පුංචි කෙල්ලෙක්ට ආදරේ කිව්වාම “කතා කලා, නිල් දෑසින්ම දෑසේ හැපී හිතා මතා හංගන්න බෑ හිත මගේ නුවන් සැලූ පවන් වලින් පවා මිදී අලුත් වෙලා මටත් හොරාම ජීවිතේ ඉතින්.. අදත් කතාව යාවි මඟ හැරී..”

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

VALENTINES' DAY

ඇත්ත කතාවක්..
පුංචි කෙල්ලෙක්ට ආදරේ කිව්වාම එකි උබව මුලු ලොකේම කරගන්නවා..උබ රුම් යන්න කථා කරනකොට බෑ කියනවා..එතකොට උබ ආදරය ගැන ලොකු වදන් දෙනවා..අවසානයේ ඒ කෙල්ල උබ එක්ක රූම් එකට එනවා..
කෙල්ලව තුරුලු කරන් යට ඇදුම් ගලවන්න තවත් ආදර වදන් ගොඩාක් උබ දෙනවා පුතේ..කෙල්ල කියනවා දිව්රන්න මාව දලා යන්නේ නැහැ කියලා..පුතේ උබ දිව්රනවා..මොකද නැත්නම් උබට පුතේ කෙල්ලගේ යට ඇදුම් ගලවන්න බැහැ..
ආශාවන් සියල්ල ඉශ්ට වෙනවා..කෙල්ලගේ නිරුවත් පින්තුර ටිකතුත් ගන්නව..නැත්නම් හොරෙන් විඩියෝ කරනවා..
ටික දවසක් යනවා.කෑවාට පස්සේ එකෙ රහ දන්න නිසා අර කෙල්ලගේ වටිනාකම උබට ටික ටික අඩුවෙනවා..කෙල්ල පිස්සියක් වගේ උබ පස්සේ එනවා..

උබ මොකද කරන්නේ ගෙනිය්නව රුම්..කනවා හොදට...එකිත් උබට ආදරේ නිසා එනවා..
අවසනයේ උබේ වෙනස කෙල්ලට තෙර්ව්නවා..ඔන්න රන්ඩු පටන් ගන්නවා..
උබ වේසි....කෙල්ල මෙච්චර කාලයක් උබේ කටින් ඇහුවේ සුදු මැනික,සුදුහාමිනේ,වස්තුව කියලා..ඒ කටින් වේසි කියනකොට අර පුංචි කෙල්ලගේ පපුව හොස් ගලා පිච්චෙනවා..
අනෙ අයියේ ඇයි මේ....කෙල්ල අසරනයි..
මට උබ එපා...උඹ තව කීයක් එක්ක රූම් යන්නැද්ද, උඹ බඩුවක්.. කෙල්ලට බොරු චෝදනා කරනවා... කෙල්ලගේ මුලු ඇගම වෙවුලනවා..පුංචි ඇස් කදුලින් පිරෙනවා..
උබ වීරයා වගේ කෙල්ලව මග හරිනවා..
අර කෙල්ල එදා ඉදන් ගිනිගොඩක..කාලයක් ගිහින් උබ අයේ දකිනවා එකිව..
තව පාරක් කන්න ආස හිතෙනවා..උබ යනවා පස්සෙන්..එකී බෑ කියනවා..උබේ ප්ටෝ විඩියෝ දානව ඉන්ටර්නෙට්..අනේ අර අහිංසක කෙල්ල උබ එක්ක එනවා..උබේ යලුවන්ටත් ඒ කෙල්ලව දෙනවා..අවසනයේ කෙල්ල බඩුවක් වෙනවා....
උබලා දන්නේ නැහැ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙක් හදන්න විදින වෙදනාව..පුංචි දෝනි ටික ටික උස්මහත් වෙනකොට ඒ අම්ම තාත්තා පුදුම සතුටක් ලබන්නේ..කරදඩු උස් වුන තමන්ගේ දුව තාත්තාගේ මුලු ලොකේම,
පුංචි කෙල්ල තමයි අම්මාගේ තාත්තගේ හුස්ම ටික.(ඉස්සුව කැල්ලක්)
ඇයි විනාශ කරන්නේ කෙල්ලෙක්ගෙ ජිවිතයක් එහෙම..ඔය පව් කවදා ගෙවල ඉවර කරන්නද..පිරිමිකම ද බන් ඕක... කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න කලින් හිතපන්, උඹේ නංගිට අක්කට මේ දේ උණානම්, දවසක උඹේ දියණියට මෙහෙම දෙයක් උණානම් උඹ කොච්චර පිච්චෙයිද කියලා, දැණුනොත් දෙයක් උඹ කවදාවත් කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන එකක් නැ.....
ආදරේ කියන්නෙ ගෙම් එකක්වත්
කෙල්ලෝ කියන්නෙ අයිටම් එකක්වත් නෙමේ..
සෙල්ලම් කරන්න කලින් හිතහන්......
උඹේ අම්මත් දවසක කෙල්ලෙක් වෙලා උන්නා.......!
උඹගේ ...නංගීත් දවසක අමිමා කෙනේක් වෙනවා..!
උඹගේ අක්කත් දවසක අමිමා කෙනේක් වෙනවා..!
උඹ කසාද බදින ගැනිත් දවසක අම්මා කෙනේක් වෙනවා.....!
ගැනියෙක්ව අපහසු තවයට පත් කල උබ දවසක දුවෙක් පතනවා.....!
ඉතිං.........
කවමදාවත් කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලමි කරන්න නමි ඒපා ඒක ගෙවාගන්න බැරි ලොකු පවක්...
ආදරේ හින්දා උබ දෙන හුගාක් දේ.....
එක තප්පරෙන් ජිවතේ විනාස කරන්න පුලුවන්...... ඔව් උබ ආදරේයි පැලෙන්න...
ඒ ආදරේ හින්දම ආදරේ නැතිවෙයි කියලා බයට උබ හා කියන්න දෙපාරක් හිතන්නැ.....
සුදු රෙද්දක් උඩ තියලා මංගල රාත්‍රියේ සෙද සලු පිලි උඩ ලස්සන යුගල් ඇදක දෙන්න තියන් උන්න වටිනාම වස්තුව උබ මුඩුක්කු කාමරේක ගදහන ජිරිබිරි ඇදක් උඩ පුදන්නේ උබේ තියෙන අසරන කමට...... සුදු අම්මී අඩන්නෙපා ඔයා මගේනේ කියලා උබේ රෙදි ගලෝන ඔය කොල්ලම තව දවසක වෙසි උබ මොකා එක්ක බුදියැවද දන්නෑ..... මට කලින් කියන්න තප්පරයක් යන්නෑ...... උබ දන්නවා උබ පිරිසිදුයි කියලා..... එත් කොහොමද ඔප්පු කරන්නේ ඒ හිදා ටිකක් ඉවසන් කෙල්ලේ...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI