💔💔 හිමි නොවන ආදරය💔💔
.
අයියේ...
ම්ම්ම්ම්ම්.....
අයියේ.... 😡
මොකද බං.... 😡
කියන්න දෙයක් තියෙනවා....... 😊 හැබැයි කෙල්ලෙක් ගැන
😂😂 කෙල්ලෙක් ගැන, මේ මගෙ මල්ලි කෙල්ලෙක් ගැන?? හා හා කියහන්කෝ...
මම අයියාට සියල්ල පැවසුවෙමි.
පුදුමයකි.... අයියාගෙන් විරුද්ධත්වයක් නැත.මට දැනෙන්නේ පුදුම සතුටකි.....
අපොයි.. මට මං ගැන කියන්න බැරි උණානේ.. මම තිසර.. මම වැඩ කරන්නෙ company එකක..මම A/L ලියලා results එනකං තමා මං මේ job එකට ගියෙ..
Job එකට ගිහින් මාසයයි.. fun එකේ job එක කරගෙන යනවා.. ඔන්න ඔය මාසෙ ඇතුලත office එකේ මගෙ හොඳම යාලුවා වුණේ අක්කා කෙනෙක්.. එයාගෙ නම තමා විශ්මි.. එයයි මායි තමා එකට වැඩ කලේ.. හරී හොඳ අක්කියෙක්...
කොහොමහරි ඔහොම වැඩ කරගෙන යනකොට තමා අපේ වයසෙම girl කෙනෙක් ආවෙ job එකට..මාත් ඉතින් නිකන් හිටියෙ නෑ.. වටින් ගොඩින් හොයලා බැලුවා.. කෙල්ලගෙ මහ ලොකු ලස්සනකුත් නෑ.. හැබැයි කැත නම් නෑ.. ඒත් දැක්ක ගමන් හිතට වැදුණා.. ඒ ඇයි කියන්න මම අදටත් දන්නෙ නෑ.... ඒත් එයාගෙ හිනාව නම් පුදුම ලස්සනක් තියෙන්නෙ..
කොහෙන් කොහොම හරි අපි ඒ මාසෙම company trip එකක් ගියා.. එදා අපි නෑවා.. ගොඩක් fun.. ඒ කෙල්ල අර මම කිව්ව අක්කත් එක්කමයි හිටියෙ.. අපේ අනිත් කට්ටිය හවස හොඳට බිව්වා.. මං ඉතින් බොන්නෙත් නෑ.. අක්කා එක්ක කතා කර කර හිටියා.. බොන සෙට් එක නම් මට නොසෑහෙන නෝන්ඩි දැම්මා.. එහෙමයි කියල මම බොයි ද?? නෑ නේ නෑ නේ... 😂
ඒත් එක්කම මට අරයත් එක්ක කතා කරන්නත් පුලුවන් උනා අක්කා හින්දා .. එදා අපි ගොඩක් කතා කලා.. එදා මට තේරුනා එය හොඳ චරිතයක් කියලා. කෙල්ලෙට තියෙන්න ඕන අහින්සක කම, දඟකාරකම, කටකාරකම.. මේ ඔක්කෝම එයාට නොඅඩුව තිබ්බා..
කිසි කලබලයක් අවුලක් නැතුව දවස් 2ක 3ක් පහු උනා.. මං ගාව විශ්මි අක්කගෙ no එක තිබුනෙ නෑ.. දවසෙ පැය ගානක් හම්බ වෙලා කතා කරන කෙනාගෙ නම්බරේ මොකටද... කෝකටත් කියලා ඉතින් මං එයාගෙ no එක ඉල්ල ගන්න ගියා.. අක්ක වගේම අරයත් හිටියා... මම දෙන්නගෙම නම්බර්ස් ඉල්ල ගත්තා.. මට fattama happy.. එයා no එක දුන්නා.. රටක් රාජ්‍යක් දිනුව වගේ මම ආව ඉතිම්... 😊😊
අපි මැසේජ් කලා.. එයා මුතුලි.. අපි රටේ නැති දේවල් මැසේජ් කලා.. ඔය අතර එයා මට එයාගෙ ජීවිත කතාව කිව්වා.. මට එයා ගැන ගොඩාක් දුක හිතුනා.. එයාව මගෙ හිතේ නැවතුනා... තිබ්බ ආදරේ වැඩි උනාදෝ මන්දා..
ඉතින් මං එයාට මගෙ මුලු කතාවත් කිව්වා.. අවුලක් නෑ.. එයා මට මං ගොඩක් හොඳ කෙනෙක් කිව්වා .. කියාගන්න බෑ මට දැනුන දේවල්..
කොහොමහරි තව දවස් ගානක් chat කරා.. මටත් ඉතින් ඉවසන්න බෑනෙ.. මං වටින් ගොඩින් එයගෙන් යාලූවෙන්න ඇහුවා.. ඇයි දෙයියනේ මේ තරම් බලන් ඉන්න පුලුවන් ද..
මුතුලි...
හ්ම්ම්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්.. ඕකම කියන්න එපා. මම ආස නෑ..
අනේ සොරී.. කෝ කියන්න ඉතින් මොනා හරි..
මුතුලි මම ඔයාට කැමතී. අදක ඊයෙක ඉඳල නෙමෙයි. දැං දවස් ගානකට කලින්. ඔයාව දැක්ක කාලෙ ඉඳලම...
තව දවස් ගානක් ගියා..
කිසි වෙනසක් නෑ.. එයා මාත් එක්ක chat.. මාත් එයත් එක්ක chat.
මං කැමත්ත ඇහුවම මොකක් හරි කියලා මග හරිනවා..මට කැමතියි වගේ අඟවනවා.
මට මේක මාර ප්‍රශ්නයක්... එහෙම කරන්නෙ ඇයි.. කොල්ලෙක්ගෙ ආදහසක් එක්කෙ සෙල්ලම් කරන්න හොඳ නෑ නේ. 😔 ඒත් මං එයාට මගෙ හිතෙන් ගොඩාක් ආදරය කලා.. මගෙ හිතෙන් එයාව අයින් කරන්නම බැරි උනා..
ඉතින් ඔහොම යනකොට ආයෙමත් අපි fun එකක් ගන්න office එකෙන් එලියට යන්න තීරණය කලා.. නිකන් trip එකක් වගේ.. එදා අපි තොරගත්තෙ විශ්මි අක්කලගෙ ගෙදර.. ඒ ගෙවල් ලග තියෙනවා නිකන් hotel එකක් වගේ පොඩියට හදපු නවාතැනක්..පල්ලෙහා ඇලක්.. ඇල වටකරල හදපු normal pool එකක්... fattama ගති ඉතින්..
එදා දවසෙ trip එකත් ගියා.. එක එක දේවල් උනා අමතක වෙන්නෙවත් නැති.. මට එදා තරම් සතුටු දවසක් ආයෙ කවදාවත් එන එකක් නෑ.. ඇත්තටම අපි ගොඩාක් කතා කරා, හිනා උනා, රණ්ඩු උනා.. අපි 3ම.
ඉතින් තව දවස් ගෙවිලා ගියා.. මට එයත් එක්ක chat නොකර ඉන්නම බැරි උනා.. ඒ තරම් ඒ හිතට මං ආදරය කලා..
මේක ඒකපාර්ශ්වික ආදරයක්. ඒත් විටෙක මුතුලි මට කැමතියි කියල මට හොඳටම දැනුනා..
හැම දේම හොඳටම උනා.. ඔන්න ඔය අතරෙ තමා කවුරුවත් නොහිතපු විදිහට හැමදේම වෙනස් උනේ..
ඒක ඇත්තටම කාලකන්නි දවසක්. 😏
මට මං නොදන්න no එකකින් sms එකක් ආවා..
"මං දන්නව උඹ මුතුලි ගැන හිතනව කියල.. ඒත් එයා ගැන කරදර වෙන එක නවත්තපං.එයාට කොල්ලෙක් ඉන්නව.. අනික එයා තමුසෙට ආදරේ නෑ. නිකන් කරදර දාගන්නෙ නැතුව, පැත්තකට වෙලා හිටපං.. උඹගෙ හොඳට කියන්නෙ"
මට මේක දරාගන්න බැරි උනා.. මගෙ ඔලුව පිපිරුනේ නැති ටික විතරයි....මං මෙච්චර කාලයක් හදපු ලස්සන හීන මාලිගාව බිමටම සමතලා උනා වගේ මට දැනුනෙ.. ඒත් කොහෙවත් යන sms එකකට වඩා මට මුතුලිව විශ්වාසයි..
මම මේක කෙලින්ම මුතුලිගෙන් ඇහුවෙ නෑ.. මට බය හිතුන මෙයා තරහ වෙයි කියලා.. මං හිමාෂා ට කිව්වා හැම දෙයක්ම.. හිමාෂා කියන්නෙ මගෙ අයියගෙ කෙල්ල... එයා මුතුලිගෙන් ඒ ගැන අහල...
පස්සෙ මුතුලි මගෙන් ඇහුව විස්තරේ.. මම කිව්ව.. ටික වෙලාවක් ගියා. මැසේජ් එකක්වත් නෑ.
ඔන්න එකපාරටම මැසේජ් එකක්..
ජීවිතේ මට අමතක නොවනම මැසේජ් එක මට ආවා..
"ඔව්.ඒ ඇත්ත. ඒ ඔක්කෝම ඇත්ත.ඒත් එක දෙයක් ඇර.. මම එයාට ආදරේ කරන්නේ නෑ. මම ඔයාට බලාපොරොත්තු දුන්න නම් සමාවෙන්න. මං ගැන හිතන්න එපා. සතුටින් ඉන්න. බුදුසරණයි "
ඔයා මගෙන් සමාව ඉල්ලන්න ඔනෙ නෑ.. මොකද හැමදාම ඔයා මගේ පණ.. මං හැමදාම බලාගෙන ඉන්නවා ඔයා කවදහරි මං ගාවට එනකං... හැමදාමත් ඔයාටමයි ආදරේ....
ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමයි මෙයා මට මේ දේවල් ගැන සාමාන්‍යයෙන් කියල තිබුනට මට මේ ප්‍රශ්නෙ තියෙන බරපතලකම තෙරුම් කරල දුන්නෙ නැති එක
ඒත් මං දැන් දන්නව එයා කවමදාවත් මං ලගට එන්නෙ නෑ කියල.. මට හිත හදාගන්න අමාරුයි.. ඒත් කරන්න දෙයක් නෑ..
ඉතිරිය ඔබම තීරණය කරන්න....
නිමි ❤️👉 පවන 👈❤️

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.