මචං දිමන්ත ඇයි බං ඊයෙ ඉස්කොලේ ආවෙි නැත්තේ? අපෙ ගෙදර ඉස්සරහ ගෙදර නංගිගෙ කොටහලුව බං

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මචං දිමන්ත ඇයි බං ඊයෙ ඉස්කොලේ ආවෙි නැත්තේ?
අපෙ ගෙදර ඉස්සරහ ගෙදර නංගිගෙ කොටහලුව බං. එකට යන්ඩ වුන හින්දා බං එන්ඩ බැරි වුනේ...

කොහෙද යකෝ උබලගෙ ගෙදර ඉස්සරහ ගෙදරක් තියෙන්නෙ.....

ඇයි යකෝ තියෙන්නේ.....
රෙද්ද..උබලගෙ ගෙදර ඉස්සරහ තියෙන්නේ කෙසෙල් වත්තක්නෙ යකෝ.....
ඉස්සරහ කිවුවට ඉස්සරහ නෙවේ බං... ⁣අපෙ ගෙදර එනකොට හම්බ වෙන්නෙ බං අර නංගිලාගෙ ගෙදර බං.....

මොන නංගිද බං මට නෝට් නෑ ...

ඇයි බං අර 9 වසරෙ ලස්සන කෑල්ල බං.... මොකක්ද බං උබල ඇස් කටෙ දාගෙනද බං එන්නෙ..

ම්ම්ම්ම්ම්ම...⁣දන්නෙ නෑ බං.. නම කියපංකෝ...

සයුරි නංගි බං අපෙ නෑදෑයෝවෙන්නෙ....හිටුකො මං හෙට පෙන්වන්ඩ....

හා පෙන්නුකෝ හෙට..

. මචං දිමන්ත gm බං...
Gm බං.. අදත් තෝ ඉතින් වෙනද වගෙම බෙල් එක ගහද්දි තමා නේද බං..

එපා වෙනනව බං උදේම නැගිටිනවා කියන එක...
උබ මොකො ගෙට්ටු ලග ලවු කරන්නෙ...
කෑල්ල එනකන් බං ඊයේ එනව කිවුවට තාම නෑ බං...
හා හා යමන්...ඒ බං මං හිතුවෙ අවසනෙට එන්නෙ මං කියල බං.....
තෝ තමා යකො අවසනෙට එන්නෙ.....
පල යන්ඩ අර බලපන්කො පරෙ
එ බං එකි කවදාවත් පරක්කු වෙලා එන්නෙ නෑ බං
උබ කොහොමද දන්නෙ එක
ඇයි බං මං ඊයේ උබට පෙන්වනව කිවුවෙි මෙ කෙල්ලව තමා..
හිටුකො මෙතනින් යනකන්...එ බං මාර ලස්සනි බං...
කෙල්ල ...
උබට එක හැලපෙන්නෙ නෑ බං...
උබ කොහොමද එහෙම කිය්න්නෙ.....
බලකො උබ අඩු ගනෙ ඉස්කොලේ කලින් අවෙ කවඩ්ඩ කියකො...
හරි ඉතින් එකෙයි මෙකෙයි සම්බන්ධය මොකක්ද කියකො...
යකො මෙ පෙන්නෙ නැද්ද තොට මාව...කියෙ ඉඩන්ඩ කර වෙන්නෙ..
හරි බං තම සෙට් උනෙත් නෑනෙ බං සෙට් උනොත් කලින් එනවා...

ඒ බං මාර ලය්සනයිනේ බං

ඔවු ඔවු බං අපෙ ප්‍රාන්තෙ කට්ටියනෙ බං...

තු විතරක් තොගෙ මුන බලකො කන්නාඩියකින්...

ඔහෙ කොහෙද යකො ලස්සන කෙල්ලො....
අපෙ පත්තෙ එකෙක් රෑ වෙලා ඔය පත්තෙ රින්ගන්ඩ අති එකයි බං ඔය....

ඔව් ඔව් උබලගෙ පත්තෙ ඉන්නෙ මහා පුරුශයොනෙ අනෙ වරෙන් යන්ඩ..දැන් උදේ රැස්විමට යමන්....නැත්තං පින මෙතන යකා නටන්ඩ හඩනවා..

හම් යමන්නකා්..

මං ඉසුරු ඉන්නෙ 11 වසරේ...scl එකේ මගෙ කාඩ් එක පොලා..
ඒ නමෙන් තමා මුලු scl එකම මාව අදුරන්නේ...පොලා කිවුවහම දන්නෙ නැති එකෙක් නෑ.පොඩිඋන් හිටං දන්නවා.එ තරමට එ නම ඉස්කොලේ ජනප්‍රිය වෙලා තිබ්බෙ.

මගෙ බොක්ක තමා දිමන්ත කියන්නෙ.උන්ගෙ ගෙවල් ලග හින්දා මං උගෙන් විස්තර ගොඩක් දැන ගන්ඩ පුලුවන් වුනා...එ නංගිලගෙ තාත්තා ගෙදර එන්නෙ මසෙකට දෙපාරක් වගෙ..කොලඹ වැඩකට යනව කියල තමා කිවුවෙ...ගොඩක් දරුනු කෙනෙක් කියල කිවුවහම චුට්ටක් බය උනා එත් මං එක වඩිය ගනන් ගත්තෙ නෑ.

මං එ නංගි දැක්ක දවසේ ඉදන් හැමදාම වගේ දිමන්තලගෙ ගෙදර ගියා.උන්ගෙ ගෙවල් ලගනෙ එ නංගිලාගේත් ගෙවල් තිබ්බෙ.සමහරක් දවස් වලට එ නංගි එහෙට අවා මං ඉන්නකොට.එ වගෙ දවස් වලට ඉතින් මට මල් හතයි.එහිට ඇවිත් උවමනා දේ කරගෙන ඉක්මනට යනවා මං එ දිහා ඇහි පිල්ලම් ගහන්නෙ නැතුව බලන් ඉන්නවා.මං කොච්චර එහෙ හිටියද කිවුවොත් මං සමහරක් දවස් වලට කෑවෙත් දිමන්තලගෙ ගෙදරින්.එ තරමට මං එ නංගි පස්සෙන් ගියා.කාලයක් තිස්සේ මං උන්ගෙ ගෙදර යන්ඩ පුරුදු උනා.මං නිකන් උන්ගෙ දිහා ගියෙත් නෑ මොකක් හරි හේතුවක් තියගෙන තමා ගියේ.scl ඇරලා ගෙදර අවිත් බලන්නෙ අද මොකක් කියලද ගෙදරින් පනින්නෙ කියලා.මං ඉතින් අම්මට මොකක් හරි හෙතුවක් හදල කියනවා.

අවුරුද්දේ අවසාන වරයේ මුල තමා මං එ නංගිව දැකකේ.ඉතින් අපිට exsam එකත් ලග හින්දා හරිනම් හැමදාම උගන්වන ඔනනේ.එත් අපිට ඉගැන්නුවෙ නැ ඉස්කොලේ ප්‍රශ්න වගයක් හින්දා.ගොඩක් වෙලවට අපි හිටියෙ එලියෙ.ගොඩක් වෙලවට එ නංගිලත් හිටියෙ එලියෙ.අපි නිතර දෙවේලේ වගෙ හම්බ වෙනවා.එත් කත කරන්නෙ නැ.මුන දිහා බලලා හිනවෙල ඉකමට එතනින් යනව.වෙලවකට එ නංගිලත් අපි එක්ක සෙල්ලම් කරන්ඩ එනව.එ වෙලවට මං එතනින් යින් වෙනව මොක්ද අපෙ කොල්ලො එක එක එව කියන හින්දා මං අතට වෙල එය සෙල්ලම් කරන දිහා බලන් හිටියෙ අසාවෙන්.ඉස්කොලේ අරෙන වෙලවට එය යනකන් ගෙට්ටව ලගට වෙල බලන් ඉනනව.එයා ගියම තමා මත් ගෙදර යන්නෙ.

දැනුනෙම නැතුව කාලය ගෙවිල ගියා.ඉස්කොලේ නිවාඩු දෙන දවසත් අවා.අපිත් o/l වලට ලන් වුනා.ඉස්කොලේ නිවඩු දෙන දවසෙ ම්ං එයාගෙ photo වගයක ගත්තෙ එයා අවුරුද්ද අවසනෙට තියන විවිධත්ප්‍රසන්ගයට නටපු වෙලවෙ.

ම්ට එයගෙ රුපෙ හැමදාම මතක් වුන එත් මට බලන්න යන්න වුනේ නෑ.අම්ම මට එලියටවත් යන්න දුන්නෙ නෑ.exsam ලග හින්දා.

Exsam එක පටන් ගන්න පලවෙනි දවසෙ මං අයෙත් scl යන්න ඔනෙ කියල හිතගෙන මං exsam එකට ඉදගත්තෙ.exsam ලියන තුන්වෙනි දවසෙ එයාව මං දැක්කේ එයා ඉස්කොලේ ඉස්සරහ තියෙන clz එකට ආපු වෙලවෙ.මං එදා ගොඩක් සතුටින් exsam එක ලිවුව.

Exsam එක ඉවරයි.මං දැන් ගෙදරට වෙලා නිකන් ඉන්නේ.කරන්ඩ දෙයක නෑ. ඔහේ ඉන්න මට ජොබ් එකට යන්න හිතුනා.ඔහොම යද්දී මට පොඩිවට job එකක් සෙට් වුනා.එකෙ මසයක් විතර ඉදල ගෙදර ආවා.

ගෙදර එනකොට මට baike එකක් ඉස්සරහ පේනඩ තිබ්බ හින්ද මං අහුව අම්මගෙන් කගෙද කියල අහුව.
එතකොට අම්ම කිඋවෙ එක මගෙ කියල.එතකොට තම අම්ම මගෙ exsam වල risalt එක අම්ම කිවුවෙ.9.8යි කියල.අම්මට kiss එකකුත් දිල මං දුවගෙන ගිහින් baike එක ලගටෛ ගියෙ.අම්ම මට exsam passe වුනට gift එකක් විදිහටයි baike එක ගෙනත් තියෙන්නෙ.

මං ඉතින් baike එක අරන් උපරිම වෙගෙන් ගියෙ නෑ ඉතින් baike එකට හොද නෑලුනෙ.ඉතින් එදානම් මං හිටියෙ ගොඩක් සතුටින්.මොකද මං exsam එකත් passe වෙලා එ මදිවට මං කමතිම baike එකත් මටම අම්ම ගෙනත් දුන්න හින්දා.මං එ දවස ගැන ගොඩක් සතුටු වුනා.මං ඉතින් මගෙ ආදරෙත් අමතක කලෙ නෑ.එ baike එක අරන් පලවෙනිවටම ගියෙත් මගෙ සුදු කෙල්ල බලන්න තමා එත් හිටියෙනම් නෑ.

එ හින්ද එතනින්ම මගෙ බොක්කලගෙ ගෙදර ගිහින් ආව.ඇවිල්ලා ඉතින් මූන එල්ලන් හිටිය clz තියෙන දවසක් එනකම්.ඕන් ඉතින් එක දවසක් clz තියෙන දවසකුත් හොයාගෙන බලන්න ගියා.යනකොට මගෙ මනික බයිසිකලේ හිමිට එනව ම්න් එතනින් හිමිට ගිහින් මුන බලගෙන ගෙදර ආව.ඉට පස්සෙ ඔන් අයෙත් scl එකට ලමයි ගන්නවලු a/l වලට.මාත් ඉතින් a/l වලට ය්න්න පුලුවන් risalt එකක් තිබ්බ හින්දා මං ඇප්ලිකේශන් එකක් දැම්ම ගියපු scl එකටම.ඔං ඉතින් පොඩිවට උත්සවයකුත් එක්ක අපිව scl එකට බාර ගත්තා.මගෙ මනිකෙව බලන්න පුලුවන් වුනා අයෙත් හැමදාම.තාම පස්සෙන් ගියාට මං තාම අහලත් නෑ ඉතින්.තාම මං පස්සෙන් යනව.මගෙ බොක්කත් ඉතින් හිනියට exsam ගොඩ දාගෙන a/l වලට අවා.එ හින්දා ඉතින් මට වැඩෙ ලේසි කියල හිතුනා.

****************************

දැන් ඉතින් baike එකත් තියෙන හින්දා මං හැමදාම නැති හේතු හදාගෙන දිමන්තලගෙ ගෙදර යනවා උට තියෙන අදරෙටන්ම් නෙවෙ කියලනම් ඌ දන්නවා කොහොම හරි දවසින් දවස ගෙවුනා.මටත් දැන් පස්සෙන් ගිහින් ඇති වෙලා හිටියෙ.දවසක් රෑ ගියා කොල්ලෙක් එක්ක කඩ මංඩියට යනකොට කෙල්ලට clz මාත් ඉතින් හිමිට ඇහැ දාගෙන ගියා.ඔහොම යන්කොට clz එකෙන් කඩෙට ආව කොල්ලෙක් සෙට් වුනා.මගෙ අතෙ සල්ලි තිබුනෙත් නෑ.එ හින්දා මගෙත් එක්ක ගිය කොල්ලගෙන් 50ක් ඉල්ලන් චොක්ලට් එකක් අරන් දුන්නා අර කොල්ලට ගිහින් නන්ගිට දෙන්න කියලා.මං දන්නෙ නෑ දුන්නද නැද්ද කියලා මං ගියා මගෙත් එක්ක අපු කොල්ලගෙ ගෙදර එ යකොට එ කොල්ලගෙ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලා.එතන හිටිය කොල්ලො දෙතුන් දෙනෙකුත් එ අයියලා එක්ක ටිකක් කතා කර කර ඉදලා ගියා එ අයියලාට යන්න ඔනෙ කිවුව හින්දා කඩ මංඩියට අයෙත් මං යන්න අදි මදි කර කර ගියෙ එ වුනට ආයෙත් නංගිව බලන්ඩ හම්බ වෙයි කියල හිතන් තමා ගියෙ.

***************************

දැන් රෑ 7.55ට විතර ඇති 8ට clz ඉවර වෙන්නෙ කියල මං දන්නවා.එ හින්දා ඉතින් හිමිට ගියා.මං තමා baike එක ගත්තෙ.මගෙ යලුව පිටි පස්සෙ.ඔහොම යනකොට මං දැක්ක clz ඉවර වෙලා තියෙනවා විතරයි මං baike එකෙ උපරිම වෙගෙන් ඉස්සරහට ගියා.යන්කොට කෙල්ල ගිහින් වගේ ගොඩක් දුර.මං තවත් වේගෙන් ගියා.මොකද මං අද පලවෙනි වතවට කෙල්ලට චොක්ලට් එකක් දුන්න හින්දා ගිහින් කෙලින්ම අහන්න ලෑස්ති වුනේ.එත් මට මං කරපුවා හිනෙන් වගෙ අයෙත් එක පරටම කන කීන් ගාගෙන මතක් වෙන්න පටන් ගත්තාඑ එක්කම මගෙ යලුවා මාව නැගිට්ටවන්ඩ හදනව මං දැක්කෙ මගෙ ඇගෙන් මං එලියට ආවට පස්සෙයි.ඔවු මන් ගියපු bake එක හැප්පුනා ඒ හැප්පුනු පාරට මාව මෙ ලොකෙන් වෙන් වෙලා ගිහින් කියියලා මං දන්නෙ මගෙ අම්ම ඇවිල්ල කෑ ගහලා අඩනකොට.එත් ඒ වෙලවෙ මට මුකුත් කර ගන්න බෑ.මං අසරනයි මගෙ අම්මෙ.

--

මං මගෙම මලගෙදරට වෙලා බලන් හිටියා.ඔන් එතකොට මං දැක්ක මගෙ සුදු මැනිකත් scl එකෙ කට්ටියත් එක්ක එනවා.එයත් හිනියට කදුලු බිදක් වැටෙන වගෙ එනකොට එලියට ගිහින් අඩනව මං ඈත ඉදන් බලන් හිටියෙමගෙ ඇහැට කදුලක් උනන්ඩ තරම් දුක මගෙ බොක්කට කලන්තෙ දාල වටිච්ච එකට එ තරන් අපි එකට අදරෙන් හිටියෙ එක බඩ වැල කඩගෙන අවෙ නැති වුනට එ තමා මගෙ සහොදරයො උන් මගෙ අම්මව හොදින් බලගෙන ඉතුරු වැඩ ඔක්කොම කරලා මගෙ අවසන් කටයුතු ඔක්කොම කරලා මාව දැන් මිහිදන් කරන්න ලෑස්ති. කරන්ඩ දෙයක් තවත් ඉතුරු වෙලා නැති හින්දා මගෙ අවසන් කටයුතුත් ඉවරයි දැන් මට මෙතන ඉන්න අවසර නෑ මගෙ සුදු අම්මෙ මං යන්නම් මගෙ සුදු මැනිකෙ කියල යන්න ලෑස්ති වුනා හිතෙ යන්න අදහසක් නෑ එත් පෙට්ටිය වලට දානකොට මාව කොහෙටදෝ අදරෙන් ඇදලා ගත්තා වගෙ මට දැනුනා.

නිමි.


Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI