ජිවිතය වැරදුනෙ කොතැනද

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ජිවිතය වැරදුනෙ කොතැනද?
"හෙලො පුතා ..මාව ඇහෙනවද?"
"ආ ..අම්මා ..හදිසියක්ද?"
"ඔව් පුතා ලොකු හදිසියක්"
"චුට්ටක් ඉන්න අම්මා මන් කාර් එක නවතනකල්..විනාඩියක් දෙන්න"
දහම් කර් එක නවතා නැවත් දුරකතනයෙන් කතා කරන්න පටන් ගත්තා..
"අම්මා දැන් හරි කියන්න අම්මා..පුතා චුටි දු හොස්පිට්ල් ඇඩ්මිඩ් කලා.."
"මොක...ක් ..අම්මා මගෙ දුට මොකද?"
"එවා අපි පස්සෙ කතා කරමු..පුතා එන්න ඉක්මන්ට..පරිස්සමින් පුතා.."
"අම්මා ..අම්මා කො නෙත්මි.."
"එයා දු ලග.."
"හරි අම්මා මන් එන්නම්.."
දහම් කර් එකෙන් හොස්පිට්ල් එකට ගියා නෙවෙ ඉගිලුනා..
"ඔයා ..ඔයා ඇයි ආවෙ..මාවයි දුවයි දලා වෙනම ගියෙ අපිට නොකියා නෙද ?එ අපිව එපා නිසා නෙද?"
"දුව නෙත්මි මමයි දහම් පුතාට එන්න කිවුවෙ..ඇති නෙද දැන් ඔයාල නිසා මෙ චුටි දරුවා විදෙව්වා.."
"අම්මා ..එත්...මට පුලුවන් මගෙ දරුවා තනියෙන් බලා ගන්න කාවත් ඔනෙ නැ.."
"ඇති දැන් නවත්තන්න..මෙක හොස්පිට්ල් එක..කො මගෙ දුව අම්මා.."
"ඇතුලෙ ඩොක්ටර් තමා චෙක් කරනවා පුතා.."
"මොකද අම්මා උනෙ.."
"ඔයාලා දෙන්නගෙ වැරදි තමා පුතා..චුටි මනස ඔයාලා දෙන්නගෙ ප්‍රශ්න වලට විසදුම් දන්නෙ නැ..එයාට ඔනෙ අම්මායි තාත්තයි දෙන්නම.."
දහම් කලපනා කරමින් කොරිඩොව දිගෙ ඇවිද්දා..ඔහුට නොදැනිම ඔහු ගියෙ නෙත්මිගෙ ත් ඔහුගෙත් අතිතයට...
"බලන්න දහම් ඔයා අදත් පරක්කුයි..ඇයි ඔයාට හැදෙන්න බැරි..වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්නකො.."
"හරි හරි බාබා..ම්න ඉයෙ රැ වෙනකල් ඔෆ්ස් එකෙ වැඩ කලා..එක් නිසා නිදා ගත්තෙ චුට්‍ටක් ලෙට් වෙලා.."
නෙත්මි තරහෙන් මුන හරවන් හිමි හිමිහිට දහම්ට් බැන්න..
"ඔයාව නම් හදම්න බැ අනෙ..වෙලාවකට වැඩක් කරන්නෙ නැ..පිලිවෙලට වැඩක් කරන්නෙ නැ..මන් ආස නැ එ විදියට්.."
කොයි තරම් රන්ඩු කලත් එ දෙන්නාට එ දෙන්නව නැතිවම බැරි කාලයක් එක..
"හරි හරි මැනික සොරි..මගෙ මෙ අපිලිවෙල නිසා තමා මන් පිලිවෙලට වැඩ කරන කෙනෙක් හොයා ගත්තෙ..හිමි හිමිට මාත් එවා ඉගෙන ගන්නම්.ඔකෙ දැන් යමුද එනම්..ඔයාට කොහෙද යන්න ඔනෙ.."
"ගොඩාක් වෙලා නිදහසෙ ඉන්න පුලුවම් තැනකට යමු.."
නෙත්මිත් ආස රන්ඩු කර කර දහම් ලගම ඉන්න...එ දෙන්නාට අදරෙය බදක තිබුනෙනැ..දෙදෙනාම එකම සමාජ පන්තියක සහා හොදින් ඉගෙන ගෙන පිලිගත් රැකියා කරන අයයි..
"දහම් ඔයා එන ගමන්ද??මන් රෙඩි .."
"ඔකෙ බබ මන් විනාඩි 20න් ඔතන.."
"මොක..ක් විනාඩි 20ක් ඔයා එනවා කිවුවෙ 10ට මන් 10.30 වෙද්දි සැලොන් එකෙ ඉන්න ඔනෙ මන් ආස නැ අනෙ මන් නිසා තව අය අපහසුතාවට පත් වෙනවට..ඔයා එන්න සැලොන් එකක මන් ටැක්සි එකක යන්නම්....බායි.."
නෙත්මි ගෙත් දහම් ගෙත් වෙඩින් එකට දින ලගයි..දෙදෙනාම කලෙ රන්ඩු වෙවි සුදානම් උන එක..
"මොකද දුව උදෙ පාන්දර දහම් පුතා එක්ක රන්ඩු.."
"නැ තාත්තා වෙලාවට වැඩක් කරන්නෙම නැනෙ.."
"එහෙම තමා දු පිරිමි..හැම දෙම හිමිට කියා දෙන්න ඔනෙ..මට මතකයි ඔයාගෙ අම්මා තමා මට පිලිවෙල ඉගැන්නුවෙ.."
"අනෙ මන්දා පොරුවට වෙලාවට එයිද කියල ..මන් යනවා තාත්තා..බුදු සරනයි ..අම්මා බුදු සරනයි.."
දෙදෙනා දෙමාපිය අශිර්වාදයෙන් එක වහලක් යටට උනා.විහාහයෙන් පස්සෙ දෙන්නා ජිවත් උනෙ වෙනම..දහම් ගෙ අපිලිවෙල නම් එදා වගෙමයි..ඔහු දැන් චුටි දග මල්ලකගෙ තාත්තා කෙනෙක්..
"දහම් දහම් ..කො ඔයා.."
"මන් මෙ චුටි දු එක්ක බබා.."
"හයියෝ...."
නෙත්මි ඔලුවෙ අතගසා ගත්තෙ ඔෆිස් ගිහින් ආපු ගමන් දුවව වඩා ගෙන සෙල්ලම් කරන දහම්ව දැකලා...
"ඇයි බබා.."
"ඔයාට මොලයක් නැද්ද?ඔයා උදෙ ඉදන් වැඩ කරලා එලියෙ ඉදල මුලු ඇගෙම දුවිලි...වොස් එකක් දාගන්නෙ නැතිව බබාව අල්ලනවද??"
"මට එක අමතක උනා අනෙ මගෙ මෙ චුටි කෙල්ලව දැක්කම."
"දැන්වත් යන්න ගිහින් වොශ් දාන් එන්න..ඇවිල්ල මෙ තෙ එක බොන්න.."
දහම් වොශ් එකක් දන්න ගියෙ නෙත්මිගෙ නහයත් මිරිකලා..
"අනෙ මට නම් දැන් මෙ ජ්වීතෙ එපා වෙලා අෆ්ෆා...මෙයා නම් හැදෙන්නෙ නැ ජිවිතෙට වත්..දහම් ..."
"මොන කරදරයක්ද නෙත්මි..ගෙදර ආපු වෙලෙ ඉදලා දහම් දහම් දහම්.."
"ඔයා පිලිවෙල ඉගෙන ගත්තා නම් මන් කියවන්නෙ නැනෙ..ඉස්සර ඉදන් කියනවා තාම හැදිලා නැ..බලන්න බර්ත් රූම් එක පුරා ඔයාගෙ මේස් දෙක ඇදුම්..එ මදිවට තුවාය ඇද උඩ විසි කරලා..ඔයා ඔහොම කොහොමද ඔෆිස් එකෙ සෙවකයො එක්ක වැඩ කරන්නෙ.."
"නවත්වනවා නෙත්මි කියවිල්ල..මගෙ අම්මා තාත්තාගෙ වැඩයි මගෙ වැඩයි සෙරම කලෙ තනිම ..කවදාවත් කියෙව්වෙ නැ..මෙක ගෙදර ආපු වෙලෙ ඉදන් කියවනවා..මොන මගුලක්ද මෙක.."
"මෙ ඔයාගෙ අම්මා වෙනයි මන් වෙනයි..ඔයාට ඔනෙ නම් ඔයාගෙ අම්මාව මෙහෙ ගෙනල්ල ඔයාගෙ වැඩ කර ගන්න.."
නෙත්මි දිගින් දිගටම දහම් සමග එකට එක කියෙවුවා..ලග තිබුන මල් වාස් එකක් දහම් පොලවෙ ගැසුවෙ නෙත්මිට අත උස්සන්න බැරි නිසා..එහෙ සද්දෙට බිය උ චුටි දු හයියෙන් අඩද්දි දහම් දරුවා සමග මිදුලට ගියා..පසු දින උදෙ නෙත්මි අවදි වී දහම් ව හෙව්ව ..සලයෙ මෙසෙ උඩ පොඩි ලිපියක් තිබුනා..
"නෙත්මි මන් මගෙ අම්මා ගෙදර යනවා..මන් ආස නැ එක ගෙදර රන්ඩු කර කර ජිවත් වෙන්න..මට ඔයායි දුවයි නැතිව ඉන්න බැ..එත් මන් පිලිවෙල ඉගෙන ගෙන හරි ඔයා මගෙ ජිවිතෙට හැඩ ගැහිලා හරි දවසක අයෙමත් එක තැනකට එමු..මන් දහම්."
එදා ඔහු ගෙදරින් ගියෙ හිත කලකිරිමෙන්..පිටි පස්සෙන් ඇවිත් ඔහුගෙ පිටට තට්ටු කලෙ ඩොක්ට ඔහු නැවත පියවි ලොකයට ආවා..
"මිස්ට දහම් ..මන් ඩොක්‍ට අනුහස්"
"මගෙ දුවට මොකද ඩොක්ට.එයාට තියෙන ලෙඩෙ මොකක්ද..?"
"ඔයාගෙ දුවට තියෙන රොගය මන් කැමති ඔයාහෙ වයිෆ් ඉන්න තැනම කතා කරන්න දෙන්නම එන්නකො
මගෙ රූම් එකට..
"ඩොක්ට මගෙ දුවට මොකද??"
නෙත්මි ඩොක්ට ගෙන් එසෙ ඇසුවෙ දුවට ඇති රොගය තවමත් ඩොක්ට ඔවුන්ට නොපැවසු නිසායි..
"මෙකයි මිස්ට දහම් මිසීස් නෙත්මි..මන් දන්නෙ නැ ඔයලා දෙන්නා ගෙ මොනාද තියෙන ප්‍රශ්න කියලා..එත් ඒ දෙවල් නිසා ඔයාලගෙ දරුවා තමා විදවන්නෙ..දුවට ඔයාලා දෙන්නම ඔනෙ..එයා ඔයාල දෙන්නාම නිසා මනසිකව වැටිලා..එයාට බෙත් වලින් කරන්න දෙයක් නැ..ඔයාලා දෙන්නාගෙ ආදරය තම එකම බෙහෙත..ඔයාල දෙන්නා හිතන්න කරන්න ඔනෙ දෙ.."
දෙදෙනාම චුටි දුවව බලන්න කාමරයට ගියා..එතන නෙත්මිගෙ අම්මාත් උන්නා..
"චුටි දු එන්න පුතෙ තාත්ති එක්ක යන්..එහෙ සියා තාත්තා ඉන්නවා අච්චිත් ඉන්නවා..ඔයාට රූම් එක පුරොරා බොනික්කො ගෙන්නම් තාත්ති එනවා නෙදා මා එක්ක යන්න.."
"නැ..නෑ මගෙ දු අම්මි දාල යන්නෙ නැ.අම්මි එක්ක යමු දු..දුට අම්මි නැතිව දොයියන්නත් නත් බැනෙ.."
දෙදෙනාම දරුවා බෙදා ගන්න උත්සහ කලා.
"දෙන්නම වහනවා කට..දෙන්නා දරුවා ගැන හිතපු විදිය බොහොම හොදයි..දහම් පුතා ඔයාත් වැරදි නෙත්මිත් වැරදි..පුතා ඔයත් ඉගෙන ගන්න ඔනෙ පිලිවෙල..ඔයත් නෙත්මි දහම් වැරැද්දක් කලාම එක කියලා දෙන්න පුරුදු වෙන්න හිමිට..ගෙදර ඉන්න මිනිහට හැම වෙලෙම ඇගට කඩා පනින්න එපා..ඔයාල දෙන්නම පාරවල් දෙහෙක ගිය වටපිටා දෙහෙක හැදුන අය...අනික ඔයාල දෙන්නම බැන්දෙ ඔයාල දෙන්නම හොයාගෙන..ඔයාලගෙ නොගැලපිම් වලට මෙ දරුවා පලි නැ..දෙන්නම එක තැනකට ආවොත් හොදයි.."
එසෙ කියා අම්මා රූම් එකෙන් එලියට ගියෙ එ පවුලෙ ප්‍රශ්න එ අයට විසද ගන්න ඉඩ දෙමින්..
"සුදු අම්මි එන්න මෙතන්ට තාත්තී එන්නකො බබාගෙ මෙ පැත්තට මාව තදින් තුලුල් කර ගන්න බබා ආසායි ඔයාලා දෙන්නා එක්ක දොයියන්න.."
දෙදෙනාම දරුවා තුරුල් කර ගත්තා..
"දහම් ..මට සමා වෙන්න..අයෙ මන් එ වගෙ හැසිරෙන්නෙ නැ.."
"මටත් සමා වෙන්න නෙතු..අයෙ මන් වෙලාවට පිලිවෙලට වැඩ කරන්ම්..
"අපි දෙන්නම එකතු වෙලා අපෙ වැඩ කර ගමු.."
දරුවාගෙ ටිකට් කපාගෙන 4දෙනාම ගෙදර ආවා..
"මැදැයි අපිලිවෙලක් ගිය දුර..එ දෙන්නාව එකතු කරන්න මගෙ චුටි කෙල්ලට හොස්පිට්ල් නතර වෙන්නත් උනා .."
දහම් සහා නෙත්මි චුටි දුවවත් සමග ඇද උඩ සෙල්ලම් කලෙ කලයක් තිස්සෙ ගෙදරි හොරු අරන් ගිය සතුට අයෙමත් ලැබුන නිසායි..
යාලුවනෙ ආදරය කරන කාලෙ හරිම ලස්සනයි..සුන්දරයි ..රන්ඩු නැති ආදරය සිනී නැතී තෙ එකක් වගෙ කියලා love කරන කාලේ එහෙම හිතුවට බැන්දාම නම් හිතෙනෙ නැ නෙද?එක අපි කාටත් පොදු දෙයක්.අපි හැමොම එකි නෙකා අදුර ගන්නෙ එක වහලක් යට ආපුවාම.එ අපි එකට හැම වෙලෙම ඉන්න නිසා..අපිට පුලුවන් නම් එකිනෙකාගෙ දුර්වල තැන් අඩු පාඩු ඉවසන් එවා හොදින් කියලා දිලා හදාගෙන එකට ගමනක් යන්න පවුල් ජීවීතෙ අවුල් වෙන එකක් නැ කියලා මන් හිතනවා..අපි හැමොම දුර්වල මිනිස්සු..දහම් අපිලිවෙලයි නෙත්මි පිලිවෙලයි..නෙත්මිට පුලුවන් උනා නම් දහම්ගෙ අපිලිවෙල තැන් හොදින් කියලා ගෙදර ඉද්දි එකට එයා එක්ක පිලිවෙලට වැඩ ටික කර ගන්න කොයි තරම් ලස්සනද?දහම් ට පුලුවන් උනා නම් විවහයෙන් පස්සෙ බිරිදට වැඩ කරන්න චුටි උදවුවක් දෙන්න පිලිවෙල ටිකක් ඉගෙන ගන්න චුටි චුටි දොනි අසනිප වෙන තැනට වෙනකල් වැඩ සිද්ද වෙන්නෙ නැනෙද??මට හිතෙන්නෙ පවුල් ජීවිතෙ ලස්සන වෙන්න නම් කැපකිරිම් ගොඩාක් කරන්න ඔනෙ දෙන්නාම..
ඔයාත් හිතන්
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI