්දිනේවත්ද.....😱
හයියෝ සංසාරේ...නෝනෙ නං ඉස්සර වගේමයි...😂
මොකද්ද අපේ මහත්තයා...😕 මහත්තයා ඉස්සර වගේම මොකක් හරි කියලා මාව විහිළුවට ගන්නවා...මං තරහයි...😖
**************************
අවුරුදු ගණනකට පෙර මතක ආවර්ජනයක්..
සුද්දි......😍
ඕ මගෙ මහත්තයො....😍
සුද්දි ඔයා හැමදාම මේ වගේ මට ආදරෙන් ඉන්නවා නේද...
ඔව් සුදු මහත්තයො...ඒත් ඇයි ඒම ඇහුවෙ...
නෑ සුද්දි...මං හරි වාසනාවන්තයි..ඔයා වගේ කෙල්ලෙක් ලබන්න...මගෙ කෙල්ල අනිත් හැමෝම වගේ නෙවේ....ගොඩක් විශේෂයි මට...
ඇයි අනේ එහෙම කියන්නෙ....
මගෙ සුදු නෝනිට මතකද හෙට දවස කවද්ද කියලා...
හෑ....හෙට සුදු මහත්තයගෙ බර්ත් ඩේ එකවත්ද....
හයියෝ....මේකි නං...මගෙ මැට්ටි....වයසට යන්න කලින්ම මේකිට දවස් අමතක වෙනවා නං වයසට ගියාම කෝම වෙයිද.. මගෙ කෙල්ලට විතරනෙ අමතක වෙන ලෙඩේ තියෙන්නෙ ඒ හින්දා මගෙ කෙල්ල මට ස්පෙශල්...
අනේ යන්න සුදු මහත්තයා...මං තරහයි...ඔයා හොද නෑ...හැමදාම ඔහොමමයි...මොකක් හරි කියලා මාව අවුස්සනවා...
හී හී...මගෙ සුදු බෝලේ හෙට පෙබරවාරි 14...
අප්පච්චියෝ...මට ඒක අමතක වුනානෙ...
හරිනෙ ඕකනෙ මං කීවෙ ඉතින්...
හලි අනේ...ඔයා ඉතින් මටත් එක්ක මතක තියාගෙන ඉන්නවනෙ...
සුද්දි හෙට ගමනක් යමුද....
කොහෙද සුදු මහත්තයා...
ඔයාට මාව විශ්වාසයි නේද...
ම්ම්ම්ම්ම්....ඔව් මගෙ මහත්තයො...
ඒනං හෙට උදේ 8 වෙද්දි ඇත්කද විහාරෙ ගාව ඉන්නකො...මං එන්නං සුද්දිව ගන්න...
හා සුදු මහත්තයො...
#
📞හෙලෝ..සුදු මහත්තයා ඔයා කොහෙද ඉන්නෙ....මං විහාරෙ ගාව ඉන්නෙ දැන් පැය බාගයක් අනේ..
📞චුට්ටක් ඉන්න නෝනි...මං මේ එන ගමන්..ඔයා මොකද්ද ඇදන් ඉන්නෙ කියන්නකො...
📞යට එක උඩට ඇදන් ඉන්නෙ.😒..ඇයි අප්පා...
📞හෑ...😵 මගෙ නෝනි සුපර් ගර්ල් වෙලාද...යට ඒවා උඩට අදින්න...හිටපන්කො මං එනකන්....ඈ
📞එනවකො බෝල කැස්බෑවා...මං
රස්ති.දු.හ.ප්.හිස්ස්....බ්
හී හී....මොකෝ මැට්ටියෙ අමුතු භාශාවක් ඉගෙන ගන්නවද....
මොකද මැට්ටො වෙලා තියෙන්නෙ හුස්මත් හිර වෙනවා තව ටිකෙන්.ඔහොම පිටිපස්සෙන් ඇවිත් කට වැහවුම බය වෙනවා කියලා දන්නෙ නැද්ද....
හලි අනේ....මේ මැඩම් යමුද දැන්වත්....අද දවසම මට ඔයාට තුරුල් වෙලා ඉන්න ඕනි.😁
ඈ...මේ මොකෝ මහත්තයො කවදාවත් නැතුව....
ඒම තමයි...මගෙ මැනික ගාව නැතුව මං වෙන කවුරු ගාව ඉන්නද...
සුද්දො අනේ ඔයා අද වෙනදා වගේ නෙවෙයි.හරි අමුතුයි.ඇයි ඒ??😕අපි මේ කොහෙද යන්නෙ කියන්නකො...
ම්ම්ම්ම්ම්ම්...මගෙ නෝනිට මාව ශුවර් නේද...අද මං කියන තැනට මාත් එක්ක යන්න එනවා නේද...
එන්නං...ඒත් ඊට කලින් කියන්නකො අපි යන තැන...
යමුකො...මං කීවෙ අද මට නෝනිට තුරුල් වෙලා ඉන්නෝන කියලා...අද මං නෝනිව මගෙම කරගන්නවා....😍
සුදු මහත්තයා...😱 මො..මොකද්ද ඒ කතාවෙ තේ...රුම...
ඇයි කවදා හිටියත් ඔයා මගෙ වෙනවා නම් අදම ඔයා මගෙ වෙන එකේ වෙනසක් නෑනෙ.. අනික කවදා හිටියත් මැනිකව මං බදිනවා...යමු එන්න මං යාලුවත් එක්ක කාර් එකේ ආවෙ..අපි යමු....
අයියෙ....
නෝනි....
මට බෑ අයියෙ...මට බෑ...බදින්න කලින් ඔයා එක්ක මෙහෙම යන්න...අනේ අයියෙ අපේ ආදරේට අවුරුදු තුනකටත් වැඩී...කිසි දවසක ඔයා මට මේම කියලා නෑ මහත්තයො...මට බෑ මට බෑ....ඔයත් එක්ක යන්න...මාව ගෙදර ගිහින් දාන්නකු...😕😖😭
ඕ...ශිට්...මෙතන අඩන්න එපා නංගි තමුසෙට පිස්සුද...අද මාත් එක්ක යන්න ආවෙ නැත්තං තමුන්ට මං නෑ කියලා හිතගන්නවා...දැන් තීරනේ කරනවා...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......
හම්මූ...ඒමනෙ ඉන්නෝන මගෙ කෙල්ල....ආදරෙයිනෙ මං....කෝ යමු එන්න....අශියා බලන් ඇති කාර් එකෙව්...
හ්ම්ම්ම්ම්....
අශියා...ඒ ටිකට උබ නිදාගත්තද යකෝ...මොකද ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද...😉
😡😡මං කියන්නෑ උබට....නැගපන් කාර් එකට මගෙන් වදුරු කුණුහරප නාහ...
හෑපූ...හිටපන් හිටපන්...නගින්න මැණික...මේකා තව කියවයි මෙතන හිටියොත්.....
හ්ම්ම්ම්...හා සුදු මහත්තයො....
අශියා ඉක්මනට යමන්කො...හදිස්සි බං...
ඉදපන් යකෝ...මේක රේසින් කාර් එකක් නෙවේ..තොට අමාරුව තිබ්බට යන්න බෑ...අර පේනවද කලර් ලයිට් ගාව පොලිසියෙන්.... ආ හරිනෙ තෝ එක්ක කතා කරන්න ගත්තා..මට සීට් බෙල්ට් දාන්න අමතක උනා...ආං එනවා....දීපන්කො දැන් කුට්ටියක්..
මහත්තයා මොකෝ ඊයෙ යන්න තිබ්බ ගමනක් අද යනවදා...
නෑ සර් මේ යාලුවො දෙන්නා එක්ක පොඩි ගමනක් යන්න කියලා...
ආ ...ආ....කපල් එකක් දාගෙන් පන්සල් යනවා වෙන්නැති මයෙ හිතේ😏....හ්ම්ම්...මහත්තයා රාජකාරියට බාදා වෙන ලෙස රිය දාවනේ කලා කියලා නඩුවක් දාන්නද හොර කපල් එකක් ගුබ්බෑයමකට දැක්කුවා කියලා දාන්නද...
ස්..ස්..ස්ස්..සර් මේ හොර කපල් එකක් නෙවේ...අපි මේ....
අශියා...😠 ඔව් සර් අපි මේ හොටෙල් එකකට තමයි යන්නෙ..සර්...මේ සල්ලි...මෙතනින්ම ගන්නවද...නැත්තං අපි කොහෙන් හරි තියන්නද....(සියළු පොලිස් නිළදරුවන් මෙසේ නොවේ)...
😎 ශහ්...මුන්ට කෙල්ලො රූම් ගානෙ අදින්න හොදයි....අපි ඇහුවම තමයි අමාරුව....හහ් ගන්නවා ගන්නවා ඕක මෙහෙට...යනවා දැන් පව් නොදී....
ඕ ශිට්..රමියා..මුන් නම් මහ කාක්කො බං...
වැඩක් නෑ බං...බලපන් මගෙ නෝනිත් බය වෙලා....ඔයා ඕවා ගනන් ගන්න එපා...නෝනි..
අයියෙ....මට බයයි....අපි ගෙදර යමු...
පිස්සුද නෝනි...දැන් ලගයි..අශියා...ඔය ඔතනින් වමට වෙන්න පොට් එක තියෙන්නෙ...
ඇයි උඹ හිතුවද මං පුරුදු වෙන්න මෙතනට ආව කියලා...
අයියෙ..😱 ඔයා මීට කලිනුත් මෙතෙන්ට ඇවිත් තියේද...
පිස්සුද නෝනි මේකගෙ බොරුනෙ මේ...
හ්ම්ම්ම්ම්...
අශියා අරූට කෝල් එකක් දීපන් අරවා ලෑස්ති කරන්න කියලා...
ඒවා හරි බං...මේ අද අපිටත් ඕනි ඈ...උබ විතරක් මේ වැලන්ටයින් දවසෙ ෆන් අරන් හරියන්නෙ නෑනෙ..අන්න අපේ කොල්ලො සේරම ඇවිත් ඉන්නෙ....
හරි යකෝ හරි...දෙන්නං....හැබැයි වැඩ ටික ඉවර උනාම ඈ...
අයියෙ...
ඕ කෙල්ල....
මොනාද අශි අයියා ඒ කීවෙ....
හී හී...ඒවා මගෙ නෝනිට වැඩක් නෑ..අද ඉදන් ඔයා මං කියන විදියටයි ඉන්නෝනි හරිද....
මහත්තයො....
ම්ම්ම්ම්ම්....
මං කවදාවත් ඔයා කියපු දේකට පිටින් ගිහින් තියනවද...
නෑ නෑ ඉතින්...එන්නකො යන්න...
හ්ම්ම්ම්ම්...
මේ මැණික අපේ කොල්ලො අද පාටි එකක් මෙහෙ....මං පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් එනකන් මැනික අර රිසෙප්ශන් එක ගාව වාඩි වෙලා ඉන්නකො...
අනේ අයියෙ මං මෙතන තනියම...
අනේ මේ ඇණයක් නොවී අතනින් ඉන්නකො...විනාඩි 10...යි...මං එනවා...
හ්ම්ම්....
ආ මැඩම්...අලුත් මූනක් නේහ්....අපි දැක්කා රමිත් සර් එක්ක එනවා...අද ඉදන් මැඩම් දිගටම එනවද නැත්තං.හහ්හහ්හහාහාහා..(එකෙ
ඔන්න මැඩම් අද ඉදන් කොහෙවත් යන්න ඕනි නෑ..මැඩම් හැමදාම අපේ බොස් ලග තමයි....😁😁😁
අ..නේ රමිත අයි...යෙ....මාව බේ..රගන්නකො....ක..වු..ද. උබලා...මාව ලෙහපල්ලා.......(ඇය තාම අදුරේය.අයෙක් ඇගේ දෑස් බැද තිබූ රෙදි කඩ ඉවත් කලද හාත්පසම අදුරුය..එකෙනෙහිම ඇගේ කම්මුල ලගින් සීරුවට සීතල යමක් තද විනි..ඇය දෑස් පියාගත්තාය.)
අනේ මාව මරන්නෙපා.අනේ රමිත අයියයේ..මාව බේරගන්නකො...(ඇගේ වැසූ දෙනෙත් ඉදිරිය ආලෝකමත් වූවද...අදුරට හුරුව තිබූ ඇගේ දෑස් ආලෝකයට හුරු වීමට මද වේලාවක් ගත විය....ඇයට පසුබිමින් ගී තනුවක් ඇසින..)
Evry night in my dreams...
I see you, I feel you..
That is how I know you go on....
දෙයියනේ...සුදු මහත්තයා...😱😱😱😱😱
ඔව් සුදු නෝනි....
සු..දු..ම..හත්...ත..යෝ...ම
ම්ම්ම්ම්....මගෙ නෝනි....මගෙ සුදු කෙල්ලට මට ස්ප්‍රයිස් එකක් දෙන්නයි ඕනි උනේ....මෙච්චර කාලයක් අවුරුදු තුනක් අපි ආදලේ කලා...මගෙ මැනික වචනෙකින්වත් මගෙ හිත රිද්දුවෙ නෑ...අම්මෙක් වගේ මාව බලාගත්තෙ...මට ගොඩක් තරහ යනවා..ඒත් නෝනි ඒවා ඉවසුවා... හැම වෙලාවෙම මං ගැන හොයලා බැලුවා...මං ගැන විතරක් නෙවේ මගෙ පවුලෙ අය ගැනත් බැලුවා..පොඩි අසනීපෙකදි වුනත් මගෙ අම්මා මං ගැන හොයලා බලනවා වගේ ලගම හිටියා....මං වැඩ ඉවර වෙලා රෑට කන්න ගෙදර එනකං මගෙ මැනිකත් මග බලන් හිටියා...ඉස්සර පන්සලකටවත් යන්න අකමැති මාව මගෙ මැනික පන්සල් එක්ක ගිහින් ගාතා කියලා වදින්න පුරුදු කලා... ඒවා කරන්න ලේසියෙන් කෙල්ලෙක්ට බෑ මැනික...එච්චර කැපකිරීමක් කරපු සුදු මැනික වෙනුවෙන් මං මොනවද කරන්න ඕනි කියලා මට තේරෙන්නෙ නෑ....මගෙ මැනික මේ කිසි දෙයක් ගෙදරට කියලා තිබ්බෙ නෑනෙ...මම ටික දවසකට කලින් මැනිකගෙ අම්මයි තාත්තයි හම්බෙලා ඇහුවා මගෙ සුදු කෙල්ලව මට දෙනවා කියලා...ඒ දෙන්නා කැමතී මගෙ මැනික..මගෙ අම්මට ලේලිලා එපා කෙල්ලෙ...එයාගෙ දුව වෙන්න....මගෙ පැටවුන්ගෙ අම්මා වෙන්න කැමතිද මගෙ සුදු නෝනෙ....(පොද වැස්සත් එක්ක රිවිදහරාවන් එක්වී ඉන්ද්‍රචාපයක් පෑයුවා සේ ඇය කදුළු අතරින් සිනාසෙන්නට උත්සහ කරමින්...එකාතකින් මුව වසාන ඔහු දිගු කරගෙන සිටි මුදුව වෙත ඇගේ සුරත පෑවාය...ඇගේ සුරතේ මුදුව පැළදවූ ඔහු ඇගෙ නලල් තලය සිපග්ත්තෙ සැනසිල්ලක සේයාවක් මුළු ගතම වෙලා ගනිද්දිය...)
අඩෝහ් රමියා....අපේ සූටි හිත් මෙව්වා කරන්න එප යකෝ....
අයියෙ....අර ඔයා අශී අයියට මොකද්ද කීවෙ අර ලෑස්තිද අහන්න කියලා....
හෑපූ මේකිගෙ වල් හිත...ඒ කීවෙ අර මගෙ මැට්ටි කන්න ආසම චොක්ලට් කේක් එක රෙඩීද කියලා අහන්න කියලා....
හෑ...කෝ කේක්....
මේකි යකෝ...කේක් කියපු ගමන් මාවත් අමතකයි....
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
(ඒ එදා...අවුරුදු කීපයකට කලින්...අද ඔවුන් මහළු වියේ...ඒත් එදා වාගෙම හරි ආදරෙන්)
සුදු මහත්තයො...දන්නවද එදා මං බය වුනු තරමක්....
දන්නවා සුදු නෝනේ..ඇත්තට ඇයි මැනිකෙ එදා මාත් එක්ක යන්න ආවෙ....
මගෙ මහත්තයව විශ්වාස නිසා...
හ්ම්ම්ම්...මගෙ නෝනි..දන්නවද එදා මං ගැන විශ්වාස කරලා මගෙ නෝනෙ මාත් එක්ක ආව වගේම අදත් ඒ දේවල් එහෙම්මම වෙනවා...ඒත් නෝනේ දන්නවද අද දැරිවියො එහෙම විශ්වාස කරලා යන හැම පිරිමියාම ඒ දැරිවියන්ගෙ අනාගතේ භාර ගන්නෙ නෑ කියලා...පව් උන් අනාත වෙනවා නෝනෙ...
හ්ම්ම්ම්...ඒක ඇත්ත අපෙ මහත්තයා...මේ දේවල් අදත් වෙයි හෙටත් වෙයි...නැවැත්මක් නෑ...උංට තේරුං යන්නෙ හැමදේම සිද්ද වෙලා කාලයක් ගියාම...
හ්ම්ම්ම්ම්ම්.
අපේ මහත්තයා...ඔන්න අපේ පැටව් ටික එනවා කීවා..හෙට...මට ඒත් හිතාගන්න බැරි උනා ඇයි ඒ හදිස්සියෙම කියලා...දැනුයි මතක් වුනේ....
ඕකනෙ මං මගෙ නෝනෙට කියන්නෙ නෝනෙ ඩිංගක්වත් වෙනස් වෙලා නෑ කියලා...😂😂😂
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.