මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

මහත්තයො ..
.............හ්ම්ම් ..
මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ ..
...වලලනවා...
මැට්ටෝ ...මරනවා තෝව..ඔයාට පුලුවන්ද මම නැතුව ඉන්න..
බෑ...ඒ හින්දා ඉක්මන්ට ..කෙල්ලක් හොයාගන්නවා..
..........අනේ ..එපා ..රත්තරනේ මට දුකයි ..විහිලුවටවත් එහෙම කියන්න එපා මහත්තයො ..
..නැ මැනික උබ නැතුව කොහොමද මම ජීවත් වෙන්න ..ඔයා නැත්තන් මම නැ රත්තරනේ ..ඔයා මට ගොඩක් වටින්වා මැනික ..
..මම දන්නවා මහත්තයො ..
අම්මියො කුක්කු මැද්දේ මූන තියන් ඉන්නම්..
....එපා මහත්තයො ..දකින උන් හිතයි .වල් කමට කියලා ...
. ඉතින් අම්මේ එහෙම මූන තියන් හිටියට නෝර්ට් ඒවා හිතෙන්නෙ නැ නෙ..
..ඒත් මහත්තයො අපි වගෙ හැමෝම පැලෙන්න ආදරේ නැ නේ..ආදරේ කියල බෝඩ් එක ගහලා වල්කම් කරන්නෙ ..
මගෙ අම්මේ අපිට අපි නැතිවෙන්නෙ නැ නේද?

නැ ..මගෙ මහත්තයො ..කවදාවත් නැ..චුටී පැටවු දෙන්නෙක් හදන් සෝයි..එකට ජීවත් වෙමු...
දෙන්නෙක් මදි.......මට.
උබනම් කියයි..මමනෙ වදන්නෙ.
..ඉතින් මමනෙ (....න)ඕනා...
මරනවා මහත්තයො .උබ වල් වෙලා..
මැනික අර එහා පැත්ත බලන්න..
මොකද්ද ..
උම්ම්ම්මා....
එපා දෙයියො මේ පාර්ක් එක..මිනිස්සු දකී..
මෙහෙම කරපු ආදර කීයක් අද දෙපැත්තකට වෙලා ඇද්ද???

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI