තවත්_ආදරයක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
තවත්_ආදරයක්
පහලට යනගමන් චූට්ටක් නැවතිලා කියවලා යන්නකෝ අනිවා ඇහැට කදුලක් උනයි..
ජිවිතේ කම්මැලිකමක් ආවා f b පැත්තේ යාගන්න ඕනේ.... කෙලි පැටික්කි ඉන්නවද දන්නෑ.... හත්තිලව්වයි ඩේටා නෑ යකූ.... කුණුහරුප මතක් වෙනවා...
❤️අම්මී........
මම හොරාට කතා කලා.. එලකිරි... දෙයක් නැති උනත් තව දෙයක් මට දෙයියෝ දුන්නා... ඕයේ අම්මි නිදි... මම කාමරෙන් එයාගෙ ෆෝන් එක ඉස්සුවා ....
❤️හෙලෝව් ...
❤️චූටි අම්මී...
❤️චුටි අම්මි නෙමෙයි මම යකෝ..
❤️කවුද යකෝ...
❤️තොගෙ මිනිහට ඕමද කතා කරන්නෙ
❤️කවුද මගෙ මිනිහා...
❤️තියපිය ෆෝන් එක...
මම මල පැනලා කෝල් එක කට් කරා.. මදැයි ෆෝන් එක උස්සන් ඇවිත් ලව් කරන්න හැදුවා...අපිටම හම්බෙනවනේ
ට්රිං ට්රිං
මෙන්න මේකි ආපහු..
❤️කියපිය
🔫මහත්තයෝ තරහ ගියාද
❤️නෑ ආවා...
❤️කොයිද ඉන්නේ මහත්තයෝ
❤️ටොයිලට් එකේ
❤️ඒ ඇයි
❤️කක්කි කරනවා...
❤️මෝඩයා ... ඊයා
❤️ඉතින් යකෝ මමනේ උඹව බදින්නේ
❤️මට බෑ කක්කි බබෝ
❤️මරාගෙන මැරෙන්නෙ තෝව
❤️මාව මරනවද
❤️මාව නොබැන්දොත් මරනවා
❤️බැන්දොත්
❤️උම්මා දීල මරනවා..
❤️ආආ මෝඩයා....
මේ අපේ කතා නායිකාව ඒ කියන්නේ සිතුවිලි නිම්නා හා සදෙව් ලොකුබණ්ඩාර අතර හා ඇතිවුන සංවාදයක් .... ඩබල ලගදි බදින්න ඉන්නේ.... ටිකක් ඉදපල්ලා.......

💜අප්පා
❤️ඇයි හොට්ටියේ
💜මහන්සියි අනේ..
💜ඉතින් මේ දවස එන්නේ ජීවිතේට එක පාරයි...
💜💜.හරි හරි මේක ගලවන්න උදව් කරනවාකෝ...
සිතුවිලි සදෙව් ලග හිට ගත්තා... ලස්සන කෙල්ල සදෙව්ට හිතුනා... අත් දෙකෙන් මූණ බදාගත්තා... තොල් දෙක තම තොල් වලින් පටල ගත්තා... සිතුවිලිගේ ඇස් වැහෙනවා සදෙව් බලාගෙන... නව යුවතිපතින් සිත් සේ දෙතොල් රස වින්දා...💜 මැණික
💜ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
💜ලිප්ස්ටික් රහයි...
💜පලයන් මෝඩයා
කෙල්ල කොල්ලගෙ උරහිස විකුවා..
💜හෙල්ප් මී...... මේකි මිනීමස් කනෝ...
සදෙව්ට දෙපාරක් කෑගහන්න උන්නෑ.. සිතුවිලි ඉස්සර උනා... ආපහු දෙතොල් ඉම්බා..ඒ විදිහටම ඉද්දි සදෙව් සාරි කටු ගැලෙව්වා..... කොණ්ඩෙ කටු ගලවනකම් කෙල්ල මීක් නෑ ... හෙරී...
කොල්ලා තුවායක් අරන් කෙල්ලව එතුවා පස්සේ වඩාගත්තා...
💜අනේ මහත්තයෝ අතහරින්නකෝ
💜තප්පරයක්ම වටිනව මැණික ..
💜චී වල් කොල්ලා...
නාන කාමරේ උනේ කියන්න පුලුවන් දේවල් නෙමෙයි.... නෑවද්ද නැද්ද කවුරැත් දන්නෑ... කොල්ල කෙල්ලව නෑව්වා... එතන,රාගය නෙමෙයි ආදරයයි තිබ්බේ........
කෙල්ලව තුවායෙන් ඔතන් ගෙනාවා කාමරේට ... තව තුවායක් අරන් කොණ්ඩය පිස්සා.. පිහලා කෙල්ලව බදා ගත්තා...
💜 මැණික
💜ම්ම්
කෙල්ලගෙ වෙවුලන තොල් උරාගෙන කෙල්ලව නිදිකරවා ගත්තා.... ඇද ඇතිරිලි පොඩි වෙද්දි දෙන්නා හිටියෙ වෙන ලෝකෙක...
උදේ නැගිට්ට සදෙව් තුරැල් වෙලා ඉන්න කෙල්ලව දැක්කා...
💜හොට්ටියේ
💜ම්ම්ම්ම්ම්
💜නැගිටින්න
💜තව ඉන්නකෝ
කෙල්ල කොල්ලව බදාගත්තා ... ඒ සුදු හම හැම තැනම දත් පාරවල්... කොල්ලා ඒ තැන් ඉම්බා.... කෙල්ලට නැගිටුනා
💜කිති මෝඩයා ....
💜මැණික මේ....
සදෙව් ඇද ඇතිිරිල්ල මත වූ පැල්ලම පෙන්නුවා....
💜ඔයා වෙනුවෙන් පරිස්සමින් තියාගත්තා...මහත්තයෝ
කොල්ලට දැනුන හැගුම් වලට වචන නෑ.. කෙල්ලව තුරැල් කරගත්තා පපුවට...මුහුදු බඩ නිවාඩු නිකේතන එකපාරට කලුවර උනා...
මහත්තයෝ
මැණික ...
දවස් කිහිපයකින් ....... සදෙව් ලොකුබණ්ඩාරගෙ මෙන්ම සිතුවිලි නිම්නාගේ ගෙවල් වල තිබ්බෙ එකම දෙයයි...... මූසල කම
" රැදුරැ රළ පහර බිලිගත් සදෙව් ලොකුබණ්ඩාර හා සිතුවිලි නිම්නා නව යුවතිපතින්ට නිවන් සුව "
පාරේ දැන්වීමකි එය...
මෙය 2004_සුනාමිය සිහි කැදවීමක්
ශෙයාර් කරන්න අමතක කරන්න එපා..ලයික්ස් ටිකක් වැඩියෙන් එනකොට මාර ආසයි යාලු ඒකයි..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI