මම වැරදිකාරි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"හෙලෝ අයියේ මොකද කරන්නේ" "මං වැඩක් පස්සෙ ගන්නම්" "මං වෙනුවෙන් පොඩ්ඩක් කතා කරන්න බැරිද වස්තු" "තමුසෙ නම් මල කරැමක් ඔයි පාඩුවේ ඉන්වකෝ මල වදේ" දුරකථන ඇමතුම විසන්ධි විය.අායේ ගන්න බැලුවා එයා ෆෝන් off කරලා.. මං කුෂි කරැණාරත්න.මහ ලොකු ලස්සනක් නැති උනාට කෙනෙක්ට ආයේ බලන්න පුලුවන් පෙනුමක් තියෙනවා.ආදරේට කට්ටිය කොල්ලා කෙල්ල කියනවා..අම්මත් කියන්නෙම මේකනම් කොලු නැකතේ ඉපදිලා තියෙන්නෙ කියලා..හ්ම්ම් එ්ක ඇත්ත.මට ඔය අනිත් ගැනු ලමයිට වගේ.සුකුමාල,ලද බොලද ගති තිබ්බෙ නැ.. වැඩි වැඩ නැති සරල කෙනෙක්.හැමෝම කියන්නේ මගේ voice එකයි ,ඇස් දෙකයි ලස්සනයි කියලා..මං උසස් පෙල කරමින් තාම ඉස්කොලේ යන කෙනෙක්..එයා මට වඩා ටිකක් වැඩිමල් පලින පතිරණ... මට එයා හම්බුණේ අහම්බෙන් facebook එකේ request එකක් confrm කරලා.එයා ඒකට තැන්කූ කියලා..මං ඒ දවස්වල නිතරම වගේ facebook හිටියේ මට ටිකක් famous account එකක් තිබ්බේ...මට fake account හදලා තිබ්බා ඒවා report කරන්න පලින අයියා හුගක් මට උදව් කලා... මං ඒත් ඒ පලින අයියව වැඩිය ගනන් ගත්තෙ නැ..ඒ accunt එක තිබ්බෙත් නිකම් face එකක් වගේ... ගොඩ දවසකට පස්සේ එයා දවසක් msg කලා... "Hy kushi khmda dn prshna iward" "Sad sad" "E mko"⁣ "Mmm boot ekk kla inee" "Aiyo mtti owa ohma thma amthka karn amruii thma eth yna aya ynwa sathuitn ina" "Hmmm" "Mttii mt viber msg ekk dan" "Menn mg num" 071.... "Hry aiye" එතනින් පටන් අරන් අපි යාලුවෝ වගේ හිටියා...එයා මං ගැන හෙව්වා ගොඩක් නිතරම..මං වැඩිය හෙව්වෙ නැ.මං එයාය දැකලා තිබ්බෙත් නැනේ.මගෙනම් සේරම විස්තර එයා දැනගෙන හිටියා.එයා ඇහුවා මං කිව්වා.මං එයාගෙන් එහෙම අහන්න ගියේ නැ..අපි කොහොමත් හැමදාම රෑට කෝල් කරලා ඔහේ කතා කරනවා... ඒ වෙනකොට මගේ හිත ගොඩක් happy එකේ තිබ්බේ..මට ඉතිං හැමදේම කියන්න කෙනෙක් ඉන්න නිසා.... මට එයාව ගොඩක් දැනිලා තිබ්බා.ඒත් විස්තර හෙව්වේ නැ මං එයාගේ.. දවසක්.... "Aiye oya mt adre krnwada" "Hmm oww mg mttiye" "Mt eka kiyagna briwa unne" "Mnn dnwa mttith mt adreii kyla" "Hmm oww mth adreii mg sudu aiyee" Mth adreii mg ptyoo hugakk oyt" ඔහොම අපේ ආදරේ පටන් ගත්තා.මගේ හෙවනැල්ල වගේ හැමවෙලේම එයා.. "බාබා මොකද කරන්නේ කෑවද" "බාබා දොයිද මගේ පන" මට එයා ටික ටික නීතිත් දෑම්මා පොඩිය⁣ට වගේ.. එයා නැති වෙලාවට online ඉන්න බැ..කා එක්කවත් වැඩිය කතා බැ...මාත් ඉතිං අකමැත්ත ටිකක් හිතේ තිබ්බත් කැමති උනා ආදරේ නිසා එයාට හුගක්.... සෙනසුරාදා දවසක උදේ අයියා කෝල් කලා. "බාබා ඔයා අද ක්ලාස් නේද මං එන්නද ක්ලාස් ඉවර උනාම මගේ චූටි මැනිකව බලන්න..." මට හා කියන්නත් බැ එපා කියන්නත් බැ... අපි තාම 4to වලින් දැක්කට තාම ඇත්තටම දැකලා නැති නිසා.හිතට මොක්කද වගේ.... "කමක් නැ අයියේ ඔයා එන්න මං clz ඉවර වෙලා cl කරන්නම් අයියේ" මං clz එකට ඇවිත් හිටියට හිත තිබ්බෙ වෙන තැනක එයා කොයි වගේ වෙයිද,නපුරැද , "Baba mm awth inee gm5 stion eka lgt.oya clz iwara wela cl krnaa" දැන් මගේ හිතේ බය ඩබල් උනා..ඔනි එකක් උනාවේ කියලා මං clz ඉවර වෙලා stion එක හරියට ගිහින් cl කලා... "අයියේ මං ආවා " "හරි මං ඔයාව දැක්කා" මල කෙලියයි මං තාම එයාව දැක්කේ නැ..... ඔන්න එතකොටම ස්ටේෂන් එකේ බුදු පිලිමේ එහා පැත්තෙන් එයාව මං දැක්කා... මට එයා දැක්ක ගමන් හිතුණා එයා අදම මාව දාලා යයි කියලා..මං ඔහේ වැද්දා වගේ ගියේ....එයා ගොඩක් සුදු නැති උනත් කෙල්ලෙක් ආස කරන විදිහේ ලස්සන පෙනුමක් තිබ්බා..මට හිතුණා මෙච්චර ලස්සන පෙනුමක් තිබිලා ඇයි කෙල්ලෙක් නැත්තේ..මට බොරැවක් කරනවද දන්නෙත් නැ කියලා. ඔනා එකක් කියලා එයා ලගට ආපු ගමන් මං අහක බලා ගත්තා... "මේ මොකෝ අහක බලන්"" මා යකෙක් වගේ පෙනවද" එයා කතා කරනවා මං no කතා,no සිනා.... මං මගේ චූටි බාබාව දැක්කනේ කෝ මේ පැත්ත හැරෙන්න... එයා පාත්වෙලා මගේ නලල කිස් එකක් දුන්නා..ඒකනම් සෑහෙන්න රොමැන්ටික්...මට හම්බුන පලවෙනි කිස් එක.... මං හෙමීට ඔලුව උස්සලා බැලුවාා.... "හුටා ස්ටේෂන් එක ඉස්සර නිකම් cctv හයි කරලා වගේ" මගේ යාලුවන්⁣⁣ට නිකම් වෙසක් වගේ...මාත් අනේ මංදා කොහොම හිටපු මමද අද මෙ⁣හෙම උනේ....එ් මදිවට මේ යෝදයා මගේ අත් දෙකිනුත් අල්ලන්... "අයියේ මෙතන ඉන්න බැ යාලුවෝ දකිනවා...අපි යමු" "කොහෙද යන්නේ" "අනේ මං" "අපි යමු film එකක් බලන්න" දෙලොවේ අතර මා තනි උනා වගේ.මේ cctv වලින් ගැලවෙන්නත් ඔනා.එක දවසක් දැකපු කෙනෙක් එක්ක ඔහොම යන්නත් බැ..... "මේහේ මං ඔයාව කන්නෙ නැ...අපි යමු." මාත් හා කිව්වා...2.30 එක තමා බලන්න තියෙන්නේ...ජීවිත අවදානමක් එක්ක ගියා හෝල් එක ලගට...ඇයි ඉතිං clz වලට ආරංචි උනොත්..එහෙම දෙයක් වෙනවට වඩා හොදයි ගම්පහ කලු පාලමෙන් පැනලා මැරෙනවා.එක පාර මැරනවනේ... ඔන්න ගිහින් මාත් hall එකේ ඉස්සරහින්ම ඇවිත් ඉද ගත්තා...අර පුරැෂයත් ලගින්ම ඉද ගත්තා... "ඔන්න දැන් ආවේ film එක බලන්න.film එක තියෙන්නේ ඉස්සර එක දිහා බලන්.ආයේ intwl එකට කතා කරමු" මං එහෙම කියලා අත් දෙකත් බැදගෙන සීට් එකට හේතු උනා... "යකෝ මේකිගේ කට.... මං හිතුවේ 4to වලින් දැක්කාම හරි අහිංසකයි කියලා..." "4to වලින් මිනිස්සු මනින් බැ අයියේ" මගේ කටටත් බ්රේක් නැ... ඔහොම ටික ටික මාත් කතා කලා...එයා එහෙම නරක කෙනෙක් කියලා මට හිතුනා.....ඒත් film එක බැලුවට මට හිත කිව්වෙම මෙයා මට ආදරේ කරන එකක් නැ කියලා...ඔනි එකක් අපි ආදරේ කරන්න අරන් තාම සතියක්වත් නැනේ.උන දෙයක් උනාවේ කියලා මාත් හිටියා..... "සමනලයින් පාට පාට කණමැදිරියෝ රෑට රෑට" "ඌයි රිදුනා" "මේ ගෙදර නෙමෙයි " වටේ මිනිස්සු බලන් ඉන්නවා.නටන් නැතුව fim එක බලන⁣වා" සිංදුවේ ලස්සනට මට හිටපු තැනත් අමතක වෙලා...මං සිංදුව නට නට කියලා..... වැඩිය නෝන්ඩි නැ..මං ආයේ film එක ඉවර වෙනකම් කතා කලෙත් නැ.එයා නම් හොරෙන් මං දිහා බලනවා මං දැක්කා.මං නොදැක්කා වගේ හිටියා.. දැන් film එක ඉවර වෙන්න ලගයි... අමතක උනා කියන්න අපි බැලුවේ "සරිගම" අර ඒකේ අන්තිමට කැප්ටන් මරියාව බැන්දාම කැප්ටන්ගේ ලමයි මරියාට කියනවනේ "මං ආසයි අම්මා කියන්න" එතකොට මරියා කියනවා "මං ආසයි අම්මා කියලා අහන්න" මාත් ඕක මතක තියන් hall එකෙන් එලියට ආපු ගමන් අයියගේ අතින් අල්ලලා කිව්වා. "මං ආසයි තාත්තා කියන්න" එයා එක පාරම කිව්වා "මං ආසයි එහෙම අහන්න කියලා" අර ආදරේ වැඩ් උනාම ඔහොම ආදරේට කියනවනේ..මට ඒ වෙනකොට අයියට ආදරේ කරන්න හිතිලා තිබ්බේ..ඒත් අයියා ආදරේ කරයිද නැද්ද කියලා මට විශ්වාසයක් තිබ්බෙත් නැ.මං ඇහුවෙත් නැ.. එයා කතා කලොත් කතා කරනවා කියලා මාත් හිතා ගත්තා.. එයා මාව බස් එකට දාලා එයා trin එකේ ගෙදර ගියා..එයා මීරිගම කෙනෙක්... මං ගෙදර ආවා..එයාගෙන් cl එකක් msg එකක් තිබ්බෙ නැ.මං හිත හදා ගත්තා එයා මට ආදරේ නැතුව ඇති කියලා 7ට විතර ඔන්න කෝල් එකක්...මං වැඩිය බැලුවෙත් නැ... දෙවනි පාරට ring වෙනකොට මං ගිහින් answer කලා.පලින අයියා... "කොහෙද බාබා හිටියේ? මං අැවිත් අම්මට කියලා බත් කවා ගත්තා" "හ්ම්ම්" "ඇයි දුකින් වගේ බබෝ" "මං හිතුවේ නැ අයියා මට ආයේ කතා කරයි කියලා එකයි" "ඒ මොකද " "මං ආදරෙයි කිව්වේ ඔයාට ඇත්තටම බබෝ" කෝ දැන් හිනා වෙලා "ඉන්න මගේ මැනික" දැන් තාම ඔන්න මගේ ඇගට ලේ ආවේ..ඔහොම ඔහොම අපේ ආදරේ ගලන් ගියා.එයාගේ විස්තර මං හෙමීට හෙමීට දැන ගත්තා... එයාට වයස 24ක්.කලින් අක්කා කෙනෙක්ට ආදරේ කරලා අක්කා දාලා ගිහින්.පස්සේ තාම මාව fb එකෙන් දැකලා අපේ ආදරේ පටන් ගත්තේ.... අපි දෙන්නගේ cple 4to fb දැම්මා අපි.අපිට ගොඩක් අය wish කලා..හැමවෙලේම එයා මගේ පස්සෙන්ම හිටියා..මට එයා එහෙම ඉන්න එක ලොකු ආඩම්බරයක් උනා.මොකද මගේ යාලුවන්ට එහෙම ආදරයක් ලැබිලා තිබ්බෙ නැ...මට ඒත් එහෙම ආදරයක් තිබ්බා ලැබිලා..... කල් යනකොට අර ගෙදරකට උනත් සිරියාව වැටෙන්නේ ගැනු කෙනෙක් ආවම කියන⁣වා වගේ අයියගේ fb wall එකත් ලස්සන උනා අපි දෙන්නගේ 4to වලින්.... දැන් තමා ටික ටික යුද ප්‍රකාශ කිරීම් පටන් ගත්තේ..මට online ඉන්න එකට නීති වැටුණා,comment කරන එකට නීති වැටුණා..... අපි නිතරම වගේ රංඩු කලා.ඇඩුවා,online යාලුවෙක්ට comments කලා Like කලා කියලා මුකුත් වෙන දෙයක් වෙන්නැ කිව්වට එයා ආස කලේ නැ... ඒත් අර අයියා හම්බෙන්න කලින් ලග හිටපු යාලුවෝ නැති කරගන්න මට ලෝභ හිතුණා.අයියා කිව්වේ තනියම ඉන්න.යාලුවොවත් කාවත් එපා කියලා.අපි ආදරේ කරනවට වඩා කලේ රංඩු කරන එක.එයා මං නිසා හුගක් ඇඩුවා...එයා ඊට පස්සේ මගේ හැමදෙයක්ම එයා දැක්කෙ වැරදියට.... මට මගේ හිත විශ්වාසයි.මං එයාට විතරයි ආදරේ කියලා.මට හිතුනේම එයා එයාගේ ලමා කාලේ සේරම ගෙවලා.මගේ ලමා කාලේ මං ආස දේවල් මට නැති කරනවා කියලා මොන දේ උනත් මං අයියගේ ආදරේ ගොඩක් විශ්වාස කලා... කොච්චර රංඩු කලත් ඒ පපුවට තුරැල් වෙලා ඉන්නකොට මගේ මුලු ලෝකෙම මගේ ලග වගේ.... එ්ත් මං අයියව තේරැම් ගත්තෙත් නැ..එයා මාව තේරැම් ගන්න try කලෙත් නැ.. මට තේරුණා අයියා ටික මගෙන් ඈත් වෙනවා කියලා "මොකද ඔයි කරන්නෙ හැම වෙලාවෙම කෝල් කර කර මං ඉන්න තැන හොයන්න පාඩුවේ ඉන්නවා තමුසේව හම්බුනේ උනේ මගේ පෙර කරුමෙකට" ඒ වචන ඇහෙනකොට මගේ මුළු ලෝකයම මගේ කකුල් දෙක ලග කඩන් වැටෙන්න පටන් ගත්තා වගෙයි මට දැනුණේ මට විතරක් අයිති වෙලා තිබුණු, සුදු අම්මේ, baba වස්තූ වෙන අයට අයිති වෙනවා මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.... එයාට ඕනි කලේ මම එයාට රිද්දුවා වගේ දහස් ගුණයක් මට රිද්දන්න....... දැන් එයාගෙ පයට පෑගෙන වැලි කැටයක් තරම්වත් වටින් නැති කෙනෙක් වෙලා ඉවරයි මම... මේ ගෙවෙන හැම තත්පරයක්ම ගෙවෙන්නේ ඔයාගේ ආදරේ මට ආයෙමත් ලැබෙයි කියලා විශ්වාසසෙන්...... මගේ වැරදි හදාගෙන මැරෙනකම්ම ඔය ඇස් දෙකත් එක්ක ජීවත් වෙන්න ඔය ආදරේ මට දෙන්න "ඈත් වෙන්නනම් හේතු කොතෙක් ඇත්ද වෙන් නොවී ඉන්න එකම හේතුවක් මදිද කොහොමටත් කාලයත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙයි නේද රණ්ඩු සරැවල් දරාගන්න බැරි හිත් රිදුම් වෙන්නෙ අපි අතර විතරක් නෙමෙයි නේද හිත් පටල නොගත්තා නම් හිතු සැනින් දෙපැත්තට යන්න තිබුණා නේද ඒත් දැන් අපට අපි නැතුව බැරි බව දැනුනාද"
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI