රෙද්ද ගලවපන් මිනිහා ලග විතරක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
😍♥විනාඩියක් නැවතිලා පලයන් ♥

අර කෙල්ලගේ විඩියෝ

ශෙයා කරපු   උබලා  හැමොම කරේ ඒකිගේ ජීවිතය නැති කරන්න  උදව් කරපු එක 
කීයක්නම් ඉන්නවද  ෆේස්බුක් 
 කීදෙනෙක් මේ වෙද්දි දැකලා  ඇත්ද ඒකිගේ පවුලේ උන් හැමොම 
  ඒකි  මුණ දෙන්නේ කොමද  සමාජෙට අම්මා  තාත්තා  රැකපු ඒ පිරිසුදුකම මැනිකක් වගේ රැකපු   ඒ පුන්චි කෙල්ල  දැන්?
 උබලට කොච්චර කීවත් තේරෙන් නෑ බන් ඕක  උබේ අක්කට  නන්ගිට  උනානම්  උබට එදාට තෙරෙයි බන්  අපි කරේ කොයි තරම් වෙදනාකාරි වැඩක්ද කියලා
  හුගාක්  පේජ් වලින් ලින්ක් ඔන අය එන්න කියලා පොස්ට්  දාලා    හරක් ටික වගේ පොලිමට අපිත් ගියා බන් 
       තේරැන් ගනින්  අපි කරේ ගෙවාගන්න බැරි පවක් බන් ඒ කෙල්ලගේ ජිවිතේ තව අගාදෙට ඇදලා  දාලා ...

ඒකිගේ අම්මා  අප්පච්චි  අඩෝ  කොයි තරම් බලාපොරොත්තු තියානද ඒකිව හදන්න ඇත්තෝ  හුත්තෝ    මගුල් පොරැවක නන්ගලා  ඒකිව  ලස්සන මානාලියක් කරලා  අම්මාගෙ දුව පිරිසුදු කෙල්ලෙක් කියලා අහන්න  , ඒ කියද්දි  ඒකිගේ අම්මට කොච්චර ආඩම්බරයිද   බන්  .
මන් නම්බු ඇතුව දුවක් හැදුවා කියන්න .
 කෙල්ලේ උබත්  වැරදි බන් උබට  වැරදි කියන්න ඔන ඇයි බන්  උබ කොල්ලොන්ව විශ්වාස කරන්නේ  100'/. 1 කයි බන්  හොද උන් හැමොම එහෙම නෑ පන වගේ ආදරේ කරන උනුත් ඉන්නවා බන් .

 දැන් උන දේ උනා  බන් කෙල්ලේ      උබ  ආදරෙන් අන්ද වෙන්න ඇති නැත්තම් ඒ කොල්ලා  උබව රාගයෙන් පුරවන්න ඇති ඒ මොනවා උනත්  ඒ කෙල්ල උබව විශ්වාස  කරලා කොල්ලා  උබට  ඒ විඩියො දුන්නේ උබ පකයා  වගේ හැමොටම  කියන්න ඇති මම බෙන්  මෙකිගේ මෙමයි මෙමයි මම ගහලත් තියනවා බෙන් බන් බේන් ,
ඇත්තම කිවොත් ඔය ටික ලීක් කරපු එකා   අවජාතකව ඉපදුනු එකෙක් අනිවාරෙනම් බලපන්  කොල්ලා
  උබටත් දුවක් ඉපදිලා  එහෙම  උනොත්  උබටත් තෙරෙයි උබ කරපූ මේ තුප්පැහි වැඩේ..
 පාර්තනා  කරනවා එහෙම වෙන්න එපා කියලා  මොකද උබත් මැරිලා  යයි.

 කොල්ලො  මේ අහපන්  ආතල් ගනින් රට වටේම කියවන් නැතුව  ලොකෙටත් හොරෙන්  පවුද්ගලිකව ඒක  නම්බුයි බන් ..  ලන්කාව  ගැන  වැඩක් නෑ     කියලා  දැන්වත් ලීක් ලීක්  හොයන් නැතුව නම්බුවක් තියාන  පිරිමියෙක් වගේ හැසිරියන්  බුදුසරණයි උබලට..

තෙරැනානම් හදවතට දැනුනම් උබ හැදියන් ♥

තව එකෙක් හැදෙන්න ශෙයා කරපන්
මතක ඇතිව පෙජ් එකට ලයික් එකක් දාපන් ආදරෙයි 😍

-පවන හෙටිටිආරචිචි-

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI