#විනාඩ්යක්_නැවතිලා_කියවලා_ යන්න
""අනේ අයියේ මට ගොඩක් ආදරෙයි නේද... ?😍😍""
""මාව තනි කරන් නෑ නේද කවදාවත්....?😢😢""
""අම්මා තාත්තා මාව බලා ගත්තා වගේ , ආදරේ කරා වගේ පරිස්සමින් මාව බලා ගන්නවා නේද....? 😞😞""
මේ වචන ටික උඹ උඹේ ආදරණීය කෙල්ලව උඹේම කර ගත්ත දවසේ එ කියන්නේ බැන්ද දවසේ උඹෙන් අහන ආදරණීය ප්රශ්න ටික... යාලුවෙලා ඉන්න කාලෙත් මේ ටික අහනවා ඒත් ඒ බැන්ද දවසේ අහන ඔය ප්රශ්න ටික ඇතුලේ තියෙන්නේ අපි නොහිතන දෙයක්...
උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරෙයි ඒ ප්රශ්න ටික අහන සැනයෙන් කෙල්ලව පපුවට තුරුල් කර ගනී , උඹේ ඇස් වල කදුලු පිරෙයි. උඹට දෙන්න උත්තර නැතිවෙයි.. ඒත් උඹේ පපුවට තුරුල් වුණ ඒ කෙල්ලට උත්තරේ ලැබිලා ඉවරයි.. උඹේ පපුවේ උණුසමින් ඒ කෙල්ල ජිවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්නවා...
දවසක ඒ වගේම උඹගෙ බිරිඳ වෙලා උඹගෙ ලඟට ඒ අහිංසක ආදරණීය කෙල්ල එනවා නිකන්ම නෙවෙයි වදපු අම්මා දුක් විඳලා හම්බකරලා කන්න බොන්න දීලා තමන්ව ආරක්ෂා කරපු තාත්තා පුංචි කාලෙ ඉදන් එකට හිටිය සහෝදර සහෝදරියො යාලුවො නෑයො මේ ඔක්කම් දාලා තනියම..
පිරිමි උඹ දන්නවද අම්මා තාත්තා දාලා පිට ගෙදරකට එනකොට හිතට දැනෙන වේදනාව දුක.. අපිටවත් පිට ඉන්න කොච්චර අමාරුද අපේ අම්මා තාත්තා නැතුව. ඒ කෙල්ල ඒ තරම් කැපකිරීම් කරලා උඹ ගාවට එන්නේ ගොඩක් සතුටින් උනත් ගොඩක් දුකින් ...
එච්චර ලස්සනට උඹ ගාවට ඒ කෙල්ල ඒකිගෙ රූපෙ ලස්සන ගැන නොහිතා ලොකු වේදනාවක් තියන් දරුවො වදන්නෙ උඹේ පරම්පරාවෙ නමින්..
මාස නවයක් ඒ උඹගේ ආදරණීය ගෑණී දුක් විදලා වදපු දරුවන්ට කිරි කරලා බොන්න දෙන්නේ ඒකිගෙ ලේ ඒත් දරුවන්ගෙ ඇඟේ දුවන්නෙ උඹේ ලේ...
උඹ වෙනුවෙන් එච්චර දුක් විඳගන ඒකීගේ ඇගේ ලස්සන කෑම බීම ගැනවත් නොහිතා කැපකිරීම් කරන උඹේ ගැණීට දරුවන්ගෙයි උඹගෙයි වැඩ ගොඩ අස්සේ පොඩි පොඩි දේවල් මග ඇරෙයි. ඒත් ඒ දේවල් නිසා ගැණීට අතක් උත්සන්න තරම් නම් මිනිහෙක් වෙන්න එපා... ඒක නෙවෙයි නියම පිරිමිකම.. ඒක ලොකු පවක්..
ඒකට හොදම උදාහරණේ උඹේ තාත්තා , අම්මත් එක්ක රණ්ඩු උනත් කවදාවත් අම්මට අතක් උත්සලා නෑ නේද... ? අන්න ඒකයි පිරිමිකම..
පුරුදුවෙයන් ගරු කරන්න අම්මට වගේම උඹව විශ්වාස කරලා හැමදේම අතඇරලා උඹ ගාවය එන බිරිඳටත් ගරුකරලා ආදරේ කරන්න... උඹ ඒ කෙල්ලට ආදරේ කරපු මුල් කාලේටත් වඩා ආදරයක් උඹ ගාවට එන ඒ කෙල්ලට දීපන් , හැමදාමත් දෙන්නගේ සතුට තියෙයි මැරෙන තුරාවට...
#අන්න_ඒකයි_නියම_පිරිමි_කම