කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්නයි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න! – ඉරාජ්, පුලුවන්නම් මාව ඔඩොක්කුවේ තියාගෙන පැය කාලක් ගහල පෙන්නන්න -රට කළඹන ආන්දෝලනාත්මක කතාව මෙන්න!
වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් තියාගෙන ගහන්ඩ. ගහන්ඩ පටන් ගත්තහම එයා වෙනම ලෝකෙක අතරමන් වෙනවා. මම නම් හිතන්නේ වික්ටර් වගේ කෙනෙකු මට ලැබුනු එක මගේ වාසනාවක් කියලා.
ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගහනවා, ගහනවා කියාගන, මියුසික් වීඩියෝවල ස්ත්‍රී නිමිත්ත පෙන්නගෙන දගලන මල්ලි කෙනෙක් මේ ඊයේ පෙරේදා “ප” පෙන්නගෙන දගලනවා මමත් දැක්කා. හැබැයි මම ඒ මියුසික් වීඩියෝව බැලුවේ හන්සමාලි ගේ නිමිත්ත පෙන්නයි කියලා හිතාගෙන, එත් එයා සොසේජස් මිරික, මිරික කෙසෙල් ගෙඩියක් විතරයි ලෙවකෑවේ. මාව හොඳටම ඩිසපොයින්ට් වුනා. ඊට පස්සෙයි මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ කියන එක.
සංස්කෘතියට ගහන මල්ලිට කියන්ඩ තියන්නේ මෙච්චරයි, “ඔය සංස්කෘතියට ගහන එක පොඩ්ඩක් පැත්තකින් තියලා, පුලුවන්නම් මාව ඔඩොක්කුවේ තියාගෙන පැය කාලක් ගහල පෙන්නන්ඩ, ඔයා ඇත්තටම හොඳ ගැහිලි කාරයෙක් කියලා අන්න එතකොට මම පිලිගන්නම්, මම විතරක් නෙවෙයි රටම පිලිගනී” ඔයාට පුලුවන් මාව අතගාලා බලන්ඩ විතරයි, එත් ගහන්ඩ බෑ”. මොකද දන්නවාද ඔයා පොඩි එකෙක් තවම. ඔය පාර අයිනේ වැටිලා තියන ටින් බෙලෙක්ක වලට ගැහුවට ඔයා ගැහිලි කාරයෙක් වෙන්නේ නෑ මල්ලි. පුලුවන්නම් මං වගේ කෙ‍නෙකුට ගහලා පෙන්නන්ඩ.
මීට
වික්ටර්ගේ සිතාරය
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI