.
........................ආත්මීය ආදරය.........................
**❤️ 😘 ❤️**
"මැණික,
"ම්ම්ම්ම් ඇයි දෙයියෝ
"ආදරෙයි රත්තරං ගොඩාක්..
"ම්ම්ම්, ඉතින් මං දන්නවනෙ මගෙ පණට තව කෙල්ලො ඉන්නව කියල.. , මාව රවට්ටනව කියල 😒..
"අනේ ඇත්තද, උබ කනව මගෙන් හොදේ...
ඔව් මේ මං යනකොට පාරෙ ඉන්නව වටේම අල්ලං, මං එනකං 😡
"හිහික්,,,😂😂 අම්මෝ හා .මං තමා ඉතින් රැවටුනේ..😂
"හ්ම්ම්ම් රැවටිලා ද ඉන්නෙ සුදු අම්මි ඔයා මට 😟😟😟
( ඔහු ,
ඉෂාන් ආකාශ සමරවික්‍රම ,,.
ඇය ,
සමනලී ආකර්ශා දේවානන්ද ,,.. )
* . ඇය අවු.24ක ඉතා ලස්සන රුවැත්තියකි😘..අගහිග කම් නැති ඕන කියන දේ ලෙසටම ලැබෙන සැපට හැදී වැඩුන ඇය පවුලේ එකම දියණියයි..😊
ඇගලුම් ආයතනයක කම්පියුටර් ඇසිස්ටන් වරියක ලෙස සේවය කරන ඈ අහිංසක නම් නොවේ...කියන්න ට තියෙන දේ කෙලින්ම මූනට කියන, බැන්නොත් බනින, ගැහුවොත් ගහන, ෆිට් උනොත් පණ උනත් දෙන, පට්ටම අවංක යුවතියකි...
* . ඔහු අවු.24ක කඩවසම් කොල්ලෙකි..
සාමාන්‍ය හොටෙල් එකක කෝකි වරයෙක් වූ ඉෂාන් සහෝදර සහෝදරියන් පස් දෙනෙක් ඇති දුප්පත් පව්ලක හතර වෙනියාය..විටක දඩබ්බර වූත් විටක අහිංසක වූත් ඔහු ඉතා අවංකය..*
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
** කොල්ලාට ඇත්තටම ඒ කතාවට නම් දුක හිතිල..කෙල්ල එහෙම කියද්දි ඔහුගෙ පපුව පිච්චී ගියා...මොකද මේ තම තුරුලේ සිටින්නෙ තමාගෙ මුලු ජීවිතයම ය..ඇගෙන් තොර ලොවක් ඔහුට නැත..
" අනේ මගෙ දෙයියෝ මොකෝ මේ..
විහිලුවට රත්තරං මං කිව්වෙ..
මං දන්නෝ තාත්ති, ඔයාගෙ මුලු ජීවිතේම මම..අනේ පණ ඇයි මේ..😟😟
ඇයගෙ ඇස් වල කදුලුය..විහිලුව දුර ගියා වැඩියි ඈට සිතින..ඒ සමග ලොකු හුස්මක් පිට කල ඔහු,,
" හ්ම්ම් , හරි හරි ඇති දැන් ඒම කියද්දි මට දුක හිතුනා මැණික, මෙච්චර ආදරේ කරද්දිත් අම්මිට මාව දැනෙන්නැද්ද කියල..ම්ම්ම්,ඒක විහිලුවක්, ඒක ඉවරයි දැන් ,අඩන්න විතරක් ලෑස්ති වෙන්න එපා..දන්නවනෙ තාත්ති අකමැතිම දේ..නේද..ම්ම්ම් 😊.. අම්මී...😊😘
" හරි මං අඩන්නෑ දෙයියො..😊😊😀
" හ්ම්ම් කෝ ඔලුව උස්සන්න බලන්න ..,
ඉතින් ඉන් පසු ආදරනීය හාදු වැස්සකි,
කෙල්ලගෙ ඇස් දෙකින් පටන් ගෙන පහලට පිස්ඩුවෙන් මෙන් ඉබගෙන ඇවිත් ඔහුගේ තොල් අතරට ඇගේ තොල් සිරගත්තේ තදින් ඇයව බදාගමින්ය.. ඒ ඇය ආසම වැලදගැනීමයි.දෙදෙනාගේම ආසම දෙය නම් දෙතොල් පටලා ගැනීමයි..💋💋
"" ම්ම්, ම්, ම්ම් අනේහ් තාත්ති ..
" අතාරින්න එපා මැනික, තාත්තිට ඕන අම්මිගෙ තොල් උරන්න තව ගොඩාක්..
ඉතින් විනාඩි විස්සක් පමන ඉෂාන්,සමනලී ගෙ දෙතොල් සමග හුරතල් විය..ඉන්පසු එහෙමම බෙල්ල තෙක් ඇදී ඇවිත් පිස්සුවෙන් මෙන් බෙල්ල කිස් කරාය..
" අනේ ඇති රත්තරං, මට ඉන්න බෑ
" ම්ම්ම් මටත් ඉතින් ,
"අනේ මේ ඉන්නවකො තාත්ති මාව අවුස්සන්නැතුව..😒
"හ්ම්ම්ම් හවස් වෙලා මැනික..යංද අපි? යන්න ඕනද, ?
"ආ..නැත්තම් ඉතින් , යන්න ඕන තමා මෙතන ඉදල පුලුවන්යෑ..
"කොයි වෙලේ හරි උස්සං යනෝ ගෙදර ..
"අපෝ මට නම් බෑ එහෙ එන්න..කට්ටිය ගොඩේ ඉන්න බෑ මට.සැපට තනියම ඉන්න ඕන ඔයා එක්ක..හාද තාත්ති .
" හ්ම්ම්ම් , හරි ඉතින් 🙁
හිතට ආවදේ ඔහු කීවෙ නැත..ඒ ඇගේ හිත රිදේයැයි බයටය..
ඒ සමග සමනලී ට කෝල් එකක්..
" අම්බෝ තාත්ති අම්මා ගන්නෝ 😲
" ම්ම් කතාකරන්න ඉතින්
"අම්මෙ, හ්ම්ම් , හරි දැන් එන්න හදන්නෙ , ඔව් මේ කඩේක ඉන්නෙ බිල දානෝ.. හරි හරි අනේ කෑ ගහන්න එපා , එනෝ දැන් ..
"මොකෝ බයිනෝද
" ම්ම්ම් ශොපින් යනව කියලනෙ කිව්වෙ.බයිනව රෑ වෙනව කියල
"ම්ම්ම් යං පන..
එසැනින් ඇය ගලෙන් නැගිට්ටාය ඔහු, ඇගේ අතින් ඇද ඔඩොක්කුවට පෙරලගෙන නැවත ඒ මූන, තොල් විනාඩි දහයක් පමන කිස් කර ඇය සමගම නැගිට්ටේය..
වැල්ලේ අත් පටලාගෙන තුරුල් වී පාරට ඇවිත් බයික් එකට නගින්නටයි මේ හදන්නේ..
පාරෙ බොහෝ සෙනග ඇත..ලස්සන ම ලස්සන මේ ජෝඩුව දෙස හැමෝම බලමින් යයි..💑
බයික් එකට නැගීමට කලින් දාහක් සෙනග අතර උවද ඔහු නැවතත් ඇගේ නළල තදින් සිප ගත්තේය.
ඈව ඇගට තුරුල් කරන් පරිස්සමෙන් ගේ ලගටම ගෙනත් ඇරලූ ඔහු "පරිස්සමෙන් ඉන්න මගෙ සුදු රත්තරං, මගෙ ජීවිතේම ඔතන" කියා ඇගේ වම් පපුවට අත තබා, හරවාගෙන ඉගිලුනි.
"හරි ශෝක් කෙල්ලෙක් ගෙදරින් ගිය වෙලාවයි එන වෙලාවයි..😡
"අපෝ අම්මෙ එද්දිම පටං ගත්තද, එහෙම තමා අනේ ඉතින් කෙල්ලෙක්නෙ මං, ගන්න දේවල් කොච්චර ද..😣
"ගනින්කො ගනින්කො, තව ටික දවසයි ඔක්කොම නැටිලි..කඩ කාරයො එක්ක පැනල යන්න කලින් තාත්තා හොයල හොද කොල්ලෙක් ආං...
"මොකක් කඩකාරයා, කාටද කියන්නෙ එහෙම , මගෙ ඉෂූ ටද, අම්මලට පිස්සු , මං බදින්නෑ කාවවත් ඉෂූ තරම් මට ආදරේ නෑ කවුරුත්..😒
ඇය ගස්සාගෙන ගොස් දොරවසා ඇදට පෙරලී ඇති වෙන්නට ඇඩුවාය..
රෑ කෑමට වත් නොගිය ඇය කාමරයේම සිටියේ හිතේ වේදනාවට..
* ඔවුන්ගෙ සුන්දර ආදරය සමග කාලය ඉගිල ගියා, සමනලීගෙ ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාව..හැමෝම කැමතියි, ඇය ඇරෙන්න
"හෙලෝ 😟😟😟
"අම්මී,, මොකෝ පන මේ . ඇයි මේ දුකින් ,ඇස් වල කදුලු ඇයි.
"ඔයා කොහොමද දන්නෙ
"අම්මි, මං ඔයාගෙ සුදු තාත්ති , මට තරම් වෙන කාටද දැනෙන්නෙ දෙයියො ඔයාව...ම්ම්ම්,කෝ කියන්න මොකෝ උනේ
ඇය සියල්ල කීවා ඔහු සමග..
"හ්ම්ම්, හරි දැන් මූන හෝදන් ගිහින් කාල එන්න. ඇවිත් කතා කරමු..
" බෑ මං කන්නෑ, මට ඕන නෑ මොකුත් ..කාටවත් මාව තේරෙන්නෙ නෑ .ඔයාටවත්.
"අනේ අම්මි ඇයි මේ.මං කොච්චර ආදරේද..මගෙ පන ඔතනනේ..
"ආදරේ, කෙහෙල් මල 😣 ආදරේ නම් වෙන රස්සාවක් හොයාගන්න එපෑ..ඕකටනෙ අම්මල අකමැති..මං කොච්චර කිව්වද තමුසෙට.මං හොරෙන් වත් එන්නෙ කොහොමද..අම්මල මට දෙන සැප තමුසෙ කොහොම දෙන්නද.දුක් විදින්න මට එන්න බෑ ඔය බාගෙට හදපු ගෙදරට..
ඇය හැමදේම කිව්වෙ ඉකි ගගහා අඩ අඩාය..ඒ කී වචන ඔහුගේ පපුව කීතු කීතු පලා ගියා..
"තමුසෙ' , කවුද අම්මි ඒ... කාටද ඒ තමුසෙ කිවේ..ඔයාගෙ තාත්තිට..මං දුප්පත් තමා රත්තරං ..මේක මං දුක් විදල හොයාගත්තු රස්සාව.අම්මට කන්න දෙන්නෙ , ගේ ටික ටික හදන්නෙ , නංගිගෙ දෑවැද්ද හොයන්නෙ මේ රස්සාවෙන් මැනික..මට වෙන රස්සා කෝ..මං ඔයා තරං ඉගෙනගෙන නෑ ..ඒත් මහමෙරක් වගේ ආදරෙයි මං .. මට පුලුවන් දුකක් නොදී බලාගන්න.ඒත් ඔයාව ඔය ආදර පවුලෙන් ඈත් කරල බලෙන් ගෙනියන්නෑ රං මම..
කාල බීල පරිස්සමෙන් ඉන්න දෙයියො..අඩල අසනීප වෙන්න එපා..මං ගන්නම් පස්සෙ.උම්ම්ම්මා.
ඔහු එහෙමම ඇමතුම විසන්දි කලා..පපුවේ මහා බරකි..කෙසේ ඇයව වෙනකෙකුට දෙම්ද.."බෑ ඒ මගෙ පන..මැරෙයි මාව ඒකි නැතුව..
"ඇය බොහෝ වේලාවක් හැඩුවාය.."අනේ මට සමාවෙන්න රත්තරං.හිතේ වේදනාවටයි මං ඒම කතා කරේ.වදින්නම් දෙයියො.මං ආදරෙයි පැලෙන්න..
ඒ ඇගේ කෙටි පනිවිඩයයි..
එතැනින් පසු නැවත බොහෝ ආදරෙන් කාලය ගෙවුනා..
** පවන් ගජදීර ...
ඒ සමනලීව බදින්න ගෙදරින් ගෙනා යෝජනාවයි..ඔහු රජයේ පිලිගත් ආයතනයක උසස් නිලයක් දැරූ 28 හැවිරිදි කඩවසම් තරුනයෙකි..ඔහුද ආදරයකින් පැරදී හිත බිදී තිබියදී සමනලීව තම පතිනිය කරගැනීමට සිහින මවන අතර සමනලී ඉෂාන් ගැන සියල්ල ඔහුට පවසයි..නමුත් ඇයට ඉෂාන්ව තම ස්වාමියා කරගැනීමට ඔහු උදව් නොකරයි..ඔහුට අවශ්‍ය වූයේ සුරංගනාවක් වන් ඇගේ පහස දිවිය පුරා ලබාගැනීමටයි..
"තාත්තී
"ඇයි පණ
ඔහු අතොරක් නැතිව ඇයව සිබියි..😘
"තාත්ති මාව අමතක කරන්න දෙයියෝ..
"මොකක්, 😡 උබට පිස්සු හැදිලද අම්මි,
මෙච්චර මැරීගෙන ආදරේ කරන උබ නැතුව මං ඉන්නෙ කොහොමද , මැරෙනව මං ...මං මැරුනම ඌ එක්ක යමන්..හුත්ති 😡😡😡
"අනේ ඇයි මේ කවදාවත් නැතුව මට ඔහොම කතා කරන්නෙ..
ඇඩුම් වාවා ගතනොහැකිව ඇය ඉකි ගසයි
"උබ දැන් ටික දවසක ඉදන් මග අරිනව මාව.කෝල් නෑ මැසේජ් නෑ ඔක්කොම අඩුයි..අහද්දි අරක මේක කියනෝ..උබට ඕනෙ ඌ එක්ක බුදියන්නද.😡 ඈ හුත්තියේ..කියපං යකෝ..ඇඩිල්ල තියල කතා කරපං වේ...#$.
ඔහුගෙ ඇස් ගිනියම් වී ඇත..
කිසිදා ඔහු මෙසේ කතා කියා නැත.ඇයට දරාගත නොහැකි තැන ඔහුව තල්ලු කර හයියෙන් හඩාගෙන මුහුද පැත්තට දිව ගියා..බිම වැටුනු ඔහු නැගිට තම වචන සැර වැඩිබව තේරුම් ගොස් හඩමින් ඇය පසුපස දිව ගියා..ඔහු ඈව අල්ල ගත්තෙ ඇගේ බාගයක්ම මුහුදේ ගිලෙමින් තිබියදී...
"රත්තරංං,, පණ,, අනේ වස්තුවෙ මගෙ..
"තාත්තී
ඇය කීවේ එපමනයි..මහා හයියෙන් ඉකිබිදින්න පටන් ගත්තා..ඒ හැඩුම් ඔහුව පපුවට පිහියෙන් ඇන්නා වගේ..
ඈව දෝතට ඔසවාගෙන කලින් සිටි තැනින් ඈට අරන් ඇදුම් බෑග් කිහිපයද රැගෙන ඔහු කෙලින්ම ගියෙ "beach sky" නිකේතනයට..
"ඉස්සෙල්ලාම මගෙන් කියවෙච්ච හැමදේටම මං වැදල සමාව ඉල්ලනවා මගෙ පණ ..
ඔහු හඩමින් ඇගේ පය පාමුල වැටුනා.
"අනේ නැගිටින්න රත්තරං..ඒක ඉවරයි දැන් ..
"හරි ඉස්සෙල්ලා ගිහින් වොශ් දාලා වෙන ඇදුමක් දාගෙන එන්නකො.වෙලාවට අපි කලින් ශොපින් කරේ..
"ඔයත් තෙමිලනෙ තාත්ති
"හ්ම්ම්ම්, ඔයා මාරු කරගන්න ඊට පස්සෙ මං
"හා
ඇය වොෂ් රූම් එකට ගොස් ඇදුම් උනා දමා ඇග හෝදද්දී ඔහු පිටුපසින් පැමින ඇයව බදාගන සිබින්නට උනා..
ඉන් පසු ගතවූ අනුරාගී පැය 3,4 ඔවුන්ගේ ජීවිතේ වඩාත්ම ආදරනීය දිනය උනා..සමනලී ආකර්ශා සිතින් මෙන්ම ගතින්ද ඉෂාන් අකාශ ගේම උනා...
ඇය ඔහුගේ පතිවත අයිති කරගත්තෙ සුදු බෙඩ්ශීටයේ රතු ලේ බිංදු ඉහිරවමින්..දෙදෙනාම ඒ දෙස බලා බොහෝ වේලා හැඩුවා..
* ඒ සිදුවීම වී සතියයි..ඔවුන් තවත් බොහෝ ආදරෙන් සිටියා..දිනක් සමනලීගෙ අම්මා,තාත්තා රාත්‍රි විවාහ උත්සවයකට ගියා.ඇය තනිව නිවසේ..ඉෂාන්ද එදින උත්සවයක කෑම ලෑස්ති කරමින් සිටියෙ ඇයව අමතා කාලා නිදාගන්න යැයි පවසා.
ඔවුන් දැන සිටියේ නෑ එදින ඇයගේ ජීවිතේ මූසල දවසක් බව..
රෑ 8ට විතර පවන් ආවා කෙල්ල බලන්න.ඔහු දන්නෙ නෑ කෙල්ල තනියම බව.ඇය දොර විවර කර සැනින් ඔහු ඇගෙ කම්මුලක් සිපගත්තා..
"අම්මල ගෙදර නෑ.පවන් අයියා හෙට එන්න 😡😡
ඇය කීවේ කෝපයෙන්
"ඉතින් මොකෝ , මේ ඉන්නෙ මගෙ සුදු බෝල ගෙඩිය😘
"මල විකාර,අයියෙ මේ මං ඕවට කැමති නෑ.දැන් යන්න හෙට එන්න මට නිදිමතයි
"හරි පැටියෝ හදිසි වැඩකට තාත්තා මීට් වෙන්න ඕන.මං ඉන්නම් සෝෆා එකට වෙලා ඔයා දොයියගන්න ගිහින්.මට වතුර එකක් ගෙනත් දීල යන්න ඔයා..
ඔහු එය පැවසූවේ ඉතා අහිංසක ලෙස.ඇය ඔලුව වනා කුස්සියට ගියා.ඇයට නොදැනුවත්ව ඔහු ඇය පසුපස ගොස් කුස්සියේදී තදින් තුරුල් කරගත්තා..ඔහු සද්දන්ත මහා පුරුෂයෙක් වූනිසා ඇයට ඔට්ටු වීමට බැහැ.ඔහු ඈව කට වසා අතින් ඇදගෙන ගොස් ඇදට දමා කෑ ගසමින් දගලද්දි අත් දෙක ඇදට තබා බැන්දා..කකුල්ද දෙපැත්තට ඇද බැද ඇගේ රෑ ඇදුම ගලවා දැම්මා..ඇගේ රූසපුව දෙස කෑදර ලෙස බලා ඔහුගේ ඇදුම්ද ගලව දැමුවා.
"මට සමාවෙන්න සුදූ මං මෙහෙම කරනවට, ඔයා මේකෙන් පස්සෙ වත් මට කැමති වෙයි.අද මං ඔයාව මගෙ කරගන්නවා.ඊට පස්සෙ හැමදාම ඔයා, ඔයාගෙ ආදරේ මගෙ..
අහිංසකීට කතා කරගත නොහැකියි.ඔහු ඇගේ කටත් බැදලා..පැට දෙකක් පමන ඇයව බලෙන් ඔහූ දූෂණය කරා..අවසානයෙ ඇයව ලෙහා දමා බැන වදිමින් ගැහුවා .
"පර බැල්ලි , මං හිතුවෙ තෝ මලක් කියල.ඒත් තෝ හොද වේ...#$ බඩ්ඩක්. මං බදින්නෑ වේ..#$ ව.. හිටපිය
ඔහු නැවත ඇයව ඇදට තල්ලු කර පන නැති ඇයට නැවත වද දී යන්න ගියා..
* ....ඇස් අරින විට ඇය සිටියේ රෝහල් කාමරයේ..ලගින් අම්මා,තාත්තා,ඉෂාන් ..හැමෝම හඩමින් සිටියත් ඇයට එය ප්‍රශ්නයක්..😮
"අම්ම මං ඇයි මෙතන,මොකෝ උනේ..ඇයි ඔයාල අඩන්නෙ😮😮
ඇය අසරන දෑසින් බැලුවෙ ඉෂූ දිහා..
"මොකුත් නෑ පන.ඔයා නාද්දි ලෙස්සල වැටිලා බාත් එකේ ඔලුව වැදිලා..😊
ඇගෙ හිස වෙලා තිබිනි...පවන් දෙවෙනි වර ඈව ඇදට තල්ලු කරද්දි ඇගේ හිස බිත්තියටත්,ඇද විට්ටමටත් තදින් වැදී සිහිනැති වීමෙන් ඇගේ එතැන් පටන් අතීතේ මාස 6ක් පමන අමතක වී ඇත..
ඉෂාන් ඇගේ දෙමාපියන් පොරොන්දු කරවා ගත්තෙ එයා සදා රහසක් බවත් ඔහුගේ ආදරයට එවැනි දේ ප්‍රශ්නයක් නැති බවත්ය ..
මොකුත් නොදන්නා ඇය ඉකි ගගහා අඩද්දි
ඉෂූ ඈව තම පපුවට තුරුල් කරගත්තේ මෙතැන් පටන් තමාගෙ මුලු ජීවිතයම ඈගේ හුස්ම පනක් බව සිතමින් ය😘😘..
❤️ "නිමි" ❤️

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.